Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක්ගෙ බෙල්ල කපනවා......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ පොඩි පිහියකින් මෙහෙම බෙල්ල කපනවා කියන එකනම් ටිකක් අසාමාන්‍යයි.

පිහිය තව දිග වත් උනානම් ටිකක් ලොකු බලයක් දෙන්න පුළුවන්.

ඒත් කට එහෙම ඇරෙනවා පේනවා. ඒ නිසා ඇත්ත කියල හිතන්නත් පුළුවන්. ( ඕවා හදන්න පුළුවන් vdo editing කරන එවුනුත් ඉන්න පුළුවන්.)

ඒත් මේ මනුස්සයා දඟලන්නේවත් නැතුව ඉන්න එකත් ටිකක් අමුතුයි.

අත් බැන්දට දඟලන්න බැරි නැහැනේ.

මේ comment එකේ තියෙන සුෂුම්නා ශීර්ෂකයේ කතාවටනම් එකඟ වෙන්න බෑ මචන්.

සරලව කිවුවොත් සුෂුම්නා ශීර්ෂකය කියන්නේ ස්නායු ගොඩක්.

ඒක කපන්න අමාරුවක් නෑ.

ඒත් කශේරුකා දේහයක් වෙන් වෙන්න මෙහෙම හරිම ලේසියෙන් කපන එකනම් කීයටවත් කරන්න බෑ.

ඒක අසාමාන්‍යයි.

පොඩ්ඩක් මේ රූපේ බලපන්.

කවදාවත් කශේරුකා දේහයක් හරහා ඔහොම කපන්න බෑ, කපනවනම් අනිවාර්යෙන්ම කශේරුකා දේහ දෙකක් අතරින් කපන්න ඕනේ. (කඩුවකින් ගහල කපන එකට මේක ප්‍රශ්නයක් නෑ.)

එහෙම කපද්දීත් ligaments කීපයක් වගේම intervertibral disk (සිංහල නම මතක නෑ) එක හරහායි කැපෙන්නේ.

ඒක මේ තරම් ලේසියෙන් කපන එක මටනම් පිළිගන්න අමාරුයි.

කොහොම උනත් මේ vdo එක ඇත්ත එකක් වෙන්න වගේම බොරු එකක් වෙන්නත් හේතු කියන්න පුළුවන්.

ඒත් මගේ අදහස වැඩිපුරම මේක ඇත්ත වෙන්න අමාරුයි.

ඒත් තීරණය පිහියේ මුවහතයි කපන කෙනාගේ අතේ ශක්තියයි මත තීරණය වෙයි.

[QUOTE="Dr. NAC, post: 14915731, member: 379573"] [SIZE="4"][COLOR="Navy"]මේ වගේ පොඩි පිහියකින් මෙහෙම බෙල්ල කපනවා කියන එකනම් ටිකක් අසාමාන්‍යයි. පිහිය තව දිග වත් උනානම් ටිකක් ලොකු බලයක් දෙන්න පුළුවන්. ඒත් කට එහෙම ඇරෙනවා පේනවා. ඒ නිසා ඇත්ත කියල හිතන්නත් පුළුවන්. ( ඕවා හදන්න පුළුවන් vdo editing කරන එවුනුත් ඉන්න පුළුවන්.) ඒත් මේ මනුස්සයා දඟලන්නේවත් නැතුව ඉන්න එකත් ටිකක් අමුතුයි. අත් බැන්දට දඟලන්න බැරි නැහැනේ. මේ comment එකේ තියෙන සුෂුම්නා ශීර්ෂකයේ කතාවටනම් එකඟ වෙන්න බෑ මචන්. සරලව කිවුවොත් සුෂුම්නා ශීර්ෂකය කියන්නේ ස්නායු ගොඩක්. ඒක කපන්න අමාරුවක් නෑ. ඒත් කශේරුකා දේහයක් වෙන් වෙන්න මෙහෙම හරිම ලේසියෙන් කපන එකනම් කීයටවත් කරන්න බෑ. ඒක අසාමාන්‍යයි. පොඩ්ඩක් මේ රූපේ බලපන්. [IMG]http://www.spineuniverse.com/sites/default/files/legacy-images/ligaments-BB.jpg[/IMG] කවදාවත් කශේරුකා දේහයක් හරහා ඔහොම කපන්න බෑ, කපනවනම් අනිවාර්යෙන්ම කශේරුකා දේහ දෙකක් අතරින් කපන්න ඕනේ. (කඩුවකින් ගහල කපන එකට මේක ප්‍රශ්නයක් නෑ.) එහෙම කපද්දීත් ligaments කීපයක් වගේම intervertibral disk (සිංහල නම මතක නෑ) එක හරහායි කැපෙන්නේ. ඒක මේ තරම් ලේසියෙන් කපන එක මටනම් පිළිගන්න අමාරුයි. කොහොම උනත් මේ vdo එක ඇත්ත එකක් වෙන්න වගේම බොරු එකක් වෙන්නත් හේතු කියන්න පුළුවන්. ඒත් මගේ අදහස වැඩිපුරම මේක ඇත්ත වෙන්න අමාරුයි. ඒත් තීරණය පිහියේ මුවහතයි කපන කෙනාගේ අතේ ශක්තියයි මත තීරණය වෙයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom