Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මම මේ කතාකරන්නේ ගෲප් එකක සයිඩ් වෙන්නට වීම ගැන. අනිත් එවුන් උබව ඩෝන් කෙයා කිරීම ගැන.)

පනහක් එකට දැම්මොත් උන් ටික ගෘප් වෙනවා ටිකදවසක් යද්දී එක එක නම්බර්වලින්.

*එක එකාගේ කතාකරන විදිය

*අනිකාට තියන ඉන්ටර්ස්ට් එක

*අනිකාව පිලිගන්න විදිය

*අනිකව කෙයා කරන විදිය වගේ දේවල් අනුව පොඩි පොඩි ගෲප් හදාගන්නවා අරපනහෙන්.මෝස්ට් සූටබල් එවුන් විතරක් එකතු කරගන.

පනහම එකම බැච් එකේ නිසා සාමන්ය විදියට පනහම සියලුදෙනා එක්ක සරල හිතවත්කම් තිබ්බත් , සමහර ගෲප් වල(say group n1) තියන දෙයක් තමයි ඒකේ ඉන්න උන් අතිශයම ඒගෲප් එකේ විතරයි ෆ්රීලි ,කොකටිව්ලි කතාකරන්නේ and අදහස් ශෙයා කරන්නේ.ඒකෙන් තව කෙනෙක්ට ගැටලුවන් නෑනේ.

ඒත් ඔතන අනිත් පැත්ත තමයි ඒ ගෲප්((group n1)) එකට වෙන එකෙක් ගියොත් ඌ කොච්චර හොද එකෙක් උනත් ඌව ඩෝන් කෙයා කරනවා .

First time මුණ ගැහුන වෙලාවේ විතරක් ග්රීට් කරනවා කොහොමද ,හලො කියනවා එතනින් එහාට වැඩි කතා නෑ.

දැන් උබලගේ වචනෙට ගියොත් ඌ ඉන්විසිබල්/ඩෝන් කෙයා වෙලා අර ගෲප් එකේ.මොනවා කිව්වත් අරුන්ට ඇහෙන්නෑ.හේතුව අරු ඇත්තටම ගෲප් එකේ එකෙන් නෙවෙයි.

හැබැයි උටත් කොහේ හෝතියනවා

*ඌව පිලිගන්න කැමති ,

*උට කැමති ,

*උගේ කතා අහන්න කැමති උන් ඉන්න ගෲප් හෝ තනි පුද්ගලයෝ.

එතකොට ඌ ඒවගේ තැනකට යන්න ඔනේ. තමුන්ව ගනන්ගන්නැති උන් එක්ක එල්ලෙගන යන එක නවත්තලා.

තවම උබල පොඩි නිසා උබලගේ වටිනාකම උබල දන්නේත් නෑනේ. තව ටිකක් යද්දී කාර්ය බහුලවෙඩ්ඩි තමුන්ට හිතෙනව තදට, මාව ගනන් ගන්නැති උන් එක්ක බලෙන් එල්ලෙගන යනවනේද මම, ලැජ්ජයි නේද කියලා. එත්කොට යන්නෑ.

--cts--

[QUOTE="shamil45, post: 25055825, member: 559278"] [SIZE="3"][COLOR="Purple"](මම මේ කතාකරන්නේ ගෲප් එකක සයිඩ් වෙන්නට වීම ගැන. අනිත් එවුන් උබව ඩෝන් කෙයා කිරීම ගැන.) පනහක් එකට දැම්මොත් උන් ටික ගෘප් වෙනවා ටිකදවසක් යද්දී එක එක නම්බර්වලින්. *එක එකාගේ කතාකරන විදිය *අනිකාට තියන ඉන්ටර්ස්ට් එක *අනිකාව පිලිගන්න විදිය *අනිකව කෙයා කරන විදිය වගේ දේවල් අනුව පොඩි පොඩි ගෲප් හදාගන්නවා අරපනහෙන්.මෝස්ට් සූටබල් එවුන් විතරක් එකතු කරගන. පනහම එකම බැච් එකේ නිසා සාමන්ය විදියට පනහම සියලුදෙනා එක්ක සරල හිතවත්කම් තිබ්බත් , සමහර ගෲප් වල(say group n1) තියන දෙයක් තමයි ඒකේ ඉන්න උන් අතිශයම ඒගෲප් එකේ විතරයි ෆ්රීලි ,කොකටිව්ලි කතාකරන්නේ and අදහස් ශෙයා කරන්නේ.ඒකෙන් තව කෙනෙක්ට ගැටලුවන් නෑනේ. ඒත් ඔතන අනිත් පැත්ත තමයි ඒ ගෲප්((group n1)) එකට වෙන එකෙක් ගියොත් ඌ කොච්චර හොද එකෙක් උනත් ඌව ඩෝන් කෙයා කරනවා . First time මුණ ගැහුන වෙලාවේ විතරක් ග්රීට් කරනවා කොහොමද ,හලො කියනවා එතනින් එහාට වැඩි කතා නෑ. දැන් උබලගේ වචනෙට ගියොත් ඌ ඉන්විසිබල්/ඩෝන් කෙයා වෙලා අර ගෲප් එකේ.මොනවා කිව්වත් අරුන්ට ඇහෙන්නෑ.හේතුව අරු ඇත්තටම ගෲප් එකේ එකෙන් නෙවෙයි. හැබැයි උටත් කොහේ හෝතියනවා *ඌව පිලිගන්න කැමති , *උට කැමති , *උගේ කතා අහන්න කැමති උන් ඉන්න ගෲප් හෝ තනි පුද්ගලයෝ. එතකොට ඌ ඒවගේ තැනකට යන්න ඔනේ. තමුන්ව ගනන්ගන්නැති උන් එක්ක එල්ලෙගන යන එක නවත්තලා. තවම උබල පොඩි නිසා උබලගේ වටිනාකම උබල දන්නේත් නෑනේ. තව ටිකක් යද්දී කාර්ය බහුලවෙඩ්ඩි තමුන්ට හිතෙනව තදට, මාව ගනන් ගන්නැති උන් එක්ක බලෙන් එල්ලෙගන යනවනේද මම, ලැජ්ජයි නේද කියලා. එත්කොට යන්නෑ. --cts-- [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom