Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් නිසා වලියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

A/L class යන කාලෙ, යාලුවො ටික ආතල් එකට මට කෙල්ලෙක් ව සෙට් කරන්න හැදුව. ඒ කෙල්ල යනකොට එහෙම මුන් ටික මගේ නම කියල කෑ ගහනව. මාත් ඉතින් වෙන දෙයක් වෙච්චාවෙ කියල හිටිය. මට ඒ කෙල්ල ගැන එහෙම කැමැත්තක් තිබ්බෙ නෑ, කෙල්ල එච්චර attractive ත් නෑ. කෝම හරි, මුන් ටික අර කෙල්ලට ගිහින් කියල මම ඒකිට කැමති කියල. ඕක ඒ කෙල්ල ගෙ කොල්ලට ආරංචි වෙලා. එදා class ඉවර වෙලා ගෙදර එද්දි , මෙන්න හෙන සෙට් එකක් ඉන්නව හෝල්ට් එකේ. මම confused

දැන් ඉතින් අරූ කෑ ගහගෙන එනව උබට මොන හයියක්ද මගේ කෙල්ලගෙන් කැමැත්ත අහන්න... bla bla bla.... මන් තාමත් confused. අපේ එවුන් ටිකත් confused  දැන් ඉතින් මුන් වලියකට තමා එන්ටර් වෙන්න හදන්නෙ. කොහොම හරි මම අරූ ට වෙච්ච සිද්දිය කිව්ව. Shape එකේ පැහැදිලි කරල දීල වලිය නවත්ත ගත්ත. එතන වලියක් ගියානම් අපි කනව සුපිරි කෑමක්  උන්ගෙ 10 ක් විතර හිටිය, අපේ මාත් එක්ක හිටියෙ 4 යි.

එදයින් පස්සෙ යාලුවො ටික ඔය කලා වගේ ගොබ්බ වැඩක් ආයි කරේ නෑ

[QUOTE="Voxelstuffs, post: 28028226, member: 578110"] A/L class යන කාලෙ, යාලුවො ටික ආතල් එකට මට කෙල්ලෙක් ව සෙට් කරන්න හැදුව. ඒ කෙල්ල යනකොට එහෙම මුන් ටික මගේ නම කියල කෑ ගහනව. මාත් ඉතින් වෙන දෙයක් වෙච්චාවෙ කියල හිටිය. මට ඒ කෙල්ල ගැන එහෙම කැමැත්තක් තිබ්බෙ නෑ, කෙල්ල එච්චර attractive ත් නෑ. කෝම හරි, මුන් ටික අර කෙල්ලට ගිහින් කියල මම ඒකිට කැමති කියල. ඕක ඒ කෙල්ල ගෙ කොල්ලට ආරංචි වෙලා. එදා class ඉවර වෙලා ගෙදර එද්දි , මෙන්න හෙන සෙට් එකක් ඉන්නව හෝල්ට් එකේ. මම confused :lol: දැන් ඉතින් අරූ කෑ ගහගෙන එනව උබට මොන හයියක්ද මගේ කෙල්ලගෙන් කැමැත්ත අහන්න... bla bla bla.... මන් තාමත් confused. අපේ එවුන් ටිකත් confused :lol: දැන් ඉතින් මුන් වලියකට තමා එන්ටර් වෙන්න හදන්නෙ. කොහොම හරි මම අරූ ට වෙච්ච සිද්දිය කිව්ව. Shape එකේ පැහැදිලි කරල දීල වලිය නවත්ත ගත්ත. එතන වලියක් ගියානම් අපි කනව සුපිරි කෑමක් :lol: උන්ගෙ 10 ක් විතර හිටිය, අපේ මාත් එක්ක හිටියෙ 4 යි. එදයින් පස්සෙ යාලුවො ටික ඔය කලා වගේ ගොබ්බ වැඩක් ආයි කරේ නෑ :lol: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom