Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කෙල්ලනේ_පරිස්සමින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලනේ_පරිස්සමින්

◄..Pinhole කැමරා..►

මේ උත්සව සමයේ සාප්පු සවාරි යන අපේ ගෑණු ළමයින්ටයි මේ මතක් කිරීම. මේ රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක් trial rooms තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඒ දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද?

ඇත්තටම දැන් දැන් ඒ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිතුවා.

•Pinhole කැමරා ඇත්දැයි පරීක්ෂා කරගන්නා අන්දම.

ඔබ trial rooms තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්ෂා කරන්න. හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ.

මේ කැමරා ඇත්තේ trial rooms තුළ පමණක්ම නොවේ. පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න.

◄..2-way Mirrors..►

Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් trial rooms තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2-way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනීමයි. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ පැහැදිළියි නේද?

•2-way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්ෂා කරගන්නා අන්දම.

ඔබ ඉදිරියේ ඇති කණ්ණාඩිය මත ඔබේ ඇඟිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්භය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්ණාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇඟිලි තුඩ ඍජුව ප්‍රතිබිම්භයෙහි ගැටේ නම් එය 2-way mirror එකක් බව සනාථ වේ.

මේ දේ හැකිතාක් ඔබේ මිතුරියන් සමඟ බෙදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න. ඔබේම සහෝදරිය, ඔබේම ආදරවන්තිය මේ දේට ගොදුරු විය හැකි බව සිහියට ගන්න.

විශේෂ ස්තුතුතිය - FB - ජයසේකර සොයුරාට..

[QUOTE="upulcla, post: 11742225, member: 138686"] [b]කෙල්ලනේ_පරිස්සමින්[/b] [CENTER][B][SIZE="5"][COLOR="Green"] ◄..Pinhole කැමරා..► [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTnY7e1ksxojY-7PehaZiccjVVMcYvtnqYeLHAnJBO4kR4L3OQICw[/IMG] [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcRDbl0ozKx50BcVPL-roet2S5DTVN1DjMvzHOBHq77H-c94mpJZMw[/IMG] මේ උත්සව සමයේ සාප්පු සවාරි යන අපේ ගෑණු ළමයින්ටයි මේ මතක් කිරීම. මේ රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක් trial rooms තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඒ දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද? ... ඇත්තටම දැන් දැන් ඒ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිතුවා. •Pinhole කැමරා ඇත්දැයි පරීක්ෂා කරගන්නා අන්දම. ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ ඔබ trial rooms තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්ෂා කරන්න. හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ. මේ කැමරා ඇත්තේ trial rooms තුළ පමණක්ම නොවේ. පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න. ◄..2-way Mirrors..► [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcT3GI8OHWE0KaJkpk1CTT6nICxD1VMSpqBUaryj8WEFuTRKB8pw6bvHRYGm[/IMG] Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් trial rooms තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2-way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනීමයි. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ පැහැදිළියි නේද? •2-way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්ෂා කරගන්නා අන්දම. ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcQJa92OLwCGHAtoqFpE-X_mVLZb-Bgc8fR_S9_1A1ML7FV-ZglvmA[/IMG] ඔබ ඉදිරියේ ඇති කණ්ණාඩිය මත ඔබේ ඇඟිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්භය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්ණාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇඟිලි තුඩ ඍජුව ප්‍රතිබිම්භයෙහි ගැටේ නම් එය 2-way mirror එකක් බව සනාථ වේ. මේ දේ හැකිතාක් ඔබේ මිතුරියන් සමඟ බෙදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න. ඔබේම සහෝදරිය, ඔබේම ආදරවන්තිය මේ දේට ගොදුරු විය හැකි බව සිහියට ගන්න. [COLOR="Silver"][SIZE="3"]විශේෂ ස්තුතුතිය - FB - ජයසේකර සොයුරාට..[/SIZE][/COLOR][/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom