Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

නැති වාහේලා වෙනුවෙන් පිං තකා පළකොරන ලදී.

මෙය නොබලා අදහසක් පළ නොකල අයෙකු වේනම් ඔහු පස්චාත් භාගයේ යම් අවුලක් ඇති අයෙකි.

හැකි ඉක්මනින් වතිල වෙදාණන් අමතන්න.

සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ "කෑල්ලක් දමා ගැනීම"

යන කාලෝචිත මාතෘකාව යටතේ වදන් පෙළක් නොහොත් වැළක්ම ඔබ හමුවේ ගෙන ඒමටයි.

OK. I'm gonna show u how to be a lover. Please read carefully!

අපේ සමහරක් කස්ටියටනම් මේව ඕනෙත් නැතුව ඇති. මොකද කෙල්ලො Talk කරල මාර පළපුරුද්දක්නෙ තියෙන්නෙ!

එක එකා Talk කරන්නෙ තමන්ගෙම සිස්ටම් එකකටනෙ!

මේ කියන්න යන්නෙ පොදු මෙතඩ් එක හොදේ. (Found by me )

මේක කස්ටමයිස් කොරල යූස් කොරන්ඩ ඈ...

කෑල්ලක් නෑ කිය කිය අඩ අඩ ඉන්න එවුන්ටත් ඕනෙ වෙයි.

කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඩල වැඩක් නෑ Talk කරන්න ඕනෙ.

Talk නොකළත් ඔය Town එකේදි එහෙම අපි දිහා බලල පාරවල් දාන කෙල්ලො ඕනෙතරම් ඉන්නෙ!

මේ රටේ වැඩිපුරම ඉන්නෙ ගෑනු. ඉතිං නෑ කියල කියන්න බෑ.

කෙල්ලෙක් උබල දිහා බලනවනං

ඕනෙවට වඩා ගනන් ගන්න යන්නෙපා.

පොඩ්ඩක් බලල Shape එකේ ඉදින්.

මොකෝ ලෝකෙ ඉන්න එකම කෙල්ල ඒකි නෙමෙයි නෙ!

අනික කෙල්ලො දැකල නැතුවැයි.

කෙල්ලෙක් හින්ද හෑල්ලු වෙන්නත් එපා. තමන්ගෙ පෞරුෂය තියාගන්න.

ඒ කෙල්ල නිතර බලනවනං පොඩ්ඩක් ඒකි දිහා බලන් ඉන්න.

(ඇස් දෙක දිහා බලපල්ලා. වෙන තැන් නෙමෙයි.  ඒවා පස්සෙ හිතේ හැටියට බලාගන්න බැරියැ. හික්ස්)

ඒකි ඇස් උබලගෙන් පිටට ගන්නකම්ම බලන් ඉදපල්ලා.

අහක බැලුවෙම නැත්තං ගොඩක් දුරට වැඩේ හරි.

බැලුවොත් ආයිත් බලල පොඩි හිනාවක් දාන්න.

එක්කො ඒකි හිනාවෙයි. නැත්තං ලැජ්ජා හිතෙයි. අවුලක් නෑනෙ!

ළගට ගිහිල්ල කතා කරන්න පුලුවන්නම් එල. නැත්තං Number 1 දෙන්න Try කරපල්ලා.

තොපිලගෙ නොම්බරේ ඒකි දන්නවනං මම නං නෑ හොදේ.. කාලා වරෙංකො පටාස් එකක්! ලොල්

සමහර කෙල්ලො මාරම ඇඩ් එකක් දාල අපිව සද මෝල් කරනවා.

බලාගෙනම ඉන්නවා. යාලුවො එක්ක මොකක්හරි කියල හිනාවෙනවා.

උඩ ඉදං පහලටම බලනවා. සමහරවිට සෙක්සි look එකක් දානවා.

ඒවගෙ එකක් නං දාගන්න එක easy!

ඉතුරු ටික?

පලයව් යන්න!  මේක මටම ලියන්න බෑ.

කස්ටියම දැං තමන් කෑලි Talk කරන ආකාරය ලැජ්ජ නැතුව හැමෝටම කියන්න.

දාගත්ත අය තමන්ගෙ අත් දැකීම් කියන්න.

අනිත් එවුන් බකන්නිලන් ඉන්නෙ නැතුව Thread එක bump කොරපල්ලා.

දැන් අපි කතා කරමු.

[QUOTE="New Folder, post: 12330186, member: 362267"] [b]කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..[/b] [SIZE="4"][COLOR="Blue"]නැති වාහේලා වෙනුවෙන් පිං තකා පළකොරන ලදී. මෙය නොබලා අදහසක් පළ නොකල අයෙකු වේනම් ඔහු පස්චාත් භාගයේ යම් අවුලක් ඇති අයෙකි. හැකි ඉක්මනින් වතිල වෙදාණන් අමතන්න. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ "කෑල්ලක් දමා ගැනීම" යන කාලෝචිත මාතෘකාව යටතේ වදන් පෙළක් නොහොත් වැළක්ම ඔබ හමුවේ ගෙන ඒමටයි. ============================================================ OK. I'm gonna show u how to be a lover. Please read carefully! :P අපේ සමහරක් කස්ටියටනම් මේව ඕනෙත් නැතුව ඇති. මොකද කෙල්ලො Talk කරල මාර පළපුරුද්දක්නෙ තියෙන්නෙ! එක එකා Talk කරන්නෙ තමන්ගෙම සිස්ටම් එකකටනෙ! මේ කියන්න යන්නෙ පොදු මෙතඩ් එක හොදේ. (Found by me :rofl:) මේක කස්ටමයිස් කොරල යූස් කොරන්ඩ ඈ... කෑල්ලක් නෑ කිය කිය අඩ අඩ ඉන්න එවුන්ටත් ඕනෙ වෙයි. කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඩල වැඩක් නෑ Talk කරන්න ඕනෙ. Talk නොකළත් ඔය Town එකේදි එහෙම අපි දිහා බලල පාරවල් දාන කෙල්ලො ඕනෙතරම් ඉන්නෙ! මේ රටේ වැඩිපුරම ඉන්නෙ ගෑනු. ඉතිං නෑ කියල කියන්න බෑ. :angry: කෙල්ලෙක් උබල දිහා බලනවනං ඕනෙවට වඩා ගනන් ගන්න යන්නෙපා. පොඩ්ඩක් බලල Shape එකේ ඉදින්. මොකෝ ලෝකෙ ඉන්න එකම කෙල්ල ඒකි නෙමෙයි නෙ! :dull: අනික කෙල්ලො දැකල නැතුවැයි. :P කෙල්ලෙක් හින්ද හෑල්ලු වෙන්නත් එපා. තමන්ගෙ පෞරුෂය තියාගන්න. :oo: ඒ කෙල්ල නිතර බලනවනං පොඩ්ඩක් ඒකි දිහා බලන් ඉන්න. (ඇස් දෙක දිහා බලපල්ලා. වෙන තැන් නෙමෙයි. :rolleyes: ඒවා පස්සෙ හිතේ හැටියට බලාගන්න බැරියැ. හික්ස්) ඒකි ඇස් උබලගෙන් පිටට ගන්නකම්ම බලන් ඉදපල්ලා. :) අහක බැලුවෙම නැත්තං ගොඩක් දුරට වැඩේ හරි. :rofl: බැලුවොත් ආයිත් බලල පොඩි හිනාවක් දාන්න. :) එක්කො ඒකි හිනාවෙයි. නැත්තං ලැජ්ජා හිතෙයි. අවුලක් නෑනෙ! ළගට ගිහිල්ල කතා කරන්න පුලුවන්නම් එල. නැත්තං Number 1 දෙන්න Try කරපල්ලා. තොපිලගෙ නොම්බරේ ඒකි දන්නවනං මම නං නෑ හොදේ.. කාලා වරෙංකො පටාස් එකක්! ලොල් :lol: සමහර කෙල්ලො මාරම ඇඩ් එකක් දාල අපිව සද මෝල් කරනවා. :oo: බලාගෙනම ඉන්නවා. යාලුවො එක්ක මොකක්හරි කියල හිනාවෙනවා. උඩ ඉදං පහලටම බලනවා. සමහරවිට සෙක්සි look එකක් දානවා. ඒවගෙ එකක් නං දාගන්න එක easy! :P ඉතුරු ටික? :nerd: * * * * * * * * * පලයව් යන්න! :growl: මේක මටම ලියන්න බෑ. :angry: කස්ටියම දැං තමන් කෑලි Talk කරන ආකාරය ලැජ්ජ නැතුව හැමෝටම කියන්න. :rofl: දාගත්ත අය තමන්ගෙ අත් දැකීම් කියන්න. :P අනිත් එවුන් බකන්නිලන් ඉන්නෙ නැතුව Thread එක bump කොරපල්ලා. :angry: :) දැන් අපි කතා කරමු. :rolleyes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom