Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද?

මචන්ලා.. හරිම වේදනාවෙන් මේක ලියන්නේ... මගේත් එක්ක හිටපු ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම දැන් බැඳලා... සමහර එවුන් දැන් තාත්තලත් වෙලා. ඒත් මම? තවම වෙන එවුන්ගේ කෙල්ලෝ දිහා බල බල හූල්ලනවා! මොකක්ද බන් මේකේ තේරුම?

ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා ඒත් උන් අපිට කැමති නැහැ. අපිට සෙට්වුනත් සෙට්වෙන්නේ බරපතල දඩාර් සයිස් බඩු. (අවන්කවම එහෙම කැල්ලක්වත් සෙට් වුනේ නැහැ ලගකදි මට)

මම හිතන්නේ, අපි සමහරක් දෙනාට ජීවිතාන්තය දක්වාම තනිකඩව ඉන්න ඕන ඇති. අපේ ඉරණම එහෙම වෙන්නැති.

කමක් නැහැ යාලුවනේ.. මම මෙහෙම හිතලා හිත හදා ගන්නවා.. ඒත් ආයෙත් පාරක් කෙල්ලෙක් දාගන්න ෆුල් ට්රයිය දානවා.

මේ ලගකදී කෙල්ලක් සෙට් කරගන්න කියලා මම එක්තරා පන්සලකට සතියක් නැර ගියා. ගිහින් අර උපාසක මහත්මයන් සහ මහත්මියන් අතර නේකවිද දුක් ගැහට වින්දා. ඒත් මම හොයපු, ඒ මම එකම එක දවසක් දැක්ක, මම කතා කල ඒ කෙල්ල කිසිම දිනකදී ඒ පන්සලට ආවේ නැහැ.

ජීවිතේ එපා වෙන්නේ මේ වෙලාවට බන්. ඔව් ඉතින් උඹලා කියයි, 'කී දෙනෙකුට කන්න නැද්ද? ගෙවල් නැද්ද? අන්න ඒ ගැන හිතපන් කියලා.. ඔව් බන් මම පිලිගන්නවා.. ඒත් මචන්ලා උඹ්ලා ආස නැද්ද ලස්සන, හොද හදවතක් තියෙන් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන මුහුදු වෙරලේ ඇවිදින්න? එතකොට ඒකිත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්ට? මම ඔයාට ආදරෙයි කියලා කියලා ඒකිව කසාද බැදලා තමන්ගේ ලගින් හැමදාටම තියාගන්න? එතකොට උඹලාගේ ආදරෙන් ලස්සන පුන්චි කෙලි පැටික්කියෙක් බිහි කරන්න? කියපල්ලා?

උඹලා ආසයි බොලව්... උඹලා ආසයි!! ඔය මහා ලොකුවට පම්පෝරි ගහන අයියලට මම කියනනේ.. ඔය කොච්චර වීරකම් ප්රදර්ශනය කලත් තනියම රජවෙන්න... උඹලට බැහැ. හිතපල්ලා උඹලට මුලු ලෝකෙම ලැබුනා කියලා.. ඒත් කෙල්ලෙක් නැත්තම් වැඩක් නැහැ නේද යාලුවනේ?

සල්ලි දීලා ගොන්නු ගහන්න පුලුවන්.. ඒත් ඒකෙන් ඇති පලේ? ගොනෙක් ආදරේ කරන්නේ සල්ලි වලට!! උඹලට නෙවේ... වෙලාව ඉවරවුන ගමන් උඹලව දොට්ට... අනික... මම වගේම උඹලත් කැමති නැතිව ඇති සමාජ රෝග හදාගෙන ජීවිතයම අදුරු කරගන්න ගොනෙක් ගහලා... කියපල්ලා...

ඔන්න ඉතින් හරිම දුකෙන් මම මේ අවුරුද්දත් ආරම්භ කලා. මේ අවුරුද්දත් තනිකඩවම ගෙවිලා යාවි. අපිත් වයසට යාවි.

මම ඔන්න මේ දවස්වල අහන්නෙ.. අර අමරදේව මාස්ටර්ගේ "මා දැන් මහලු වියේ" කියන ගීතය.

ඒත් ඒ ගීතයේ කියවෙන වයසක පුද්ගලයත් "හිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි කෙල්ලෙක් එක්ක තරුණ කාලේ ගිහින් තියෙනවලු..." ඒත් මම? එහෙමත් නැතිවම නාකි හම්පඩයෙක් වෙයි කියලා හිතනකොට සන්සාරේ කලකිරෙනවා යාලුවනේ!

කමක් නැහැ. ඔය කෙල්ලෝ ඉන්න අයට කියන්නේ.. උඹලා හරිම වාසනාවන්තයි. ඒකිලව හොදින් බලාගනිල්ලා. තව අපි වගේ දහස් ගනන් කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ ඇහැක්වත් ඇරලා නොබලන.

ඉතින් වේදනාවෙන් සහ කදුලු මුසු දෙනෙතින් මම සමුගන්නෙමි. එලකිරි යාලුවන්ට සුබම සුබ අවුරුද්දකට ආසිරි පතමි. උඹලා මගේ සහෝදරයෝ වගේ!

[QUOTE="LankaPuthra_2012, post: 14177087, member: 412828"] [b]කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද?[/b] [SIZE=4][COLOR=Navy]මචන්ලා.. හරිම වේදනාවෙන් මේක ලියන්නේ... මගේත් එක්ක හිටපු ඉස්කෝලේ යාලුවෝ ඔක්කොම දැන් බැඳලා... සමහර එවුන් දැන් තාත්තලත් වෙලා. ඒත් මම? තවම වෙන එවුන්ගේ කෙල්ලෝ දිහා බල බල හූල්ලනවා! මොකක්ද බන් මේකේ තේරුම? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy][IMG]http://webpublicapress.net/wp-content/uploads/2012/08/Sad-Man.jpg[/IMG] ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා ඒත් උන් අපිට කැමති නැහැ. අපිට සෙට්වුනත් සෙට්වෙන්නේ බරපතල දඩාර් සයිස් බඩු. (අවන්කවම එහෙම කැල්ලක්වත් සෙට් වුනේ නැහැ ලගකදි මට) මම හිතන්නේ, අපි සමහරක් දෙනාට ජීවිතාන්තය දක්වාම තනිකඩව ඉන්න ඕන ඇති. අපේ ඉරණම එහෙම වෙන්නැති. කමක් නැහැ යාලුවනේ.. මම මෙහෙම හිතලා හිත හදා ගන්නවා.. ඒත් ආයෙත් පාරක් කෙල්ලෙක් දාගන්න ෆුල් ට්රයිය දානවා. මේ ලගකදී කෙල්ලක් සෙට් කරගන්න කියලා මම එක්තරා පන්සලකට සතියක් නැර ගියා. ගිහින් අර උපාසක මහත්මයන් සහ මහත්මියන් අතර නේකවිද දුක් ගැහට වින්දා. ඒත් මම හොයපු, ඒ මම එකම එක දවසක් දැක්ක, මම කතා කල ඒ කෙල්ල කිසිම දිනකදී ඒ පන්සලට ආවේ නැහැ. ජීවිතේ එපා වෙන්නේ මේ වෙලාවට බන්. ඔව් ඉතින් උඹලා කියයි, 'කී දෙනෙකුට කන්න නැද්ද? ගෙවල් නැද්ද? අන්න ඒ ගැන හිතපන් කියලා.. ඔව් බන් මම පිලිගන්නවා.. ඒත් මචන්ලා උඹ්ලා ආස නැද්ද ලස්සන, හොද හදවතක් තියෙන් කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන මුහුදු වෙරලේ ඇවිදින්න? එතකොට ඒකිත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්ට? මම ඔයාට ආදරෙයි කියලා කියලා ඒකිව කසාද බැදලා තමන්ගේ ලගින් හැමදාටම තියාගන්න? එතකොට උඹලාගේ ආදරෙන් ලස්සන පුන්චි කෙලි පැටික්කියෙක් බිහි කරන්න? කියපල්ලා? උඹලා ආසයි බොලව්... උඹලා ආසයි!! ඔය මහා ලොකුවට පම්පෝරි ගහන අයියලට මම කියනනේ.. ඔය කොච්චර වීරකම් ප්රදර්ශනය කලත් තනියම රජවෙන්න... උඹලට බැහැ. හිතපල්ලා උඹලට මුලු ලෝකෙම ලැබුනා කියලා.. ඒත් කෙල්ලෙක් නැත්තම් වැඩක් නැහැ නේද යාලුවනේ? සල්ලි දීලා ගොන්නු ගහන්න පුලුවන්.. ඒත් ඒකෙන් ඇති පලේ? ගොනෙක් ආදරේ කරන්නේ සල්ලි වලට!! උඹලට නෙවේ... වෙලාව ඉවරවුන ගමන් උඹලව දොට්ට... අනික... මම වගේම උඹලත් කැමති නැතිව ඇති සමාජ රෝග හදාගෙන ජීවිතයම අදුරු කරගන්න ගොනෙක් ගහලා... කියපල්ලා... ඔන්න ඉතින් හරිම දුකෙන් මම මේ අවුරුද්දත් ආරම්භ කලා. මේ අවුරුද්දත් තනිකඩවම ගෙවිලා යාවි. අපිත් වයසට යාවි. මම ඔන්න මේ දවස්වල අහන්නෙ.. අර අමරදේව මාස්ටර්ගේ "මා දැන් මහලු වියේ" කියන ගීතය. ඒත් ඒ ගීතයේ කියවෙන වයසක පුද්ගලයත් "හිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපි කෙල්ලෙක් එක්ක තරුණ කාලේ ගිහින් තියෙනවලු..." ඒත් මම? එහෙමත් නැතිවම නාකි හම්පඩයෙක් වෙයි කියලා හිතනකොට සන්සාරේ කලකිරෙනවා යාලුවනේ! කමක් නැහැ. ඔය කෙල්ලෝ ඉන්න අයට කියන්නේ.. උඹලා හරිම වාසනාවන්තයි. ඒකිලව හොදින් බලාගනිල්ලා. තව අපි වගේ දහස් ගනන් කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ ඇහැක්වත් ඇරලා නොබලන. ඉතින් වේදනාවෙන් සහ කදුලු මුසු දෙනෙතින් මම සමුගන්නෙමි. එලකිරි යාලුවන්ට සුබම සුබ අවුරුද්දකට ආසිරි පතමි. උඹලා මගේ සහෝදරයෝ වගේ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom