Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් ඇහැ දුන්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මම කියලත් ඇති කොහේ හරි ත්රෙඩ් එකක .

Uni 1st year එකේ බෝඩිමේ සෙට් එකත් එක්ක සිරිපාදේ ගිහින් එද්දී සෙට් උනේ . හැටන්- මීගමු බස් එකේ ආවේ .අන්තිම ෂීට් එක මැද මම හිටියේ . මුලින්ම ඒකිගේ නංගි මට එහා පැත්තේ හිටියේ . එකී හොදට හේත්තුව දාගෙන කකුල් වද්දා වද්දා ආව , ප්රදාන හෝල්ට් එකකින් බස් එකේ ගොඩක් උන් බැස්සම හිටගෙන හිටපු තාත්තයි මේකියි ඉදගන්න ආව . නංගි ට කෙලවර ට යන්න උනා . එතන තිබ්බ ඉඩේ තාත්ත වාඩි උනා , අරකි ඇවිත් මගේ අනිත් පැත්තේ ඉදගත්තා . නංගි මෙහෙමනම් අක්කත් එහෙම ඇති  කියලා ටිකක් දුර යද්දී මම පොඩ්ඩක් ලාවට අත වැද්දුව .. මගේ අත ඒකිගේ අතට යට වෙලා තිබ්බ . ගිහින් වදින්නේ සයිඩ් එකෙයි ගෙඩියෙයි . . මෙකි තව තද වෙන්ව .

හැබැයි ඉතින් මම ටිකක් චෙක් කරා මෙකී සීන් එකේද කියලා. මම අත එලියට ගත්ත ටිකකට . දැන් ආයිත් මම අත තිබ්බ තැන තියන්න ගියාට එතැන් ඒකිගේ අත නිසා දාන්න බෑ .

මේකි පට්ට වැඩක් කරා  ...........පිටිපස්සෙන් එන වාහනයක් දිහා බලනව වගේ 180ක් හැරිලා බලන්න ගත්ත . දැන් නිකන්ම මගේ අත කලින් පොසිෂන් එකේ . මේකි ආයිත් අත උඩින් තියන ඇග තද කරා .

ඒත් ෂුවර් නැති නිසා මම ඕක තව දෙපාරක් විතර කරල බැලුව ටිකක් දුර ගිහින් . ඒ හැම පාරම මේකිට පිටිපස්සෙන් වාහනයක් බලන්න ඕන උනා

දැන් ඉතින් ෂුවර් . ඔය විදියට ආතල් එකේ වද්ද වද්දා සෑහෙන දුරක් ආව. මුන් මිගමුවටම යනවා . මම කටුනායකින් බහින්න ඕනේ . මම ටිකක් ලං කරාම phone එකේ මගේ num එක ගහල අරකිගේ කකුලට පොඩි තට්ටුවක් දාල පෙන්නුවා . මෙකී බලන්නේ නෑ . මෙකි දැක්ක num එක ගහල් තියනව , හැබැයි කෙලින් බලන් හිටියේ .

හෝල්ට් එකට ආව . මම බැස්සා . බැස්සට පස්සේ නම් අර වාහන බැලුව වගේ හැරිලා බලලා හිනා උනා . මම තව බස් එකක් අරන් ගෙදරත් ගියා .

ගෙදර ගිහින් බලද්දී මෙන්න යකෝ මිස්කෝල් එකක් . ඇවිත් තිබ්බේ අර මම බස් එකෙන් බැහැපු වෙලාවේම වගේ . ඒ වෙලේ පාරේ සද්ද එක්ක මට ඇහුනේ නෑ .මැසේජ් එකක් දාල බැලුවම මේකි .. මීගමුවේ textile lab එකක වැඩ කරන කෙල්ලෙක්

ඒ වෙලාවේ ආතල් එකට අරන් ආවට මට ඔය කාලේ මල් කඩ කඩ ඉන්න හම්බෙන්න යන්න කම්මැලි බන් . කතා කරාම දවසක් එන්නත් කිව්ව..

මම ගියේ නම් නෑ . පව් කියලා හිතුනා බොරුවට කරල අයින් කරන එක . මගේ ඒ phone එක පස්සේ කාලෙක නැති උනා ඔයි . ඒකේ ඔය වගේ num තිබ්බ කීපයක්ම . අපරාදේ . පසුවට ප්රයෝජනයට ගන්න තිබ්බ .

[QUOTE="dilann, post: 30702998, member: 567933"] ඕක මම කියලත් ඇති කොහේ හරි ත්රෙඩ් එකක . Uni 1st year එකේ බෝඩිමේ සෙට් එකත් එක්ක සිරිපාදේ ගිහින් එද්දී සෙට් උනේ . හැටන්- මීගමු බස් එකේ ආවේ .අන්තිම ෂීට් එක මැද මම හිටියේ . මුලින්ම ඒකිගේ නංගි මට එහා පැත්තේ හිටියේ . එකී හොදට හේත්තුව දාගෙන කකුල් වද්දා වද්දා ආව , ප්රදාන හෝල්ට් එකකින් බස් එකේ ගොඩක් උන් බැස්සම හිටගෙන හිටපු තාත්තයි මේකියි ඉදගන්න ආව . නංගි ට කෙලවර ට යන්න උනා . එතන තිබ්බ ඉඩේ තාත්ත වාඩි උනා , අරකි ඇවිත් මගේ අනිත් පැත්තේ ඉදගත්තා . නංගි මෙහෙමනම් අක්කත් එහෙම ඇති 🥱 කියලා ටිකක් දුර යද්දී මම පොඩ්ඩක් ලාවට අත වැද්දුව .. මගේ අත ඒකිගේ අතට යට වෙලා තිබ්බ . ගිහින් වදින්නේ සයිඩ් එකෙයි ගෙඩියෙයි . . මෙකි තව තද වෙන්ව . හැබැයි ඉතින් මම ටිකක් චෙක් කරා මෙකී සීන් එකේද කියලා. මම අත එලියට ගත්ත ටිකකට . දැන් ආයිත් මම අත තිබ්බ තැන තියන්න ගියාට එතැන් ඒකිගේ අත නිසා දාන්න බෑ . මේකි පට්ට වැඩක් කරා :lol: ...........පිටිපස්සෙන් එන වාහනයක් දිහා බලනව වගේ 180ක් හැරිලා බලන්න ගත්ත . දැන් නිකන්ම මගේ අත කලින් පොසිෂන් එකේ . මේකි ආයිත් අත උඩින් තියන ඇග තද කරා . ඒත් ෂුවර් නැති නිසා මම ඕක තව දෙපාරක් විතර කරල බැලුව ටිකක් දුර ගිහින් . ඒ හැම පාරම මේකිට පිටිපස්සෙන් වාහනයක් බලන්න ඕන උනා :lol::rofl: දැන් ඉතින් ෂුවර් . ඔය විදියට ආතල් එකේ වද්ද වද්දා සෑහෙන දුරක් ආව. මුන් මිගමුවටම යනවා . මම කටුනායකින් බහින්න ඕනේ . මම ටිකක් ලං කරාම phone එකේ මගේ num එක ගහල අරකිගේ කකුලට පොඩි තට්ටුවක් දාල පෙන්නුවා . මෙකී බලන්නේ නෑ . මෙකි දැක්ක num එක ගහල් තියනව , හැබැයි කෙලින් බලන් හිටියේ . හෝල්ට් එකට ආව . මම බැස්සා . බැස්සට පස්සේ නම් අර වාහන බැලුව වගේ හැරිලා බලලා හිනා උනා . මම තව බස් එකක් අරන් ගෙදරත් ගියා . ගෙදර ගිහින් බලද්දී මෙන්න යකෝ මිස්කෝල් එකක් . ඇවිත් තිබ්බේ අර මම බස් එකෙන් බැහැපු වෙලාවේම වගේ . ඒ වෙලේ පාරේ සද්ද එක්ක මට ඇහුනේ නෑ .මැසේජ් එකක් දාල බැලුවම මේකි .. මීගමුවේ textile lab එකක වැඩ කරන කෙල්ලෙක් :lol: ඒ වෙලාවේ ආතල් එකට අරන් ආවට මට ඔය කාලේ මල් කඩ කඩ ඉන්න හම්බෙන්න යන්න කම්මැලි බන් . කතා කරාම දවසක් එන්නත් කිව්ව.. මම ගියේ නම් නෑ . පව් කියලා හිතුනා බොරුවට කරල අයින් කරන එක . මගේ ඒ phone එක පස්සේ කාලෙක නැති උනා ඔයි . ඒකේ ඔය වගේ num තිබ්බ කීපයක්ම . අපරාදේ . පසුවට ප්රයෝජනයට ගන්න තිබ්බ . 🥱 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom