Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන් ගෑනුන් ගැන අද්දැකීම් පොල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔකෙ අඩ්ව්වාන්ස් වශන් එක Follow karapan

කැම්පස් එකෙ ඉන්නවනම් මචන්,ටිකක් කල එලියට බැහැපන්.

සොසයිටි,ක්ලබ් එහෙම තියනව නෙද.කෙල්ලො එක්ක සුහද වීම ඉගන ගනින්.හොදම චාන්ස් එක ඒවගෙ ඉවෙන්ට් වලදී කොල්ලො

එක්කම ලැග් වෙන එක 50ට තියල ඒහා සමනව ප්‍රතිශතයකින් කෙල්ලො එක්කසහයොගයෙන් ඉදපන්.

යම් දවසක ගෑණු පිරිමි කියන භෙදය උබෙ ඔලුවෙන් ගියාම,උබට කෙල්ලෙක් ඔන උනොත්, ඩිරෙක්ට් හො

සපොර්ට් එකක් ඔන උනොත් වෙන කෙල්ලෙක් සෙට් කරගන්න , උබට එක කරගන්න.

ඔය දෙවල් නොකර උබට සමහර විට කෙල්ලෙක් සෙට් වෙයි, හැබැයි උබ පරන කෙනාමයි.එක ගැස්සුන කියපන්.අයෙත් උබ පහලට වැටෙන්නෙ .කෙල්ලෙක් අයෙ දාගන්න බෑ.එකයි කෙල්ලෙක් දාගන්න එක පැත්තකදාල උන් එක්ක සහයොගයෙන් ඉන්න හුරුවෙන්න උවමනා.

උද: හෙසිටෙශන් එකක් නැතුව, ඇබරෙන්නැතුව කතාකරන්න.

අයි කන්ටැක් එක දීල සාමන්‍ය විදියට අදහස් හුවමාරු කරගන්න.ෆයිනලි උන්ව සාමාන්‍යකරනය වීම.

* ලන්කවෙ විවිධ හෙතු නිස ගෑණු පිරිමි ගැප් එක වැඩී.මෙන්න මෙකයි තෙරුම්ගන්න ඔන

හෙතු උබලත් දන්නවනෙ , හිනා උනත් gහන්න කතාකරනව, උන්ගෙ ජීවිත අවුල් කරනව, ඇනයක් වෙනවා, චාර්ටර් කරනවා.

*මෙහෙම කියන්නෙ, අපි ඔක්කොටම වගෙ කෙල්ලෝ ගැන තියනව අර සන්ස්කෘතිකව ඔලුවට ආව කාරනා වල පොඩි පොඩි කෑලි.

උනුත් ස්වයිරී, උන්ටත් අපි හා සමානව දෙවල් කිරීමෙ අයිතිය තියන්වා

* අනික , පිරිමින්ගෙ ඩබල් ස්ටැන්ඩ්‍රඩ් තියනව කෙල්ලෙක් සම්බන්දයෙන්.

මගෙ කෑල්ල කොල්ලො එක්ක බෑ.හැබැයි වෙන එකියල් මට සෙට් කරගන්න පුලුවන් වෙන්න ඔන

* අනික සන්ස්කෘතික කාරනා වගෙ එවා යුස් කරල උන්ව වක්‍රාකාරව චාර්ටර් කිරීම

කකුල් පෙන්න අදිනවනම් ඇදපුවාවෙ.

කෙල්ලෙක් බියර් එකක් බීවොත් අවුල්, එක නිවුස් එකක්.ශොට් එක දෙන්න හොදම ෆැක්ට් එකක්.

ඉතින් උන් හන්ගගන ඉන්නෙ රාමුවෙන් පිට පැන්න ගමන් එව පුපුර යනව උන්ගෙන්.

උනුත් ස්වයිරී බව අපෙ හිතට හුරු ක්රගන්න ඔන.

දැන් ජීන්ස් ඇන්දම, කවුරුත් සූ ගන්නෑනෙ. අන්න එවගෙ.

(මම කතාකරෙ පිරිමින්ගෙ පැත්තෙන්, ගෑනුන්ගෙ ඇටිටියුඩ් ගැන නෙවෙයි )

මම කියන්නෙ උබට කෙල්ලෙක් දාගන්න එක පැත්තක දාල උන් සහ කොල්ලො වෙනසක් නැතිගානට උබෙ හැසිරීම් හුරු කරගනින්.

ඔය ආට් ෆැකල්ටි වල එහෙම ඩබල් බැච් එන්නෙ.පෙරෙනම් එහෙමයි.

එහෙම කරල ගැලපෙන එකෙක් හොයාගනින්.

( මෙවා යුස් කරලා කෙල්ලෙක්ගෙ ෆියුච එකට කිසිම හානියක් නොකර මනුස්සකම් තුල පමණක් භාවිත වෙවා ! )

------ Post added on [DATETIME="UT"]1611296840[/DATETIME]

[QUOTE="shamil45, post: 26071824, member: 559278"] ඔකෙ අඩ්ව්වාන්ස් වශන් එක Follow karapan :) කැම්පස් එකෙ ඉන්නවනම් මචන්,ටිකක් කල එලියට බැහැපන්. සොසයිටි,ක්ලබ් එහෙම තියනව නෙද.කෙල්ලො එක්ක සුහද වීම ඉගන ගනින්.හොදම චාන්ස් එක ඒවගෙ ඉවෙන්ට් වලදී කොල්ලො එක්කම ලැග් වෙන එක 50ට තියල ඒහා සමනව ප්‍රතිශතයකින් කෙල්ලො එක්කසහයොගයෙන් ඉදපන්. යම් දවසක ගෑණු පිරිමි කියන භෙදය උබෙ ඔලුවෙන් ගියාම,උබට කෙල්ලෙක් ඔන උනොත්, ඩිරෙක්ට් හො සපොර්ට් එකක් ඔන උනොත් වෙන කෙල්ලෙක් සෙට් කරගන්න , උබට එක කරගන්න. ඔය දෙවල් නොකර උබට සමහර විට කෙල්ලෙක් සෙට් වෙයි, හැබැයි උබ පරන කෙනාමයි.එක ගැස්සුන කියපන්.අයෙත් උබ පහලට වැටෙන්නෙ .කෙල්ලෙක් අයෙ දාගන්න බෑ.එකයි කෙල්ලෙක් දාගන්න එක පැත්තකදාල උන් එක්ක සහයොගයෙන් ඉන්න හුරුවෙන්න උවමනා. උද: හෙසිටෙශන් එකක් නැතුව, ඇබරෙන්නැතුව කතාකරන්න. අයි කන්ටැක් එක දීල සාමන්‍ය විදියට අදහස් හුවමාරු කරගන්න.ෆයිනලි උන්ව සාමාන්‍යකරනය වීම. * ලන්කවෙ විවිධ හෙතු නිස ගෑණු පිරිමි ගැප් එක වැඩී.මෙන්න මෙකයි තෙරුම්ගන්න ඔන හෙතු උබලත් දන්නවනෙ , හිනා උනත් gහන්න කතාකරනව, උන්ගෙ ජීවිත අවුල් කරනව, ඇනයක් වෙනවා, චාර්ටර් කරනවා. *මෙහෙම කියන්නෙ, අපි ඔක්කොටම වගෙ කෙල්ලෝ ගැන තියනව අර සන්ස්කෘතිකව ඔලුවට ආව කාරනා වල පොඩි පොඩි කෑලි. උනුත් ස්වයිරී, උන්ටත් අපි හා සමානව දෙවල් කිරීමෙ අයිතිය තියන්වා * අනික , පිරිමින්ගෙ ඩබල් ස්ටැන්ඩ්‍රඩ් තියනව කෙල්ලෙක් සම්බන්දයෙන්. මගෙ කෑල්ල කොල්ලො එක්ක බෑ.හැබැයි වෙන එකියල් මට සෙට් කරගන්න පුලුවන් වෙන්න ඔන * අනික සන්ස්කෘතික කාරනා වගෙ එවා යුස් කරල උන්ව වක්‍රාකාරව චාර්ටර් කිරීම කකුල් පෙන්න අදිනවනම් ඇදපුවාවෙ. කෙල්ලෙක් බියර් එකක් බීවොත් අවුල්, එක නිවුස් එකක්.ශොට් එක දෙන්න හොදම ෆැක්ට් එකක්. ඉතින් උන් හන්ගගන ඉන්නෙ රාමුවෙන් පිට පැන්න ගමන් එව පුපුර යනව උන්ගෙන්. උනුත් ස්වයිරී බව අපෙ හිතට හුරු ක්රගන්න ඔන. දැන් ජීන්ස් ඇන්දම, කවුරුත් සූ ගන්නෑනෙ. අන්න එවගෙ. (මම කතාකරෙ පිරිමින්ගෙ පැත්තෙන්, ගෑනුන්ගෙ ඇටිටියුඩ් ගැන නෙවෙයි ) මම කියන්නෙ උබට කෙල්ලෙක් දාගන්න එක පැත්තක දාල උන් සහ කොල්ලො වෙනසක් නැතිගානට උබෙ හැසිරීම් හුරු කරගනින්. ඔය ආට් ෆැකල්ටි වල එහෙම ඩබල් බැච් එන්නෙ.පෙරෙනම් එහෙමයි. එහෙම කරල ගැලපෙන එකෙක් හොයාගනින්. ( මෙවා යුස් කරලා කෙල්ලෙක්ගෙ ෆියුච එකට කිසිම හානියක් නොකර මනුස්සකම් තුල පමණක් භාවිත වෙවා ! ) [HR][/HR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1611296840[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom