Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක්ට ට්‍රයි කරනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක්ට ට්‍රයි කරනවද

කෙල්ලෝ යාලු කරගන්න කියල දඟලන එවුන්ට පොඩි වචන කිහිපයක්....

මිට වඩා වෙනස් ක්‍රම තියෙන්න පුළුවන්...

වෙනස් අදහස් තියෙන්න පුළුවන්...

හිතට වදින විදියේ කෙල්ලෙක් හොයාගනින්....

ඊට පස්සේ හොයන්න ඒකිට කොල්ලෙක් ඉන්නවද නැත්නම් මොකෙක් හරි ගෝතයෙක් පස්සෙන් එනවද කියල...

ගුටි කාල පුරුදු නම් ඒකිගේ පස්සෙන් ගියාට අවුලක් නැහැ...

කොල්ලෙක් ඉන්නවා නම් කොහොමත් බඩ කට පිරෙන්න කන්න පුළුවන් නොමිලේ....

කොල්ලෙක් නැත්නම් හොයල බලන්න කෙල්ල ඇයි කලින් වත් කොල්ලෙක් එක්ක යාලු වෙන්න උත්සාහ කරලා නැත්තේ කියල...

ඒ කෙල්ල ඉගෙන ගන්න ගොඩක් උනන්දු කෙනෙක් නම් පිං සිද්ද වෙනවා වෙන අතක් බලාගන්න...

නැත්නම් ගෙවාගන්න බැරි පවක් කරන්නේ...

ෆස්ට් ලවු එක නිසා ටිකක් චාටර් කෑල්ලක් හොයාගත්තත් වරදක් නැහැ...

කෙල්ලට දැනෙන්න ඕන ඔයා එයාගේ පස්සෙන් යනවා කියලා...

ඒ කියන්නේ යන ගමන් කොන්ඩෙන් අදින්න, රෙද්ද උස්සල හූ කියල දුවන්න නෙවි....

බයික් එකක් තියේනම් ටිකක් දුර පැදලා ගිහිං නවත්වල බලන් ඉන්න...

පහු වෙලා යද්දී අයිත් පෙර සේමයි...

ඊට පස්සේ එයාගේ ක්ලාස් එහෙම තියේනම් ඒවා අරින වෙලාවල් හොයාගන්න...

එක්කගෙන යන්න ගෙදරින් එනවද නැත්ද වගේ දේවල් හොයාගන්න...

අම්ම එක්ක නම් එන්නේ පස්සෙන් යන එක හොඳ මදි...

අම්ම හිතන්න පුළුවන් කුපාඩි කමට උඹ පස්සෙන් එනවා කියල අම්මගේ....

එතකොට වෙන්නේ ඒකිට අයියල ඉන්නවා නම් නිකන් තියෙන #කේ ටින්කිරි ගාගන්න....

ක්ලාස් යන වෙලාවල්, හොයාගන්න....

ඒ වෙලාවට කොහොම හරි ට්‍රය් එකක් දීල මුහුණ පෙන්වන්න බලන්න....

ටික දවසක් දකිද්දී එයා දන්නවා උඹ හැරෙන්නේ මොකටද කියල...

සමහර කෙල්ලෝ ගණන් ගන්නේ නැතිව යනවා...

ඒ උන්ගේ රෙස්පට් පෙන්වන්නේ ගණන් උස්සන්න...

එහෙම එවුව අල්ලන්න ලෙහෙසියි....

පුළුවන් නම් ඒකිව බලන්න යද්දී විකල්ප මාර්ග භාවිතා කරන්න....

නැත්නම් අහල පහල එකෙක් වත් දැක්කොතින් ශරීරෙට අගුණ වෙන්න පුළුවන්...

යාළුවො එක්ක යන්න එපා...

එතකොට වෙන්නේ යාළුවා උඹට කලින් කොක්ක ගහන එක....

ඒ වගේම අහන කියන දේවල් ඒකිගේ යාලුවෝ එක්ක කියන්න යන්නත් එපා..

එතකොට වෙන්නේ මට උනා වගේ අම්බානකට ගුටි නොකා 99න් බේරෙන්න...

හොඳට කොන්දේ කපල, පීරලා යන්න...

රැවුල කපන්නත් ඕන...

ජූජක බමුණා වගේ යද්දී කෙල්ලට හිනා යාවි...

පන්තියේ කෙල්ලෙක් හම්බ වෙලා අහම්බෙන් කෙල්ලව පෙන්වල බොරු නමක් කියල අහන්න ඒ එයාද කියල...

එතකොට අරකි නිකන්ම නම කියාවි බබා වගේ....

උපන් දිනෙත් හොයාගන්න...

පුළුවන් නම් උපන් දිනේට ගෙදර ගෙනියන්න පුළුවන් තෑග්ගක් දෙන්න...

ඔරලෝසුවක් (අතේ බඳින එකක් හොඳේ )....

ඒ වගේ සුළු දෙයක් දෙන්න...

තෑගී ගන්න එක එයාගේ වැඩක්...

ශේප් එකේ නිකන් කතාවට අල්ලගන්න බලන්න තනි වෙන වෙලාවක් අල්ලාගෙන...

ප්‍රවුර්ති කියනවා වගේ කියවගෙන යන්න එපා...

එයාගේ නම කියල අහන්න අහන දේ...

ඉගෙන ගන්න ඕන කිවුවෝතින් ඒ කියන්නේ සිරාවට...

එහෙනම් ඔයා ඉගෙන ගෙන ඉහලට යන්න ලැබේව කියල ප්‍රර්ථනා කරන්න...

වෙන එකක් හොයාගන්න....

අහිංසක දෙමවුපියෝන්ගේ අහිංසක බලාපොරොත්තු බිඳ දමන්න එපා...

කෙල්ල කැමති උනේ නැහැ කියල මැරෙන්න යන්නත් එපා...

තව කෙල්ලෝ ඉන්නවනේ...

කොයි දේටත් ඉවසිල්ල තියෙන්න ඕන...

ඒ වගේම අරූට ඉන්නවා මට නැහැනේ,

මගේ අඩු පාඩුවක්ද දන්නේ නැහැ කියල හිතන්න එපා...

අහංකාර කමට ගෙදරට නාකි උනොතින් මිසක් කිසිම කෙල්ලෙක් ගෙදර නාකි වේවි ඉන්නේ නැහැ...

එකෙක්ට ලස්සන කෙල්ලෙක් තව එකෙක්ට කැතයි...

ඒක තමයි ලෝක සොභාවේ....

මිනිස්සු හැදිලා තියෙන්නේ ඒ දේ නිසා...

කෙල්ලෙක් යාලු කරගන්න එකේ ප්‍රධාන දේ හොයල බලන්න තමන්ගෙන්...

ඉගෙනුමට උදවුට...

වැඩේ කරගන්න විතරක්...

ඕන දෙයක් කරගන්න පුළුවන් වගේ පේන නිසා...

අහිංසක නිසා....

පලි ගන්න...

මොන හේතුව උනත් එක දෙයක් තේරුම් ගන්න ඕන....

අපිට කවුරුවත් ගහනවට කැමති නැති සේම,

වෙන කෙනෙක් උනත් ඒ දේට කැමති නැහැ...

ඒ නිසා අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා....

පවු...

කෙල්ලෝ කට්ට වෙන්නේ කට්ට කොල්ලෝ අහු වෙලා පාඩම් ඉගෙන ගෙන තියෙන නිසා...

ඒ වගේම එයාලට තමන්ගේ මහත්තයට දෙන්න කියල රැකගෙන ඉන්න දෙයක් තියෙනවා...

ඒ දේ ඔයාලට දෙනවනම් දෙන්නේ ඔයාලව විශ්වාස කරලා....

ඒ විශ්වාසෙ රකින්නත් ඕන...

බැරිනම් වෙන ක්‍රමයක් හොයාගන්න එක හොඳයි....

කොල්ලෙක් බඩු 100ක් ගහල ආවත් හොඳයි...

ඒත් තමන්ගේ කෙල්ල දිහා වෙන කොල්ලෙක් බැලුවත් රණ්ඩු වෙනවා...

මොකක්ද එතන තියෙන සාධාරනත්වේ....

වැරදි නොකර ඉන්න එක තමයි වඩාත් හොඳ...

හපොයි ඩේට ඉවර වෙන්න හදන්නේ....

ඉතුරු ටික හෙට...

[QUOTE="labu gediya, post: 18864929, member: 452091"] [b]කෙල්ලෙක්ට ට්‍රයි කරනවද[/b] [COLOR=Blue][SIZE=3]කෙල්ලෝ යාලු කරගන්න කියල දඟලන එවුන්ට පොඩි වචන කිහිපයක්.... මිට වඩා වෙනස් ක්‍රම තියෙන්න පුළුවන්... වෙනස් අදහස් තියෙන්න පුළුවන්... හිතට වදින විදියේ කෙල්ලෙක් හොයාගනින්.... ඊට පස්සේ හොයන්න ඒකිට කොල්ලෙක් ඉන්නවද නැත්නම් මොකෙක් හරි ගෝතයෙක් පස්සෙන් එනවද කියල... ගුටි කාල පුරුදු නම් ඒකිගේ පස්සෙන් ගියාට අවුලක් නැහැ... කොල්ලෙක් ඉන්නවා නම් කොහොමත් බඩ කට පිරෙන්න කන්න පුළුවන් නොමිලේ.... කොල්ලෙක් නැත්නම් හොයල බලන්න කෙල්ල ඇයි කලින් වත් කොල්ලෙක් එක්ක යාලු වෙන්න උත්සාහ කරලා නැත්තේ කියල... ඒ කෙල්ල ඉගෙන ගන්න ගොඩක් උනන්දු කෙනෙක් නම් පිං සිද්ද වෙනවා වෙන අතක් බලාගන්න... නැත්නම් ගෙවාගන්න බැරි පවක් කරන්නේ... ෆස්ට් ලවු එක නිසා ටිකක් චාටර් කෑල්ලක් හොයාගත්තත් වරදක් නැහැ... කෙල්ලට දැනෙන්න ඕන ඔයා එයාගේ පස්සෙන් යනවා කියලා... ඒ කියන්නේ යන ගමන් කොන්ඩෙන් අදින්න, රෙද්ද උස්සල හූ කියල දුවන්න නෙවි.... බයික් එකක් තියේනම් ටිකක් දුර පැදලා ගිහිං නවත්වල බලන් ඉන්න... පහු වෙලා යද්දී අයිත් පෙර සේමයි... ඊට පස්සේ එයාගේ ක්ලාස් එහෙම තියේනම් ඒවා අරින වෙලාවල් හොයාගන්න... එක්කගෙන යන්න ගෙදරින් එනවද නැත්ද වගේ දේවල් හොයාගන්න... අම්ම එක්ක නම් එන්නේ පස්සෙන් යන එක හොඳ මදි... අම්ම හිතන්න පුළුවන් කුපාඩි කමට උඹ පස්සෙන් එනවා කියල අම්මගේ.... එතකොට වෙන්නේ ඒකිට අයියල ඉන්නවා නම් නිකන් තියෙන #කේ ටින්කිරි ගාගන්න.... ක්ලාස් යන වෙලාවල්, හොයාගන්න.... ඒ වෙලාවට කොහොම හරි ට්‍රය් එකක් දීල මුහුණ පෙන්වන්න බලන්න.... ටික දවසක් දකිද්දී එයා දන්නවා උඹ හැරෙන්නේ මොකටද කියල... සමහර කෙල්ලෝ ගණන් ගන්නේ නැතිව යනවා... ඒ උන්ගේ රෙස්පට් පෙන්වන්නේ ගණන් උස්සන්න... එහෙම එවුව අල්ලන්න ලෙහෙසියි.... පුළුවන් නම් ඒකිව බලන්න යද්දී විකල්ප මාර්ග භාවිතා කරන්න.... නැත්නම් අහල පහල එකෙක් වත් දැක්කොතින් ශරීරෙට අගුණ වෙන්න පුළුවන්... යාළුවො එක්ක යන්න එපා... එතකොට වෙන්නේ යාළුවා උඹට කලින් කොක්ක ගහන එක.... ඒ වගේම අහන කියන දේවල් ඒකිගේ යාලුවෝ එක්ක කියන්න යන්නත් එපා.. එතකොට වෙන්නේ මට උනා වගේ අම්බානකට ගුටි නොකා 99න් බේරෙන්න... හොඳට කොන්දේ කපල, පීරලා යන්න... රැවුල කපන්නත් ඕන... ජූජක බමුණා වගේ යද්දී කෙල්ලට හිනා යාවි... පන්තියේ කෙල්ලෙක් හම්බ වෙලා අහම්බෙන් කෙල්ලව පෙන්වල බොරු නමක් කියල අහන්න ඒ එයාද කියල... එතකොට අරකි නිකන්ම නම කියාවි බබා වගේ.... උපන් දිනෙත් හොයාගන්න... පුළුවන් නම් උපන් දිනේට ගෙදර ගෙනියන්න පුළුවන් තෑග්ගක් දෙන්න... ඔරලෝසුවක් (අතේ බඳින එකක් හොඳේ ).... ඒ වගේ සුළු දෙයක් දෙන්න... තෑගී ගන්න එක එයාගේ වැඩක්... ශේප් එකේ නිකන් කතාවට අල්ලගන්න බලන්න තනි වෙන වෙලාවක් අල්ලාගෙන... ප්‍රවුර්ති කියනවා වගේ කියවගෙන යන්න එපා... එයාගේ නම කියල අහන්න අහන දේ... ඉගෙන ගන්න ඕන කිවුවෝතින් ඒ කියන්නේ සිරාවට... එහෙනම් ඔයා ඉගෙන ගෙන ඉහලට යන්න ලැබේව කියල ප්‍රර්ථනා කරන්න... වෙන එකක් හොයාගන්න.... අහිංසක දෙමවුපියෝන්ගේ අහිංසක බලාපොරොත්තු බිඳ දමන්න එපා... කෙල්ල කැමති උනේ නැහැ කියල මැරෙන්න යන්නත් එපා... තව කෙල්ලෝ ඉන්නවනේ... කොයි දේටත් ඉවසිල්ල තියෙන්න ඕන... ඒ වගේම අරූට ඉන්නවා මට නැහැනේ, මගේ අඩු පාඩුවක්ද දන්නේ නැහැ කියල හිතන්න එපා... අහංකාර කමට ගෙදරට නාකි උනොතින් මිසක් කිසිම කෙල්ලෙක් ගෙදර නාකි වේවි ඉන්නේ නැහැ... එකෙක්ට ලස්සන කෙල්ලෙක් තව එකෙක්ට කැතයි... ඒක තමයි ලෝක සොභාවේ.... මිනිස්සු හැදිලා තියෙන්නේ ඒ දේ නිසා... කෙල්ලෙක් යාලු කරගන්න එකේ ප්‍රධාන දේ හොයල බලන්න තමන්ගෙන්... ඉගෙනුමට උදවුට... වැඩේ කරගන්න විතරක්... ඕන දෙයක් කරගන්න පුළුවන් වගේ පේන නිසා... අහිංසක නිසා.... පලි ගන්න... මොන හේතුව උනත් එක දෙයක් තේරුම් ගන්න ඕන.... අපිට කවුරුවත් ගහනවට කැමති නැති සේම, වෙන කෙනෙක් උනත් ඒ දේට කැමති නැහැ... ඒ නිසා අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා.... පවු... කෙල්ලෝ කට්ට වෙන්නේ කට්ට කොල්ලෝ අහු වෙලා පාඩම් ඉගෙන ගෙන තියෙන නිසා... ඒ වගේම එයාලට තමන්ගේ මහත්තයට දෙන්න කියල රැකගෙන ඉන්න දෙයක් තියෙනවා... ඒ දේ ඔයාලට දෙනවනම් දෙන්නේ ඔයාලව විශ්වාස කරලා.... ඒ විශ්වාසෙ රකින්නත් ඕන... බැරිනම් වෙන ක්‍රමයක් හොයාගන්න එක හොඳයි.... කොල්ලෙක් බඩු 100ක් ගහල ආවත් හොඳයි... ඒත් තමන්ගේ කෙල්ල දිහා වෙන කොල්ලෙක් බැලුවත් රණ්ඩු වෙනවා... මොකක්ද එතන තියෙන සාධාරනත්වේ.... වැරදි නොකර ඉන්න එක තමයි වඩාත් හොඳ... [COLOR=DarkRed]හපොයි ඩේට ඉවර වෙන්න හදන්නේ.... ඉතුරු ටික හෙට... [/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom