Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
කෙල්ලෙක්ගෙ හුට පට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඒක එහෙම තමා..

ඒත් ඒ ගැන කෙල්ලට තැකීමක් නෑ නේ...

ඒ නිසා එයාට දැනෙන්නම එයාව තව දුරටත් follow කරන්නේ නෑ කියන එක එයාට දැනෙන්න අරින්න..

ඉස්සර පන්ති ඇරිලා එයා ගේ පස්සෙන් ගියා නම් දැන් එයාට පේන්නම නොදැක්කා වගේ තනියම තනියම යන්න..

නිකන් මනෝ පාරක් ගහන් යන විදියට

ඔහොම දවස් 3ක් විතර කරලා 4 වෙනි දවසේ

ඔය සෑහෙන්නම ෆිට් එකක් තියෙන ගෑනු ළමයා හරහා අර ළමයට කතා කරන්න කියලා විනාඩියක් හෝ විනාඩි 2ක් ඉල්ල ගන්න..

( විනාඩි 2ක් ඉල්ලලා දෙන්න කියලා කියනවා මිසක් මම මෙහෙම එකක් තමා කියන්න හිතන් ඉන්නේ ඒවා මේවා කියන්න යන්න එපා..

කතා කරන්න කියලා කියන එකත් නොකියා ඒ කෙල්ලට දැනෙන්න ඒක තමා අවශ්‍යතාවය කියලා හැඟෙන්න ඔය අක්කට කියහන්...

අක්කා උඹට එකෙන්ම සප් නම් ඊට එහා අහන්නේ නෑ...මතක තියා ගනින් කට පරිස්සක් කරන් වැඩේ කර ගන්න..

වචන අඩුවෙන තරමට හැඟීම් ප්‍රයෝජනයට ගනින්..මිනිස්සුන්ට කතා කරන්න වචන චැදගත් වෙන්නේ 10%ක් වගේ තමා..)

උඹ වැඩ කාරයා නම් තත්පර 30 කෙල්ලට හිතට දැනෙන්නම කියන දේ කියයි..

"ඔයාට හිතා මතා වරදක් කලේ නෑ.ඒත් එහෙම වෙලා කියලා ඔයා මගේ දිහා වෙනදා වගේ නොබලන එකෙන් මගේ හිතට දැනෙනෙවා..

ඒ නිසා මගෙන් වරදක් උනා නම් සමාවෙන්න..මොකද මම මීට කලින් කාටවත් ආදරේ කරලා නෑ..මේ තරම් කියලා...."

යන්න...

අනික් කෙල්ල දිහා බලන්න වත් එපා වෙලාව වෙන් කරාට තෑන්ක් කරන්නවත් එපා...

කියුවා හැරුණා ගියා...

ආයේ කොල්ලෝ එක්ක සෙට් බහින්නේ නැතිව ගෙදරම පල..

මේක හැඟිම් බරව ඒත් කොල්ලෙක් වගේ කියහන්...

කෙල්ල අහක බලන් ඉඳී ඒත් මේ ටිකේ අන්තිම වචන දහය කියද්දි කෙල්ල උඹ දිහා බලන විදියට වැඩේ වෙන්න ඕන...

මොකද කෙල්ල කීයටවත් බලා පොරොත්තු වෙන්නේ නෑ ඒ වචන දහය....

ඔය වචන දහය සෑහෙන්න වෙනසක් කරයි..

ඊට පස්සේ සතියක් උඹ ඒ පැත්තවත් නොබල හිතින් ඉවසන් ඉඳහන් මෝඩයා නොවී...

2 වෙනි සතියේ ආයේ අර යාලුවෙන්න කලින් තිබුන කාලේ වගේ හැඟිමක් මූණේ තියන් ඒ කෙල්ල දිහා බලහන්..

කෙල්ලත් ඒ වගේම ප්‍රතිචාරයක් දුන්නොත්

ආයේ ඒ යාලුකම තියා ගනින්..

ඉස්සරට වඩා ෆිට් එකක් තියෙනවා..

අනිවා..ඉගෙනීම ගැනම හිතහන්..

යාලුවෙක් වගේ කතා කරහන්...

එතනින් එහා කියන ඕන නෑ නේ...

වැඩේ හරි ගියොත් කියහන් මම acc num එක දෙන්න ලක්ෂයක් deposit කරහන්....

කෙල්ල ඔරවන් ගියොත්..

උඹ ඔය කෙල්ල හරි යන්නෙම නෑ තමයි...

ආයේ සමාව ඉල්ලන්නවත්..

ඒ කෙල්ල ගැන කතා කරන්නවත් යන්න එපා..

GOOD LUCK

[QUOTE="Randike Mendis, post: 14007367, member: 313349"] [CENTER][SIZE=4]ඔව් ඒක එහෙම තමා.. ඒත් ඒ ගැන කෙල්ලට තැකීමක් නෑ නේ... ඒ නිසා එයාට දැනෙන්නම එයාව තව දුරටත් follow කරන්නේ නෑ කියන එක එයාට දැනෙන්න අරින්න.. ඉස්සර පන්ති ඇරිලා එයා ගේ පස්සෙන් ගියා නම් දැන් එයාට පේන්නම නොදැක්කා වගේ තනියම තනියම යන්න.. නිකන් මනෝ පාරක් ගහන් යන විදියට ඔහොම දවස් 3ක් විතර කරලා 4 වෙනි දවසේ ඔය සෑහෙන්නම ෆිට් එකක් තියෙන ගෑනු ළමයා හරහා අර ළමයට කතා කරන්න කියලා විනාඩියක් [/SIZE][SIZE=4]හෝ [/SIZE][SIZE=4][SIZE=4]විනාඩි 2ක් [/SIZE]ඉල්ල ගන්න.. [COLOR=Red][I][SIZE=4]([/SIZE][/I][/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][I][SIZE=4] විනාඩි 2ක් ඉල්ලලා දෙන්න කියලා කියනවා මිසක් මම මෙහෙම එකක් තමා කියන්න හිතන් ඉන්නේ ඒවා මේවා කියන්න යන්න එපා.. කතා කරන්න කියලා කියන එකත් නොකියා ඒ කෙල්ලට දැනෙන්න ඒක තමා අවශ්‍යතාවය කියලා හැඟෙන්න ඔය අක්කට කියහන්... අක්කා උඹට එකෙන්ම සප් නම් ඊට එහා අහන්නේ නෑ...මතක තියා ගනින් කට පරිස්සක් කරන් වැඩේ කර ගන්න.. වචන අඩුවෙන තරමට හැඟීම් ප්‍රයෝජනයට ගනින්..මිනිස්සුන්ට කතා කරන්න වචන චැදගත් වෙන්නේ 10%ක් වගේ තමා..) [/SIZE][/I][/COLOR] උඹ වැඩ කාරයා නම් තත්පර 30 කෙල්ලට හිතට දැනෙන්නම කියන දේ කියයි..[/SIZE] [SIZE=4][I][B]"ඔයාට හිතා මතා වරදක් කලේ නෑ.ඒත් එහෙම වෙලා කියලා ඔයා මගේ දිහා වෙනදා වගේ නොබලන එකෙන් මගේ හිතට දැනෙනෙවා.. ඒ නිසා මගෙන් වරදක් උනා නම් සමාවෙන්න..[COLOR=Magenta]මොකද මම මීට කලින් කාටවත් ආදරේ කරලා නෑ..මේ තරම් කියලා.[/COLOR]..."[/B][/I] [COLOR=Purple][I]යන්න...[/I][/COLOR][/SIZE] [SIZE=4]අනික් කෙල්ල දිහා බලන්න වත් එපා වෙලාව වෙන් කරාට තෑන්ක් කරන්නවත් එපා... කියුවා හැරුණා ගියා... ආයේ කොල්ලෝ එක්ක සෙට් බහින්නේ නැතිව ගෙදරම පල..[/SIZE] [SIZE=4]මේක හැඟිම් බරව [B]ඒත් කොල්ලෙක්[/B] වගේ කියහන්... කෙල්ල අහක බලන් ඉඳී ඒත් මේ ටිකේ අන්තිම වචන දහය කියද්දි කෙල්ල උඹ දිහා බලන විදියට වැඩේ වෙන්න ඕන... මොකද කෙල්ල කීයටවත් බලා පොරොත්තු වෙන්නේ නෑ ඒ වචන දහය.... ඔය වචන දහය සෑහෙන්න වෙනසක් කරයි.. ඊට පස්සේ සතියක් උඹ ඒ පැත්තවත් නොබල හිතින් ඉවසන් ඉඳහන් මෝඩයා නොවී... 2 වෙනි සතියේ ආයේ අර යාලුවෙන්න කලින් තිබුන කාලේ වගේ හැඟිමක් මූණේ තියන් ඒ කෙල්ල දිහා බලහන්..[/SIZE] [SIZE=4][SIZE=4] කෙල්ලත් ඒ වගේම ප්‍රතිචාරයක් දුන්නොත් ආයේ ඒ යාලුකම තියා ගනින්.. ඉස්සරට වඩා ෆිට් එකක් තියෙනවා.. අනිවා..ඉගෙනීම ගැනම හිතහන්.. යාලුවෙක් වගේ කතා කරහන්... එතනින් එහා කියන ඕන නෑ නේ... :):):):) වැඩේ හරි ගියොත් කියහන් මම [B]acc num[/B] එක දෙන්න ලක්ෂයක් [B][SIZE=4]deposit[/SIZE][/B] කරහන්.... :lol::lol::lol::lol::lol: [/SIZE][B][COLOR=Red]කෙල්ල ඔරවන් ගියොත්.. උඹ ඔය කෙල්ල හරි යන්නෙම නෑ තමයි... ආයේ සමාව ඉල්ලන්නවත්.. ඒ කෙල්ල ගැන කතා කරන්නවත් යන්න එපා..[/COLOR][/B][/SIZE] :no::no::no::no::no: [B][SIZE=6] G[COLOR=Magenta]O[/COLOR]O[COLOR=Magenta]D[/COLOR] L[COLOR=Magenta]U[/COLOR]C[COLOR=Magenta]K[/COLOR] [/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom