Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව

මම මේක ලියන්නේ කෙල්ලෝ නැති කොල්ලෝ වෙනුවෙන්. මේකේ අනන්තවත් නුල් යනවා දැක්ක "කෙල්ලෙක් නැහැ" "කෙල්ලෙක් දාගන්නේ කොහොමද?" අරකද මේකද කියල. ඔන්න ඔය දැවෙන ප්‍රශ්න වලට උත්තර ටිකක් දෙන්නය් මේ හදන්නේ.

ඉස්සෙල්ලම කියන්න ඕනි මචන්ලා මම මේ නුල් දන වැඩේ හරියට දන්නේ නැහැ. ලියන ඒවා හරියට ගැලපිල තිබ්බේ නැත්නම් සොරි වෙන්න ඕනි.

මම account එකක් හැදුවෙත් උබලට මොනාහරි දෙන්න ඕනි නිසා. මම මේකෙන් ගත්ත ඒවාට හරියන්න මුකුත් දුන්නේ නැත්නම් මම නය කාරයෙක් වෙනවා.

හරි එහෙනම් වැඩේ පටන් ගමු.

මම මේ ලියන්නේ මම කියවල ගත්ත දැනුම සහ සමහර ඒවා මගේ අත්දැකීම්.

ගැහැණු පිරිමි සිතුවිලි අතින් වෙනස් වෙන්නේ කොහොමද?

පලවෙනි කාරණය තමය් හෝමෝන වල තියෙන විවිදත්වය. ඕක තමය් ගැහැණු පිරිමි චින්තන රටාවට ප්‍රදාන වෙනස. කොටින්ම කිව්වොත් කුඩා කාලේදී දෙපිරිසට අදාල හෝමෝන මාරුකරලා දුන්නොත් පිරිමි කෙනෙක්තුල ගැහැණු සිතුවිලි සහ ගැහැණු කෙනෙක් තුල පිරිමි සිතුවිලි ඇතිකරන්නත් පුළුවන්.

හැමතිස්සෙම ගැහැණු ප්‍රිය කරන්නේ දීමට, දීම කිව්වේ කුණුහරපයක් නෙවෙයි බන්. උදාහරණ කිව්වොත්. ආදරය, කරුණාව,මෛත්‍රිය,සංග්‍රහ කිරීම,දුක තේරුම් ගනිම වගේ අද්යාත්මික හැගීම් මත තමයි උන්ගේ ජිවිත ගෙවෙන්නේ. උන් ජිවිතේ ප්‍රදාන තැනක් දෙන්නේ මානව සබදතා වලට කිව්වොත් බොහෝදුරට හරි. කොටින්ම කිව්වොත් පොතක තිබ්බ මෙහෙම, ''නව යොවුන් වියේ ගැහැණු දරුවකු සිතන්නේ තමන්ට ලැබෙන ස්වාමි පරුෂයා කෙසේ වනු ඇත්ද යන අතර පිරිමි දරුවකු සිතන්නේ තමන්ට ලැබෙන රැකියාව කුමක්ද යන වගයි "

මම මේ ටික කිව්වේ කෙල්ලෝ හිතන්නනේ කොහොමද කියල පොඩ්ඩක් උබලට පැහැදිලි වෙන්න. කෙල්ලෝ කියන්නේ කොල්ලෝ පෙන්නන්න බැරි ජාතියක් නෙවෙය් කියල කියන්න.

උබට කෙලෙක් ඇත්තටම ඕනි ඇයි ?

මේකට නම් සැහෙන පිළිතුරු හම්බවෙයි උබලගෙන්. උබල කියන ටිකෙන් ටිකක් මමම කියන්නම්කො.

"ආතල් ගන්න"

"අනිත් එවන්ට ඉන්න නිසා"

"විශේෂ අරමුණක් නැහැ; හිටියොත් හොදයි කියල හිතෙනවා"

"බදින්න බලාගෙන "

"හිත ගිය එක්කෙනෙක් ඉන්නවා"

පලවනි උත්තරේ දෙන එවන් මෙතනින් එහාට බලන්න එපා. උබලටත් අක්කල,නංගිලා,අම්මල ඉන්නවනේ ඒගැන හිතල හැදිලා ඉදපල්ලා ඉස්සරවෙලා.

දෙවැනි උත්තරේ,,,, උබ අවරුදු 25ට අඩු එකෙක්නම් මේ කාරනාව නිසා කොහෙහරි යන අකුලකට කරගහන්න ඉක්මන් වෙන්න එපා. තව ටිකක් බලමු.

තුන්වෙනි උත්තරේ,, උබ අවරුදු 20ට වැඩි එකෙක්නම් උඩ උත්තරේම තමය් දෙන්න වෙන්නේ.

හතර උත්තරේ,,, උබ අවරුදු 26 සිට ඉහලට නම් උබට කෙල්ලෙක් ඔනිමයි.

පහ උත්තරේ... හිත ගියානම් යකෝ වෙන එකක් වෙන්න දාගන්න ඕනි.

දැන් බලමු කොහොමද වැඩේ කෙරෙන්නේ කියල.

මම මේක පුරාවටම "කෙල්ලක්" කියල හදුන්වන්නේ ලස්සන,උගත්,චාම්,....,කොටින්ම කිව්වොත් යහතින් වසන්න පුළුවන්, කතාකරල බෙරුමකට එන්න පුළුවන්, යහපත් ස්ත්‍රියකට මිස.

තාම ඉස්කොලේයන (තමා තීරණය කල යුතුයි), කිට මරාගෙනපිටි උලාගෙන ටුෂන් යන අම්මන්ඩියෙක්, අමු බඩුවක් ගැන නොවේ.

කෙල්ලෝ සෙට්වෙන මුලික ක්‍රම තියෙන්නේ දෙකයි. එකක් ප්‍රේම සබදතාවක් , දෙක යෝජිත මෙව්වා එකක්.

යෝජිත එකකින් කෙල්ලෙක් සෙට් වෙන්නනම් පුතෝ උබ කුමන හෝ තත්වයක් තිබිය යුතුමයි. නැත්නම් මරාලයක් තමයි.

තත්වයක් කිව්වේ සරිලන රැකියාවක්, ධනය , දේපල, උගත්කම ,නැත්නම් පරන නයක් වත් තියෙන්න ඕනි. මේවා නැත්නම් අම්මෙක් අප්පෙක් ලෙසියකට කෙල්ලෙක් දෙන්නේ නැහැ.

යෝජිත ඒවාට අදාල කාරනා ඕවා තමයි. ඕව ඔක්කොම අනිත් ඒවටත් එකසේ අදාලයි.

දැන් බලමු ප්‍රේම සබදතා ගැන,

උබ උසස්පෙළ හෝ පාසල් යන එකෙක්නම් හැගීම් වලට වහල්වෙලා කෙල්ලෝ දාගන්න යන්න නම් එපා බන්. උබේ ජීවිතේම වරදින තැනක් ඕක.

AAA දාන එකා SSS දාගන්නෙත්,, SSS දාන එකා නැතිම වෙලා නස්තාර්ම වෙලා යන්න ජංගි 99.99% බලපානවා. අම්ම අප්ප ගැන හිතාලවත්, ඉදිරියට ජීවත්වෙන අවරුදු 50 ගැන හිතල හරි අද්යාපනය හරියට කරගනින්. ජිවිතේ base එක වෙන්නේ අද්යාපනය.

ඒඅනුව ඔය කැටගරියට ලව් ඌනි නැහැ. නෑමයි.

උබ උසස් අද්යාපනය කරන, හරිහමන් රස්සාවක් කරන,, etc.. එකෙක්නම් කෙල්ලෙක් සේට් කරගන්න මේවා වැදගත් වෙයි.

කෙල්ලෝ කැමති මොනවගේ කොල්ලෙක්ටද?

කෙල්ලෙක් කොල්ලෙක්ට කමතිවීමේ සාදක වල කොල්ලගේ පෙනුම එකිව්වේ මුහුණේ ලස්සන තියෙන්නේ ඉතාම පහල මට්ටමක. සරලවම කිව්වොත් කොල්ල ලස්සනද නැද්ද ලියන එකමත කෙල්ලෙක්ගෙ කැමැත්ත depend වෙන්නේ නැහැ. ඇපල් කන පනුවෝ ඉහේ කෙස් ගානට දැකල ඇතිනේ.

කොල්ලෙක්ගේ බාහිර ස්වරුපය අතින් ගත්තොත් උරහිස් පළල්,තමන්ට වඩා උස හෝ වඩා උස,මද්යම ප්‍රමාණයේ සිරුරක් තියෙන අයට වඩා කැමැත්තක් දක්වනවා. සමේ පැහැය කෙල්ලොන්ට වැඩක් නැහැ.

අංක (1) තමයි මනා පවුර්ශයකින් යුක්ත වීම.

(2) මනා පවුර්ශයකින් යුක්ත වීම.

(3) මනා පවුර්ශයකින් යුක්ත වීම.

එමොකද්ද යකෝ ඒ.

සරලව කිව්වොත් මනා පෙනුමකින් යුක්තවීම, ඉදිරිපත්වීම,සොෂල්විම,නායකත්වය,විශේෂ කුසලතා තිබීම,කුමන හෝ කටයුත්තක දක්ෂයෙක් වීම.

තව ඒවා තියෙනවා බන් මතක් වෙන්නාහැ. ඔන්න ඔය සිද්දි ටික තමන් ලයින් කරන කෙල්ල ඉස්සරහ අතාරින්න පුළුවන්නන් එකට කෙල්ලෝ සියක් දාගන්න පුළුවන්. අද්දුටුවය් සත්තයි,, 200% ප්‍රතිපල දායකයි.

ඔහොම කීවට කොහොමද යකෝ ඕව කරන්නනේ?

හිටපන් එක එක කියන්න.

මන පෙනුමක්, කිව්වේ බන් අනන්තෙන් අපු තරු කුමාරය වගේ වෙන්න කියල නෙවෙය්. තියෙන්නේ එක අදුමද එක පිළිවෙලකට හෝදලා මැදල. ඇදල ඉන්න ඕනි. පිරිසිදුව ඉන්න. නියපොතු කප්පන්. කොන්ඩේ පිළිවෙලකට තියාගනින්.

පොඩි හොරියක් හරි තියෙනවනම් ප්ලාස්ටර් කැල්ලක් ගහපන්. හොරිය පොඩිනේ කියල එළියේ දාගෙන යන්න එපා.

තව දෙයක් තමයි ඔය රටේ තියෙන ඔක්කොම මාල කැලි , මුදු, වළලු, කරාබු, ගොබ්බ බෙල්ට්,ගොබ්බ ටි ෂර්ට් ඇඳගෙන නිකන් පෙරේත තටුවේ වැටිච්ච කොහොල්ල බබාල වගේ යන්න එපා. බහුතරය ඕවට කැමති නැහැ. පච්චයක් ගහනවනම් ඇඳුමක් අන්දම පිටට පෙන්නේ නැති තැනක ගහපන්. කෙල්ලෝ හෙන සෙන්සිටිව් උන් කැමති නැති දෙයක් උබෙන් ඉස්මතු උනොත්,, රිජෙක්ට් තමා.

කොටින්ම කිව්වොත්. good looking හෙයා ස්ටයිල් එකක්,රැව්ලක් ඇරෙන්න අනිත් සුකුරුත්තන් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න.

ආ අනික තමයි සිගරට් බොන්නම එපා.

සොෂල්විම කියන්නේ මොකද්ද බන්.

සෝෂල් වීම කියන්නේ මිනිස්සුත් එක්ක හොදින් කතා කරලා හැසිරියන්. තරමක් දන්නා හෝ නාදුනන කෙනෙක් එක්ක විනීතව කතා බහ කරපන්.

යාලුවෝ ආශ්‍රය කරපන්(පරිස්සමෙන්). අදුරන උන් එක්ක ඉන්නකොට කරට අත දාල, හිනාවෙලා කරල හිටපන්.

එතකොට නායකත්වය කිව්වේ,

ඒ කියන්නේ යකෝ මොකක් හරි පොදු වැඩකදී බැහැල වැඩකරපන්, මළගෙයක්,මගුලක්,ශ්‍රමදානයක් හරි කමක් නැහැ මොකක් හරි මල දනෙකදී කපිල පෙන විදියට බැහැල වැඩ කරපන්. මිනිහෙක්ට කරදරයක් උන වෙලාවට පැනල උදව් කරපන්.

විශේෂ කුසලතා කියන්නේ මොකද්ද වෙසියේ?

විශේෂ කුසලතා කියන්නේ වෙසෝ. අනිත් එවන්ට බැරි ඇගයීමකට ලක්වෙන දෙයක් කරපන්. උබට ගිටාර් ගහන්න,සින්දු කියන්න,නටන්න,චිත්‍ර අදින්න, ස්පොර්ට් එකක් කරන්න, etc ...... වගේ රෙද්දක් කරන්න පුලුවන්නම්. ලකුණු තමයි.

සින්දු කියල නටල ගිටාර් ගහන්නේ පාරේද යකෝ?

මගුලක, ට්‍රිප් එකක් යනකොට, කැම්පස් නම් එකේ උස්සවෙක, ඔෆිස්නම් එකේ පාටියක, කෙල්ලට පෙන විදියට කට්ටියගේ අටෙන්ෂන් එක ගැන පුලුවන්නන්ම් උබ ගොඩ.

මට ඔව්ව එකක්වත් බැනේ යකෝ,,

බැරිනම් වෙසියේ පුරුදු වෙයන්.

විශේෂ දක්ෂතා කියන්නේ මොනාද බන්?

ඒවා එක එකාට වෙනස්. උදාහරණයක් කිව්වොත්. උබට පුලුවන්නම් කැම්පස් හරි, කොහේ හරි. exam වල රෑන්ක් දාන්න ,, attention තමයි.

ඉතාම සරලව කිව්වොත් ජනප්‍රිය, නැතුවම බැරි එකෙක් වෙයන්. ඕනිම කෙල්ලෙක් ජනප්‍රිය, කව්රුත් කතාකරන එකෙක්ට උඩින්ම කැමතියි.

උබටත් එහෙම එකෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ක්‍රමේ හොයාගනින්.

තව තියෙනවා බන් මතක් වෙන්නෑ .

කෙල්ලගෙන් කොහොමද බන් අහන්නේ?

නිතරම එකී දිහා බලපන්. හොරෙන් බලපන්,,, ටන් දෙකය් පක්ෂයි දිහා නේවෙයි ඇස්දෙක දිහා බලපන්. ලස්සනට හිනාවෙයන්, හිනාවෙනවා කියන්නේ බන්දු සමරසිංහ වගේ නැතුව හීනියට හිනාවෙයන්. බැරිනම් පුරුදු වෙයන්. තරමකට පස්සෙන් පලයන්(ස්ථානය,රැකියාව,..... මත මේක කරනවද නැද්ද කියන එක depend වෙනව ). කැමත්ත පෙන්නපන්.

වයස් බේදයකින් තොරව හැමෝටම trick එකක් කියන්නද?

"eye contact, ඒ කියන්නේ. කෙල්ල්ලෙක්ගේ ඇස්දෙක දිහා බලල චාමෙට හිනා වෙලා විතරක් උනත් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්"

වගකීමෙන් කියන්නේ. කරන උන් ඉන්නවා, මටනම් බැහැ.

කෑල්ල දාගන්න කලින් හොදම යාලුවෙක් හරි දෙන්නෙක් ට කියල සප් එක ගනින්. ගමටම කියල, හත්පොලේ ගාගෙන, රොත්ත පිටින් පස්සෙන් ගිහින්, එකිගේත් ගු ගාල උබත් ගාගන්න නම් එපා. කෙල්ලෙක්ට ඒකිගේ අතම ගරුත්වය වටිනවා ඔක්කොටම වඩා. පුලුවන්නම් තනියම ගේම ගහපන්.

දෙය්යෝ, ඉගි බිගි කරලා අහවරයි ඊටපස්සේ?

මනුස්සයෙක් වගේ ගිහින් ඇස්දෙක දිහා බලල තොගේ කැමැත්ත කියපන්..

උබ උඩ තියෙන ඒවා සපුරල තියෙනවනම් කැල්ල අනිවා සෙට්. ඉර හඳ වගේ ෂුවර්

මම කරන්න බැරි දේවල් එකකවත් කියල නැහැ. උබලට උවමනාවක් තියෙනවනම්. ඔය skills ගානට හදාගන්න පුළුවන්. කෙල්ලෙක් දාගන්න එක කෙසේ වෙතත් උබේ ජිවිතේට අලුත් එළියක්, වටිනාකමක් එයි ඔය දේවල් කරොත්.

තෙරුවන් සරණයි!!!!

මම ලස්සනට ටයිප් කරන්න දන්නෑ බන් තේරෙන විදියට ටයිප් කරේ, තාම මේ වැඩේට අලුත්. අනිත් අයත් අදහස් එකතු කරන්න.

[QUOTE="T55, post: 19071478, member: 550514"] [b]කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව[/b] [SIZE=4]මම මේක ලියන්නේ කෙල්ලෝ නැති කොල්ලෝ වෙනුවෙන්. මේකේ අනන්තවත් නුල් යනවා දැක්ක "කෙල්ලෙක් නැහැ" "කෙල්ලෙක් දාගන්නේ කොහොමද?" අරකද මේකද කියල. ඔන්න ඔය දැවෙන ප්‍රශ්න වලට උත්තර ටිකක් දෙන්නය් මේ හදන්නේ. ඉස්සෙල්ලම කියන්න ඕනි මචන්ලා මම මේ නුල් දන වැඩේ හරියට දන්නේ නැහැ. ලියන ඒවා හරියට ගැලපිල තිබ්බේ නැත්නම් සොරි වෙන්න ඕනි. මම account එකක් හැදුවෙත් උබලට මොනාහරි දෙන්න ඕනි නිසා. මම මේකෙන් ගත්ත ඒවාට හරියන්න මුකුත් දුන්නේ නැත්නම් මම නය කාරයෙක් වෙනවා. හරි එහෙනම් වැඩේ පටන් ගමු. :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: මම මේ ලියන්නේ මම කියවල ගත්ත දැනුම සහ සමහර ඒවා මගේ අත්දැකීම්. [COLOR=Navy]ගැහැණු පිරිමි සිතුවිලි අතින් වෙනස් වෙන්නේ කොහොමද?[/COLOR] පලවෙනි කාරණය තමය් හෝමෝන වල තියෙන විවිදත්වය. ඕක තමය් ගැහැණු පිරිමි චින්තන රටාවට ප්‍රදාන වෙනස. කොටින්ම කිව්වොත් කුඩා කාලේදී දෙපිරිසට අදාල හෝමෝන මාරුකරලා දුන්නොත් පිරිමි කෙනෙක්තුල ගැහැණු සිතුවිලි සහ ගැහැණු කෙනෙක් තුල පිරිමි සිතුවිලි ඇතිකරන්නත් පුළුවන්. හැමතිස්සෙම ගැහැණු ප්‍රිය කරන්නේ දීමට, දීම කිව්වේ කුණුහරපයක් නෙවෙයි බන්. උදාහරණ කිව්වොත්. ආදරය, කරුණාව,මෛත්‍රිය,සංග්‍රහ කිරීම,දුක තේරුම් ගනිම වගේ අද්යාත්මික හැගීම් මත තමයි උන්ගේ ජිවිත ගෙවෙන්නේ. උන් ජිවිතේ ප්‍රදාන තැනක් දෙන්නේ මානව සබදතා වලට කිව්වොත් බොහෝදුරට හරි. කොටින්ම කිව්වොත් පොතක තිබ්බ මෙහෙම, ''නව යොවුන් වියේ ගැහැණු දරුවකු සිතන්නේ තමන්ට ලැබෙන ස්වාමි පරුෂයා කෙසේ වනු ඇත්ද යන අතර පිරිමි දරුවකු සිතන්නේ තමන්ට ලැබෙන රැකියාව කුමක්ද යන වගයි " මම මේ ටික කිව්වේ කෙල්ලෝ හිතන්නනේ කොහොමද කියල පොඩ්ඩක් උබලට පැහැදිලි වෙන්න. කෙල්ලෝ කියන්නේ කොල්ලෝ පෙන්නන්න බැරි ජාතියක් නෙවෙය් කියල කියන්න. [COLOR=Navy]උබට කෙලෙක් ඇත්තටම ඕනි ඇයි ?[/COLOR] මේකට නම් සැහෙන පිළිතුරු හම්බවෙයි උබලගෙන්. උබල කියන ටිකෙන් ටිකක් මමම කියන්නම්කො. "ආතල් ගන්න" "අනිත් එවන්ට ඉන්න නිසා" "විශේෂ අරමුණක් නැහැ; හිටියොත් හොදයි කියල හිතෙනවා" "බදින්න බලාගෙන " "හිත ගිය එක්කෙනෙක් ඉන්නවා" පලවනි උත්තරේ දෙන එවන් මෙතනින් එහාට බලන්න එපා. උබලටත් අක්කල,නංගිලා,අම්මල ඉන්නවනේ ඒගැන හිතල හැදිලා ඉදපල්ලා ඉස්සරවෙලා. දෙවැනි උත්තරේ,,,, උබ අවරුදු 25ට අඩු එකෙක්නම් මේ කාරනාව නිසා කොහෙහරි යන අකුලකට කරගහන්න ඉක්මන් වෙන්න එපා. තව ටිකක් බලමු. තුන්වෙනි උත්තරේ,, උබ අවරුදු 20ට වැඩි එකෙක්නම් උඩ උත්තරේම තමය් දෙන්න වෙන්නේ. හතර උත්තරේ,,, උබ අවරුදු 26 සිට ඉහලට නම් උබට කෙල්ලෙක් ඔනිමයි. පහ උත්තරේ... හිත ගියානම් යකෝ වෙන එකක් වෙන්න දාගන්න ඕනි. දැන් බලමු කොහොමද වැඩේ කෙරෙන්නේ කියල. [COLOR=Red]මම මේක පුරාවටම "කෙල්ලක්" කියල හදුන්වන්නේ ලස්සන,උගත්,චාම්,....,කොටින්ම කිව්වොත් යහතින් වසන්න පුළුවන්, කතාකරල බෙරුමකට එන්න පුළුවන්, යහපත් ස්ත්‍රියකට මිස. තාම ඉස්කොලේයන (තමා තීරණය කල යුතුයි), කිට මරාගෙනපිටි උලාගෙන ටුෂන් යන අම්මන්ඩියෙක්, අමු බඩුවක් ගැන නොවේ.[/COLOR] කෙල්ලෝ සෙට්වෙන මුලික ක්‍රම තියෙන්නේ දෙකයි. එකක් ප්‍රේම සබදතාවක් , දෙක යෝජිත මෙව්වා එකක්. යෝජිත එකකින් කෙල්ලෙක් සෙට් වෙන්නනම් පුතෝ උබ කුමන හෝ තත්වයක් තිබිය යුතුමයි. නැත්නම් මරාලයක් තමයි. තත්වයක් කිව්වේ සරිලන රැකියාවක්, ධනය , දේපල, උගත්කම ,නැත්නම් පරන නයක් වත් තියෙන්න ඕනි. මේවා නැත්නම් අම්මෙක් අප්පෙක් ලෙසියකට කෙල්ලෙක් දෙන්නේ නැහැ. යෝජිත ඒවාට අදාල කාරනා ඕවා තමයි. ඕව ඔක්කොම අනිත් ඒවටත් එකසේ අදාලයි. දැන් බලමු ප්‍රේම සබදතා ගැන, උබ උසස්පෙළ හෝ පාසල් යන එකෙක්නම් හැගීම් වලට වහල්වෙලා කෙල්ලෝ දාගන්න යන්න නම් එපා බන්. උබේ ජීවිතේම වරදින තැනක් ඕක. AAA දාන එකා SSS දාගන්නෙත්,, SSS දාන එකා නැතිම වෙලා නස්තාර්ම වෙලා යන්න ජංගි 99.99% බලපානවා. අම්ම අප්ප ගැන හිතාලවත්, ඉදිරියට ජීවත්වෙන අවරුදු 50 ගැන හිතල හරි අද්යාපනය හරියට කරගනින්. ජිවිතේ base එක වෙන්නේ අද්යාපනය. ඒඅනුව ඔය කැටගරියට ලව් ඌනි නැහැ. නෑමයි. උබ උසස් අද්යාපනය කරන, හරිහමන් රස්සාවක් කරන,, etc.. එකෙක්නම් කෙල්ලෙක් සේට් කරගන්න මේවා වැදගත් වෙයි. [COLOR=Navy]කෙල්ලෝ කැමති මොනවගේ කොල්ලෙක්ටද?[/COLOR] කෙල්ලෙක් කොල්ලෙක්ට කමතිවීමේ සාදක වල කොල්ලගේ පෙනුම එකිව්වේ මුහුණේ ලස්සන තියෙන්නේ ඉතාම පහල මට්ටමක. සරලවම කිව්වොත් කොල්ල ලස්සනද නැද්ද ලියන එකමත කෙල්ලෙක්ගෙ කැමැත්ත depend වෙන්නේ නැහැ. ඇපල් කන පනුවෝ ඉහේ කෙස් ගානට දැකල ඇතිනේ. [/SIZE][SIZE=4]කොල්ලෙක්ගේ බාහිර ස්වරුපය අතින් ගත්තොත් උරහිස් පළල්,තමන්ට වඩා උස හෝ වඩා උස,මද්යම ප්‍රමාණයේ සිරුරක් තියෙන අයට වඩා කැමැත්තක් දක්වනවා. සමේ පැහැය කෙල්ලොන්ට වැඩක් නැහැ. [/SIZE][CENTER][SIZE=4] අංක (1) තමයි මනා පවුර්ශයකින් යුක්ත වීම.[/SIZE] [SIZE=4] (2) [/SIZE][SIZE=4]මනා පවුර්ශයකින් යුක්ත වීම.[/SIZE] [SIZE=4] (3) [/SIZE][SIZE=4]මනා පවුර්ශයකින් යුක්ත වීම.[/SIZE] [/CENTER] [SIZE=4][/SIZE] [SIZE=4] [COLOR=Navy] එමොකද්ද යකෝ ඒ.[/COLOR] සරලව කිව්වොත් මනා පෙනුමකින් යුක්තවීම, ඉදිරිපත්වීම,සොෂල්විම,නායකත්වය,විශේෂ කුසලතා තිබීම,කුමන හෝ කටයුත්තක දක්ෂයෙක් වීම. තව ඒවා තියෙනවා බන් මතක් වෙන්නාහැ. ඔන්න ඔය සිද්දි ටික තමන් ලයින් කරන කෙල්ල ඉස්සරහ අතාරින්න පුළුවන්නන් එකට කෙල්ලෝ සියක් දාගන්න පුළුවන්. අද්දුටුවය් සත්තයි,, 200% ප්‍රතිපල දායකයි. [COLOR=Navy] ඔහොම කීවට කොහොමද යකෝ ඕව කරන්නනේ?[/COLOR] හිටපන් එක එක කියන්න. [COLOR=Indigo]මන පෙනුමක්[/COLOR], කිව්වේ බන් අනන්තෙන් අපු තරු කුමාරය වගේ වෙන්න කියල නෙවෙය්. තියෙන්නේ එක අදුමද එක පිළිවෙලකට හෝදලා මැදල. ඇදල ඉන්න ඕනි. පිරිසිදුව ඉන්න. නියපොතු කප්පන්. කොන්ඩේ පිළිවෙලකට තියාගනින්. පොඩි හොරියක් හරි තියෙනවනම් ප්ලාස්ටර් කැල්ලක් ගහපන්. හොරිය පොඩිනේ කියල එළියේ දාගෙන යන්න එපා. තව දෙයක් තමයි ඔය රටේ තියෙන ඔක්කොම මාල කැලි , මුදු, වළලු, කරාබු, ගොබ්බ බෙල්ට්,ගොබ්බ ටි ෂර්ට් ඇඳගෙන නිකන් පෙරේත තටුවේ වැටිච්ච කොහොල්ල බබාල වගේ යන්න එපා. බහුතරය ඕවට කැමති නැහැ. පච්චයක් ගහනවනම් ඇඳුමක් අන්දම පිටට පෙන්නේ නැති තැනක ගහපන්. කෙල්ලෝ හෙන සෙන්සිටිව් උන් කැමති නැති දෙයක් උබෙන් ඉස්මතු උනොත්,, රිජෙක්ට් තමා. කොටින්ම කිව්වොත්. good looking හෙයා ස්ටයිල් එකක්,රැව්ලක් ඇරෙන්න අනිත් සුකුරුත්තන් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. ආ අනික තමයි සිගරට් බොන්නම එපා. [COLOR=Navy]සොෂල්විම කියන්නේ මොකද්ද බන්.[/COLOR] සෝෂල් වීම කියන්නේ මිනිස්සුත් එක්ක හොදින් කතා කරලා හැසිරියන්. තරමක් දන්නා හෝ නාදුනන කෙනෙක් එක්ක විනීතව කතා බහ කරපන්. යාලුවෝ ආශ්‍රය කරපන්(පරිස්සමෙන්). අදුරන උන් එක්ක ඉන්නකොට කරට අත දාල, හිනාවෙලා කරල හිටපන්. [COLOR=Navy]එතකොට නායකත්වය කිව්වේ,[/COLOR] ඒ කියන්නේ යකෝ මොකක් හරි පොදු වැඩකදී බැහැල වැඩකරපන්, මළගෙයක්,මගුලක්,ශ්‍රමදානයක් හරි කමක් නැහැ මොකක් හරි මල දනෙකදී කපිල පෙන විදියට බැහැල වැඩ කරපන්. මිනිහෙක්ට කරදරයක් උන වෙලාවට පැනල උදව් කරපන්. [COLOR=Navy] විශේෂ කුසලතා කියන්නේ මොකද්ද වෙසියේ?[/COLOR] විශේෂ කුසලතා කියන්නේ වෙසෝ. අනිත් එවන්ට බැරි ඇගයීමකට ලක්වෙන දෙයක් කරපන්. උබට ගිටාර් ගහන්න,සින්දු කියන්න,නටන්න,චිත්‍ර අදින්න, ස්පොර්ට් එකක් කරන්න, etc ...... වගේ රෙද්දක් කරන්න පුලුවන්නම්. ලකුණු තමයි. [COLOR=Navy]සින්දු කියල නටල ගිටාර් ගහන්නේ පාරේද යකෝ?[/COLOR] මගුලක, ට්‍රිප් එකක් යනකොට, කැම්පස් නම් එකේ උස්සවෙක, ඔෆිස්නම් එකේ පාටියක, කෙල්ලට පෙන විදියට කට්ටියගේ අටෙන්ෂන් එක ගැන පුලුවන්නන්ම් උබ ගොඩ. [COLOR=Navy]මට ඔව්ව එකක්වත් බැනේ යකෝ,,[/COLOR]:(:(:(:( බැරිනම් වෙසියේ පුරුදු වෙයන්.:growl::growl::growl: [COLOR=Navy]විශේෂ දක්ෂතා කියන්නේ මොනාද බන්?:oo::oo:[/COLOR] ඒවා එක එකාට වෙනස්. උදාහරණයක් කිව්වොත්. උබට පුලුවන්නම් කැම්පස් හරි, කොහේ හරි. exam වල රෑන්ක් දාන්න ,, attention තමයි. ඉතාම සරලව කිව්වොත් ජනප්‍රිය, නැතුවම බැරි එකෙක් වෙයන්. ඕනිම කෙල්ලෙක් ජනප්‍රිය, කව්රුත් කතාකරන එකෙක්ට උඩින්ම කැමතියි. උබටත් එහෙම එකෙක් වෙන්න පුළුවන්. තමන්ගේ ක්‍රමේ හොයාගනින්. තව තියෙනවා බන් මතක් වෙන්නෑ . [COLOR=DarkGreen]කෙල්ලගෙන් කොහොමද බන් අහන්නේ?[/COLOR]:eek::eek::eek: නිතරම එකී දිහා බලපන්. හොරෙන් බලපන්,,, ටන් දෙකය් පක්ෂයි දිහා නේවෙයි ඇස්දෙක දිහා බලපන්. ලස්සනට හිනාවෙයන්, හිනාවෙනවා කියන්නේ බන්දු සමරසිංහ වගේ නැතුව හීනියට හිනාවෙයන්. බැරිනම් පුරුදු වෙයන්. තරමකට පස්සෙන් පලයන්(ස්ථානය,රැකියාව,..... මත මේක කරනවද නැද්ද කියන එක depend වෙනව ). කැමත්ත පෙන්නපන්. [COLOR=Sienna]වයස් බේදයකින් තොරව හැමෝටම trick එකක් කියන්නද? "eye contact, ඒ කියන්නේ. කෙල්ල්ලෙක්ගේ ඇස්දෙක දිහා බලල චාමෙට හිනා වෙලා විතරක් උනත් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන්" වගකීමෙන් කියන්නේ. කරන උන් ඉන්නවා, මටනම් බැහැ.[/COLOR] කෑල්ල දාගන්න කලින් හොදම යාලුවෙක් හරි දෙන්නෙක් ට කියල සප් එක ගනින්. ගමටම කියල, හත්පොලේ ගාගෙන, රොත්ත පිටින් පස්සෙන් ගිහින්, එකිගේත් ගු ගාල උබත් ගාගන්න නම් එපා. කෙල්ලෙක්ට ඒකිගේ අතම ගරුත්වය වටිනවා ඔක්කොටම වඩා. පුලුවන්නම් තනියම ගේම ගහපන්. [COLOR=Navy]දෙය්යෝ, ඉගි බිගි කරලා අහවරයි ඊටපස්සේ?[/COLOR] මනුස්සයෙක් වගේ ගිහින් ඇස්දෙක දිහා බලල තොගේ කැමැත්ත කියපන්.. උබ උඩ තියෙන ඒවා සපුරල තියෙනවනම් කැල්ල අනිවා සෙට්. ඉර හඳ වගේ ෂුවර් [/SIZE][CENTER][SIZE=4][IMG]http://photographyheat.com/wp-content/uploads/2013/02/Loving-Couple-Photography-.jpg[/IMG][/SIZE] [SIZE=4][/SIZE][/CENTER] [SIZE=4] මම කරන්න බැරි දේවල් එකකවත් කියල නැහැ. උබලට උවමනාවක් තියෙනවනම්. ඔය skills ගානට හදාගන්න පුළුවන්. කෙල්ලෙක් දාගන්න එක කෙසේ වෙතත් උබේ ජිවිතේට අලුත් එළියක්, වටිනාකමක් එයි ඔය දේවල් කරොත්. [/SIZE][CENTER][SIZE=4] [COLOR=DarkOrange]තෙරුවන් සරණයි!!!![/COLOR][/SIZE] [SIZE=4][/SIZE][/CENTER] [SIZE=4] මම ලස්සනට ටයිප් කරන්න දන්නෑ බන් තේරෙන විදියට ටයිප් කරේ, තාම මේ වැඩේට අලුත්. අනිත් අයත් අදහස් එකතු කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom