Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කෙල්ලෙක්ගෙන් කිස් 1ක්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක්ගෙන් කිස් 1ක්.....

Copy From කොත්තු නිහාල් @ බුකිය

මන් අද විහිළුවට චැට් ලිස්ට් එකේ හිටිය කෙල්ලන්ගෙන් කිස් එකක් ඉල්ලුවා

1.

මම - පැටියෝ කිස් එකක් දෙන්නකෝ

එයා - මගේ රෙදි ටික හෝදලා දෙනවද

මම - යට ඇඳුම් විතරක්නන් පුළුවන්

එයා - ඔයා එක්ක චැට් කරොත් මගේ ලේ වතුර වෙනවා

2.

මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ

එයා - ඇතිද?

මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ

එයා - ස්ක්‍රින් ෂොට් අරන් වෝල් එකේ දාන්නෙ නැ නේද?

3.

මම - කිස් එකක් දෙන්නකෝ

එයා - උම්ම්ම්ම්ම්ම්ම්මා

4.

මම - පැටියෝ කිස් එකක් දෙන්නකෝ

එයා - රෑට එහෙම ඔහොම ඉල්ලන්නෙපා හස්බන්ඩ් ගෙදර ඉන්නවා. චැට් හිස්ට්‍රි මකන්න මාත් මකනවා

5.

මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ

එයා -

මම - කොතන්ටද දුන්නෙ

එයා - කැමති තැනක් හිතාගන්න

මම - කැමති තැනක්

එයා - වනචරයා...

6.

මම - කිස් එකක් දෙන්නකෝ

එයා - මටත් එකක් ඕනේ

මම - හිතේ ඇති මගේ ඇඟේ එල්ලෙන්න

එයා - අනේ පල යන්න

7.

මම - වස්තුවේ කිස් එකක් දෙන්නකෝ

මම - ඉන්න නවෝට කියන්නන්

8.

මම - කිස් එකක් දෙන්නකෝ

එයා - මේ මොන විකාරයක්ද මන් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා. ඔයා හිතන්නෙපා කොත්තු අපි ෆේස් බුක් එන්නේ කොල්ලෝ එක්ක නිදාගන්න කියලා. ඔයාලා වගේ අය පිරිමින්ටත් ලැජ්ජ කරනවා, etc...

9.

මම - සුදු කිස් එකක් දෙන්නකෝ

එයා - වෙන මුකුත් එපාද

10.

මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ

එයා - මන් වැඩ මැට්ටෝ ඔයාව විතරයි ඔන්ලයින් දාලා තියෙන්නෙ වද නොදි ඉන්නවා

11.

මම - කිස් එකක් දෙන්නකෝ

එයා - නවෝ කැමති වෙයිද දන්නැ

12.

මම - කිස් එකක් දෙන්නකෝ රත්තරන්

එයා - උම්මා උම්මා උම්මා මගේ රත්තරනේ

13.

මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ

එයා - මේ මොකො වෙලා තියෙන්නෙ අද. ඔයාගෙ ස්ටෙටස් එකකට කමෙන්ට් එකක් දාපු ගමන ඔයාගෙ එකෙ ඉන්න පැණියෝ ටික පෝලිමෙ රික්වෙස්ට් එවනවා. ඔයාට කිස් දීලා ඒවා ඔයා ස්ක්‍රින් ෂොට් අරන් ෆේස් බුක් දැම්මොත් මට රට දාලා යන්න වෙන්නෙ

14.

මම - කිස් එකක් දෙන්නකෝ

එයා -

15.

මම - කිස් එකක් දෙන්නකෝ පැටියෝ

එයා - මේ දැන් සිගරට් එකක් බිව්වා කමක් නැද්ද

16.

මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ

එයා - ඔයාට දෙන්නත් බයයි නොදි ඉන්නත් බයයි ඊටපස්සෙ මොනවා කියයිද දන්නෙ නැනෙ

17.

මම - ඒ බන් කිස් එකක් දියන්කො

එයා - මොකෝ උඹට මෝල තද වෙලාද

18.

මම - සුදු කිස් එකක් දෙන්නකෝ

එයා - මහ ලොකු අශේකාගෙන් ඉල්ල ගන්න අපෙන් මොකටද ඉල්ලන්නේ

19.

මම - යෝ යෝ කිස් එකක් දෙන්නකෝ

එයා - සල්ලි ගන්නවා

මම - පැයටද දවසටද ගන්නෙ

එයා - මන් කිව්වා කියලා හිතා ගන්න

20.

මම - නන්ඟා කිස් එකක් දෙන්නකෝ

එයා - දෙන්නන් හැබැයි මගේ ප්‍රොෆයිල් පික්චර් එකට කමෙන්ට් එකක් දාන්න ඕනෙ

මම - ළමයෙක් හදන්න ඕනෙනන් කොහෙටද කමෙන්ට් කරන්න ඕනෙ

එයා - අපි දෙන්නගේ වෙඩින් ෆෝටො එකට

21.

මම - ඒයි ඒයි ඒයි කිස් එකක් දෙන්නකෝ

එයා - ඔබ ඇමතු ග්රාහකයා වෙන කෙනෙකුට කිස් කරමින් සිටි

මම - කන්ෆරන්ස් දාලා ත්‍රි සම් එකක් කරමුද

එයා - ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත

22.

මම - කිස් එකක් දෙන්නකෝ

එයා - (රිප්ලයි කලෙ නැ)

23.

මම - සුදු අක්කියො කිස් එකක් දෙන්නකෝ

එයා - රෑට මනුස්සයා වද දෙනවා බස් එකේ යද්දි ඒකේ උන් වද දෙනවා ඔෆිස් ආවම බොසා වද දෙනවා ෆේස් බුක් ආවම ඔයා වද දෙනවා

මම - :ඪ්

එයා - ඔයා මගේ සුදු මල්ලියනේ ඒ නිසා uummmmmwwaaaahhhhzz...

ඔය නොම්බර 8 කියන්නෙ මචෝ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න කැතම කෙල්ල. මන් හිතන්නැ මෙ වෙනකන් කවුරුවත් එයාගෙන් ලොකු ලොකු දේවල් තියා පොඩි කිස් එකක්වත් ඉල්ලලා ඇති කියලා. ඔතන මන් ලිව්වෙ ටිකක් විතරයි ඒකි මට බැනලා රචනාවක්ම එවලා තිබුනා ඒත් මන් එයාට යැව්වෙ වචන අටක පොඩි රිප්ලයි එකක් විතරයි එයාට ඒකට කට උත්තර නැ තාම රිප්ලයි කලේ නැ හැබැයි මැසේජ් සීන් කියල වැටෙනවා. ඔතන නොම්බර 10 කියන්නේ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න ලස්සනම කෙල්ල. උඹලම හිතලා බලපන් ඒ දෙන්නගෙ රිප්ලයි දෙක දිහා.

[QUOTE="mash malinga, post: 16958855, member: 209988"] [b]කෙල්ලෙක්ගෙන් කිස් 1ක්.....[/b] [SIZE=3][/SIZE][SIZE=3][B]Copy From කොත්තු නිහාල් @ බුකිය [/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]මන් අද විහිළුවට චැට් ලිස්ට් එකේ හිටිය කෙල්ලන්ගෙන් කිස් එකක් ඉල්ලුවා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]1. මම - පැටියෝ කිස් එකක් දෙන්නකෝ එයා - මගේ රෙදි ටික හෝදලා දෙනවද මම - යට ඇඳුම් විතරක්නන් පුළුවන් එයා - ඔයා එක්ක චැට් කරොත් මගේ ලේ වතුර වෙනවා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]2. මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ එයා - ඇතිද?[/B][/SIZE] [SIZE=3][B] මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ එයා - ස්ක්‍රින් ෂොට් අරන් වෝල් එකේ දාන්නෙ නැ නේද?[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]3. මම - කිස් එකක් දෙන්නකෝ එයා - උම්ම්ම්ම්ම්ම්ම්මා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]4. මම - පැටියෝ කිස් එකක් දෙන්නකෝ එයා - රෑට එහෙම ඔහොම ඉල්ලන්නෙපා හස්බන්ඩ් ගෙදර ඉන්නවා. චැට් හිස්ට්‍රි මකන්න මාත් මකනවා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]5. මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ එයා - මම - කොතන්ටද දුන්නෙ එයා - කැමති තැනක් හිතාගන්න මම - කැමති තැනක් එයා - වනචරයා...[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]6. මම - කිස් එකක් දෙන්නකෝ එයා - මටත් එකක් ඕනේ මම - හිතේ ඇති මගේ ඇඟේ එල්ලෙන්න එයා - අනේ පල යන්න[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]7. මම - වස්තුවේ කිස් එකක් දෙන්නකෝ මම - ඉන්න නවෝට කියන්නන්[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]8. මම - කිස් එකක් දෙන්නකෝ එයා - මේ මොන විකාරයක්ද මන් හිතුවෙ නැ ඔයා ඔහොම කෙනෙක් කියලා. ඔයා හිතන්නෙපා කොත්තු අපි ෆේස් බුක් එන්නේ කොල්ලෝ එක්ක නිදාගන්න කියලා. ඔයාලා වගේ අය පිරිමින්ටත් ලැජ්ජ කරනවා, etc...[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]9. මම - සුදු කිස් එකක් දෙන්නකෝ එයා - වෙන මුකුත් එපාද[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]10. මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ එයා - මන් වැඩ මැට්ටෝ ඔයාව විතරයි ඔන්ලයින් දාලා තියෙන්නෙ වද නොදි ඉන්නවා[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]11. මම - කිස් එකක් දෙන්නකෝ එයා - නවෝ කැමති වෙයිද දන්නැ[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]12. මම - කිස් එකක් දෙන්නකෝ රත්තරන් එයා - උම්මා උම්මා උම්මා මගේ රත්තරනේ[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]13. මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ එයා - මේ මොකො වෙලා තියෙන්නෙ අද. ඔයාගෙ ස්ටෙටස් එකකට කමෙන්ට් එකක් දාපු ගමන ඔයාගෙ එකෙ ඉන්න පැණියෝ ටික පෝලිමෙ රික්වෙස්ට් එවනවා. ඔයාට කිස් දීලා ඒවා ඔයා ස්ක්‍රින් ෂොට් අරන් ෆේස් බුක් දැම්මොත් මට රට දාලා යන්න වෙන්නෙ[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]14. මම - කිස් එකක් දෙන්නකෝ එයා -[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]15. මම - කිස් එකක් දෙන්නකෝ පැටියෝ එයා - මේ දැන් සිගරට් එකක් බිව්වා කමක් නැද්ද[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]16. මම - අක්කියෝ කිස් එකක් දෙන්නකෝ එයා - ඔයාට දෙන්නත් බයයි නොදි ඉන්නත් බයයි ඊටපස්සෙ මොනවා කියයිද දන්නෙ නැනෙ[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]17. මම - ඒ බන් කිස් එකක් දියන්කො එයා - මොකෝ උඹට මෝල තද වෙලාද[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]18. මම - සුදු කිස් එකක් දෙන්නකෝ එයා - මහ ලොකු අශේකාගෙන් ඉල්ල ගන්න අපෙන් මොකටද ඉල්ලන්නේ[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]19. මම - යෝ යෝ කිස් එකක් දෙන්නකෝ එයා - සල්ලි ගන්නවා මම - පැයටද දවසටද ගන්නෙ එයා - මන් කිව්වා කියලා හිතා ගන්න[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]20. මම - නන්ඟා කිස් එකක් දෙන්නකෝ එයා - දෙන්නන් හැබැයි මගේ ප්‍රොෆයිල් පික්චර් එකට කමෙන්ට් එකක් දාන්න ඕනෙ මම - ළමයෙක් හදන්න ඕනෙනන් කොහෙටද කමෙන්ට් කරන්න ඕනෙ එයා - අපි දෙන්නගේ වෙඩින් ෆෝටො එකට[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]21. මම - ඒයි ඒයි ඒයි කිස් එකක් දෙන්නකෝ එයා - ඔබ ඇමතු ග්රාහකයා වෙන කෙනෙකුට කිස් කරමින් සිටි මම - කන්ෆරන්ස් දාලා ත්‍රි සම් එකක් කරමුද එයා - ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]22. මම - කිස් එකක් දෙන්නකෝ එයා - (රිප්ලයි කලෙ නැ)[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]23. මම - සුදු අක්කියො කිස් එකක් දෙන්නකෝ එයා - රෑට මනුස්සයා වද දෙනවා බස් එකේ යද්දි ඒකේ උන් වද දෙනවා ඔෆිස් ආවම බොසා වද දෙනවා ෆේස් බුක් ආවම ඔයා වද දෙනවා මම - :ඪ් එයා - ඔයා මගේ සුදු මල්ලියනේ ඒ නිසා uummmmmwwaaaahhhhzz...[/B][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][B]ඔය නොම්බර 8 කියන්නෙ මචෝ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න කැතම කෙල්ල. මන් හිතන්නැ මෙ වෙනකන් කවුරුවත් එයාගෙන් ලොකු ලොකු දේවල් තියා පොඩි කිස් එකක්වත් ඉල්ලලා ඇති කියලා. ඔතන මන් ලිව්වෙ ටිකක් විතරයි ඒකි මට බැනලා රචනාවක්ම එවලා තිබුනා ඒත් මන් එයාට යැව්වෙ වචන අටක පොඩි රිප්ලයි එකක් විතරයි එයාට ඒකට කට උත්තර නැ තාම රිප්ලයි කලේ නැ හැබැයි මැසේජ් සීන් කියල වැටෙනවා. ඔතන නොම්බර 10 කියන්නේ මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න ලස්සනම කෙල්ල. උඹලම හිතලා බලපන් ඒ දෙන්නගෙ රිප්ලයි දෙක දිහා.[/B][/SIZE] [SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom