Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
කෙල්ලෙක්ගේ දින පොතින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක්ගේ දින පොතින්

------කෙල්ලෙක්ගේ දින පොතින්...

6 ජුනි..

අද දවල් ටවුන් ගිහින් "ලවර්" එකෙන් ලස්සන කරාබු ජෝඩුවක් ගත්තා.හරිම ලස්සනයි ඒක අරගෙන ගෙදර එන්න හදනකොට මගදි අවිශ්ක හම්බ උනා.කාලෙකට පස්සෙ එයාව දෑක්කෙක්..මගේ හිතට ලොකු අමුත්තක් දෑනුනා..

ටවුන් ගිහින් එනකොට අද හොදටම පරක්කු නිසා අම්මගෙන් බෑනුම් ඈහුවා..අම්මටත් "ලවර්" එකෙන් වලලු ජොඩුවක් ගත්තා.

ඈගට මහන්සි නිසා ඉක්මනට නාලා බත් කන්න කියලා හිතන් නාන්න ගියා ඒත් නාන්න හරිම කම්මෑලීයි.ඒක නිසා යන්තම් වොශ් එකක් දාගෙන ආවා.අනික සති දෙකකට කලින් නාපු නිසා අවුලක් නෑ තව ඉන්න පුලුවන්.

කාලා නිදා ගෙන ඈහෑරුනා.ටීවී එකේ සුජාත දියනි යනවා ඒක බෑලුවා.සුජාත දියනිය වගේ මාත් දර්යමත් කාන්තාවක් වෙනවා කියලා හිතා ගත්තා.7.30 වෙනකොට වගේ තාත්තා ආවා.තාත්තා අපි ඔක්කොටම පෑටිස් ගෙනල්ලා.හරිම සතුටුයි අපිට."අයි ලව් යු තාත්තේ"

හෙට පන්ති යන්න ඔනේ නිසා ගානක් හදන්න පොත ගත්තා..පොත අතට ගත්ත වෙලාවේ ඉදන් මතක් වෙන්නේ දවල් ටවුන් එකේ දී දෑක්ක අවිශ්ක..අවිශ්ක අවිශ්ක අවිශ්ක අනේ මට පිස්සුද කියලත් හිතෙනවා.. "සිත නාබර තාලෙට වෙල් එලිවල දිව්වා එන හිමිදිරි සිහිලෙට සිතිවිලි කිති කෑවුනා එක පාරට ආදර මල් සුවදක් දෑනුනා"...වෙලාවකට පිස්සු වගේ..

රෑට කොත්තු කෑවා..කොත්තුව හරි නෑ.මොනව හරි අඩුවක් තියනවා.හෙට පන්ති යන්නත් තියෙනවා බඩේ අමාරුවක් හෑදෙයිද දන්නේත් නෑ.කමක් නෑ කොහොම හරි ඔක්කම කාපු එක ගෑන සතුටු වෙනවා..

සින්දුවක් ඈහුවා..හිතට හරිම සෑහෑල්ලුවක් ආවා..පන්ති යන්න තියන නිසා නිදා ගන්න ලෙස්ති උනා..අමුතුම දවසක්..

----- අවිශ්කගේ දින පොතින්

ජුනි 6

ටවුන් එකට ගියා... පරණ කෑල්ල හෙණ ගැහුවා වගේ මූණටම හම්බ උනා..

දවසම හද්ද චාටර්.....

හොදයිනම් රෙපක් දීපන්

[QUOTE="Evo X, post: 15719380, member: 123784"] [b]කෙල්ලෙක්ගේ දින පොතින්[/b] [B][SIZE=4]------කෙල්ලෙක්ගේ දින පොතින්... 6 ජුනි.. අද දවල් ටවුන් ගිහින් "ලවර්" එකෙන් ලස්සන කරාබු ජෝඩුවක් ගත්තා.හරිම ලස්සනයි ඒක අරගෙන ගෙදර එන්න හදනකොට මගදි අවිශ්ක හම්බ උනා.කාලෙකට පස්සෙ එයාව දෑක්කෙක්..මගේ හිතට ලොකු අමුත්තක් දෑනුනා.. ටවුන් ගිහින් එනකොට අද හොදටම පරක්කු නිසා අම්මගෙන් බෑනුම් ඈහුවා..අම්මටත් "ලවර්" එකෙන් වලලු ජොඩුවක් ගත්තා. ඈගට මහන්සි නිසා ඉක්මනට නාලා බත් කන්න කියලා හිතන් නාන්න ගියා ඒත් නාන්න හරිම කම්මෑලීයි.ඒක නිසා යන්තම් වොශ් එකක් දාගෙන ආවා.අනික සති දෙකකට කලින් නාපු නිසා අවුලක් නෑ තව ඉන්න පුලුවන්. කාලා නිදා ගෙන ඈහෑරුනා.ටීවී එකේ සුජාත දියනි යනවා ඒක බෑලුවා.සුජාත දියනිය වගේ මාත් දර්යමත් කාන්තාවක් වෙනවා කියලා හිතා ගත්තා.7.30 වෙනකොට වගේ තාත්තා ආවා.තාත්තා අපි ඔක්කොටම පෑටිස් ගෙනල්ලා.හරිම සතුටුයි අපිට."අයි ලව් යු තාත්තේ" හෙට පන්ති යන්න ඔනේ නිසා ගානක් හදන්න පොත ගත්තා..පොත අතට ගත්ත වෙලාවේ ඉදන් මතක් වෙන්නේ දවල් ටවුන් එකේ දී දෑක්ක අවිශ්ක..අවිශ්ක අවිශ්ක අවිශ්ක අනේ මට පිස්සුද කියලත් හිතෙනවා.. "සිත නාබර තාලෙට වෙල් එලිවල දිව්වා එන හිමිදිරි සිහිලෙට සිතිවිලි කිති කෑවුනා එක පාරට ආදර මල් සුවදක් දෑනුනා"...වෙලාවකට පිස්සු වගේ.. රෑට කොත්තු කෑවා..කොත්තුව හරි නෑ.මොනව හරි අඩුවක් තියනවා.හෙට පන්ති යන්නත් තියෙනවා බඩේ අමාරුවක් හෑදෙයිද දන්නේත් නෑ.කමක් නෑ කොහොම හරි ඔක්කම කාපු එක ගෑන සතුටු වෙනවා.. සින්දුවක් ඈහුවා..හිතට හරිම සෑහෑල්ලුවක් ආවා..පන්ති යන්න තියන නිසා නිදා ගන්න ලෙස්ති උනා..අමුතුම දවසක්.. [/SIZE][/B] [B][SIZE=4]----- අවිශ්කගේ දින පොතින් ජුනි 6 ටවුන් එකට ගියා... පරණ කෑල්ල හෙණ ගැහුවා වගේ මූණටම හම්බ උනා.. දවසම හද්ද චාටර්..... :D:D:D[/SIZE][/B] හොදයිනම් රෙපක් දීපන් ;) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom