Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම කාරණයක් කියන්නම්..මේක මම කියන්න හිතුවේ නිතරම මේ වගේ කෙල්ලොන්ගෙන් කැමැත්ත අහන සීන් ගැන ත්‍රෙඩ් යන නිසා.මගේ යාලුවෙක් ඉන්නව වයස දැන් 33 වගේ..හැබැයි පොරට වයස පේන්නේ නෑ..ටිකක් පෙනුම තියනවා..ලස්සනට අදිනවා ෆැශන් කරනවා අලුත් විදියට.ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි..උබ කිවුවට විස්වාස කරයිද දන්නේ නෑ..ඌට දවසකට ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් 300කට වඩා එනවා.වයස 18/19 කෙල්ලෝ ගොඩක් අය..මට පෙන්නුවා පොර දවසක්..කෙල්ලෝ මැසේජ් කර කර photo එවනවා.phone number එහෙම එවන්නේ කෙල්ලෝ..සාමාන්‍යයෙන් පොර ටවුන් එකට ගියත් කෙල්ලෝ බලනවා මාර විදියට.එහෙම මහලොකු ඇගක් නෑ ඌට හැබැයි ලස්සනයි..මට මේකෙන් කියන්න ඕනි උනේ.ඔහොම කෙල්ලන්ගෙන් කැමත්ත අහනවා කියලා ඕනිවට වඩා තටමන්න එපා බන්..කොහොම ඇහුවත් කැමතිවෙනවනම් වෙනවා නැත්තම් නැ.අනික ඕනිම දේකට වැදගත් වෙන්නේ අපේ පෙනුම පලවෙනි දේ..අපි අදින පලදින විදිය..දැන් කෙල්ලො බන් ඉස්සර වගේ නෙමෙයි.උබට පෙනුම තියනවනම්..සල්ලි තියනවනම්.හොද වාහනයක් තියනවනම් එවුන්මයි උබ එක්ක කතාවට එන්නේ..කොච්චර ආශ්‍රය කරත් බන් උබට ඔය ඉහත කී ඒවා නැත්තම් කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ අද කාලේ..අපි හිතන්නේ කාලයක් ආශ්‍රය කරපු නිසා කැමැත්ත අහන්න පුලුවන් කියලනේ..ආශ්‍රය කලා හෝ නොකලා උබ අලුත් විදියට ෆැශන් ටිකක් කරලා සල්ලි තියනවනම් විසිකරලා බලපන්කෝ.ඕකිමයි උබේ පස්සේ එන්නේ..

මම කියන්නේ මචන්..අහපන්..හැබැයි ඔලුවට ගන්න එපා..අර මගේ යාලුවා ගැන උබට කිවුවේ ලන්කාවේ ඉන්නේ දැන් මොනවගේ කෙල්ලොද කියලා තේරුම් ගන්න..

අනික උබ ඒකිට ලව් කියලා උබ ඒක ඕනිවට වඩා ලොකු සීන් එකක් කරගන්න එපා..එතකොට තමා ඇහුවම තරහ වෙන්නේ..උබට හිතේ ලොකු සීන් එකක් දැන් ඕක.උබ ඕක ලොකුවට අහනවා කොයි වෙලේ හරි..ඇහුවම අරකිටත් අවුල් සමහරවිට .එහෙම නෙමෙයි ෆිට් යාලුවෝ ඉන්නවා බන් මටත් කෙල්ලෝ ගොඩක්..අපි නිකනුත් කැමතිද අහනවා..උනුත් කැමති..සාමාන්‍යයෙන් කෙල්ලෙක් ෆිට් යාලුවෙක්නම් එහෙම ඕනි දෙයක් ඇහුවා කියලා තරහ වෙන්නේ නෑ බන්..අනික ඒකි උබට කැමතිනම් ඒක උබට තේරෙන්න ඕනි.ඒකි ඒකිගේ හැමදෙයක්ම උබට කියනවනම්..ඔනි විහිලුවක් ජෝක් එකක් කරාට අවුලකුත් නැත්තම්..ඒකි උබ ගැන කෙයා කරනවනම්.නිකම් ඔච්චර ඔලුවට ගන්නේ නැතුව අහපන්..ඕක ලොකු සීන් එකක් කරගන්නේ නැතුව ටෝක් කරපන්..

මම හොද සිද්දියක් කියන්නම්..මගේ යාලුවෙක්ගේ නන්ගි කෙනෙක් හිටියා පට්ට කෑල්ලක්..ඒකි ක්ලාස් එක්කට ගියාම ඒකේ උගන්නන සර් පවා ඒකිගෙන් යාලුවෙන්න අහනවා..අන්න එහෙම..මම සතපහකට ගනන් ගත්තේ නෑ ඒකිව.අනික් එවුන් ඕකට පැනි පෙරන්න ගියා..යාලුවෙන්න ඇහුවා හරිගියේ නෑ..ඒකිගේ හොදම යාලුවෝ විදියට හිටපු කොල්ලොත් ඒකිගෙන් ඇහුවා ඒකි කැමති උනේ නෑ උන්ට.ඒකි හරියට අර ශනුද්‍රි වගේ පෙනුම බන්..ඒ විදියමයි..ඒ ඇගමයි..මම ටිකක් ඒ ටයිප් කෙල්ලන්ට කැමති නෑ.මම කැමති නිකම් දිනක්ශි වගේ කෙට්ටු කෙල්ලන්ට.මට ඒකි ගැන ලව් එකක් හිතුන් නෑ කොහොමත් ඒක නිසා. මම ඒකිත් එක්ක ලව් සීන් එකක් ගැන හිතුවේ නැතිනිසා ඔහේ ජෝක් කරා කියන්න තියන ඒවා කෙලින්ම කිවුවා.ඩෝන්ට් කෙයා හිටියා..ටිකෙන් ටික මේකි මට මැසේජ් කරනවා..විස්තර අහනවා.මේකි ගැන හැමදෙයක්ම කියනවා.මේකිගෙන් කොල්ලෝ යාලුවෙන්න අහපුවා ගැන කියනවා..මේකිම ෆිට් වෙලා ආවා..මටත් තේරුනා මේකි මට ලයින් කියලා..මම නිකම් කැමතිද ඇහුවා..එකෙන්ම කැමති..මම එහෙම අහලා ෆෝම් කරලා නිකම් හිටියා..තාමත් මැසේජ් කරනවා මාස ගානක් දැන්..දැන් උබට පේනවද ඒක එහෙම සෙට් උනේ මම ඔය කැමති කියන සීන් එක ඔලුවට ගත්තේ නැතුව හිටපු නිසා..

ඒකි ෆිට් යාලුවෙක් නම් උබේ..ඒකි උබට ඒකිගෙන් යාලුවෙන්න අහන කොල්ලෝ ගැන.වගේ හැම දේම උබ එක්ක කතා කරන..පුද්ගලික දේවල් ඔනි දෙයක් කියන එකියක් වෙන්න ඕනි..නැත්තම් ඔය උබ කියන ෆිට් එක වැඩක් නෑ.උබ ඔය කියන ෆිට් යාලුකම නිකම් ඔෆිස් එක්ක උදේ හවා දැකලා එකට වැඩකරලා විතරක් තියන ෆිට් එකක්නම් ඕක ඇහුවට කැමතිවෙන්න තියන චාන්ස් අඩුයි බන්.අනික තරහ වෙන්න තියන චාන්ස් වැඩ්යි.අර මම කලින් කිඋව විදියේ හොද ෆිට් යාලුකමක්නම් ඕක ඇහුවා කියලා තරහවෙන්නේ නෑ..

මමනම් අදුරන කෙල්ලොන්ගෙන් යාලුවෙන්න අහන්නේ "අඩේ මම උබට කැමති..සිරා කියන්නේ..උබ මොකෝ කියන්නේ."

අන්න ඔහොම...එතකොට උන් කියන්නේ බලමුකෝ බන්..කල්පනා කරලා බලන්නම් බන්..උබට මම අක්ක කෙනෙක් කියලා අමතක උනාද..අන්න ඔහොම..උන් ඔක්කොම කැමති ඒ උනාට..

ඔය වගේ ඕක නෝමල් ගනින් බන්..

[QUOTE="aligamaya, post: 25371263, member: 565953"] [SIZE="4"]මචන් මම කාරණයක් කියන්නම්..මේක මම කියන්න හිතුවේ නිතරම මේ වගේ කෙල්ලොන්ගෙන් කැමැත්ත අහන සීන් ගැන ත්‍රෙඩ් යන නිසා.මගේ යාලුවෙක් ඉන්නව වයස දැන් 33 වගේ..හැබැයි පොරට වයස පේන්නේ නෑ..ටිකක් පෙනුම තියනවා..ලස්සනට අදිනවා ෆැශන් කරනවා අලුත් විදියට.ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි..උබ කිවුවට විස්වාස කරයිද දන්නේ නෑ..ඌට දවසකට ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් 300කට වඩා එනවා.වයස 18/19 කෙල්ලෝ ගොඩක් අය..මට පෙන්නුවා පොර දවසක්..කෙල්ලෝ මැසේජ් කර කර photo එවනවා.phone number එහෙම එවන්නේ කෙල්ලෝ..සාමාන්‍යයෙන් පොර ටවුන් එකට ගියත් කෙල්ලෝ බලනවා මාර විදියට.එහෙම මහලොකු ඇගක් නෑ ඌට හැබැයි ලස්සනයි..මට මේකෙන් කියන්න ඕනි උනේ.ඔහොම කෙල්ලන්ගෙන් කැමත්ත අහනවා කියලා ඕනිවට වඩා තටමන්න එපා බන්..කොහොම ඇහුවත් කැමතිවෙනවනම් වෙනවා නැත්තම් නැ.අනික ඕනිම දේකට වැදගත් වෙන්නේ අපේ පෙනුම පලවෙනි දේ..අපි අදින පලදින විදිය..දැන් කෙල්ලො බන් ඉස්සර වගේ නෙමෙයි.උබට පෙනුම තියනවනම්..සල්ලි තියනවනම්.හොද වාහනයක් තියනවනම් එවුන්මයි උබ එක්ක කතාවට එන්නේ..කොච්චර ආශ්‍රය කරත් බන් උබට ඔය ඉහත කී ඒවා නැත්තම් කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ අද කාලේ..අපි හිතන්නේ කාලයක් ආශ්‍රය කරපු නිසා කැමැත්ත අහන්න පුලුවන් කියලනේ..ආශ්‍රය කලා හෝ නොකලා උබ අලුත් විදියට ෆැශන් ටිකක් කරලා සල්ලි තියනවනම් විසිකරලා බලපන්කෝ.ඕකිමයි උබේ පස්සේ එන්නේ.. මම කියන්නේ මචන්..අහපන්..හැබැයි ඔලුවට ගන්න එපා..අර මගේ යාලුවා ගැන උබට කිවුවේ ලන්කාවේ ඉන්නේ දැන් මොනවගේ කෙල්ලොද කියලා තේරුම් ගන්න.. අනික උබ ඒකිට ලව් කියලා උබ ඒක ඕනිවට වඩා ලොකු සීන් එකක් කරගන්න එපා..එතකොට තමා ඇහුවම තරහ වෙන්නේ..උබට හිතේ ලොකු සීන් එකක් දැන් ඕක.උබ ඕක ලොකුවට අහනවා කොයි වෙලේ හරි..ඇහුවම අරකිටත් අවුල් සමහරවිට .එහෙම නෙමෙයි ෆිට් යාලුවෝ ඉන්නවා බන් මටත් කෙල්ලෝ ගොඩක්..අපි නිකනුත් කැමතිද අහනවා..උනුත් කැමති..සාමාන්‍යයෙන් කෙල්ලෙක් ෆිට් යාලුවෙක්නම් එහෙම ඕනි දෙයක් ඇහුවා කියලා තරහ වෙන්නේ නෑ බන්..අනික ඒකි උබට කැමතිනම් ඒක උබට තේරෙන්න ඕනි.ඒකි ඒකිගේ හැමදෙයක්ම උබට කියනවනම්..ඔනි විහිලුවක් ජෝක් එකක් කරාට අවුලකුත් නැත්තම්..ඒකි උබ ගැන කෙයා කරනවනම්.නිකම් ඔච්චර ඔලුවට ගන්නේ නැතුව අහපන්..ඕක ලොකු සීන් එකක් කරගන්නේ නැතුව ටෝක් කරපන්.. මම හොද සිද්දියක් කියන්නම්..මගේ යාලුවෙක්ගේ නන්ගි කෙනෙක් හිටියා පට්ට කෑල්ලක්..ඒකි ක්ලාස් එක්කට ගියාම ඒකේ උගන්නන සර් පවා ඒකිගෙන් යාලුවෙන්න අහනවා..අන්න එහෙම..මම සතපහකට ගනන් ගත්තේ නෑ ඒකිව.අනික් එවුන් ඕකට පැනි පෙරන්න ගියා..යාලුවෙන්න ඇහුවා හරිගියේ නෑ..ඒකිගේ හොදම යාලුවෝ විදියට හිටපු කොල්ලොත් ඒකිගෙන් ඇහුවා ඒකි කැමති උනේ නෑ උන්ට.ඒකි හරියට අර ශනුද්‍රි වගේ පෙනුම බන්..ඒ විදියමයි..ඒ ඇගමයි..මම ටිකක් ඒ ටයිප් කෙල්ලන්ට කැමති නෑ.මම කැමති නිකම් දිනක්ශි වගේ කෙට්ටු කෙල්ලන්ට.මට ඒකි ගැන ලව් එකක් හිතුන් නෑ කොහොමත් ඒක නිසා. මම ඒකිත් එක්ක ලව් සීන් එකක් ගැන හිතුවේ නැතිනිසා ඔහේ ජෝක් කරා කියන්න තියන ඒවා කෙලින්ම කිවුවා.ඩෝන්ට් කෙයා හිටියා..ටිකෙන් ටික මේකි මට මැසේජ් කරනවා..විස්තර අහනවා.මේකි ගැන හැමදෙයක්ම කියනවා.මේකිගෙන් කොල්ලෝ යාලුවෙන්න අහපුවා ගැන කියනවා..මේකිම ෆිට් වෙලා ආවා..මටත් තේරුනා මේකි මට ලයින් කියලා..මම නිකම් කැමතිද ඇහුවා..එකෙන්ම කැමති..මම එහෙම අහලා ෆෝම් කරලා නිකම් හිටියා..තාමත් මැසේජ් කරනවා මාස ගානක් දැන්..දැන් උබට පේනවද ඒක එහෙම සෙට් උනේ මම ඔය කැමති කියන සීන් එක ඔලුවට ගත්තේ නැතුව හිටපු නිසා.. ඒකි ෆිට් යාලුවෙක් නම් උබේ..ඒකි උබට ඒකිගෙන් යාලුවෙන්න අහන කොල්ලෝ ගැන.වගේ හැම දේම උබ එක්ක කතා කරන..පුද්ගලික දේවල් ඔනි දෙයක් කියන එකියක් වෙන්න ඕනි..නැත්තම් ඔය උබ කියන ෆිට් එක වැඩක් නෑ.උබ ඔය කියන ෆිට් යාලුකම නිකම් ඔෆිස් එක්ක උදේ හවා දැකලා එකට වැඩකරලා විතරක් තියන ෆිට් එකක්නම් ඕක ඇහුවට කැමතිවෙන්න තියන චාන්ස් අඩුයි බන්.අනික තරහ වෙන්න තියන චාන්ස් වැඩ්යි.අර මම කලින් කිඋව විදියේ හොද ෆිට් යාලුකමක්නම් ඕක ඇහුවා කියලා තරහවෙන්නේ නෑ.. මමනම් අදුරන කෙල්ලොන්ගෙන් යාලුවෙන්න අහන්නේ "අඩේ මම උබට කැමති..සිරා කියන්නේ..උබ මොකෝ කියන්නේ." අන්න ඔහොම...එතකොට උන් කියන්නේ බලමුකෝ බන්..කල්පනා කරලා බලන්නම් බන්..උබට මම අක්ක කෙනෙක් කියලා අමතක උනාද..අන්න ඔහොම..උන් ඔක්කොම කැමති ඒ උනාට.. ඔය වගේ ඕක නෝමල් ගනින් බන්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom