Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක්ව~රැවටිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක්ව~රැවටිම

ඊයේ මම ත්‍රේඩ් එකක් ඔස්සේ කතා කලා ඔන්ලයින් සම්බන්ධතා ඇති කරගෙන..

තමන්ගේ ජිවිතය අදුරු කර ගන්නේ නැතිව සමබරව ගෙනියන ආකාරය පිළිබදව..

ඒ ත්‍රේඩ් එක නොදැක්ක අය මෙතනින් ගිහිල්ලා බලන්න..

ඒ සම්බන්ධව නිර්මාණය කරපු චිත්‍රපටියක් ගැන මම වෙනම ම ත්‍රේඩ් එකක් ලියන්න හිතුවේ..

බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලිම් කලා ඒ ත්‍රේඩ් එකෙන් ඒ චිත්‍රපටිය ගැන කතා කරන්න එපා ඒතකොට ඒ ත්‍රේඩ් එකෙ

බොහෝ දෙනෙක් චිත්‍රපටිය ගැන විතරක් අදහස් කරන්න උත්සහ කරනවා කියලා..

අන්න ඒ හින්දායි මම වෙනම ත්‍රේඩ් එකක් ඔස්සේ මේ චිත්‍රපටිය ගැන කතා කරන්න හිතුවේ..

ඊයේ මම මේ කතා කරපු මාතෘකාව වටා හදපු චිත්‍රපටි ඕන තරම් තියෙනවා..

ඒ අතර මම මැතකදි බලපු චිත්‍රපටියක් මතක් කරනවා නම්.. "ට්‍රස්ට්" චිත්‍රපටිය හදුන්වන්න පුලුවන්..

අවුරුදු 16 ක තරුණියෙක් නාදුනන පුද්ගලයෙක් එක්ක ඔන්ලයින් සම්බන්ධතාවයක් ගොඩ නගනවා, ඒ සම්බන්ධතාවය ගැන ලොකු විශ්වාසයකින්

මේ සම්බන්ධය ගොඩ නගපු ඒ තරුණිය මේ ගැන තමන්ගේ දෙමව්පියන්ට වුනත් කියලා තිබ්බා..

මේ පුද්ගලයා ඒ තරුණියගේ පින්තුරය අසන විට ඒ තරුණිය ඒ පින්තුරය කිසිම බයක් සැකයක් නැතිව විශ්වාසය නිසා දුන්නා ඒ කොල්ලාට ,

ඒත් ඒ වෙද්දි ඒ පුද්ගලයා මේ තරුණියගේ පින්තුරය දැක්කාට පස්සේ තමන් වසග කරගෙන හිටිය කරුණක් පැහැදිලි කලා ඒ ඇවිත්

මේ කොල්ලාට වයස අවුරුදු 20 ක් වෙන විත්තිය.. ඒ දේ දැන ගත්තාට පස්සේ මේ තරුණියට තරමක් දුර හිතලා ඒ ගැන ප්‍රශ්නයක් නෑ,

ස්තුතියි මට මේ ගැන කිව්වාට කියා ඒ ආදරය ඉදිරියට ගෙන යනවා.

ඒ විශ්වාසය ගොඩ නැගුන හින්දා අර පුද්ගලයා වසය අවුරුදු 20 ක තරුණයෙක් ගේ පින්තුරයක් මේ තරුණියට යවනවා.. ඒ පින්තුරයට ඇලුම් කරන මේ තරුණිය පෙළබෙනවා..

ඒත් තව ටික දවසකින් මේ තරුණයා ගේ වසය අවුරුදු 25 ක් වෙනවා කියලා පවසද්දි මේ තරුණියට මේ ගැන අදහා ගන්න බැරි වෙනවා ඇයි මේ තරුණයා දිනෙන් දින මට බොරු කියන්නේ කියලා..

ඒත් ඒ මොහොතේ වෙද්දි මේ දෙදෙනා හමු වී තිබ්බේ නැති වුනත් ඒ ආදරය බොහෝ දුරට ගිහිල්ලා තිබ්බ නිසාවෙන්.. ඒ වයස ඒ තරම් දුරට හිතන්න ගියේ නෑ..

කොහොම කොහොම හරි මේ තරුණිය ගේ ගෙදර උදවිය නැති අවස්ථාවකදි ඒ තරුණයා මුණ ගැහිමට අවස්ථාවක් උදා වුනා..

ඒ අවස්ථාවේදි මේ තරුණිය තනියෙන් එම්.සි. එක වගේ තැනකදි හමු වෙන්න ගියා.. ඒත් ඒ අවස්ථාවේදි මේ තරුණිය නොසිතු දෙයක් සිදු වුනා..

ඒ ඇවිත් මේ තරුණිය හින මවාගෙන හිටිය තරුණයා නෙවෙයි වයස අවුරුදු 35 ක මනුස්සයෙක් එක්කයි මේ තරුණිය මේ තාක් කල් ආදරය කරලා තියෙන්නේ ..

ඒ මොහොතේ දි දැනෙන දුක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. කොහොම වුනත් මේ මනුස්සයා ඒ අවස්ථාවේදි මේ තරුණියගේ හිත හදලා සනසන්න තරම් මනා දක්ෂතාවයක් මේ පුද්ගලයාට තිබ්බා..

කොහොම හරි මේ පුද්ගලයාත් එක්ක ඒ තරුණිය කාමරයට ගිහින් ඒ තරුණියගේ ජිවිතය අදුරු කරනවා.. ඒත් මේ තරුණිය ඒ දේ වැරදි විදියට හිතන්නේ නෑ..

ඒ තරුණිය හිතාගෙන ඉන්නේ මේ පුද්ගලයා මට තියෙන ආදරයටයි මේ විදියට කරන්නේ කියලා..

ඒත් මේ පුද්ගලයා මේ තරුණියට කරන අතවර හැම දෙයක් ම හොරෙන් කැමරාවක් මගින් රෙකොඩ් කරගන්නවා...

දැනට මෙච්චරක් ඇති මේ කතාව සරළ වුනාට අපිට හිතන්න පතන්න දේවල් හුගාක් තියෙනවා..

ඒ හින්දා බැලුවාට නම් පාඩුවක් වෙන්නේ නෑ.. ඒත් පවුල් පිටින් බලන්න උත්සහ කරන්න එපා..

අනවශ්‍ය දසුන් නැති වුනාත් ලිංගිකව එක් විමට යෑමත්.. ඒ වගේම නොසුදුසු දර්ශන තියෙනවා පවුල් පිටින් බලන්න බැරි..

ඒ හින්දා තනියෙන් හරි බලන්න..

මේ චිත්‍රපටිය විශේෂයෙන් තරුණියන්ට වැදගත් වුනත් සහෝදරියන් ඉන්න අපේ සහෝදරයන්ට වුනත් වැදගත් වෙනවා..

ඒ වගේම දෙමව්පියන්ට ඊටත් වඩා මේ චිත්‍රපටිය වැදගත් වෙනවා..

[YOUTUBE]k9J3fBSpXwc[/YOUTUBE]

Download

Trust.2010.DVDRip.XviD-EVO

700 MB

මේ චිත්‍රපටිය බොහෝ දෙනෙක් බලලා ඇති..

බලපු නැති අය මේ ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් බාගෙන බලලා

චිත්‍රපටිය ගැන අදහස් කියලා යන්න..

[QUOTE="coollifestyle4u, post: 11956663, member: 106845"] [b]කෙල්ලෙක්ව~රැවටිම[/b] [CENTER][SIZE=3][COLOR=Navy][COLOR=Blue] ඊයේ මම ත්‍රේඩ් එකක් ඔස්සේ කතා කලා ඔන්ලයින් සම්බන්ධතා ඇති කරගෙන.. තමන්ගේ ජිවිතය අදුරු කර ගන්නේ නැතිව සමබරව ගෙනියන ආකාරය පිළිබදව.. ඒ ත්‍රේඩ් එක නොදැක්ක අය [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1319913"]මෙතනින් [/URL]ගිහිල්ලා බලන්න.. ඒ සම්බන්ධව නිර්මාණය කරපු චිත්‍රපටියක් ගැන මම වෙනම ම ත්‍රේඩ් එකක් ලියන්න හිතුවේ.. බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලිම් කලා ඒ ත්‍රේඩ් එකෙන් ඒ චිත්‍රපටිය ගැන කතා කරන්න එපා ඒතකොට ඒ ත්‍රේඩ් එකෙ බොහෝ දෙනෙක් චිත්‍රපටිය ගැන විතරක් අදහස් කරන්න උත්සහ කරනවා කියලා.. අන්න ඒ හින්දායි මම වෙනම ත්‍රේඩ් එකක් ඔස්සේ මේ චිත්‍රපටිය ගැන කතා කරන්න හිතුවේ..[/COLOR] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Navy]ඊයේ මම මේ කතා කරපු මාතෘකාව වටා හදපු චිත්‍රපටි ඕන තරම් තියෙනවා.. ඒ අතර මම මැතකදි බලපු චිත්‍රපටියක් මතක් කරනවා නම්.. "ට්‍රස්ට්" චිත්‍රපටිය හදුන්වන්න පුලුවන්.. අවුරුදු 16 ක තරුණියෙක් නාදුනන පුද්ගලයෙක් එක්ක ඔන්ලයින් සම්බන්ධතාවයක් ගොඩ නගනවා, ඒ සම්බන්ධතාවය ගැන ලොකු විශ්වාසයකින් මේ සම්බන්ධය ගොඩ නගපු ඒ තරුණිය මේ ගැන තමන්ගේ දෙමව්පියන්ට වුනත් කියලා තිබ්බා.. මේ පුද්ගලයා ඒ තරුණියගේ පින්තුරය අසන විට ඒ තරුණිය ඒ පින්තුරය කිසිම බයක් සැකයක් නැතිව විශ්වාසය නිසා දුන්නා ඒ කොල්ලාට , ඒත් ඒ වෙද්දි ඒ පුද්ගලයා මේ තරුණියගේ පින්තුරය දැක්කාට පස්සේ තමන් වසග කරගෙන හිටිය කරුණක් පැහැදිලි කලා ඒ ඇවිත් මේ කොල්ලාට වයස අවුරුදු 20 ක් වෙන විත්තිය.. ඒ දේ දැන ගත්තාට පස්සේ මේ තරුණියට තරමක් දුර හිතලා ඒ ගැන ප්‍රශ්නයක් නෑ, ස්තුතියි මට මේ ගැන කිව්වාට කියා[/COLOR][/SIZE][SIZE=3] [COLOR=Navy]ඒ ආදරය ඉදිරියට ගෙන යනවා. ඒ විශ්වාසය ගොඩ නැගුන හින්දා අර පුද්ගලයා වසය අවුරුදු 20 ක තරුණයෙක් ගේ පින්තුරයක් මේ තරුණියට යවනවා.. ඒ පින්තුරයට ඇලුම් කරන මේ තරුණිය පෙළබෙනවා.. ඒත් තව ටික දවසකින් මේ තරුණයා ගේ වසය අවුරුදු 25 ක් වෙනවා කියලා පවසද්දි මේ තරුණියට මේ ගැන අදහා ගන්න බැරි වෙනවා ඇයි මේ තරුණයා දිනෙන් දින මට බොරු කියන්නේ කියලා.. ඒත් ඒ මොහොතේ වෙද්දි මේ දෙදෙනා හමු වී තිබ්බේ නැති වුනත් ඒ ආදරය බොහෝ දුරට ගිහිල්ලා තිබ්බ නිසාවෙන්.. ඒ වයස ඒ තරම් දුරට හිතන්න ගියේ නෑ.. කොහොම කොහොම හරි මේ තරුණිය ගේ ගෙදර උදවිය නැති අවස්ථාවකදි ඒ තරුණයා මුණ ගැහිමට අවස්ථාවක් උදා වුනා.. ඒ අවස්ථාවේදි මේ තරුණිය තනියෙන් එම්.සි. එක වගේ තැනකදි හමු වෙන්න ගියා.. ඒත් ඒ අවස්ථාවේදි මේ තරුණිය නොසිතු දෙයක් සිදු වුනා.. ඒ ඇවිත් මේ තරුණිය හින මවාගෙන හිටිය තරුණයා නෙවෙයි වයස අවුරුදු 35 ක මනුස්සයෙක් එක්කයි මේ තරුණිය මේ තාක් කල් ආදරය කරලා තියෙන්නේ .. ඒ මොහොතේ දි දැනෙන දුක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ.. කොහොම වුනත් මේ මනුස්සයා ඒ අවස්ථාවේදි මේ තරුණියගේ හිත හදලා සනසන්න තරම් මනා දක්ෂතාවයක් මේ පුද්ගලයාට තිබ්බා.. කොහොම හරි මේ පුද්ගලයාත් එක්ක ඒ තරුණිය කාමරයට ගිහින් ඒ තරුණියගේ ජිවිතය අදුරු කරනවා.. ඒත් මේ තරුණිය ඒ දේ වැරදි විදියට හිතන්නේ නෑ.. ඒ තරුණිය හිතාගෙන ඉන්නේ මේ පුද්ගලයා මට තියෙන ආදරයටයි මේ විදියට කරන්නේ කියලා.. ඒත් මේ පුද්ගලයා මේ තරුණියට කරන අතවර හැම දෙයක් ම හොරෙන් කැමරාවක් මගින් රෙකොඩ් කරගන්නවා... දැනට මෙච්චරක් ඇති මේ කතාව සරළ වුනාට අපිට හිතන්න පතන්න දේවල් හුගාක් තියෙනවා.. ඒ හින්දා බැලුවාට නම් පාඩුවක් වෙන්නේ නෑ.. ඒත් පවුල් පිටින් බලන්න උත්සහ කරන්න එපා.. අනවශ්‍ය දසුන් නැති වුනාත් ලිංගිකව එක් විමට යෑමත්.. ඒ වගේම නොසුදුසු දර්ශන තියෙනවා පවුල් පිටින් බලන්න බැරි.. ඒ හින්දා තනියෙන් හරි බලන්න.. මේ චිත්‍රපටිය විශේෂයෙන් තරුණියන්ට වැදගත් වුනත් සහෝදරියන් ඉන්න අපේ සහෝදරයන්ට වුනත් වැදගත් වෙනවා.. ඒ වගේම දෙමව්පියන්ට ඊටත් වඩා මේ චිත්‍රපටිය වැදගත් වෙනවා.. [IMG]http://img252.imageshack.us/img252/3816/trustmovieposter01.jpg[/IMG] [/COLOR][/SIZE] [YOUTUBE]k9J3fBSpXwc[/YOUTUBE] [URL="http://btjunkie.org/search?q=Trust"][COLOR=Blue][B][SIZE=3]Download [/SIZE][/B][/COLOR][/URL] [SIZE=3][COLOR=Blue]Trust.2010.DVDRip.XviD-EVO 700 MB[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ චිත්‍රපටිය බොහෝ දෙනෙක් බලලා ඇති.. බලපු නැති අය මේ ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් බාගෙන බලලා චිත්‍රපටිය ගැන අදහස් කියලා යන්න..[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom