Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
කෙල්ලෙක් කොහොම සෙට් කරගන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් කොහොම සෙට් කරගන්නේ ?

ඔන්න ඉදල ඉදල මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක chat ekak දාන්න ගිහින් , bus halt එකට . එත් වැඩක් නෑ , කෙල්ලට මිනිහ එපා වෙන්න කලින් , මිනිහට කෙල්ල එපා වෙලා .

පස්සේ මට scene එක කිව්වා . මෙන්න මෙකය් කතාව . කෙල්ල ලස්සනය් , english වලින් කිව්වොත් cute . එත් බන් මගේ යාළුවා බලාපොරොත්තු වුන දේ ඒ කෙල්ල ගාව නැහැ. ඒ කිව්වේ බන් , චරිතය. දැන් චරිතය කිව්වා ගමන් උබල හිතන්න එක එකී වල් කෙල්ලෙක් කියල. එහෙම දෙයක් නොවේ පොන්ස් ! කෙල්ල , ලස්සනය් නමුත් එය (මගේ යාළුවා කියපු විදිහට) හුලග ගහන පැත්තට වැනෙන ගොයම් ගහක් වගේ ලු . ඒ කිව්වේ තමන් ගැන හොද අවබෝදයක් නැති , පිස්සු trends වගේ දේවල් පස්සෙන් යන , ජීවිතේ පිළිබද වගේම ලෝකය පිළිබද දැක්මක් , අදහසක් නැති කෙල්ලෙක් ලු . ( දැන් පුළුවන්නන් කියපන් ලස්සන කෙල්ලෙක් අතඇරපු නිසා අරු පොන්ස් කියල ) . මිනිහ කියපු කතාවෙන් අපි දෙන්න ලොකු , කතාවකට බැස්ස . ඒක තාමය් අපි කොහොමද අපිට හරියන ජීවිත සහකරුවෙක් සොයාගන්නේ කියල .

Warning -1) ඔබ සොයන්නේ sex වලට කෙල්ලෙක් ව නං මේ නුල කියවන්න එපා , පස්සේ කාලෙක කියවන්න bookmark කරපන් (එත් දැන් රේප් එකක් දීපන් මචෝ )

2) මෙම thread එක මම යාලුවෙක් සමග වූ කතා බහක හුවමාරු වූ අදහස් කීපයක් , මෙය අපි දෙදෙනාගේ අදහස්. මෙය 100% නිවැරදි නොවෙන්න පුළුවන්..

ඔක්කොටම කලින් කියන්න ඔනෙහ් , මට කලින් කෙල්ලෝ දෙන්නෙක් (ඒ කිව්වේ Relationship 2ක්) හිටිය , එත් විවිද ප්‍රශ්න නිසා ඒවා හරිගියේ නැහැ . නමුත් ඒවා මගින් මම ඉගෙන ගත්ත දේ බොහොමය් , මන් ගැන වගේ ම , කාන්තා පාර්ශවය ගැනත්.

ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් කසාදය කියන දෙයට ලොකු ගරුත්වයක් තියෙනවා , එක නිසා අපි එක ෂොට් එකේ සුපිරි කෙල්ලෙක් / කොල්ලෙක් සොයා ගන්න එක වටිනවා .. නැත්තන් දෙවැනි කාසාදය කියන එක ලංකාව වගේ රට sure නැහැ පුතෝ .

මේකෙදි මාගේ මිත්‍රය සමග මන් කතා වුන දේවල් වන්නේ , බදින්න යන කෙනාගේ ගති ගුණ මොන වගේ වෙන්න ඔනෙහ්ද , අපි කොහොමද හරියට කෙල්ලෙක් අදුරගන්නේ , කොහොම සෙට් කරගන්නේ ? වගේ දේවල්

( කොල්ලෝ ගැන මගෙන් අහන්න එපා මන් ඕව දන්නේ නැහැ මන් gay නොවේ )

PART 1

හරි දැන් කතාව පටන් ගමු. මුලින්ම කිව්වොත් බන් කෙල්ලෝ කියන්නේ මහා අමුතු ජාතියක් , උන් ගේ ඇග පූරා යන්නේ එස්ට්රොගෙන් කියන හොර්මොන් එක . එක නිසා තාමය් කෙල්ලොන්ගේ කටහඩ , අදහස් , ශරීරය අපිට වැඩ ගොඩක් වෙනස්. නමුත් මොන වුනත් උනුත් මිනිස්සු , පිටසක්වල ජීවීන් නොවේ . එක නිසා කෙල්ලෝ දිහා , අපොස ගණිතය ප්‍රශ්නයක් වගේ බලන්න එපා .

උබල කෙල්ලෙක් හොයාගන්නවන් මුලින්ම උබ කැමති මොන වගේ කෙල්ලෙක්ද කියන එක තෙරුන් ගන්න. මේකට තමන් ගැන හොද අවබෝදයක් තිබිය යුතු වේ. ඉස්සලම හිතපන් උබ මොන වගේ මිනිහෙක්ද , උබේ අඩු පාඩු මොනවද කියල. නියම Relationship එකක් තියෙන්න නං එකේ පාර්ශව දෙකම අනිත් පාර්ශවයේ වැරදි නිවැරදි කරන්න , හිස්තැන් පුරවන්න පුළුවන් වෙන්න ඔනෙහ් . උබ හිතපන් උබ නිතර ඉක්මන් තීරණ වලට එළබෙන කෙනෙක් නං , එක එච්චර හොද දෙයක් නොවේ. උබ ඉක්මන් තීරණ වලට එන විට උබව සන්සුන් කරන්න පුළුවන් කෙල්ලෙක් උබ හොයා ගන්න ඔනෙහ්. ඒ වගේම උබේ කෙල්ල බොහොම අහිංසක කෙල්ලෙක් නං , ඒකිව හොදට බලාගන්න උබට පුළුවන් වෙන්න ඔනෙහ් . අහිංසක කෙල්ලන්ට අනිත් මිනිස්සුන්ගෙන් කරදර වැඩිය් , උබට පුළුවන් වෙන්න ඔනෙහ් කෙල්ලව ඒවගෙන් බේරගන්න , බේරගන්න බැරිවුනත් ඒකිගේ දුක අහන්න උබට පුළුවන් වෙන්න ඔනෙහ්. අන්න ඒ වගේ එකිනෙක ගේ ප්‍රශ්න වලදී හොද මිත්‍රයෙක් වගේ ඉන්න කෙල්ලෙන් හොයාගන්න බලපන් , ඒ වගේම උබට ඒකිට හොද මිත්‍රයෙක් වෙන්න ඔනෙහ්. ඔන්න ඕක නිසා ගොනා වගේ , proposal marriage වලට යන්න එපා. උබ දන්නා කියන , උබ හොදට හදුනාගත් කෙල්ලෙක් ට line දාපන් , ඩොටේ යන ගෑනු බදින්නේ නැතිව

කෙල්ල හොද යාලුවෙක් වගේම හොද අවවාද දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඔනෙහ්, ඒ වගේම යට ය ගැන හොද අවබෝදයක් තියෙන්න ඔනෙහ් , අර කලින් කිව්වා වගේ හුලග යන පැත්තට වැනෙන ගහක් වගේ කෙල්ලෙක් නං වැඩක් නැහැ. කෙල්ල තමාට කියල රස්සාවක් කරන්න ඔනෙහ් , තීරණය කරන්න ඔනෙහ් ඇය මොන career එකක් ද කරන්න කැමති කියල. ඉදිරිඅ අවුරුදු 10 ට හොද plan එකක් තියෙන කෙල්ලෙක් හොයපන් , නිකන් සල්ලි ඔනෙහ් පලියට රස්සාවක් කරන කෙල්ලෝ හොයන්න එපා !

දැන් උබ බදින්න කෙල්ලෙක් ව හොයනවනන් උබ තෙරුන් ගන්න ඔනෙහ් මේ ගෑනි උබත් එක්ක ළමය් හදනවා නේද කියාල . පොඩ්ඩක් හිතපන් උබට සෙට් වෙන්න කෙල්ල උබලගේ ළමයින්ට හොද ගති ගුණ කියල දෙන්න පුළුවන් , ළමයින් වෙනුවෙන් කාලය වෙන කරන්න පුළුවන් මනුස්සයෙක් ද කියල ( උබත් ළමයින් වෙනුවෙන් කාලය වෙන කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඔනෙහ්) අපේ නන්ද කෙනෙක් ඉන්නවා ළමයෙක් හැදුවට එකී ළමයට කිරි පොවන එක විතරය් කරන්නේ. එකී හැමතිස්සෙම එක ගැන විතරය් හිතන්නේ , එක වෙලාවකට ළමයට බනිනවා , තව වෙලාවටක , ඒ කිව්වේ ළමය චු ගිය වෙලාවකට බනිනවා අපරාදේ ළමයෙක් හදාගත්තේ කියල (ඒකිගේ මිනිහ පව් බන් ) ඒ වගේ ගෑනියෙක් සෙට් කරගන්න එපා. (මේ කරුණ ඔබට කෙල්ලෙක් මාස කීපයක් ආශ්‍රය කල පමණින් තේරෙන්නේ නැහැ, අවුරුද්දක් 2ක් ආශ්‍රය කරලා මේවා තෙරුන් ගන්න ඔනෙහ්)

අනිත් එක තාමය් උබේ lifestyle එකට හැඩගැහෙන්න පුළුවන් කෙනෙක් හොයා ගනින් , ඒ කිව්වේ උබ ජොබ් එක නිසා උබ නිතර නිතර ගමන් බිමන් යනවනං සමහර ගෑනු ඒවාට කැමති නැහැ. උන් ඒ වෙලාවට වෙන මිනිස්සු එක්ක යන්නත් පුළුවන් , වෙන මිනිස්සු එක්ක ගියේ නැතත් , ඒකිට උබ නැතිව පාලු වෙලා උබ ව එපා වෙන්න ගන්නවා , පස්සේ උබත් එක්ක break up වෙන්න බැරි නැහැ. එක නිසා ඒ වගේ දේවල් ගැනත් හිතපන් .

හැමතිස්සෙම සල්ලි පස්සෙන් යන ගෑනු හොයන්න එපා, එකී උබට නිතර නිතර අරක් මේක අරන් දෙන්න කියනවා නං , ඔය කෙල්ලව අතඇරපන් . මේ 21 වැනි සියවසේ හැම දෙය වෙනුවේම මිනිහගේ පස්සෙන් යන කෙල්ලෝ එච්චර හොද නෑ , අනාගතයේ උබට සල්ලි ප්‍රශ්නව ආවම ඕකි උබ ගාව ඉන්නේ නැහැ. මේ 21 වෙනි සියවසේ කෙල්ලෙක් හැටියට , කෙල්ල අනිවා ජොබ් එකක් කරන්න ඔනෙහ්. ඔය ගෙදරට වෙලා Tv බල බල ඉන්න ගෑනියෙක් ව හොයා ගන්න එපා පුතෝ . අපේ අම්මල ගේ කාලේ කට්ටිය එහෙම කරාට බන් , දැන් කාලේ වෙනස්. මේ කාලේ , ඉස්කෝලේ ඉගෙන ගත්තු දෙය යොදා ගෙන රස්සාවක් කරන්න බැරි කෙල්ලෙක් ඉන්නවනං එකී වැඩක් නැහැ මචෝ.

ඔන්න තිත්ත ඇත්ත..

නමුත් සත්වයාගේ ආරම්බයේ සිටම , කාන්තාව සොයන්නේ තැනට මෙන්න තමාගේ දරුවාන්ට ආරක්ෂාව , කෑම බීම , මුදල් දෙන්න පුළුවන් මිනිහෙක් . පිරිමියා හොයන්නේ තමන්ගේ දරුවන් හදන්න පුළුවන් , ලස්සන තමාව සතුටින් තියන කාන්තාවක් . සිංහ දෙනුවක් හොයන්නේ ශක්තිමත් , බේල හීන නැති , වැඩ කරන ඇට දෙකක් තියෙන සිංහයෙක්. සිංහයෙක් සොයන්නේ , ලස්සන , ළමය් කුස තුල දරාගන්න පුළුවන් සිංහදෙනුවක්

ඒක 21 වෙනි සියවසේ මිනිසාගේ ඇගේත් තියෙනවා , නමුත් යම් අයුරකට ඒ අදහස් යටපත් වෙලා , මොකෝ අපේ ජීවිතේ නව ලෝකයත් එක්ක හොද වෙනස් වෙලා තියෙන්නේ. නමුත් මොන වුනත් කෙල්ලෝ , ජොබ් එකක් නැති පිරිමි පස්සෙන් යන්නෙත් නැහැ , පිරිමි ලස්සන නැති කෙල්ලෝ පස්සෙන් යන්නෙත් නැහැ.

ඒක නිසා හිතන්න එපා උබ කොච්චර හොද කොල්ලෙක් වුනත් , උබට ජොබ් එකක් නැත්තන් කෙල්ලෙක් හොයාගන්න පුළුවන් කියල(විශ්ශ්යෙන්ම කෙල්ල ජොබ් එකක් කරනවානං ) . ඉස්කෝලේ යන මල්ලිලට මේක බලපාන්නේ නැහැ ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ හොයන්න ලස්සම කොල්ල , කොල්ලෝ හොයන්නේ ලස්සනම කෙල්ල , නමුත් ඉස්කෝලේ යන කට්ටිය තෙරුන් ගන්න ඔනෙහ් ඉස්කෝලේ කාලේදී සෙට් වෙන්න line ගොඩක් වෙලාවට පස්සේ කාලෙක කැඩෙනවා. මොකෝ අපි 18 පැන්නට පස්සේ අර උඩ කියපු එක (ජොබ්), ගැන අපි ගොඩක් හිතන්න ගන්නවා . ඒක නිසා හිතන්න එපා ඉස්කෝලේ සෙට් වුන කෙල්ල දිගටම උබත් එක්ක ඉන්නවා කියල ඒ වගේම හිතන්න එපා ඉස්කෝලේ යන කාලේ සෙට් වුන වගේ කෙල්ලෝ උබට ඉස්කෝලෙන් පිටත සෙට් වෙය් කියල !. ඉස්කෝලෙන් පස්සේ අපේ ආකල්ප ගොඩක් වෙනස් වෙනවා (ඒක නිසා කැඩුන කියල වහ බොන්න එපා පොන්ස් )

(අවුරුදු 22/23 වගේ වෙද්දී උබ දැනගන්න ඔනෙහ් නියම මිනිහෙක් වෙන්න, ඒ කිව්වේ බීල කරලා , එකෙක් දෙන්නෙක්ට ගහන්න පුළුවන් වෙන එක නෙවේ . උබට හොද රස්සාවක් කරන්න පුළුවන් කම තියෙන්නේ ඔනෙහ් , Uni ගියේ නැතත් කොහෙන් හරි course එකක් හරි කරන්න බලන්න ඔනෙහ්. ඒවා කරන්න සල්ලි නැත්තන් ජොබ් 1ක් හරි හොයා ගෙන ජොබ් Experience තියාගෙන ඉන්න ඔනෙහ්. ඒවගේම හරියට අදින්න පළදින්න, කතා කරන්න ඉගෙන ගන්නේ ඔනෙහ්. ඒවා ඉතින් උබලට බාරය් )

හ්ම්ම් දැන් නං ගොඩක් දේවල් කිව්වා, ඊලගට මොනද කියන්නේ ? ඒවා පස්සේ කියන්නන්.. දැන් මහන්සිය් bns

Good Bye . මීලග කොටසෙන් පස්සේ හමුවෙමු

[QUOTE="Zelonelyone, post: 18446760, member: 531304"] [b]කෙල්ලෙක් කොහොම සෙට් කරගන්නේ ?[/b] ඔන්න ඉදල ඉදල මගේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක chat ekak දාන්න ගිහින් , bus halt එකට . එත් වැඩක් නෑ , කෙල්ලට මිනිහ එපා වෙන්න කලින් , මිනිහට කෙල්ල එපා වෙලා . පස්සේ මට scene එක කිව්වා . මෙන්න මෙකය් කතාව . කෙල්ල ලස්සනය් , english වලින් කිව්වොත් cute . එත් බන් මගේ යාළුවා බලාපොරොත්තු වුන දේ ඒ කෙල්ල ගාව නැහැ. ඒ කිව්වේ බන් , චරිතය. දැන් චරිතය කිව්වා ගමන් උබල හිතන්න එක එකී වල් කෙල්ලෙක් කියල. එහෙම දෙයක් නොවේ පොන්ස් ! කෙල්ල , ලස්සනය් නමුත් එය (මගේ යාළුවා කියපු විදිහට) හුලග ගහන පැත්තට වැනෙන ගොයම් ගහක් වගේ ලු . ඒ කිව්වේ තමන් ගැන හොද අවබෝදයක් නැති , පිස්සු trends වගේ දේවල් පස්සෙන් යන , ජීවිතේ පිළිබද වගේම ලෝකය පිළිබද දැක්මක් , අදහසක් නැති කෙල්ලෙක් ලු . ( දැන් පුළුවන්නන් කියපන් ලස්සන කෙල්ලෙක් අතඇරපු නිසා අරු පොන්ස් කියල ) . මිනිහ කියපු කතාවෙන් අපි දෙන්න ලොකු , කතාවකට බැස්ස . ඒක තාමය් අපි කොහොමද අපිට හරියන ජීවිත සහකරුවෙක් සොයාගන්නේ කියල . Warning -1) ඔබ සොයන්නේ sex වලට කෙල්ලෙක් ව නං මේ නුල කියවන්න එපා , පස්සේ කාලෙක කියවන්න bookmark කරපන් (එත් දැන් රේප් එකක් දීපන් මචෝ ) 2) මෙම thread එක මම යාලුවෙක් සමග වූ කතා බහක හුවමාරු වූ අදහස් කීපයක් , මෙය අපි දෙදෙනාගේ අදහස්. මෙය 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. ඔක්කොටම කලින් කියන්න ඔනෙහ් , මට කලින් කෙල්ලෝ දෙන්නෙක් (ඒ කිව්වේ Relationship 2ක්) හිටිය , එත් විවිද ප්‍රශ්න නිසා ඒවා හරිගියේ නැහැ . නමුත් ඒවා මගින් මම ඉගෙන ගත්ත දේ බොහොමය් , මන් ගැන වගේ ම , කාන්තා පාර්ශවය ගැනත්. ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් කසාදය කියන දෙයට ලොකු ගරුත්වයක් තියෙනවා , එක නිසා අපි එක ෂොට් එකේ සුපිරි කෙල්ලෙක් / කොල්ලෙක් සොයා ගන්න එක වටිනවා .. නැත්තන් දෙවැනි කාසාදය කියන එක ලංකාව වගේ රට sure නැහැ පුතෝ . මේකෙදි මාගේ මිත්‍රය සමග මන් කතා වුන දේවල් වන්නේ , බදින්න යන කෙනාගේ ගති ගුණ මොන වගේ වෙන්න ඔනෙහ්ද , අපි කොහොමද හරියට කෙල්ලෙක් අදුරගන්නේ , කොහොම සෙට් කරගන්නේ ? වගේ දේවල් ( කොල්ලෝ ගැන මගෙන් අහන්න එපා මන් ඕව දන්නේ නැහැ මන් gay නොවේ ) :sorry: PART 1 හරි දැන් කතාව පටන් ගමු. මුලින්ම කිව්වොත් බන් කෙල්ලෝ කියන්නේ මහා අමුතු ජාතියක් , උන් ගේ ඇග පූරා යන්නේ එස්ට්රොගෙන් කියන හොර්මොන් එක . එක නිසා තාමය් කෙල්ලොන්ගේ කටහඩ , අදහස් , ශරීරය අපිට වැඩ ගොඩක් වෙනස්. නමුත් මොන වුනත් උනුත් මිනිස්සු , පිටසක්වල ජීවීන් නොවේ . එක නිසා කෙල්ලෝ දිහා , අපොස ගණිතය ප්‍රශ්නයක් වගේ බලන්න එපා . උබල කෙල්ලෙක් හොයාගන්නවන් මුලින්ම උබ කැමති මොන වගේ කෙල්ලෙක්ද කියන එක තෙරුන් ගන්න. මේකට තමන් ගැන හොද අවබෝදයක් තිබිය යුතු වේ. ඉස්සලම හිතපන් උබ මොන වගේ මිනිහෙක්ද , උබේ අඩු පාඩු මොනවද කියල. නියම Relationship එකක් තියෙන්න නං එකේ පාර්ශව දෙකම අනිත් පාර්ශවයේ වැරදි නිවැරදි කරන්න , හිස්තැන් පුරවන්න පුළුවන් වෙන්න ඔනෙහ් . උබ හිතපන් උබ නිතර ඉක්මන් තීරණ වලට එළබෙන කෙනෙක් නං , එක එච්චර හොද දෙයක් නොවේ. උබ ඉක්මන් තීරණ වලට එන විට උබව සන්සුන් කරන්න පුළුවන් කෙල්ලෙක් උබ හොයා ගන්න ඔනෙහ්. ඒ වගේම උබේ කෙල්ල බොහොම අහිංසක කෙල්ලෙක් නං , ඒකිව හොදට බලාගන්න උබට පුළුවන් වෙන්න ඔනෙහ් . අහිංසක කෙල්ලන්ට අනිත් මිනිස්සුන්ගෙන් කරදර වැඩිය් , උබට පුළුවන් වෙන්න ඔනෙහ් කෙල්ලව ඒවගෙන් බේරගන්න , බේරගන්න බැරිවුනත් ඒකිගේ දුක අහන්න උබට පුළුවන් වෙන්න ඔනෙහ්. අන්න ඒ වගේ එකිනෙක ගේ ප්‍රශ්න වලදී හොද මිත්‍රයෙක් වගේ ඉන්න කෙල්ලෙන් හොයාගන්න බලපන් , ඒ වගේම උබට ඒකිට හොද මිත්‍රයෙක් වෙන්න ඔනෙහ්. ඔන්න ඕක නිසා ගොනා වගේ , proposal marriage වලට යන්න එපා. උබ දන්නා කියන , උබ හොදට හදුනාගත් කෙල්ලෙක් ට line දාපන් , ඩොටේ යන ගෑනු බදින්නේ නැතිව කෙල්ල හොද යාලුවෙක් වගේම හොද අවවාද දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඔනෙහ්, ඒ වගේම යට ය ගැන හොද අවබෝදයක් තියෙන්න ඔනෙහ් , අර කලින් කිව්වා වගේ හුලග යන පැත්තට වැනෙන ගහක් වගේ කෙල්ලෙක් නං වැඩක් නැහැ. කෙල්ල තමාට කියල රස්සාවක් කරන්න ඔනෙහ් , තීරණය කරන්න ඔනෙහ් ඇය මොන career එකක් ද කරන්න කැමති කියල. ඉදිරිඅ අවුරුදු 10 ට හොද plan එකක් තියෙන කෙල්ලෙක් හොයපන් , නිකන් සල්ලි ඔනෙහ් පලියට රස්සාවක් කරන කෙල්ලෝ හොයන්න එපා ! දැන් උබ බදින්න කෙල්ලෙක් ව හොයනවනන් උබ තෙරුන් ගන්න ඔනෙහ් මේ ගෑනි උබත් එක්ක ළමය් හදනවා නේද කියාල . පොඩ්ඩක් හිතපන් උබට සෙට් වෙන්න කෙල්ල උබලගේ ළමයින්ට හොද ගති ගුණ කියල දෙන්න පුළුවන් , ළමයින් වෙනුවෙන් කාලය වෙන කරන්න පුළුවන් මනුස්සයෙක් ද කියල ( උබත් ළමයින් වෙනුවෙන් කාලය වෙන කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඔනෙහ්) අපේ නන්ද කෙනෙක් ඉන්නවා ළමයෙක් හැදුවට එකී ළමයට කිරි පොවන එක විතරය් කරන්නේ. එකී හැමතිස්සෙම එක ගැන විතරය් හිතන්නේ , එක වෙලාවකට ළමයට බනිනවා , තව වෙලාවටක , ඒ කිව්වේ ළමය චු ගිය වෙලාවකට බනිනවා අපරාදේ ළමයෙක් හදාගත්තේ කියල (ඒකිගේ මිනිහ පව් බන් ) ඒ වගේ ගෑනියෙක් සෙට් කරගන්න එපා. (මේ කරුණ ඔබට කෙල්ලෙක් මාස කීපයක් ආශ්‍රය කල පමණින් තේරෙන්නේ නැහැ, අවුරුද්දක් 2ක් ආශ්‍රය කරලා මේවා තෙරුන් ගන්න ඔනෙහ්) අනිත් එක තාමය් උබේ lifestyle එකට හැඩගැහෙන්න පුළුවන් කෙනෙක් හොයා ගනින් , ඒ කිව්වේ උබ ජොබ් එක නිසා උබ නිතර නිතර ගමන් බිමන් යනවනං සමහර ගෑනු ඒවාට කැමති නැහැ. උන් ඒ වෙලාවට වෙන මිනිස්සු එක්ක යන්නත් පුළුවන් , වෙන මිනිස්සු එක්ක ගියේ නැතත් , ඒකිට උබ නැතිව පාලු වෙලා උබ ව එපා වෙන්න ගන්නවා , පස්සේ උබත් එක්ක break up වෙන්න බැරි නැහැ. එක නිසා ඒ වගේ දේවල් ගැනත් හිතපන් . හැමතිස්සෙම සල්ලි පස්සෙන් යන ගෑනු හොයන්න එපා, එකී උබට නිතර නිතර අරක් මේක අරන් දෙන්න කියනවා නං , ඔය කෙල්ලව අතඇරපන් . මේ 21 වැනි සියවසේ හැම දෙය වෙනුවේම මිනිහගේ පස්සෙන් යන කෙල්ලෝ එච්චර හොද නෑ , අනාගතයේ උබට සල්ලි ප්‍රශ්නව ආවම ඕකි උබ ගාව ඉන්නේ නැහැ. මේ 21 වෙනි සියවසේ කෙල්ලෙක් හැටියට , කෙල්ල අනිවා ජොබ් එකක් කරන්න ඔනෙහ්. ඔය ගෙදරට වෙලා Tv බල බල ඉන්න ගෑනියෙක් ව හොයා ගන්න එපා පුතෝ . අපේ අම්මල ගේ කාලේ කට්ටිය එහෙම කරාට බන් , දැන් කාලේ වෙනස්. මේ කාලේ , ඉස්කෝලේ ඉගෙන ගත්තු දෙය යොදා ගෙන රස්සාවක් කරන්න බැරි කෙල්ලෙක් ඉන්නවනං එකී වැඩක් නැහැ මචෝ. ඔන්න තිත්ත ඇත්ත.. නමුත් සත්වයාගේ ආරම්බයේ සිටම , කාන්තාව සොයන්නේ තැනට මෙන්න තමාගේ දරුවාන්ට ආරක්ෂාව , කෑම බීම , මුදල් දෙන්න පුළුවන් මිනිහෙක් . පිරිමියා හොයන්නේ තමන්ගේ දරුවන් හදන්න පුළුවන් , ලස්සන තමාව සතුටින් තියන කාන්තාවක් . සිංහ දෙනුවක් හොයන්නේ ශක්තිමත් , බේල හීන නැති , වැඩ කරන ඇට දෙකක් තියෙන සිංහයෙක්. සිංහයෙක් සොයන්නේ , ලස්සන , ළමය් කුස තුල දරාගන්න පුළුවන් සිංහදෙනුවක් ඒක 21 වෙනි සියවසේ මිනිසාගේ ඇගේත් තියෙනවා , නමුත් යම් අයුරකට ඒ අදහස් යටපත් වෙලා , මොකෝ අපේ ජීවිතේ නව ලෝකයත් එක්ක හොද වෙනස් වෙලා තියෙන්නේ. නමුත් මොන වුනත් කෙල්ලෝ , ජොබ් එකක් නැති පිරිමි පස්සෙන් යන්නෙත් නැහැ , පිරිමි ලස්සන නැති කෙල්ලෝ පස්සෙන් යන්නෙත් නැහැ. ඒක නිසා හිතන්න එපා උබ කොච්චර හොද කොල්ලෙක් වුනත් , උබට ජොබ් එකක් නැත්තන් කෙල්ලෙක් හොයාගන්න පුළුවන් කියල(විශ්ශ්යෙන්ම කෙල්ල ජොබ් එකක් කරනවානං ) . ඉස්කෝලේ යන මල්ලිලට මේක බලපාන්නේ නැහැ ඉස්කෝලේ යන කාලේ කෙල්ලෝ හොයන්න ලස්සම කොල්ල , කොල්ලෝ හොයන්නේ ලස්සනම කෙල්ල , නමුත් ඉස්කෝලේ යන කට්ටිය තෙරුන් ගන්න ඔනෙහ් ඉස්කෝලේ කාලේදී සෙට් වෙන්න line ගොඩක් වෙලාවට පස්සේ කාලෙක කැඩෙනවා. මොකෝ අපි 18 පැන්නට පස්සේ අර උඩ කියපු එක (ජොබ්), ගැන අපි ගොඩක් හිතන්න ගන්නවා . ඒක නිසා හිතන්න එපා ඉස්කෝලේ සෙට් වුන කෙල්ල දිගටම උබත් එක්ක ඉන්නවා කියල ඒ වගේම හිතන්න එපා ඉස්කෝලේ යන කාලේ සෙට් වුන වගේ කෙල්ලෝ උබට ඉස්කෝලෙන් පිටත සෙට් වෙය් කියල !. ඉස්කෝලෙන් පස්සේ අපේ ආකල්ප ගොඩක් වෙනස් වෙනවා (ඒක නිසා කැඩුන කියල වහ බොන්න එපා පොන්ස් ) (අවුරුදු 22/23 වගේ වෙද්දී උබ දැනගන්න ඔනෙහ් නියම මිනිහෙක් වෙන්න, ඒ කිව්වේ බීල කරලා , එකෙක් දෙන්නෙක්ට ගහන්න පුළුවන් වෙන එක නෙවේ . උබට හොද රස්සාවක් කරන්න පුළුවන් කම තියෙන්නේ ඔනෙහ් , Uni ගියේ නැතත් කොහෙන් හරි course එකක් හරි කරන්න බලන්න ඔනෙහ්. ඒවා කරන්න සල්ලි නැත්තන් ජොබ් 1ක් හරි හොයා ගෙන ජොබ් Experience තියාගෙන ඉන්න ඔනෙහ්. ඒවගේම හරියට අදින්න පළදින්න, කතා කරන්න ඉගෙන ගන්නේ ඔනෙහ්. ඒවා ඉතින් උබලට බාරය් ) හ්ම්ම් දැන් නං ගොඩක් දේවල් කිව්වා, ඊලගට මොනද කියන්නේ ? ඒවා පස්සේ කියන්නන්.. දැන් මහන්සිය් bns Good Bye . මීලග කොටසෙන් පස්සේ හමුවෙමු :sorry::D:D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom