Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් ගැන අවුලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට මන් මෙක කියන්නම් නිකන් අර කවුද කියලා තියෙනවා වගෙ හාවෙක් වෙන්න යන්න එපා. උඹ උඹෙ පාඩුවෙ හිටපන්.

කෙල්ලො ඔහොම තමා බන්.

උදාහරණ 2 ක් දෙන්නම් මන් දන්න කියන අය සම්බන්ධ අත්දැකීම් වලින්.

උදා 1 : (සංකෙත වලින් ; කෙල්ල-y කොල්ලා -x තුන්වන පාර්ශවය වන කොල්ලා-z )

x සහ y ලව් කලා ඉස්කොලෙ 9 වසරෙදි සෙට් උනෙ. y පස්සෙ විසින් xව අත ඇරියා. y කොල්ලො කිහිප දෙනෙක් එක්ක පසුව වරින් වර යාළු උනා (ලිංගික සබඳතා නැහැ )

z එ කොල්ලො අතර හිටියා. කාලෙ ගෙවි ගියා පස්සෙ ඉස්කොලෙන් අවුට් වෙලා ආයෙ x,y සෙට් වෙලා. දෙන්නාම හොඳින් ඉන්න ඇති කියලා හිතෙනවා. මෙ අවුරුද්දෙ මුල z විසින් මට කතා කරා .z කියන්නෙ මගෙ හොඳ බොක්කක් x සහ y ත් මන් දන්නවා . ඌ මට කිව්වා y වයිබර් වලින් කතා කරනවා කියලා. මන් හිතුවෙ යාළු කමට කියල ඌ කිව්වෙත් එ වගෙ නිසා. දවසක් z මට කියනවා "මචං" y නම් x ට හරියන්නෙ නැහැ එකි අනං මනං ෆොටොස් එවනවා කියලා. ඒ කිව්වෙ නිරුවත් ෆොටොස් කාටද ? z ට. z ට කියලා y මෙහෙම "මන් x ව අත අරින්නම් ,ඔයා ඔයාගෙ කෙල්ලව අත අරින්න අපි දෙන්නා මැරි කරමු" කියලා .

මගෙ මිත්රත්වයෙ අවවාද මත z විසින් y සමඟ ගනුදෙනුව අත ඇරියා. ඒ කිව්වෙ වයිබර් එකෙන් බ්ලොක් කරලා.

මට සතුටුයි වෙන්න ගිය විනාශයක් වළක්වපු එක ගැන. මොකද x කියන්නෙ ළාමක පොරක්. ඌ මෙව්වා දැනගත්තොත් බෙල්ලෙ වැල නම් ෂුවර්.

ඔන්න කෙල්ලොන්ගෙන් හැටි.

මෙ වෙන කට්ටියක්

උදා 2 : x සහ y යාළු උනා 10 වසරෙදි y විසින් x ව අත ඇරියා ඌ කුඩු ගහනවා ඉගෙන ගන්නෙ නැහැ කියලා. එකෙ දුකට x අතකපාගෙන ඉස්පිරිතාලෙත් ඉඳලා ,පස්සෙ ඌ y ගෙ පස්සෙන් එන්න ගත්තා ආයෙ. එත් y කැමති උනෙ නැහැ. කරදරෙ නිසා y විසින් කොල්ලෙක්ව දම්මලා x ට ගැස්සෙව්වා. පස්සෙ x කොල්ලො සෙට් එකක් දම්මලා ඌට ගහපු එකාට ගැහැව්වා ඉස්පිරිතාලෙ ඉන්නම .y විසින් z සමඟ පෙමින් වෙලුනා. කාලෙ ගෙවි ගියා. මෙ ලඟදි මන් y එන්ගෙජ් වෙලා දැක්කා ෆෙස්බුක් එකෙ. වෙන කාවවත් එක්ක නෙමෙ අර කුඩු ගහනවා කියලා අත ඇරලාදාපු x එක්ක. z එක්ක අවුරුදු 6 යි මාස ගාණක් ලව් කරලා එහෙ මෙහෙ ගිහිල්ලා z ගෙ අම්මාටත් පොරොන්දු වෙලා z ව විතරමයි බඳින්නෙ කියලා පස්සෙ z වයි උගෙ අම්මාවයි රවට්ටලා දුක් දීලා x සමඟ y විවාහ ගිවිසගෙන. x අර ඌව කලින් වතාවෙදි y විසින් අත ඇරපු දවසෙ ඉඳන් ඌ බොනවාළු නන්නා වෙන්න. දැන් z බොනවාළු කුණු වෙන්නම ඒ වගෙම. විෂෙශත්වෙ තමා ඔය y මටත් සීන් එකට වගෙ ආවා. මගෙත් කැමත්ත තිබ්බත් මන් y ට z ඉන්න නිසා අමාරුවෙන් අමතක කරලා එකිව ගණන් ගන්නෙ නැහැ වගෙ හිටියා, මොකද එහෙම නම් z ගෙ දුකට පව් මගෙ පිටින් යන්නෙ .ඉතිං දැන් z ජොබක් කරනවා බොනවා.

y මහ බැංකුවෙ බැංකු සහකාර ,

x ලංකා බැංකුවෙ කාර්ය මණ්ඩල සහකාර (දෙශපාලනෙන් පැන්න කෙනෙක් )

හැබැයි කරපු පව් පළදෙන්න මෙව්වා අදාල නැහැ. එක මන් දන්නවා.

ඔන්න ඔහොමයි මහත්තයො ගැණුන්ගෙ තත්වෙ.

[QUOTE="BruceWayne92, post: 21035872, member: 491755"] [SIZE=3]උඹට මන් මෙක කියන්නම් නිකන් අර කවුද කියලා තියෙනවා වගෙ හාවෙක් වෙන්න යන්න එපා. උඹ උඹෙ පාඩුවෙ හිටපන්. කෙල්ලො ඔහොම තමා බන්. උදාහරණ 2 ක් දෙන්නම් මන් දන්න කියන අය සම්බන්ධ අත්දැකීම් වලින්. උදා 1 :[COLOR=Red] (සංකෙත වලින් ; කෙල්ල-y කොල්ලා -x තුන්වන පාර්ශවය වන කොල්ලා-z )[/COLOR] x සහ y ලව් කලා ඉස්කොලෙ 9 වසරෙදි සෙට් උනෙ. y පස්සෙ විසින් xව අත ඇරියා. y කොල්ලො කිහිප දෙනෙක් එක්ක පසුව වරින් වර යාළු උනා (ලිංගික සබඳතා නැහැ ) z එ කොල්ලො අතර හිටියා. කාලෙ ගෙවි ගියා පස්සෙ ඉස්කොලෙන් අවුට් වෙලා ආයෙ x,y සෙට් වෙලා. දෙන්නාම හොඳින් ඉන්න ඇති කියලා හිතෙනවා. මෙ අවුරුද්දෙ මුල [/SIZE][SIZE=3][SIZE=3]z [/SIZE]විසින් මට කතා කරා .z කියන්නෙ මගෙ හොඳ බොක්කක් x සහ y ත් මන් දන්නවා . ඌ මට කිව්වා y වයිබර් වලින් කතා කරනවා කියලා. මන් හිතුවෙ යාළු කමට කියල ඌ කිව්වෙත් එ වගෙ නිසා. දවසක් z මට කියනවා "මචං" y නම් x ට හරියන්නෙ නැහැ එකි අනං මනං ෆොටොස් එවනවා කියලා. ඒ කිව්වෙ නිරුවත් ෆොටොස් කාටද ? z ට. z ට කියලා y මෙහෙම "මන් x ව අත අරින්නම් ,ඔයා ඔයාගෙ කෙල්ලව අත අරින්න අපි දෙන්නා මැරි කරමු" කියලා . මගෙ මිත්රත්වයෙ අවවාද මත z විසින් y සමඟ ගනුදෙනුව අත ඇරියා. ඒ කිව්වෙ වයිබර් එකෙන් බ්ලොක් කරලා. මට සතුටුයි වෙන්න ගිය විනාශයක් වළක්වපු එක ගැන. මොකද x කියන්නෙ ළාමක පොරක්. ඌ මෙව්වා දැනගත්තොත් බෙල්ලෙ වැල නම් ෂුවර්. ඔන්න කෙල්ලොන්ගෙන් හැටි. මෙ වෙන කට්ටියක් උදා 2 : x සහ y යාළු උනා 10 වසරෙදි y විසින් x ව අත ඇරියා ඌ කුඩු ගහනවා ඉගෙන ගන්නෙ නැහැ කියලා. එකෙ දුකට x අතකපාගෙන ඉස්පිරිතාලෙත් ඉඳලා ,පස්සෙ ඌ y ගෙ පස්සෙන් එන්න ගත්තා ආයෙ. එත් y කැමති උනෙ නැහැ. කරදරෙ නිසා y විසින් කොල්ලෙක්ව දම්මලා x ට ගැස්සෙව්වා. පස්සෙ x කොල්ලො සෙට් එකක් දම්මලා ඌට ගහපු එකාට ගැහැව්වා ඉස්පිරිතාලෙ ඉන්නම .y විසින් z සමඟ පෙමින් වෙලුනා. කාලෙ ගෙවි ගියා. මෙ ලඟදි මන් y එන්ගෙජ් වෙලා දැක්කා ෆෙස්බුක් එකෙ. වෙන කාවවත් එක්ක නෙමෙ අර කුඩු ගහනවා කියලා අත ඇරලාදාපු x එක්ක. z එක්ක අවුරුදු 6 යි මාස ගාණක් ලව් කරලා එහෙ මෙහෙ ගිහිල්ලා z ගෙ අම්මාටත් පොරොන්දු වෙලා z ව විතරමයි බඳින්නෙ කියලා පස්සෙ z වයි උගෙ අම්මාවයි රවට්ටලා දුක් දීලා x සමඟ y විවාහ ගිවිසගෙන. x අර ඌව කලින් වතාවෙදි y විසින් අත ඇරපු දවසෙ ඉඳන් ඌ බොනවාළු නන්නා වෙන්න. දැන් z බොනවාළු කුණු වෙන්නම ඒ වගෙම. විෂෙශත්වෙ තමා ඔය y මටත් සීන් එකට වගෙ ආවා. මගෙත් කැමත්ත තිබ්බත් මන් y ට z ඉන්න නිසා අමාරුවෙන් අමතක කරලා එකිව ගණන් ගන්නෙ නැහැ වගෙ හිටියා, මොකද එහෙම නම් z ගෙ දුකට පව් මගෙ පිටින් යන්නෙ .ඉතිං දැන් z ජොබක් කරනවා බොනවා. y මහ බැංකුවෙ බැංකු සහකාර , x ලංකා බැංකුවෙ කාර්ය මණ්ඩල සහකාර (දෙශපාලනෙන් පැන්න කෙනෙක් ) හැබැයි කරපු පව් පළදෙන්න මෙව්වා අදාල නැහැ. එක මන් දන්නවා. ඔන්න ඔහොමයි මහත්තයො ගැණුන්ගෙ තත්වෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom