Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් සහ සෙට් වෙන් කෙල්ලෝ ගනන සහ ගතවන කාලය.අත්දැකීම් අසුරෙනි.(කෙල්ලො සෙට් වෙන් නැති උන් වෙනුවෙනි.)

Mitsubishi lancer box

ලක්ශ 2හමාරයි.තුනයි

(අපේ අප්පොච්චාට තිබෙන්නේ මේකකි.මම උපරිම ඵල නෙලා තිබේ.)

සෙට් වෙන කෙල්ලන් ගනන - සති දෙකකට එකක් වගේ.සමහරවිට මාසෙටම එකකි.

Suzuki maruti/alto

ලක්ශ 5ටත් තිබේ.හොද එකක් 10ක් 12ක් වේ.

සෙට් වෙන කෙල්ලන් ගනන- සති දෙකකට එකක් වගේය.අලුත් මරුටියක්නම් මහන්සි උනොත් සතියට එකක් වගේ සෙට් වේ.මහන්සි වෙන තරමට ප්රතිඵල...

Nissan fb 15

ලක්ශ 18ක් විතර වේ.

සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ.

Toyota premio 2012(අත්දැකීම් තිබේ)

ලක්ශ 40ක් පමන වේ.

සෙට් වෙන කෙල්ලන් ගනන - දවසට 5ක් උනත් පුලුවන.යන ඕනෙම ස්තානයකදී එකක් සෙට් වේමය.මට අත්දැකීම් තිබේ.ඕනිම ගොබ්බයෙකුට උවද මෙය පදවාගෙන යාමෙන් කෙල්ලෝ සෙට් වේ.කිසිදු මහන්සියක් විය යුතු නැතිව දවසට දෙකක් තුනක් ශුවර්ය.

Toyota camry

ලක්ශ 80ක් පමන වේ.

සෙට් වෙන කෙල්ලන් ගනන හිතාගන්නට අමාරුය.අත්දැකීම් නැත....

[QUOTE="smith500, post: 18862700, member: 476156"] [SIZE="4"]කාර් සහ සෙට් වෙන් කෙල්ලෝ ගනන සහ ගතවන කාලය.අත්දැකීම් අසුරෙනි.(කෙල්ලො සෙට් වෙන් නැති උන් වෙනුවෙනි.) Mitsubishi lancer box ලක්ශ 2හමාරයි.තුනයි (අපේ අප්පොච්චාට තිබෙන්නේ මේකකි.මම උපරිම ඵල නෙලා තිබේ.) [IMG]http://imganuncios.mitula.net/mitsubishi_lancer_1982_gsr_boxtype_g62b_baguio_city_100009762296633953.jpg[/IMG] සෙට් වෙන කෙල්ලන් ගනන - සති දෙකකට එකක් වගේ.සමහරවිට මාසෙටම එකකි. Suzuki maruti/alto ලක්ශ 5ටත් තිබේ.හොද එකක් 10ක් 12ක් වේ. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/e/ea/Maruti_Suzuki_Alto.jpg[/IMG] සෙට් වෙන කෙල්ලන් ගනන- සති දෙකකට එකක් වගේය.අලුත් මරුටියක්නම් මහන්සි උනොත් සතියට එකක් වගේ සෙට් වේ.මහන්සි වෙන තරමට ප්රතිඵල... Nissan fb 15 ලක්ශ 18ක් විතර වේ. [IMG]http://www.lankaholidays.com/pics/21661/DSC03960.JPG[/IMG] සෙට් වෙන කෙල්ලන් ගනන - දවස් පහකට එකක් වගේ පුලුවන.පදවන්නාගේ දක්ශතාව මත තීරණය වේ.කෙල්ලන්ගේ ආකර්ශනය හිමි වේ. Toyota premio 2012(අත්දැකීම් තිබේ) ලක්ශ 40ක් පමන වේ. [IMG]http://www.autotradelanka.info/wp-content/uploads/2013/01/premio-G-superior-Auto-Trade-Lanka-3-728x546.jpg[/IMG] සෙට් වෙන කෙල්ලන් ගනන - දවසට 5ක් උනත් පුලුවන.යන ඕනෙම ස්තානයකදී එකක් සෙට් වේමය.මට අත්දැකීම් තිබේ.ඕනිම ගොබ්බයෙකුට උවද මෙය පදවාගෙන යාමෙන් කෙල්ලෝ සෙට් වේ.කිසිදු මහන්සියක් විය යුතු නැතිව දවසට දෙකක් තුනක් ශුවර්ය. Toyota camry ලක්ශ 80ක් පමන වේ. [IMG]http://img0.sm360.ca/images/article/mierins/7660//2015_toyota_camry1422562543010.jpg[/IMG] සෙට් වෙන කෙල්ලන් ගනන හිතාගන්නට අමාරුය.අත්දැකීම් නැත.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom