Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලන්_සටනට_බසියි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලන්ට අනවශ්‍ය විදියට විහිළු කරන සක්කිලි පොන්නයොත් ඒ වගේ ඒව නොකරන්න දැනගන්න ඕන. ඒ වගේම කෙල්ලන්ගෙ වේස වැඩ හින්ද අමාරුවෙ වැටෙන කොල්ලන්ටත් ලිංග භේදය නොතකා සාධාරණය ඉෂ්ඨ කරන්න ඕන. කෙල්ලෙක් පාරෙ යද්දි කුනුහරුප කියල හෙන ආතල් කියල හිතන්නෙ මානසික අවුල් තියෙන උන්. කෙනෙක්ව අපහසුතාවයට පත් කරල ඒක විනෝදයකට ගන්නෙ වෙන මොනුන්ද නැති නම්. ඒ වගේම කොල්ලන්ට වෙන හිරිහැර ඕන තරම් මේ සමාජෙ තියෙනව. ඒව වලට හොඳම උදාහරණෙ වාරියපොල සිද්ධිය. බොහොමයක් නීති/සමාජ සම්මතයන් පවා වැඩියෙන්ම අසාධාරණ වෙන්නෙ පිරිමින්ට. උදාහරණෙකට ඉස්පිරිතාල වල 95% - 99% වගේ ඉන්නෙ ගෑණු නර්ස්ල. පිරිමි කෙනෙක් ප්‍රජනක පද්ධතියෙ රෝගයකට බෙහෙත් ගන්න ගියත් පුරුෂ ලිංගය පරීක්ෂා කරන්නෙ, කලිසම් ගලවන්නෙ, අනෙකුත් ප්‍රතිකාර වලට සහය වෙන්නෙ ගෑණු කෙනෙක්. හැබැයි පිරිමි නර්ස් කෙනෙක් ඒ විදියටම ගෑණු කෙනෙක්ව පරීක්ෂා කරන එක සමාජෙ දකින්නෙ නරක දෙයක් හැටියට.

ලංකාවෙ නීතියෙන්ම සම්මත දෙයක් ගෑණුන්ට පතල් කර්මාන්තෙදි පතල් ඇතුලෙ වැඩ කරන්න බැහැ කියන එක. එතකොට ජීවිත අවදානමේ දාගෙන පතල් ඇතුලෙ වැඩ කරන්න ඕන පිරිමි අය විතරයි. ඒක අසාධාරණයි. සමහර රැකියා දෙනකොට මුල් තැන දෙන්නෙ ගැහැණුන්ට. මේක ගොඩක්ම ලංකාවෙත් දැන් දැන් වෙනව. ඇමරිකාව වගේ රටවල නම් ගෑණුන්ට වාසි වෙන්න තමයි 80% - 90% ම නීති තියෙන්නෙ.

කමෙන්ට් දාල තියෙන අය හුදෙක් තරහ පිටකිරීමක් කරල මිසක් මේ පණිවිඩය ඔළුවට අරන් නැති වගක් පෙනෙන්නෙ. පිරිමි විදියට කිසි දවසක ගෑණුන්ගෙ වහල්ලු වෙන්න එපා. බැඳපු අය උනත් ගෑණුන්ට ගෙවල් වල කරන්න තියෙන වැඩ අත්‍යවශ්‍ය මොහොතක (බිරිඳට අසාධ්‍ය ලෙඩක් හැදිල නම් වගේ අවස්ථා) හැරෙන්න කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ පහලවීමෙන් තමයි ගෑණුන්ට මේ තරම් හරි නිදහසක්, අයිතිවාසිකමක් ලැබුන කියල සඳහන් වෙන්නෙ බොහොමයක් පොත් පත් වල. ඒ නිදහස අද වෙනකොට නීතිමය වශයෙන් අයිතියක් බවට පෙරලිලා.

තථාගතයන් වහන්සේ පවා ආනන්ද ස්වාමීන්වහන්සේට පවසල තියෙනව කාන්තාවන් හට පැවිද්ද ලබා දීමෙන් මේ සාසනයේ ආයු කාලය හරි අඩකින් අඩු වෙනව කියල.

පිරිමි අය කාන්තාවන්ව කොන් කරන්න, අපහසුතවයට පත් කරන්න, වහල්කම් කරන්න නෙවෙයි ඕන. ඒ අයට සුදුසු තැන දෙන්න ඕන සමාජයේ. හැබැයි අනවශ්‍ය විදියට දැන් නීති වලින් ගෑණු අයට විශේෂ වරප්‍රසාද දීල තියෙනව. ඒකෙදි අපි පිරිමි අය හැටියට ඒ දේවල් වල නීතිමය පසුබිම තේරුම් අරන් පිරිමින්ට ගෑණුන්ගෙන් වෙන අසාධාරණකම්, අකටයුතුකම් හා නොයෙක් හිරිහැර ගැන සමාජෙ දැනුවත් කරන්න ඕන. ඒ නීති දෙපාර්ශවයටම සමාන වරප්‍රසාද ලැබෙන ලෙස වෙනස් කරගන්න හැකි පමණින් උත්සහ කරන්න ඕන (උදාහරණෙකට පුද්ගලික ආරෝග්යශාලාවකදි පිරිමි ඔබගෙ ලිංගේන්ද්‍රය වැඩි අවයව පරීක්ෂා කරන්න ගැහැණු හෙදියකට නියම කරල නම් ඔබට එයට විරුද්ධ වෙලා පිරිමි හෙදියකගෙ සේවය අවශ්‍ය බව කියන්න පුළුවන්. මේ වගේ පොඩි දේකින් පුළුවන් අද පිරිමි හෙදියන්ට නැති වෙලා තියෙන තැන ආපසු ගන්න.) අද නර්ස් කෙනෙක් කීවම ගැහැණු කෙනෙක්ම තමයි කියල ගොඩක් අයගෙ මානසිකත්වයට වැටෙන්නෙ. පිරිමියෙක් ඒ වගේ රැකියාවක් කරන එක පවා දකින්නෙ ගෑණුන්ගෙ රැකියා කිරීමක් කියල.

මේ වගේ ත්‍රේඩ් වලට ඇවිත් බොරුවට කුණුහරුප කීව කියලවත් කීබෝඩ් වීරයො වුනා කියලවත් වැඩක් නැහැ. පාරෙදි තොටේදි වුනත් කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙන් අසාධාරණයක් උනා කියල කෙල්ල පුන පුනා කීව කියල කොල්ලගෙ හතර හන්දි කඩන්න එපා. අද සමාජෙ කෙල්ලෙක් කඳුළු හලලා වැළපෙනකොට වරද කෙල්ල අතේ උනත් දඬුවමට ලක් වෙන්නෙ කොල්ලෙක්. මේ ගැන එළකිරි අඩවියෙ සාමාජිකයෙක් ත්‍රේඩ් එකක් දාන කතාවක් කීව. දැම්මොත් ගොඩක් හොඳයි ඒක පිරිමි සියළු දෙනාගෙ දැනුවත්වීමට. සමාජය ලිංග භේදය අනුව නොව හරි වැරැද්ද තෝරලා වරදට දඬුවම් දෙන තැනක් කරන්නයි ඕන. එකම වරදට පිරිමියෙක්ව අවුරුදු 2කට හිරේ යවනව නම් ඒ වරදටම ගැහැණු කෙනෙක්වත් අවුරුදු 2ක් හිරේ යවන්න ඕන.

[QUOTE="Harry Potter, post: 17066504, member: 432918"] කෙල්ලන්ට අනවශ්‍ය විදියට විහිළු කරන සක්කිලි පොන්නයොත් ඒ වගේ ඒව නොකරන්න දැනගන්න ඕන. ඒ වගේම කෙල්ලන්ගෙ වේස වැඩ හින්ද අමාරුවෙ වැටෙන කොල්ලන්ටත් ලිංග භේදය නොතකා සාධාරණය ඉෂ්ඨ කරන්න ඕන. කෙල්ලෙක් පාරෙ යද්දි කුනුහරුප කියල හෙන ආතල් කියල හිතන්නෙ මානසික අවුල් තියෙන උන්. කෙනෙක්ව අපහසුතාවයට පත් කරල ඒක විනෝදයකට ගන්නෙ වෙන මොනුන්ද නැති නම්. ඒ වගේම කොල්ලන්ට වෙන හිරිහැර ඕන තරම් මේ සමාජෙ තියෙනව. ඒව වලට හොඳම උදාහරණෙ වාරියපොල සිද්ධිය. බොහොමයක් නීති/සමාජ සම්මතයන් පවා වැඩියෙන්ම අසාධාරණ වෙන්නෙ පිරිමින්ට. උදාහරණෙකට ඉස්පිරිතාල වල 95% - 99% වගේ ඉන්නෙ ගෑණු නර්ස්ල. පිරිමි කෙනෙක් ප්‍රජනක පද්ධතියෙ රෝගයකට බෙහෙත් ගන්න ගියත් පුරුෂ ලිංගය පරීක්ෂා කරන්නෙ, කලිසම් ගලවන්නෙ, අනෙකුත් ප්‍රතිකාර වලට සහය වෙන්නෙ ගෑණු කෙනෙක්. හැබැයි පිරිමි නර්ස් කෙනෙක් ඒ විදියටම ගෑණු කෙනෙක්ව පරීක්ෂා කරන එක සමාජෙ දකින්නෙ නරක දෙයක් හැටියට. :confused: ලංකාවෙ නීතියෙන්ම සම්මත දෙයක් ගෑණුන්ට පතල් කර්මාන්තෙදි පතල් ඇතුලෙ වැඩ කරන්න බැහැ කියන එක. එතකොට ජීවිත අවදානමේ දාගෙන පතල් ඇතුලෙ වැඩ කරන්න ඕන පිරිමි අය විතරයි. ඒක අසාධාරණයි. සමහර රැකියා දෙනකොට මුල් තැන දෙන්නෙ ගැහැණුන්ට. මේක ගොඩක්ම ලංකාවෙත් දැන් දැන් වෙනව. ඇමරිකාව වගේ රටවල නම් ගෑණුන්ට වාසි වෙන්න තමයි 80% - 90% ම නීති තියෙන්නෙ. :yes: කමෙන්ට් දාල තියෙන අය හුදෙක් තරහ පිටකිරීමක් කරල මිසක් මේ පණිවිඩය ඔළුවට අරන් නැති වගක් පෙනෙන්නෙ. පිරිමි විදියට කිසි දවසක ගෑණුන්ගෙ වහල්ලු වෙන්න එපා. බැඳපු අය උනත් ගෑණුන්ට ගෙවල් වල කරන්න තියෙන වැඩ අත්‍යවශ්‍ය මොහොතක (බිරිඳට අසාධ්‍ය ලෙඩක් හැදිල නම් වගේ අවස්ථා) හැරෙන්න කරන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ පහලවීමෙන් තමයි ගෑණුන්ට මේ තරම් හරි නිදහසක්, අයිතිවාසිකමක් ලැබුන කියල සඳහන් වෙන්නෙ බොහොමයක් පොත් පත් වල. ඒ නිදහස අද වෙනකොට නීතිමය වශයෙන් අයිතියක් බවට පෙරලිලා. තථාගතයන් වහන්සේ පවා ආනන්ද ස්වාමීන්වහන්සේට පවසල තියෙනව කාන්තාවන් හට පැවිද්ද ලබා දීමෙන් මේ සාසනයේ ආයු කාලය හරි අඩකින් අඩු වෙනව කියල. පිරිමි අය කාන්තාවන්ව කොන් කරන්න, අපහසුතවයට පත් කරන්න, වහල්කම් කරන්න නෙවෙයි ඕන. ඒ අයට සුදුසු තැන දෙන්න ඕන සමාජයේ. හැබැයි අනවශ්‍ය විදියට දැන් නීති වලින් ගෑණු අයට විශේෂ වරප්‍රසාද දීල තියෙනව. ඒකෙදි අපි පිරිමි අය හැටියට ඒ දේවල් වල නීතිමය පසුබිම තේරුම් අරන් පිරිමින්ට ගෑණුන්ගෙන් වෙන අසාධාරණකම්, අකටයුතුකම් හා නොයෙක් හිරිහැර ගැන සමාජෙ දැනුවත් කරන්න ඕන. ඒ නීති දෙපාර්ශවයටම සමාන වරප්‍රසාද ලැබෙන ලෙස වෙනස් කරගන්න හැකි පමණින් උත්සහ කරන්න ඕන (උදාහරණෙකට පුද්ගලික ආරෝග්යශාලාවකදි පිරිමි ඔබගෙ ලිංගේන්ද්‍රය වැඩි අවයව පරීක්ෂා කරන්න ගැහැණු හෙදියකට නියම කරල නම් ඔබට එයට විරුද්ධ වෙලා පිරිමි හෙදියකගෙ සේවය අවශ්‍ය බව කියන්න පුළුවන්. මේ වගේ පොඩි දේකින් පුළුවන් අද පිරිමි හෙදියන්ට නැති වෙලා තියෙන තැන ආපසු ගන්න.) අද නර්ස් කෙනෙක් කීවම ගැහැණු කෙනෙක්ම තමයි කියල ගොඩක් අයගෙ මානසිකත්වයට වැටෙන්නෙ. පිරිමියෙක් ඒ වගේ රැකියාවක් කරන එක පවා දකින්නෙ ගෑණුන්ගෙ රැකියා කිරීමක් කියල. මේ වගේ ත්‍රේඩ් වලට ඇවිත් බොරුවට කුණුහරුප කීව කියලවත් කීබෝඩ් වීරයො වුනා කියලවත් වැඩක් නැහැ. පාරෙදි තොටේදි වුනත් කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙන් අසාධාරණයක් උනා කියල කෙල්ල පුන පුනා කීව කියල කොල්ලගෙ හතර හන්දි කඩන්න එපා. අද සමාජෙ කෙල්ලෙක් කඳුළු හලලා වැළපෙනකොට වරද කෙල්ල අතේ උනත් දඬුවමට ලක් වෙන්නෙ කොල්ලෙක්. මේ ගැන එළකිරි අඩවියෙ සාමාජිකයෙක් ත්‍රේඩ් එකක් දාන කතාවක් කීව. දැම්මොත් ගොඩක් හොඳයි ඒක පිරිමි සියළු දෙනාගෙ දැනුවත්වීමට. සමාජය ලිංග භේදය අනුව නොව හරි වැරැද්ද තෝරලා වරදට දඬුවම් දෙන තැනක් කරන්නයි ඕන. එකම වරදට පිරිමියෙක්ව අවුරුදු 2කට හිරේ යවනව නම් ඒ වරදටම ගැහැණු කෙනෙක්වත් අවුරුදු 2ක් හිරේ යවන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom