Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මපා මම නම් කොල කෑලි, no. දීල නෑනේ..

no. දෙනවා කියද්දි මතක් උනේ... දවසක් පොසොන් එකට දන්සැල් ගානේ ගියා.. මල්ලි කෙනෙක් ඉන්නවා මූ.. උගේ no, මගේ no එකයි කොලවල ලියාගෙන පර්ස් එකේ දාගෙන, ලොරි, වෑන් වල යන කෙල්ලන්ට දුන්නා... මගේ Bike එකනම් ලස්සනයි කියලා කෙල්ලෝ කීපදෙනෙක් නම් කිව්වා... කොහොමත් full face දාල, පස්සේ හිටිය මල්ලි තමයි no. දුන්නේ... අවසානේදි දන්සැලකදි මූගේ පර්ස් එක වැටිලා.. පස්සේ credit card cancel කරලා.. මෙන්න එනවා මට call එකක්.. මමත් හිතුවා මූ දුන්න no. වැඩ කරලා කියලා, බලද්දි පර්ස් එකේ ඉතුරුවෙලා තියෙන්නේ මගේ no. ටික.. අහුලපු කොල්ලෙක් මට call කරනවා ඔයාගේ පර්ස් එක ඇහින්දා, අරන් යන්න එන්න කියලා

ඇඬෙනවා නේ... පස්සේ ගිහින් පර්ස් එක අරන් ආව

[QUOTE="BIG BOSSMAN, post: 13784211, member: 264369"] [SIZE="4"][FONT="Courier New"]අම්මපා මම නම් කොල කෑලි, no. දීල නෑනේ.. :( no. දෙනවා කියද්දි මතක් උනේ... දවසක් පොසොන් එකට දන්සැල් ගානේ ගියා.. මල්ලි කෙනෙක් ඉන්නවා මූ.. උගේ no, මගේ no එකයි කොලවල ලියාගෙන පර්ස් එකේ දාගෙන, ලොරි, වෑන් වල යන කෙල්ලන්ට දුන්නා... මගේ Bike එකනම් ලස්සනයි කියලා කෙල්ලෝ කීපදෙනෙක් නම් කිව්වා...:rofl: කොහොමත් full face දාල, පස්සේ හිටිය මල්ලි තමයි no. දුන්නේ... අවසානේදි දන්සැලකදි මූගේ පර්ස් එක වැටිලා.. පස්සේ credit card cancel කරලා.. මෙන්න එනවා මට call එකක්.. මමත් හිතුවා මූ දුන්න no. වැඩ කරලා කියලා, බලද්දි පර්ස් එකේ ඉතුරුවෙලා තියෙන්නේ මගේ no. ටික:lol:.. අහුලපු කොල්ලෙක් මට call කරනවා ඔයාගේ පර්ස් එක ඇහින්දා, අරන් යන්න එන්න කියලා :rofl: ඇඬෙනවා නේ... පස්සේ ගිහින් පර්ස් එක අරන් ආව :)[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom