Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් දාගමු!! දෙවන පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් දාගමු!! දෙවන පාඩම

මෙන්න එහෙනම් පලවෙනි කොටස... මුලින්ම ...බලපු නැති අය වෙනුවෙන්...

http://www.elakiri.com/forum/showthread.php?t=1916279

ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු!

පිරිමින්ට සුවිශේෂි පාඨමාලාව දෙවන පාඩම.

ආයුබෝවන් කොල්ලනේ... කාලෙකින් ක්ලාස් එක තිබ්බෙ නෑනෙ. ගොඩක් අය ඇවිත් ගිහිං තිබ්බා. ගෑනු ළමයියි ටිකකුත් ඇවිත්. එක ගෑණු ළමෙක්ට යන්න බස් නෑ කියලා නවතින්නද ඇහුවා ක්ලාස් එකේම . මම එපා කිව්වා මොකද සර් කුකුලා කියලා ඒ ළමයා දන්නෙ නෑනෙ .

හරි ඉස්සෙල්ලාම මතක් කරගන්න පහුගිය පාඩම පෙරලගන්න ගිය සතියෙ පාඩම:

හරි අපි එදා කතා කලා පෞද්ගලික පිරිසිදුකම, ඇදුම් පැලදුම් වගේ මූලික සිද්ධාන්ත කාරණා පිලිබද?

කෝ අත් උස්සන්න ඒවා පිලිපැදපු අය.

හ්ම්.. හොදයි. මම ශර්ට් ගලවලා බලන්න ඕනෙ නෑනෙ. මෙතන ගෑණු ළමයිනුත් ඉන්නවනෙ.

හරි මම හිතනවා ඔයාලා ඒවා හරියට පිලිපැදලා ඇති කියලා. හොදයි එදාට වඩා අද කොල්ලො ටික හැන්ඩ්සම්.

අද පාඩම තමයි ගෑණු ළමෙක් එක්ක යාලු වෙන්න උඹලා සපුරා තිබිය යුතු මූලික සුදුසුකම්.

ලියා ගන්න මාතෘකාව!

අනු මාතෘකාව,

මූල්‍ය ස්ථාවර භාවය.

සරළව කිව්වොත් රස්සාව. රස්සාවක් කරන්නම ඕනෙ කියලා නෑ කෙල්ලෙක් දාගන්න. ඉස්කෝලේ O/L , A/L කාලෙත් කොල්ලො කෙල්ලො යාලු වෙනවා. හැබැයි මම මේ කියන්නෙ ඒ ලව් ගැන නෙවෙයි. හරි හමන් ලව් ගැන. එහෙම යාලු වෙන ඒවා බොක්කෙන්ම ගියොත් දිගට යයි. නැත්තම් බොහෝ විය බ්‍රේකප් වෙනවා. මොකද පෙනුමටම කෙල්ලො අල්ලන්න බෑ. ඇල්ලුවත් කල් පවතින්න බෑ මොකද නඩත්තු කටයුතු අමාරු වෙනවා. වාහනේ මොකෙක් හරි උස්සනවා.

හොදට බලපං වයස 20 පැන්න කෙල්ලෙක් ලේසියෙන් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෙ නෑ හොයලා නොබලා. පිරිමි අපි වගේ නෙවෙයි උන් උපතින්ම බුද්ධිමත්. කට්ටයි. හරක් නෑ කියනවා නෙවෙයි. ඒ වගේ වැස්සියො නෙවෙයි හරිහමන් කෙල්ලෙක් අල්ලන්න නම් ක්‍රමයකට ජීවිතේ පිලිවෙලකට හදාගන්න ඕනෙ. එහෙම ස්ථාවරත්වයක් නැති වුණොත් ගෑණු ඉන්නෙ නෑ. ඒකට උන්ට දොස් කියලා බෑ. හොද වැලක් එතෙන්නෙ හයිය ගසක.

අනිවාර්යයෙන් කොල්ලෙක් වුණාම වයස 23-24 වෙලා උසස් අධ්‍යාපන කටයුතු ඉවර වෙද්දිම වගේ ජොබ් කට්ටක් කරන්න ඕනෙ. මට පේනවා මෙතන o/l කරන උන් පවා ඉන්නවා. උඹලත් පුතේ මේවා හිතට අරං කරන එකක් කරපං. කෑල්ලක් ඉන්නවනම් ඒක කරපං විභාගය අනාගන්නෙ නැතුව. නැත්තම් උඹට වෙන්නෙත් හන්තානට පායන සද ලස්සනයිද කියලා කෑල්ලගෙන්ම දවසක අහන්න

හරි රස්සාවක් කිව්වම හොදම එකක් වෙන්න ඕනෙ නෑ. හැමදේම රැකියාවක්. හැම රැකියාවම එකයි. ජීවිතේ සාර්ථකව ගෙනියන්න අවශ්‍ය අත්දැකීම් අපිට රස්සාවක් තුලින් ලැබෙනවා. අපි හිතමු පීසා හට් එකේ පාට් ටයිම් ඩිලිවරි රස්සාව හරි කමක් නෑ. සල්ලි හම්බ කරපං. ඒ වගේම හම්බකරන සල්ලි ඉතිරි කරන්න පුරුදු වෙන්න. මොකද ක්ලාස් එකට එන උඹලා හැමදාම රස්සා කරලා අනුන්ට කඹුරනවා බලන්න මම ආස නෑ. උඹලා දවසක උඹලගෙම ව්‍යාපාරයක් ගොඩනගාගන්න ඕනෙ. ඒකට ට්‍රේනින් එකක් තමයි අපි රස්සාවක් හරහා ගන්නෙ. තේරුණාද?

ඔන්න ඔයා ඔහොම පිලිවෙලකට පිරිසිදුව ජීවත් වෙලා, රස්සාවක් කරද්දි හිත යන කෙල්ල සෙට් වෙනවා. ඔය අතට සෙට් වෙන්න පුලුවන් උඹේ ජීවිතේම ගොඩ දාන උදුම්බරා කුමාරිය. ඇය ලොවින් උතුම්. කරුමයක් ගෙවන්න උඹ ඉන්නවනම් උඹට අර මම කිව්ව ටයිප් දත් කැලි, පොශ් කෑලි සෙට් වෙයි. මතක තියාගනින් උඹ තාම ජීවිතේ පටන් ගත්තා විතරයි උඹට ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න වගේ හීන ඇති. සමහර විට පවුලේ බාලයා වෙලා, එහෙම නැත්තම් එකම යකා වෙලා ගේ හරි ඇති. අවුලක් ඇත්තෙම නැතුව ඇති. එහෙම කියලා උඹ උඹ ගැනම මහ උජාරුවට ඇති.

මෝඩ හරකා!

උඹ හිතනවද මහ ගෙදර අම්මා තාත්තා එක්ක උඹට සතුටෙන් පවුල් කන්න පුලුවන් වෙයි කියලා. එහෙම හිතනව නම් උඹ පව් පුතේ.. උඹේ කෙල්ලට ආදරේ නම්, අම්මට ආදරේ නම් ඒ ගොං වැඩේ නම් කරන්න එපා. විවාහ වෙලා මහ ගෙදර ලගින්න ගිය ජෝඩු වලට වෙලා තියන දේ හොයලා බලපං. ඒකට උඹලා තාම බොළඳ වැඩියි. අපේ අම්මා එහෙම නෑ. එයාට හරිම ආදරෙයි. එයත් එහෙමයි. අම්මා නැතුවම බෑ. මේ වගේ මෝඩ අලුගුත්ට්ගේරු මී හරක් කතා හිතං ඉන්නවනම් දැන්ම ඇනගනින් හයියෙන් ටොක්කක්. අම්මත් ගෑනියෙක් , කෙල්ලත් ගෑනියෙක් පිරිමි අපි වගේ නෙවෙයි ගෑණු හරි වෙනස්. එයාලා හිතන විදිය වෙනස්. උබේ අම්මයි ගෑණියි කෙළගත්තෙ නැත්තම් ඉතිං ඒ කලාතුරකින් තමයි. සම්බාවීතාව 0.0001% අඩුයි.

ඒ නිසා සතුටින් ආදරෙන් හැමදාම ඉන්න ආස නම් දැන්ම හිතාගනින් වෙනම ඉන්න. එතකොට රැව්ලයි කැදයි දෙකම බේරිලා. හිතට ගන්න ඒක.ඔයාගෙ පෙම්වතියගෙ, නෝනගෙ රාජ්‍ය ඔයා රජෙක් වගේ ගොඩනගලා දෙන්න. එයාලම ලස්සන මිදුලක්, පොඩි කුස්සියක්, ලස්සන සාලයක්, චූටි කාමර දෙකක් තියන පැල්පතක් හදන්න. කෙල්ල රජ සැප ඉල්ලන එකක් නෑ. ආදරෙන් ඉදීවි. ❤

දැන් හිතට ගන්න කොහොමහරි රස්සාවෙන් මාසෙට 10,000/= ඉතිරි කරලා අවුරුදු 3 යද්දි ලක්ෂ 3 හමාරක් හදන් අනිවාර්යයෙන් ඉඩමක් ගන්නවා කියලා පර්චස් 5 තිබ්බම ඇති බං.

පලවෙනි ටාගට් එක ඔයාගෙ ඉඩම. කෝ අත් උස්සන්න ඒක කරන අය.  නියමයි. ආදරෙයි

ඔන්න ඔහොම උඹ රස්සාව කරන් ඉද්දි උඹට දත් පන්නන එකී සෙට් වෙනවා. මේකි හරි පොස් ඈ...

කන්නම ඕනෙ ලොකු ලොකු තැන් වලින්, ශොපින් කරන්න ක්‍රෙස්කට්, කූල් ප්ලැනට්, අප්ටවුන්. අදින්නෙ හයි ක්ලාස්. හොයං ගියාම ගෙදර ලැට් එකක් නෑ. මේකප් නැතුව පන්සලකට යන්නෙ නෑ. උඹලත් අහුවෙනවා ඉතිං පොත්තට. එහෙමනෙ. අමාරුවනෙ. යකෝ මේ වගේ එවුන්ට අහුවෙලා පඩිපතට කෙලවං අන්තිමේ බූට් එකක් කාලා මී හරකා වගේ වැලලෙන්නෙ නැතුව එහෙම එකක් නම් සැරෙන් දෙසැරෙන් සතා අදුරගනින්. ඊට පස්සෙ සතාට ඒ විදියට සලකපං. පස්සෙ කියලා දෙන්නම් සත්ව පාලනය අපේ 8 වෙනි පාඩම .

එහෙම උන්ට ලව් කරලා ඇණගන්න එපා. හරි කෙල්ල උඹට අනවශ්‍ය වියදම් කරන්න දෙන්නෙ නෑ. උඹව මැනේජ් කරයි. රත්තරං කෙල්ලො ඉන්නවා. ❤

එහෙම එකක් සිරා කරපං. ඒ උඹේ අනාගත පැටවුන්ගෙ අම්මා ආරක්ෂා කරපං ඒකිව.

දෙවන අනු මාතෘකාව

හැකියාවන්.

කොල්ලෙක් වුණාම වයස 18 සම්පූර්ණ නම් ගෑනු හොයනවට වඩා වටින දෙයක් තමයි ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න එක. නැත්තම් උඹ පිරිමි අඩලයක්. ඒක ගත්දි බයික්, ත්‍රී වීල් විතරක් නෙවෙයි සැහැල්ලු වාහන එකවර ගන්න. නැත්තම් කරපු මෝඩනමේ විපාක තේරෙවි. උඹ ඉස්සෙල්ලාම බයික් එකක් අරං ඊලඟට පුංචි කාර් එකක් ගන්න ඉන්න එකෙක්. පූර්ව සූදානම් වීම ඉතා වැදගත්. තමන්ටම ගන්න කලින් අනුන්ගෙ එකක් හරි පදින්න පුලුවන් . සාමාන්‍යයෙන් කාර් එකකටත් වඩා ලේසියෙන් බයික් එකක් තියනවනම් කෙල්ලෙක් දාගන්න පුලුවන්.  කෙල්ලො ආසයි බයික්වල යන්න. කාර් වලට ටිකක් බයයි. කපටි උන් නම් එහෙම නෑ. මම එහෙම උන් ටෝක් කරන්න කියන්නෙ නෑ. ඒ නිසා අමාරුවෙන් ගොඩ යන්න දගලන උඹට ගැලපෙන කෙල්ල හොයාගනින්. දියුණු වුණ මිනිහෙක්ගෙ ඇගේ එල්ලෙන පිල්ලියකට වඩා මිනිහා එක්ක දියුණු වෙන්න් ආස කෙල්ල පට්ට. ඒ ලව් එක මාරම සීරියස් උඹට දැනේවි.

බලපං කෙල්ල උඹව බිස්නස් එකක් කරන්න, ජොබ් එක්ක් කරන්න මෝටිවේට් කරනවද

කියලා. එහෙම කෙල්ලෙක් ට පැලෙන්න ආදරය කරපං. දනෙන්න ජීවිතේ දීපං. උඹේ කාලය අපතේ යන එකක් නෑ. බඩු බඩුමයි. ඒක හොදට මතක තියාගනින්. කවදාවත් හදන්න බැරි ඒවා කරේ එල්ලන් උඹගෙ යාලුවත් ඒකිට ඇනලා යනකම් කරබාගෙන ඉන්න මට්ටමේ පිම්පියෙක් වෙන්න එපා. එහෙම වුණොත් මේ කෝස් එක උඹ කරලා වැඩක් නෑ. මගේ ගෝලයෙක් කියන්නත් ලැජ්ජයි.

හරි එහෙනම් අදට පාඩම ඉවරයි. ලබන සතියෙ පාඩමට මාතෘකාව ලියලා තියාගන්න,

නිවැරදිව මුදල් ඉතිරි කිරීම සහ එහි වැදගත් කම.

එහෙනම් ක්ලාස් අද ආපු ගෑනු ළමයි ටික නැවතිලා අනිත් අය ගෙවල් වල යන්න.

පිරිමි පරිච්ඡේදය ..

තුන්වන කොටස

http://www.elakiri.com/forum/showthread.php?p=25335213#post25335213

[QUOTE="chathura414, post: 25335141, member: 496798"] [b]කෙල්ලෙක් දාගමු!! දෙවන පාඩම[/b] [SIZE="4"]මෙන්න එහෙනම් පලවෙනි කොටස... මුලින්ම ...බලපු නැති අය වෙනුවෙන්... [url]http://www.elakiri.com/forum/showthread.php?t=1916279[/url] [B]ඩීසන්ට් එකේ කෙල්ලෙක් දාගමු! පිරිමින්ට සුවිශේෂි පාඨමාලාව දෙවන පාඩම. =====================================[/B] ආයුබෝවන් කොල්ලනේ... කාලෙකින් ක්ලාස් එක තිබ්බෙ නෑනෙ. ගොඩක් අය ඇවිත් ගිහිං තිබ්බා. ගෑනු ළමයියි ටිකකුත් ඇවිත්. එක ගෑණු ළමෙක්ට යන්න බස් නෑ කියලා නවතින්නද ඇහුවා ක්ලාස් එකේම 🤭. මම එපා කිව්වා මොකද සර් කුකුලා කියලා ඒ ළමයා දන්නෙ නෑනෙ 😁. හරි ඉස්සෙල්ලාම මතක් කරගන්න පහුගිය පාඩම පෙරලගන්න ගිය සතියෙ පාඩම: හරි අපි එදා කතා කලා පෞද්ගලික පිරිසිදුකම, ඇදුම් පැලදුම් වගේ මූලික සිද්ධාන්ත කාරණා පිලිබද? කෝ අත් උස්සන්න ඒවා පිලිපැදපු අය. හ්ම්.. හොදයි. මම ශර්ට් ගලවලා බලන්න ඕනෙ නෑනෙ. මෙතන ගෑණු ළමයිනුත් ඉන්නවනෙ. හරි මම හිතනවා ඔයාලා ඒවා හරියට පිලිපැදලා ඇති කියලා. හොදයි එදාට වඩා අද කොල්ලො ටික හැන්ඩ්සම්. 😊 අද පාඩම තමයි ගෑණු ළමෙක් එක්ක යාලු වෙන්න උඹලා සපුරා තිබිය යුතු මූලික සුදුසුකම්. ලියා ගන්න මාතෘකාව! අනු මාතෘකාව, ◾මූල්‍ය ස්ථාවර භාවය. සරළව කිව්වොත් රස්සාව. රස්සාවක් කරන්නම ඕනෙ කියලා නෑ කෙල්ලෙක් දාගන්න. ඉස්කෝලේ O/L , A/L කාලෙත් කොල්ලො කෙල්ලො යාලු වෙනවා. හැබැයි මම මේ කියන්නෙ ඒ ලව් ගැන නෙවෙයි. හරි හමන් ලව් ගැන. එහෙම යාලු වෙන ඒවා බොක්කෙන්ම ගියොත් දිගට යයි. නැත්තම් බොහෝ විය බ්‍රේකප් වෙනවා. මොකද පෙනුමටම කෙල්ලො අල්ලන්න බෑ. ඇල්ලුවත් කල් පවතින්න බෑ මොකද නඩත්තු කටයුතු අමාරු වෙනවා. වාහනේ මොකෙක් හරි උස්සනවා. 😂 හොදට බලපං වයස 20 පැන්න කෙල්ලෙක් ලේසියෙන් කොල්ලෙක් එක්ක සෙට් වෙන්නෙ නෑ හොයලා නොබලා. පිරිමි අපි වගේ නෙවෙයි උන් උපතින්ම බුද්ධිමත්. කට්ටයි. හරක් නෑ කියනවා නෙවෙයි. ඒ වගේ වැස්සියො නෙවෙයි හරිහමන් කෙල්ලෙක් අල්ලන්න නම් ක්‍රමයකට ජීවිතේ පිලිවෙලකට හදාගන්න ඕනෙ. එහෙම ස්ථාවරත්වයක් නැති වුණොත් ගෑණු ඉන්නෙ නෑ. ඒකට උන්ට දොස් කියලා බෑ. හොද වැලක් එතෙන්නෙ හයිය ගසක. අනිවාර්යයෙන් කොල්ලෙක් වුණාම වයස 23-24 වෙලා උසස් අධ්‍යාපන කටයුතු ඉවර වෙද්දිම වගේ ජොබ් කට්ටක් කරන්න ඕනෙ. මට පේනවා මෙතන o/l කරන උන් පවා ඉන්නවා. උඹලත් පුතේ මේවා හිතට අරං කරන එකක් කරපං. කෑල්ලක් ඉන්නවනම් ඒක කරපං විභාගය අනාගන්නෙ නැතුව. නැත්තම් උඹට වෙන්නෙත් හන්තානට පායන සද ලස්සනයිද කියලා කෑල්ලගෙන්ම දවසක අහන්න 😋 හරි රස්සාවක් කිව්වම හොදම එකක් වෙන්න ඕනෙ නෑ. හැමදේම රැකියාවක්. හැම රැකියාවම එකයි. ජීවිතේ සාර්ථකව ගෙනියන්න අවශ්‍ය අත්දැකීම් අපිට රස්සාවක් තුලින් ලැබෙනවා. අපි හිතමු පීසා හට් එකේ පාට් ටයිම් ඩිලිවරි රස්සාව හරි කමක් නෑ. සල්ලි හම්බ කරපං. ඒ වගේම හම්බකරන සල්ලි ඉතිරි කරන්න පුරුදු වෙන්න. මොකද ක්ලාස් එකට එන උඹලා හැමදාම රස්සා කරලා අනුන්ට කඹුරනවා බලන්න මම ආස නෑ. උඹලා දවසක උඹලගෙම ව්‍යාපාරයක් ගොඩනගාගන්න ඕනෙ. ඒකට ට්‍රේනින් එකක් තමයි අපි රස්සාවක් හරහා ගන්නෙ. තේරුණාද? ඔන්න ඔයා ඔහොම පිලිවෙලකට පිරිසිදුව ජීවත් වෙලා, රස්සාවක් කරද්දි හිත යන කෙල්ල සෙට් වෙනවා. ඔය අතට සෙට් වෙන්න පුලුවන් උඹේ ජීවිතේම ගොඩ දාන උදුම්බරා කුමාරිය. ඇය ලොවින් උතුම්. කරුමයක් ගෙවන්න උඹ ඉන්නවනම් උඹට අර මම කිව්ව ටයිප් දත් කැලි, පොශ් කෑලි සෙට් වෙයි. මතක තියාගනින් උඹ තාම ජීවිතේ පටන් ගත්තා විතරයි උඹට ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න වගේ හීන ඇති. සමහර විට පවුලේ බාලයා වෙලා, එහෙම නැත්තම් එකම යකා වෙලා ගේ හරි ඇති. අවුලක් ඇත්තෙම නැතුව ඇති. එහෙම කියලා උඹ උඹ ගැනම මහ උජාරුවට ඇති. මෝඩ හරකා! 🤫 උඹ හිතනවද මහ ගෙදර අම්මා තාත්තා එක්ක උඹට සතුටෙන් පවුල් කන්න පුලුවන් වෙයි කියලා. එහෙම හිතනව නම් උඹ පව් පුතේ.. උඹේ කෙල්ලට ආදරේ නම්, අම්මට ආදරේ නම් ඒ ගොං වැඩේ නම් කරන්න එපා. විවාහ වෙලා මහ ගෙදර ලගින්න ගිය ජෝඩු වලට වෙලා තියන දේ හොයලා බලපං. ඒකට උඹලා තාම බොළඳ වැඩියි. අපේ අම්මා එහෙම නෑ. එයාට හරිම ආදරෙයි. එයත් එහෙමයි. අම්මා නැතුවම බෑ. මේ වගේ මෝඩ අලුගුත්ට්ගේරු මී හරක් කතා හිතං ඉන්නවනම් දැන්ම ඇනගනින් හයියෙන් ටොක්කක්. අම්මත් ගෑනියෙක් , කෙල්ලත් ගෑනියෙක් පිරිමි අපි වගේ නෙවෙයි ගෑණු හරි වෙනස්. එයාලා හිතන විදිය වෙනස්. උබේ අම්මයි ගෑණියි කෙළගත්තෙ නැත්තම් ඉතිං ඒ කලාතුරකින් තමයි. සම්බාවීතාව 0.0001% අඩුයි. 💔😢 ඒ නිසා සතුටින් ආදරෙන් හැමදාම ඉන්න ආස නම් දැන්ම හිතාගනින් වෙනම ඉන්න. එතකොට රැව්ලයි කැදයි දෙකම බේරිලා. හිතට ගන්න ඒක.ඔයාගෙ පෙම්වතියගෙ, නෝනගෙ රාජ්‍ය ඔයා රජෙක් වගේ ගොඩනගලා දෙන්න. එයාලම ලස්සන මිදුලක්, පොඩි කුස්සියක්, ලස්සන සාලයක්, චූටි කාමර දෙකක් තියන පැල්පතක් හදන්න. කෙල්ල රජ සැප ඉල්ලන එකක් නෑ. ආදරෙන් ඉදීවි. ❤ දැන් හිතට ගන්න කොහොමහරි රස්සාවෙන් මාසෙට 10,000/= ඉතිරි කරලා අවුරුදු 3 යද්දි ලක්ෂ 3 හමාරක් හදන් අනිවාර්යයෙන් ඉඩමක් ගන්නවා කියලා පර්චස් 5 තිබ්බම ඇති බං. පලවෙනි ටාගට් එක ඔයාගෙ ඉඩම. කෝ අත් උස්සන්න ඒක කරන අය. 💪 නියමයි. ආදරෙයි 😘 ඔන්න ඔහොම උඹ රස්සාව කරන් ඉද්දි උඹට දත් පන්නන එකී සෙට් වෙනවා. මේකි හරි පොස් ඈ... කන්නම ඕනෙ ලොකු ලොකු තැන් වලින්, ශොපින් කරන්න ක්‍රෙස්කට්, කූල් ප්ලැනට්, අප්ටවුන්. අදින්නෙ හයි ක්ලාස්. හොයං ගියාම ගෙදර ලැට් එකක් නෑ. මේකප් නැතුව පන්සලකට යන්නෙ නෑ. උඹලත් අහුවෙනවා ඉතිං පොත්තට. එහෙමනෙ. අමාරුවනෙ. යකෝ මේ වගේ එවුන්ට අහුවෙලා පඩිපතට කෙලවං අන්තිමේ බූට් එකක් කාලා මී හරකා වගේ වැලලෙන්නෙ නැතුව එහෙම එකක් නම් සැරෙන් දෙසැරෙන් සතා අදුරගනින්. ඊට පස්සෙ සතාට ඒ විදියට සලකපං. පස්සෙ කියලා දෙන්නම් සත්ව පාලනය අපේ 8 වෙනි පාඩම 🤫🤪. එහෙම උන්ට ලව් කරලා ඇණගන්න එපා. හරි කෙල්ල උඹට අනවශ්‍ය වියදම් කරන්න දෙන්නෙ නෑ. උඹව මැනේජ් කරයි. රත්තරං කෙල්ලො ඉන්නවා. ❤ එහෙම එකක් සිරා කරපං. ඒ උඹේ අනාගත පැටවුන්ගෙ අම්මා ආරක්ෂා කරපං ඒකිව. දෙවන අනු මාතෘකාව ◾හැකියාවන්. කොල්ලෙක් වුණාම වයස 18 සම්පූර්ණ නම් ගෑනු හොයනවට වඩා වටින දෙයක් තමයි ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න එක. නැත්තම් උඹ පිරිමි අඩලයක්. ඒක ගත්දි බයික්, ත්‍රී වීල් විතරක් නෙවෙයි සැහැල්ලු වාහන එකවර ගන්න. නැත්තම් කරපු මෝඩනමේ විපාක තේරෙවි. උඹ ඉස්සෙල්ලාම බයික් එකක් අරං ඊලඟට පුංචි කාර් එකක් ගන්න ඉන්න එකෙක්. පූර්ව සූදානම් වීම ඉතා වැදගත්. තමන්ටම ගන්න කලින් අනුන්ගෙ එකක් හරි පදින්න පුලුවන් 😂. සාමාන්‍යයෙන් කාර් එකකටත් වඩා ලේසියෙන් බයික් එකක් තියනවනම් කෙල්ලෙක් දාගන්න පුලුවන්. ;) කෙල්ලො ආසයි බයික්වල යන්න. කාර් වලට ටිකක් බයයි. කපටි උන් නම් එහෙම නෑ. මම එහෙම උන් ටෝක් කරන්න කියන්නෙ නෑ. ඒ නිසා අමාරුවෙන් ගොඩ යන්න දගලන උඹට ගැලපෙන කෙල්ල හොයාගනින්. දියුණු වුණ මිනිහෙක්ගෙ ඇගේ එල්ලෙන පිල්ලියකට වඩා මිනිහා එක්ක දියුණු වෙන්න් ආස කෙල්ල පට්ට. ඒ ලව් එක මාරම සීරියස් උඹට දැනේවි. බලපං කෙල්ල උඹව බිස්නස් එකක් කරන්න, ජොබ් එක්ක් කරන්න මෝටිවේට් කරනවද කියලා. එහෙම කෙල්ලෙක් ට පැලෙන්න ආදරය කරපං. දනෙන්න ජීවිතේ දීපං. උඹේ කාලය අපතේ යන එකක් නෑ. බඩු බඩුමයි. ඒක හොදට මතක තියාගනින්. කවදාවත් හදන්න බැරි ඒවා කරේ එල්ලන් උඹගෙ යාලුවත් ඒකිට ඇනලා යනකම් කරබාගෙන ඉන්න මට්ටමේ පිම්පියෙක් වෙන්න එපා. එහෙම වුණොත් මේ කෝස් එක උඹ කරලා වැඩක් නෑ. මගේ ගෝලයෙක් කියන්නත් ලැජ්ජයි. හරි එහෙනම් අදට පාඩම ඉවරයි. ලබන සතියෙ පාඩමට මාතෘකාව ලියලා තියාගන්න, ◾ නිවැරදිව මුදල් ඉතිරි කිරීම සහ එහි වැදගත් කම. එහෙනම් ක්ලාස් අද ආපු ගෑනු ළමයි ටික නැවතිලා අනිත් අය ගෙවල් වල යන්න. පිරිමි පරිච්ඡේදය .. තුන්වන කොටස [url]http://www.elakiri.com/forum/showthread.php?p=25335213#post25335213[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom