Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොදන්න aura එක පැත්තක තියල, උබට තේරෙනදේ හදගන්න බලපන්.උබට ඕරා පේන්නෑනේ.

සරල විදියට ගත්තොත් සෙට් එකක උබව ඩෝන් කෙයා කියන්නේ, උබ කියන එකකට ෆීඩ් බැක් නෑ කියන්නේ

01 උබව උන්ට ඉන්ටරස්ට් නෑ (ප්රතිඵලය )

02 එක්කෝ උබව උන්ට ඇහෙන්නෑ,හැයිලයිට් වෙන ලෙවල් එකට කතාකරන්නෑ (ප්රතිඵලය )

හේතුව?

ඒකට හේතු කීපයක් තියනවා කියලයි කියන්න තියෙන්නේ.හේතුවයි හොයාගන්න ඔනේ(උබට අදාල).මම මේගැන පොඩි පොඩි එක්ස්පෙරිමෙන්ට් කරා කාලයක්.ඒකට හේතුවත් මටත් ඒක උනා ඊටපස්සෙ හොයන්න ගත්තේ

---First time insident---

මම සමහර නෑදෑ ගෙවල්වලට යන්නැතුව හිටියා.ඒක පුදුම දෙයක්, දවසක් දානේ ගෙදරකට ගිහින් ඒ ගෙදරවත් අහල පහල එවුන්වත් එකෙක්වත් ගනන් ගන්නෑ. වයසක මිනිස්සු අල්ලන් කතාකර කර ඉදලා මම පන්ති කියලා පාන්දරම ගෙදර ආව බැරිම තැන.අපිනම් පිටින් ආව එකෙක්නේ කියලා උට අඩුම අනුකම්පාවෙන්වත් කතා කරනවානේ.පිට එකා කොහේගිහින් කතාකරන්නද එහෙම උනාම.

අඩුමගානේ එතනෙ වැඩකට කතාකරල සෙට් කරගනින්, ඒඅයගෙ සෙට් එකක් ඒවා කරේ මාව ඩොන් කෙයා. මටත් උබලගේ ගැටලුව මුලින්ම ආවේ උබේ වයසෙදී ඔන්න ඔතනදී.

ඒකෙන් ගැලවෙන්න ක්රම කීපයක් තියනවා.වඩා වැදගත්,ඒහෙම වෙන්න හේතුව තේරුම් ගන්න එක. එතකොට නිකම්ම ඇක්ශන් ගැනෙනවා.ඇත්තටම ගැනෙනවා නෙවෙයි අපේ බිහේවිය එක වෙනස් වෙනවා.

Second time:

---cts --

[QUOTE="shamil45, post: 25055430, member: 559278"] [SIZE="3"][COLOR="Purple"]නොදන්න aura එක පැත්තක තියල, උබට තේරෙනදේ හදගන්න බලපන්.උබට ඕරා පේන්නෑනේ. සරල විදියට ගත්තොත් සෙට් එකක උබව ඩෝන් කෙයා කියන්නේ, උබ කියන එකකට ෆීඩ් බැක් නෑ කියන්නේ 01 උබව උන්ට ඉන්ටරස්ට් නෑ (ප්රතිඵලය ) 02 එක්කෝ උබව උන්ට ඇහෙන්නෑ,හැයිලයිට් වෙන ලෙවල් එකට කතාකරන්නෑ (ප්රතිඵලය ) හේතුව? ඒකට හේතු කීපයක් තියනවා කියලයි කියන්න තියෙන්නේ.හේතුවයි හොයාගන්න ඔනේ(උබට අදාල).මම මේගැන පොඩි පොඩි එක්ස්පෙරිමෙන්ට් කරා කාලයක්.ඒකට හේතුවත් මටත් ඒක උනා ඊටපස්සෙ හොයන්න ගත්තේ ---First time insident--- මම සමහර නෑදෑ ගෙවල්වලට යන්නැතුව හිටියා.ඒක පුදුම දෙයක්, දවසක් දානේ ගෙදරකට ගිහින් ඒ ගෙදරවත් අහල පහල එවුන්වත් එකෙක්වත් ගනන් ගන්නෑ. වයසක මිනිස්සු අල්ලන් කතාකර කර ඉදලා මම පන්ති කියලා පාන්දරම ගෙදර ආව බැරිම තැන.අපිනම් පිටින් ආව එකෙක්නේ කියලා උට අඩුම අනුකම්පාවෙන්වත් කතා කරනවානේ.පිට එකා කොහේගිහින් කතාකරන්නද එහෙම උනාම. අඩුමගානේ එතනෙ වැඩකට කතාකරල සෙට් කරගනින්, ඒඅයගෙ සෙට් එකක් ඒවා කරේ මාව ඩොන් කෙයා. මටත් උබලගේ ගැටලුව මුලින්ම ආවේ උබේ වයසෙදී ඔන්න ඔතනදී. :yes::cool: ඒකෙන් ගැලවෙන්න ක්රම කීපයක් තියනවා.වඩා වැදගත්,ඒහෙම වෙන්න හේතුව තේරුම් ගන්න එක. එතකොට නිකම්ම ඇක්ශන් ගැනෙනවා.ඇත්තටම ගැනෙනවා නෙවෙයි අපේ බිහේවිය එක වෙනස් වෙනවා. Second time: ---cts -- [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom