Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....අතිෂයින්ම18++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....අතිෂයින්ම18++

සම්පූර්ණයෙන්ම උපුටා ගැනීමකි.මෙම ලිපියට ලැබෙන සියලුම ගෞරවය කතෘ තුමාට හිමි විය යුතුය...

කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....අතිෂයින්ම18++

නිදාගන්න හදලත් ආයේ ලියලම නිදාගන්නවා කියලා හිතලා ටිකක් “වලත්ත“ උනත් හිතට දැනිච්ච දෙයක් කියන්න කියලා හිතුනා... අද වගේ නෙමෙයි අපේ කාලේ “ගලක්“ , “බෝක්කුවක්“ කියන්නේ ටිකක් අමාරැවෙන් බලාගන්න, දකින්න වෙන දෙයක්... සාමාන්‍යෙයෙන් දණිස්සෙන් අඟල් කීපයක් උඩට ඇඳපු කකුලක් දකිනවට වැඩයි මාර ආතල් විළුඹ ලඟට ඇඳපු එකක දනිස්සට පහලින් පේන එක.. හැංගිච්ච දේ අගේ වැඩියි කියනවනේ....අපේ කාලේ නම් එහෙමයි....දැන් නම් ඉතිං ඕකේ මහ ගානක් නැහැ.... මොකද වැඩි හරියක් යන්නේ තොංගලේ මුල්ලට කිට්ටුවට වෙන්න ඇරලා නිසා.... හැබැයි ඔය වැහිල්ලේ රහ දන්න එකා හැමදාම කැමති යන්තමට පේන එකට...වහලා තියන දෙයක් හොරෙන් බැලුවට... ඇරලා තියන දේවල් බලන්න ඒ තරම් උනන්දුවක් නැහැ.... වටේ යනවා වැඩියි වගේ... කියන්න ආපු කථාව කියලා ඉවර කරමු...

අපේ දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය.... ළමයි හැමෝම ගජරාමෙට වැඩ... කොටසක් සැරසිළි කරන්න සැලසුම් කරනවා.. තව කොටසක් වේදිකාව හදන්න... තව කොටසක් අමුත්තෝ පිළිගන්න... තවත් කොටමක් තෑගි සුදානම් කරන්න වගේ විවිධ වැඩ... ඒ අතරේ තව කොටසක් විවිධ ප්‍රසංගයට සුදානම් වෙනවා... අපේ පන්තියෙත් කීප දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු නිසා මමත් දහම් පාසැල් වෙලාවෙන් පස්සේ නැවතුනා... පන්තියේ ගැණුළමයි කීපදෙනෙක් නැටුමක් පුරුදු වෙනවා.... පිළිගැනීමේ නැටුම....

තෙයියත්.... තෙයියත්... තෙයියත්... තා....

මේ අතරේ අපි කීපදෙනෙක් පන්සලේ දංගෙට ගියේ හාමුදුරුවන්ගේ දානේ ඉතුරු බුතුරු වලට වගකියන්න... අපි දෙතුන් දෙනා පොඩි පුටු දෙක තුනක වාඩි වෙලා දවල් දානේ ඉතුරුවට වගකියන කොට අපේ එකෙක් දංගෙයි ලෑල්ලකට ඇහැ තියාගෙන ඉන්නවා....

මොනවද බං බලන්නේ.... කන්නේ නැද්ද...

කෑනොහා හිටු....

කෝ මටත් දීපන්කෝ බලන්න....

කෝ දියන්කෝ බං... අයින් වෙයන් යකෝ...

අමාරුවෙන් මමත් ඇහැ තියා ගත්තා...

හුටා... නැටුම් කණ්ඩායමේ කෙල්ලක් දණ නවාගෙන තෙයියත් තා... කියනවා...

නැවිච්ච දණ අස්සෙන් බෝකුක්ව පේනවා...

දැන් අපි දෙතුන් දෙනා පොර කකා ලෑලි හිලෙන් මේක බලනවා....

දැන් ඇති බන් දැන් මම....

තප්පර කීපයකින් අනිත් එකා අදිනවා....

කෝ දියන්කෝ....

මොන ...... බං ටිකක් හිටහන්කෝ.....

ඉන්න දියන් කෝ... මට මේකට අයින්න හිතෙනවා බං....

බෙල්ල අතෑරපන්කෝ.....

හිටං යකෝ.....

අතෑරපන් .......තෝ බෙල්ල...... මට මේක බලන්න දීලා......

මම ඇහැ අහකට ගත්තා...

කහ පාට සිවුර පොරවපු අතක් මගේ බෙල්ල අල්ලගෙන හිටියා.....

මේක තවත් බෝක්කු කථාවක්.....

අපොස උසස් පෙළ කියන්නේ අපේ කාගෙත් ජීවීතේ හොඳම කාලේ නේ... මගේ ජීවිතෙත් එහෙමයි.... ඉස්කෝලේ යනට වැඩිය උනන්දුවෙන් යන්නේ පන්තියට.... ලෑලි බංකු පේලියේ වාඩි වෙලා, ඉස්සරහා ඉන්න කෙල්ලගේ කකුල් පාගන්න.. කෙල්ලන්ව බයිට් කරන්න..... වගේ දහසක් වැඩ එක්ක වෙලාවක් තිබුනොත් ඉගෙන ගන්නනනේ ඔය පන්ති වලට යන්නේ... කොහොම හරි ඔය පන්ති යන කාලේ වෙච්ච සිද්ධියක් තමයි මේකත්... අපේ ලන්තියේ හිටියා ටිකක් “මොඩ්“ කෑල්ලක්... මේකිට කිව්වේ “අඟර“ කියලා.... අපේ ගෙවල් පැත්තෙමයි හිටියේ..... සාමාන්‍යෙයන් මෙයා අපි යන බස් එකේ නොගියත් දවසක් දවසක් මේ “අඟර“ අහම්බෙන් අපි යන බස් එකට නැග්ගා..... අපි කීප දෙනා ඉස්සරහාම සීට් එක බදු අරගෙන හිටියා.. මේකි වාඩි උනේ අනිතම පේලියේ මැද සීට් එකේ..... දැන් බස් එක හැටට හැටේ යනවා... අපි කට්ටිය එක එක විකාර කර කර යන අතර තුර මටග් ඇහැ ගියා “අඟර“ ගේ කකුල් දෙක අතරට.. මේකිට නොදැනිම කකුල් දෙක ඈත් වෙලා... මැද්දෙන් එළියේ....

මචං අරක බලපන්...

අඩෝ ..... රි ගල නේද.....?

දැන් එක එක හොරෙන් හොරෙන් බලනවා...

ඒකි තව එකියක් එක්ක ලොකු කථාවක්....

බස් එක යන වේගෙට වලවල් වල වැටෙන වැටෙන සැරේට කකුල් තව තව ඈත් වෙනවා..... ලං වෙනවා....

තව තව වලවල් වල වැටියන්....

හිත කියනවා....

ඔහොම අපි අවසන් නැවතුම කිට්ටුවට ආවා....

අපේ එකෙක් අවසාන නැවතුමට එක හෝල්ට් එක්ක කලින් බහිනවා....

මු බහින්න ගියා පස්සේ දොරට.....

අන්තිම පඩියෙදී මු කියපි....

ඒයි රංජිනි අන්න අරන් ඔයාගේ “බෝක්කුව“ බලනවා.....

හොඳ නම් දන්නවනේ කරන්න ඕනි දේවල්...එහෙම නම් අපි කැපුනා...

ගත්තෙ මෙතනින්

ගතිපු තැන බලන්න මෙතන කොටන්න

[QUOTE="iresh041, post: 13667322, member: 55798"] [b]කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....අතිෂයින්ම18++[/b] [SIZE="6"][CENTER][B][COLOR="RoyalBlue"]සම්පූර්ණයෙන්ම උපුටා ගැනීමකි.මෙම ලිපියට ලැබෙන සියලුම ගෞරවය කතෘ තුමාට හිමි විය යුතුය...:)[/COLOR][/B][/CENTER][/SIZE] [CENTER][COLOR="Red"][U][SIZE="6"]කෙල්ලයි, ගලයි, බෝක්කුවයි.....අතිෂයින්ම18++[/SIZE][/U][/COLOR] [CENTER][IMG]http://totallyfail.org/wp-content/thumbs/girl-riding-bike-mini-skirt-fail.jpg[/IMG][/CENTER] [COLOR="RoyalBlue"][SIZE="5"]නිදාගන්න හදලත් ආයේ ලියලම නිදාගන්නවා කියලා හිතලා ටිකක් “වලත්ත“:shocked: උනත් හිතට දැනිච්ච දෙයක් කියන්න කියලා හිතුනා... අද වගේ නෙමෙයි අපේ කාලේ “ගලක්“ , “බෝක්කුවක්“ කියන්නේ ටිකක් අමාරැවෙන් බලාගන්න, දකින්න වෙන දෙයක්... සාමාන්‍යෙයෙන් දණිස්සෙන් අඟල් කීපයක් උඩට ඇඳපු කකුලක් දකිනවට වැඩයි මාර ආතල් විළුඹ ලඟට ඇඳපු එකක දනිස්සට පහලින් පේන එක.. හැංගිච්ච දේ අගේ වැඩියි කියනවනේ....අපේ කාලේ නම් එහෙමයි....දැන් නම් ඉතිං ඕකේ මහ ගානක් නැහැ.... මොකද වැඩි හරියක් යන්නේ තොංගලේ මුල්ලට කිට්ටුවට වෙන්න ඇරලා නිසා.... හැබැයි ඔය වැහිල්ලේ රහ දන්න එකා හැමදාම කැමති යන්තමට පේන එකට...වහලා තියන දෙයක් හොරෙන් බැලුවට:shocked:... ඇරලා තියන දේවල් බලන්න ඒ තරම් උනන්දුවක් නැහැ.... වටේ යනවා වැඩියි වගේ... කියන්න ආපු කථාව කියලා ඉවර කරමු...[B][/B][/SIZE][/COLOR] [B][COLOR="Indigo"][SIZE="5"] අපේ දහම් පාසැලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය.... ළමයි හැමෝම ගජරාමෙට වැඩ... කොටසක් සැරසිළි කරන්න සැලසුම් කරනවා.. තව කොටසක් වේදිකාව හදන්න... තව කොටසක් අමුත්තෝ පිළිගන්න... තවත් කොටමක් තෑගි සුදානම් කරන්න වගේ විවිධ වැඩ... ඒ අතරේ තව කොටසක් විවිධ ප්‍රසංගයට සුදානම් වෙනවා... අපේ පන්තියෙත් කීප දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වෙලා හිටපු නිසා මමත් දහම් පාසැල් වෙලාවෙන් පස්සේ නැවතුනා... පන්තියේ ගැණුළමයි කීපදෙනෙක් නැටුමක් පුරුදු වෙනවා.... පිළිගැනීමේ නැටුම.... තෙයියත්.... තෙයියත්... තෙයියත්... තා.... මේ අතරේ අපි කීපදෙනෙක් පන්සලේ දංගෙට ගියේ හාමුදුරුවන්ගේ දානේ ඉතුරු බුතුරු වලට වගකියන්න... අපි දෙතුන් දෙනා පොඩි පුටු දෙක තුනක වාඩි වෙලා දවල් දානේ ඉතුරුවට වගකියන කොට අපේ එකෙක් දංගෙයි ලෑල්ලකට ඇහැ තියාගෙන ඉන්නවා....[/SIZE][/COLOR][/B] [COLOR="DarkRed"][SIZE="6"][B] මොනවද බං බලන්නේ.... කන්නේ නැද්ද... කෑනොහා හිටු.... කෝ මටත් දීපන්කෝ බලන්න.... කෝ දියන්කෝ බං... අයින් වෙයන් යකෝ... අමාරුවෙන් මමත් ඇහැ තියා ගත්තා... හුටා... නැටුම් කණ්ඩායමේ කෙල්ලක් දණ නවාගෙන තෙයියත් තා... කියනවා... නැවිච්ච දණ අස්සෙන් බෝකුක්ව පේනවා... දැන් අපි දෙතුන් දෙනා පොර කකා ලෑලි හිලෙන් මේක බලනවා.... දැන් ඇති බන් දැන් මම.... තප්පර කීපයකින් අනිත් එකා අදිනවා.... කෝ දියන්කෝ.... මොන ...... බං ටිකක් හිටහන්කෝ..... ඉන්න දියන් කෝ... මට මේකට අයින්න හිතෙනවා බං.... බෙල්ල අතෑරපන්කෝ..... හිටං යකෝ..... අතෑරපන් .......තෝ බෙල්ල...... මට මේක බලන්න දීලා...... මම ඇහැ අහකට ගත්තා... කහ පාට සිවුර පොරවපු අතක් මගේ බෙල්ල අල්ලගෙන හිටියා.....:lol: --------------------------------------------[/B][/SIZE][/COLOR] [B][SIZE="5"][COLOR="SeaGreen"] [B][SIZE="6"][COLOR="Indigo"][U]මේක තවත් බෝක්කු කථාවක්.....[/U][/COLOR][/SIZE][/B] අපොස උසස් පෙළ කියන්නේ අපේ කාගෙත් ජීවීතේ හොඳම කාලේ නේ... මගේ ජීවිතෙත් එහෙමයි.... ඉස්කෝලේ යනට වැඩිය උනන්දුවෙන් යන්නේ පන්තියට.... ලෑලි බංකු පේලියේ වාඩි වෙලා, ඉස්සරහා ඉන්න කෙල්ලගේ කකුල් පාගන්න.. කෙල්ලන්ව බයිට් කරන්න..... වගේ දහසක් වැඩ එක්ක වෙලාවක් තිබුනොත් ඉගෙන ගන්නනනේ ඔය පන්ති වලට යන්නේ... කොහොම හරි ඔය පන්ති යන කාලේ වෙච්ච සිද්ධියක් තමයි මේකත්... අපේ ලන්තියේ හිටියා ටිකක් “මොඩ්“ කෑල්ලක්... මේකිට කිව්වේ “අඟර“ කියලා.... අපේ ගෙවල් පැත්තෙමයි හිටියේ..... සාමාන්‍යෙයන් මෙයා අපි යන බස් එකේ නොගියත් දවසක් දවසක් මේ “අඟර“ අහම්බෙන් අපි යන බස් එකට නැග්ගා..... අපි කීප දෙනා ඉස්සරහාම සීට් එක බදු අරගෙන හිටියා.. මේකි වාඩි උනේ අනිතම පේලියේ මැද සීට් එකේ..... දැන් බස් එක හැටට හැටේ යනවා... අපි කට්ටිය එක එක විකාර කර කර යන අතර තුර මටග් ඇහැ ගියා “අඟර“ ගේ කකුල් දෙක අතරට.. මේකිට නොදැනිම කකුල් දෙක ඈත් වෙලා... මැද්දෙන් එළියේ.... මචං අරක බලපන්... අඩෝ ..... රි ගල නේද.....? දැන් එක එක හොරෙන් හොරෙන් බලනවා... ඒකි තව එකියක් එක්ක ලොකු කථාවක්.... බස් එක යන වේගෙට වලවල් වල වැටෙන වැටෙන සැරේට කකුල් තව තව ඈත් වෙනවා..... ලං වෙනවා.... තව තව වලවල් වල වැටියන්.... හිත කියනවා.... ඔහොම අපි අවසන් නැවතුම කිට්ටුවට ආවා.... අපේ එකෙක් අවසාන නැවතුමට එක හෝල්ට් එක්ක කලින් බහිනවා.... මු බහින්න ගියා පස්සේ දොරට..... අන්තිම පඩියෙදී මු කියපි.... ඒයි රංජිනි අන්න අරන් ඔයාගේ “බෝක්කුව“ බලනවා.....[/COLOR][/SIZE][/B] [SIZE="6"][COLOR="DeepSkyBlue"]හොඳ නම් දන්නවනේ කරන්න ඕනි දේවල්...එහෙම නම් අපි කැපුනා...[/COLOR][/SIZE][/CENTER] [COLOR="Black"][B][SIZE="5"]ගත්තෙ මෙතනින්[/SIZE][/B][/COLOR] [URL="http://jbasnayaka.blogspot.ca/2012/10/blog-post_14.html"][COLOR="Red"][SIZE="6"][I]ගතිපු තැන බලන්න මෙතන කොටන්න:)[/I][/SIZE][/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom