Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් ඉද්දි ක්‍රෂ් සීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් වෙනස් විදියේ ඩිස්කෂන් එකක් දාන්න හිතුව. (ලොකු වෙනසක් නෑ බං කීවට )

උබල දැනට යාලුවෙලා ඉන්නවා හෝ married නම් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න පුලුවන්. යාලුවෙලා හිටපු කාලේ එකක් වුනත් අවුලක් නෑ.  උබල මේ කාල සීමාවේදි උබ ලව් කරන කෙල්ල හෝ වයිෆ්ට අමතරව කෙනෙක්ට හිත ගිහින් තියෙනවද? ( මම කියන්නේ පට්ට ෆිගර් එක කියල හෝ *තේ පාරක් ගහන්න දේවල් නෙමේ ඒව නම් ඕන තරම් ඇතිනේ) ක්‍රෂ් එකක් වගේ ෆීලින්ග් එකක් එහෙම නැත්නම් සෙට් කරගෙන ලයිෆ් පාට්නර් කරගන්න තිබ්බනම් කියල හිතුනු කෙනෙක්.

මෙතන උබල කොටු පනින්න / ආතල් ගන්න විතරක් සෙට් වුනු හිත ගිය ඒව දාන්න එපා හරි

එහෙම හිතුනු කෙල්ලෝ ගාන කීයද (1ට වැඩි නම් පහත ඒවට දාපං උන් එක එකා ගැනම විස්තර )

එහෙම හිතුනු කෙනා උබට සෙට්වුනේ කොහෙදිද?

ඒ කෙනාට උබ ඒ බව අගවල තියෙනවද?

එහෙම හිතුනු කෙනා ගැන උබට එහෙම හිතෙන්න හේතුව (උදා- ලස්සන , කොලිටි එකක් වෙන්න පුලුවන්)?

ඒ ක්‍රෂ් එක / ඒ ෆිලින්ග් එක කොච්චර කල් තිබ්බද?

මේ සීන් එක වෙද්දි හෝ දැන් වෙද්දි උබේ ඔය දැනට තියෙන affair / marriage life එකට කාලේ කොච්චර ද?

කෙනෙක්ට කියන්න පුලුවන් තමන්ට කෙල්ලෙක් ඉද්දි /වයිෆ් කෙනෙක් ඉද්දි තව කෙනෙක්ට හිත යන්නේ තමන්ට හරි කෙනා ලැබිලා නැති නිසා කියල. නමුත් මම නම් ඒක පිලිගන්නේ නෑ. අපි පෘථග්ජන මිනිස්සුනේ.

එහෙනම් පටාන් ගමු. අදහස් නැති අය බම්ප් කරමු

4

1ක් ඩිග්රි එක කරද්දි (වෙන බැජ් එකක) , අනිත් තුන්දෙනා ඔෆිස්

එක්කෙනක්ට කිවා. ඒත් සෙට් කරගන්න විදියක් නෑ.ඒකි ඒ වෙද්දිත් engaged. ඒ වගේම මගේ ඉන්න එක මට අතරින එක කැරි වැඩක් කියල හිතුනා. තව කෙනෙක්ට ළාවට. අනික් දෙන්න එක්ක කතා කරන්න සෙට් වෙලා නෑ

හතර දෙනාගෙම ලස්සන තිබ්බ.එක්කනෙක් ආශ්‍රය කළා (sex වලට ගියේ නෑ) qualities හොද නෑ. අනිත් කෙනා ටිකක් විතර ලගින් ආශ්‍රය කලා. qualitiesත් හොදයි. අනිත් හේතුව තමයි මම අවුරුදු 20දි කෙල්ලෝ ගැන හිතන විදියට වඩා පට්ට වෙනස් විදියට දැන් හිතන්න අරගෙන (මේ ගැන මම ත්‍රෙඩ් එකක දාලා තිබ්බ)

මාස 4,5 (නිතරම දකිද්දි තමා ,පස්සේ පස්සේ නැතිව ගියා)

මුලින්ම එක - එතකොට අවුරුදු 1.5 වගේ. අනිත් 3 - අවුරුදු 7 හා 8

[QUOTE="niyomax, post: 25664987, member: 514695"] ටිකක් වෙනස් විදියේ ඩිස්කෂන් එකක් දාන්න හිතුව. (ලොකු වෙනසක් නෑ බං කීවට :P) උබල දැනට යාලුවෙලා ඉන්නවා හෝ married නම් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙන්න පුලුවන්. යාලුවෙලා හිටපු කාලේ එකක් වුනත් අවුලක් නෑ. :D උබල මේ කාල සීමාවේදි උබ ලව් කරන කෙල්ල හෝ වයිෆ්ට අමතරව කෙනෙක්ට හිත ගිහින් තියෙනවද? ( මම කියන්නේ පට්ට ෆිගර් එක කියල හෝ *තේ පාරක් ගහන්න දේවල් නෙමේ ඒව නම් ඕන තරම් ඇතිනේ) ක්‍රෂ් එකක් වගේ ෆීලින්ග් එකක් එහෙම නැත්නම් සෙට් කරගෙන ලයිෆ් පාට්නර් කරගන්න තිබ්බනම් කියල හිතුනු කෙනෙක්. මෙතන උබල කොටු පනින්න / ආතල් ගන්න විතරක් සෙට් වුනු හිත ගිය ඒව දාන්න එපා හරි :angry::angry::P [LIST] [*]එහෙම හිතුනු කෙල්ලෝ ගාන කීයද (1ට වැඩි නම් පහත ඒවට දාපං උන් එක එකා ගැනම විස්තර :angry::angry::P) [*]එහෙම හිතුනු කෙනා උබට සෙට්වුනේ කොහෙදිද? [*]ඒ කෙනාට උබ ඒ බව අගවල තියෙනවද? [*]එහෙම හිතුනු කෙනා ගැන උබට එහෙම හිතෙන්න හේතුව (උදා- ලස්සන , කොලිටි එකක් වෙන්න පුලුවන්)? [*]ඒ ක්‍රෂ් එක / ඒ ෆිලින්ග් එක කොච්චර කල් තිබ්බද? [*]මේ සීන් එක වෙද්දි හෝ දැන් වෙද්දි උබේ ඔය දැනට තියෙන affair / marriage life එකට කාලේ කොච්චර ද? [/LIST] කෙනෙක්ට කියන්න පුලුවන් තමන්ට කෙල්ලෙක් ඉද්දි /වයිෆ් කෙනෙක් ඉද්දි තව කෙනෙක්ට හිත යන්නේ තමන්ට හරි කෙනා ලැබිලා නැති නිසා කියල. නමුත් මම නම් ඒක පිලිගන්නේ නෑ. අපි පෘථග්ජන මිනිස්සුනේ. එහෙනම් පටාන් ගමු. අදහස් නැති අය බම්ප් කරමු -------------------------------------------------------------------- [LIST] [*]4 [*]1ක් ඩිග්රි එක කරද්දි (වෙන බැජ් එකක) , අනිත් තුන්දෙනා ඔෆිස් [*]එක්කෙනක්ට කිවා. ඒත් සෙට් කරගන්න විදියක් නෑ.ඒකි ඒ වෙද්දිත් engaged. ඒ වගේම මගේ ඉන්න එක මට අතරින එක කැරි වැඩක් කියල හිතුනා. තව කෙනෙක්ට ළාවට. අනික් දෙන්න එක්ක කතා කරන්න සෙට් වෙලා නෑ [*]හතර දෙනාගෙම ලස්සන තිබ්බ.එක්කනෙක් ආශ්‍රය කළා (sex වලට ගියේ නෑ) qualities හොද නෑ. අනිත් කෙනා ටිකක් විතර ලගින් ආශ්‍රය කලා. qualitiesත් හොදයි. අනිත් හේතුව තමයි මම අවුරුදු 20දි කෙල්ලෝ ගැන හිතන විදියට වඩා පට්ට වෙනස් විදියට දැන් හිතන්න අරගෙන (මේ ගැන මම ත්‍රෙඩ් එකක දාලා තිබ්බ) [*]මාස 4,5 (නිතරම දකිද්දි තමා ,පස්සේ පස්සේ නැතිව ගියා) [*]මුලින්ම එක - එතකොට අවුරුදු 1.5 වගේ. අනිත් 3 - අවුරුදු 7 හා 8 [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom