Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් ගැන උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 17 ට වඩා අඩු නම් නීතියේ හැටියට තවම එයා බාළ වයස්කාරයෙක්. එහෙම කෙනෙක්ට අවසර නෑ පවුලෙන් පිටතට ගිහින් ඉන්න. පොලිසියෙන් කරන්නේ එතකොට ආයි ගෙදරට ගෙනත් දාන එකයි. නමුත් ගෙදරින් කරදර කරනවා නම් මේ ගැන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට දැනුම් දෙන්න පුලුවන් එතකොට ගොඩක් වෙලාවට පොලිසිය කරන්නේ මේ ළමයව දන්න අදුනන නෑදෑ කෙනෙක්ට බාර දෙන එකයි එහෙම නැත්නම් ළමා නිවාසයක නවත්වන්නත් පුලුවන් අවුරුදු 18 වෙනකම්. නමුත් 18 ට පස්සේ තමන් වැඩිහිටියෙක් එතකොට Job එකක් හොයාගන්න වෙනවා.

නමුත් ලංකාව කියන්නේ බටහිර නෙවෙයිනේ ,බටහිර රටවල නම් විශේෂයෙන්ම ඇමරිකාවේ නම් සාමාන්‍යය කඩයක වැඩකරලා හරි පොඩි ඉන්න තැනක් අරගෙන, කන්න පුලුවන් නමුත් තුන්වෙනි ලෝකයේ රටවල මේ වගේ අයව ගොදුරු කරගන්න මාන බලන මිනිස්සු ඕන තරම් ඉන්නවා. විශේෂයෙන්ම ගණිකා නිවාස වල පිම්පියෝ. ඒක නිසා පරිස්සමෙන් මෙයාට උදව් කරන්න, ඒ වගේ වළක වැටෙන්න දෙන්න එපා.

මේක් එක්තරා අකාරයක ළමා අපචාරයක් නිසා (නොසලකා හැරීම, නඩන්තු නොකිරිම, etc..) නිසා මේකට දැනුම් දෙන්න පුලුවන්.

Con.No Division Telephone No.

01 Ampara 0632222222

02 Anuradhapura 0252222223

03 Badulla 0552222222

04 Bandarawela 0572222222

05 Batticaloa 0652224422

06 Chilaw 0322222222

07 Colombo - North 0112431861

08 Colombo - South 0112588680

09 Colombo- Central 0112433744

10 Elpitiya 0912291222

11 Galle 0912222222

12 Gampaha 0332222226

13 Gampola 0812352222

14 Hatton 0512222222

15 Jaffna 0212222222

16 Kaluthara 0342237225

17 Kandy 0812222222

18 Kantale 0263234222

19 Kegalle 0352222222

20 Kelaniya 0112911922

21 Kuliyapitiya 0372281222

22 kurunegala 0372222222

23 Matale 0662222222

24 Matara 0412222222

25 Monaragala 0552276222

26 Mouth Lavinia 0112738351

27 Negombo 0312222222

28 Nikaweratiya 0372260222

29 Nugegoda 0112852992

30 Nuwara Eliya 0522222222

31 Panadura 0382233204

32 Polonnaruwa 0272222222

33 Rathnapura 0452222222

34 Tangalle 0472240222

35 Trincomalee 0262222223

36 Vavuniya 0242222222

[QUOTE="bigtop, post: 13088647, member: 407369"] [SIZE=3]අවුරුදු 17 ට වඩා අඩු නම් නීතියේ හැටියට තවම එයා බාළ වයස්කාරයෙක්. එහෙම කෙනෙක්ට අවසර නෑ පවුලෙන් පිටතට ගිහින් ඉන්න. පොලිසියෙන් කරන්නේ එතකොට ආයි ගෙදරට ගෙනත් දාන එකයි. නමුත් ගෙදරින් කරදර කරනවා නම් මේ ගැන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට දැනුම් දෙන්න පුලුවන් එතකොට ගොඩක් වෙලාවට පොලිසිය කරන්නේ මේ ළමයව දන්න අදුනන නෑදෑ කෙනෙක්ට බාර දෙන එකයි එහෙම නැත්නම් ළමා නිවාසයක නවත්වන්නත් පුලුවන් අවුරුදු 18 වෙනකම්. නමුත් 18 ට පස්සේ තමන් වැඩිහිටියෙක් එතකොට Job එකක් හොයාගන්න වෙනවා. නමුත් ලංකාව කියන්නේ බටහිර නෙවෙයිනේ ,බටහිර රටවල නම් විශේෂයෙන්ම ඇමරිකාවේ නම් සාමාන්‍යය කඩයක වැඩකරලා හරි පොඩි ඉන්න තැනක් අරගෙන, කන්න පුලුවන් නමුත් තුන්වෙනි ලෝකයේ රටවල මේ වගේ අයව ගොදුරු කරගන්න මාන බලන මිනිස්සු ඕන තරම් ඉන්නවා. විශේෂයෙන්ම ගණිකා නිවාස වල පිම්පියෝ. ඒක නිසා පරිස්සමෙන් මෙයාට උදව් කරන්න, ඒ වගේ වළක වැටෙන්න දෙන්න එපා. මේක් එක්තරා අකාරයක ළමා අපචාරයක් නිසා (නොසලකා හැරීම, නඩන්තු නොකිරිම, etc..) නිසා මේකට දැනුම් දෙන්න පුලුවන්. [/SIZE] [B] Con.No Division Telephone No. 01 Ampara 0632222222 02 Anuradhapura 0252222223 03 Badulla 0552222222 04 Bandarawela 0572222222 05 Batticaloa 0652224422 06 Chilaw 0322222222 07 Colombo - North 0112431861 08 Colombo - South 0112588680 09 Colombo- Central 0112433744 10 Elpitiya 0912291222 11 Galle 0912222222 12 Gampaha 0332222226 13 Gampola 0812352222 14 Hatton 0512222222 15 Jaffna 0212222222 16 Kaluthara 0342237225 17 Kandy 0812222222 18 Kantale 0263234222 19 Kegalle 0352222222 20 Kelaniya 0112911922 21 Kuliyapitiya 0372281222 22 kurunegala 0372222222 23 Matale 0662222222 24 Matara 0412222222 25 Monaragala 0552276222 26 Mouth Lavinia 0112738351 27 Negombo 0312222222 28 Nikaweratiya 0372260222 29 Nugegoda 0112852992 30 Nuwara Eliya 0522222222 31 Panadura 0382233204 32 Polonnaruwa 0272222222 33 Rathnapura 0452222222 34 Tangalle 0472240222 35 Trincomalee 0262222223 36 Vavuniya 0242222222[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom