Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් මගෙ පස්සෙන් ආව ❤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]152172[/ATTACH]

එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එය දුප්පත් පවුලක කෙල්ලෙක්.තනියම ජීවත්වුනේ. එයාගෙ මූනෙ හැමවෙලාවෙම තිබුණෙ මහ බරපතළ ශෝකාකූල පෙනුමක්.මං ආස වුනේ නෑ ඒකට.මට ඕන වුනේ හුරතල් සෙක්සි කෙල්ලෙක් මම ඒක එයාට කියලා තියෙනව.ඒ සාරා..

කවදාවත් කෙලින් නොකිව්වට සාරා මට ආදරේ කළා.මං ඒක දැනගන හිටියා.

සාරා මගෙ පස්සෙන් ආව අවුරුදු ගානම මම ඔලී පස්සෙන් ගියා.ඔලී ලස්සන කෙල්ලෙක්..හුරතල් කෙල්ලෙක්.සිනිඳු කෙල්ලෙක්...හොඳ පවුල් පසුබිමක කෙල්ලෙක්..ඉතිං මං ඇයි ඔලීට ආදරේ නොකරන්නෙ....

මගෙ බිස්නස් එක වැටුණා .ඒක කියන්න මට කෙනෙක් හිටියෙ නෑ.ඒක ඔලීට කියලා වැඩක් නෑ.ඔලීට ඒ ගැන තේරුමක් නෑ.අනික මගෙ ආර්ථිකය අවුල් කියලා දනගත්තම ඔලීගේ ආදරය අඩුවෙන්න ඉඩ තියෙනව කියල මගෙ හිත කිව්ව.ගෑනුන්ට ඕන ප්රබල පිරිමියෙක්..මං ප්රබල පිරිමියෙක් බව ඇයට ඔප්පු කරන්න ඕන.මට ඇයව රැක බලාගන්න පුලුවන් බව ඇයට ඔප්පු කරන්න ඕන..ඉතිං මං ඇයට කිව්වෙ නෑ..

මං ඒක සාරට කිව්වා.සාරා මට අදහස් දුන්නා.හැබැයි වැටිච්ච බිස්නස් එක ගොඩගන්න එක ලේසි වුනේ නෑ.

වෙනදා වගේ කෝල් කරපු ගමන් ඔලීව බලන්න යන්න මට නිදහසක් තිබ්බෙ නෑ.මට වැඩ කන්දක්.මම ආයෙ නාන්න ඕන.ඇඳුම් මැදල අඳින්න ඕන.ඒකට ගැලපෙන සපත්තු .දෙයියනේ කාර් එක ෆිනෑන්ස් එකෙන් උස්සලා දවස් ගානක්.මට ඔලීව නැතිවෙයි කියන බයට මං කොහොම හරි බොරු දාහක් කියලා,කරලා ඔලී ඉස්සරහා මාව මේන්ටේන් කළා.සාරා මට උදවු කළා ඔලීව සතුටු කරන්න,..ඇත්තම කිව්වොත් ඔලී මට වැඩියෙන්ම මට බැඳුනෙ ඒ කාලෙ.ස්ත්රී හදවතේ හැම අහුමුල්ලක්ම දන්න සාරා ඔලීව මට සම්පූර්ණයෙන්ම දිනා දුන්නා කිව්වොත් නිවැරදි.

අන්තිමේ මං ආයේ හිටපු තත්වෙට ආවා.ඒ නැවත ගොඩ නැඟීමට ප්රබලම හේතුවක් වුනේ සාරාගෙ දිරිගැන්වීම් සහ අදහස් කියනෙක සම්පුර්ණයෙන් ඇත්තක්.

කාලය ගෙවිලා,සාරා ආයෙම දුරස් වෙලා ගියා.මං මගෙ විවාහයට සූදානම් වෙමින් හිටියා.

මගෙ එන්ගේජ්මන්ට් එකට ම්ං සාරට එන්න කිව්ව.ඒකත් හෙට උදේ කියලා කිව්වෙ..එක කෝල් එකයි.සාරා එන්නම් කිව්ව.

හෙට මගෙ විවාහ ගිවිස ගැනීම..මම මගෙ යාලුවොත් එක්ක ශරන්යා රෙස්ට් එකේ පොඩි පාටියක් එදා.

මගෙ විවාහක මිත්රයො විවාහය ගැන මට උපදෙස් දෙන්න පටන් ගනිද්දි රෑ එකොලහ පහුවෙලා.

ඔක්කොම සාම්ප්රදායික උපදේශ.බාගයක් කුනුහරුප..ඒව එච්චර වැදගත් නෑ.

මට හිටපු නිහඬම මිත්රයා සන්දේශ්..ඔහුගෙ විවාහය අවුරුද්දකට සීමා වුනා.ඔහු දික්කසාද වුනා.ඔහු මට මෙහෙම කිව්ව.ඒ මගෙ පිටට අතකුත් තියලා..

එදා රෑ මං හුඟාක් හිතුවා.මට මං වෙලා ඉන්න බැරිවීම කියන එකෙන් සන්දේශ් අදහස් කළේ මොකද්ද කියලා.

මං හිතන්නෙ මං ඒක තේරුම් ගත්තා.

මං ඔලී ගාව ඉන්නෙ මම හැටියටමද?ඔලී නම් මම ගාව ඉන්නෙ ඔලී හැටියටම තමා..

ඔලී හමබ්වෙන්න යද්දි මම තාමත් හුඟක් හිතනව..මගෙ ඇඳුම ගැන,ඒක එයාට කැතට පෙනෙයිද,,අතේ තියා සල්ලි ඇතිවෙයිද,එයාට මගෙ පැහුනු කෙස් ගහක් පෙනෙයිද වගෙ දේවල්...

දෙයියනේ එතකොට මං හැමදාමත් ඔලී කැමති මිනිහව මේන්ටේන් කරන්න ඕනද?ජීවිත කාලෙම?.

ඒ වෙලාවෙ මට දැනුණෙ මට මොකද්ද මේ වෙන්න යන අපරාධෙ වගෙ හැඟීමක්...එතකොට ඔලී..ඔලීට වෙන්න යන්නෙත් මට වෙන්න යන අපරාධෙට අඩු අපරාධයක් නෙවෙයි කියලත් මට මතක් වුනා..

ඒ වෙලාවෙ සාරගෙන මැසේජ් එකක් ආවා.එන්න වෙන්නෙ නෑ කියන්න.

"ඇයි?"මම ඇහුවා.

ඇත්තටම මේකයි මට හෙට අඳින්න ඇඳුමක් නෑ.මම වෙඩින් එකට අනිවාර්යයෙන්ම එන්නම්.."සාරා කිව්ව.

මට සාරා එක්ක කතා කරන්න ඕන වුනා.මං සාරාට මැසේජ් එකක් යැව්ව මෙහෙම

"මේ මට උඹ එක්ක ටිකක් කතාකරන්න ඕන..පොඩ්ඩක් හිටපං ඕෆ්ලයින් යන්නෙපා..මං චූ පාරක් දාල එන්නම් විනාඩියෙන් "කියලා.

බාත් රූම් එකේ හිටපු විනාඩියට මට මෙහෙම දේවල් ටිකක් හිතුණා.

ඔලී එක්ක ඉද්දි වොෂ් රූම් ගිහින් එන්නම් බබා කියන මම "චූ බරයි බං"කියලා නිදහසේ කියනවා.

සාරා හමබවෙන්න යන්න අලුතින් ඇඳුම් ඕන නෑ.මේ ඇඳන් ඉන්න ඕන එකකින් යන්න පුලුවන්.

නහය හරි පස්ස හරි කහනව නම් "කහනව"කියලා පාඩුවේ කහගන්න පුලුවන්.

මං ගාව නම් සල්ලි නෑ ඔයා ගාව තියෙනවද කියලා දෙපාරක් නොහිතා අහන්න පුලුවන්.

අතේ තියන ගානට කමු කියන්න පුලුවන්

රෙදි හෝදලා නෑ.ඇඳන් එන්න එකක් නැ.කිලුටු එකක් ඇඳන් එන්නෙ කියන්න පුලුවන් .

ගැලපෙන ඒව නොහිතා මට පහසු සපත්තු දෙකක් දාන්න ඇඳුමක් අඳින්න

පුලුවන්

ලෙඩක් දුකක් වුන දාක හැමදේම බලාගන්න ඒකි ඉන්නව කියන විශ්වාසෙන් මට හොඳවෙනකම් නිදහසේ නිදාගන්න මට පුලුවන්.

මං දවස් ගානක් නාලා නැතුව දත් මැදල නැතුව රැවුල කපලා නැතුව හිටියත් සාරා ආව කියලා දැනගත්තොත් ගෙදර දොර අරින්න මට පුලුවන් ..ඒත් ඒ ආවෙ ඔලී නම් මං දොර අරින්න බය වෙනව.මෙහෙම ජරාවට මාව දැකල ඒකිට මාව එපා වෙයි කියලා.

මට හරියට ඉංග්රීසි බෑ කියලා ඔලීට කියන්න මට ලැජ්ජා වුනාට මං ඒක සාරට හැංගුවෙ නෑ.

කාලය වේගයෙන් ගලාගන ගියා..

හරියටම මාස හයකට පස්සෙ දවසක මම සාරාව කසාද බැන්ඳා..වෙඩින් නෑ..මොකද අම්මලා ඔලීව මිසක් සාරව භාරගන්න කැමති වුනෙ නෑ.

ඔලී මට සාප තියලා රටින් ගියා.පස්සෙ ආරංචි වුනා එයාගෙ කලින් බෝයිෆ්රෙන්ඩ්ව එහෙදි බැන්ඳ කියලා.

දැන් අපි බැඳලා අවුරුදු දෙකක්.සාරාගෙ මූනෙ දැන් අර ශෝකාකූල පෙනුම නෑ.ආදරය ලබන්න ලබන්න සාරා හුඟාක් සිනිඳු වුනා කියල මට හිතෙනව.ඇත්තමයි ඔලීට වඩා හුඟාක් සිනිඳුයි සාරා...මේ ලෝකේ හුරතල්ම සෙක්සිම කෙල්ල සාරා..හැබැයි ඒ කෙල්ල මතුවෙන්න ටික කාලයක් ගියා.

ඒ මොනව කොහොම වුනත් මට කියන්න තියෙන්නෙ මම මං හැටියට ජීවත් වෙනව.අමතර වෙහෙසක් නෑ.සැනසීමක් තියනව ගෙදර යන එකේ.ටයි ගැටේකින් හිරකරන හැම පිරිමියෙක් ඇතුලෙම වගේ මගෙ ඇතුලෙත් ඉන්න අමු ගොරකයා තෙත පිටින් ඇඳ උඩ දාපු ටවල් එක අරන් අව්වට දාන්න යනගමන් මං ලඟට ආව සාරා මගෙන් අහලා යනව "හෙනා එකක් දාන්නද කියලා."

මගෙ ඔලුවට.දගෙදරින් එලියෙ කිසිකෙනෙක් නොදන්නවට සාරා දන්නව මගෙ කෙස් සුදුයි කියලා..

මං කියන්නෙ හැම මිනිහෙක්ම ගෑනියෙක්ම බඳින්න ඕන තමන්ට තමන්ම වෙලා ඉන්න ඉඩ දෙන කෙනෙක්ව.

එයා ඉස්සරහ ගෙදර අය ඉස්සරහ ඉන්නව වගේම ඉන්න පුලුවන් නම්

එයා ඉස්සරහ තමන්ගෙ නැති කම්,බැරි කම්,දුර්වල කම් කියන්න ලැජ්ජාවක් බයක් ඇතිවෙන්නෙ නැත්තං ..එයා තමා හරි කෙනා....

එයා ගාව මට මං වෙලාම ඉන්න පුලුවන් ද..අමතර වෙහෙසක් නැතුව...එයා තමා හරිම කෙනා...විවාහ වෙන්න ජීවත් වෙන්න එයා තමා හරිම කෙනා....

උපුටාගැනීමකී. මුල් හිමිකරු නොදනිමි

Source

[QUOTE="freddy, post: 27124099, member: 564693"] [SIZE=6][ATTACH type="full" width="314px" alt="IM1CWTZ.jpg"]152172[/ATTACH] එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එය දුප්පත් පවුලක කෙල්ලෙක්.තනියම ජීවත්වුනේ. එයාගෙ මූනෙ හැමවෙලාවෙම තිබුණෙ මහ බරපතළ ශෝකාකූල පෙනුමක්.මං ආස වුනේ නෑ ඒකට.මට ඕන වුනේ හුරතල් සෙක්සි කෙල්ලෙක් මම ඒක එයාට කියලා තියෙනව.ඒ[COLOR=rgb(97, 189, 109)] සාරා..[/COLOR] කවදාවත් කෙලින් නොකිව්වට සාරා මට ආදරේ කළා.මං ඒක දැනගන හිටියා. [COLOR=rgb(97, 189, 109)]සාරා[/COLOR] මගෙ පස්සෙන් ආව අවුරුදු ගානම මම ඔලී පස්සෙන් ගියා.ඔලී ලස්සන කෙල්ලෙක්..හුරතල් කෙල්ලෙක්.සිනිඳු කෙල්ලෙක්...හොඳ පවුල් පසුබිමක කෙල්ලෙක්..ඉතිං මං ඇයි ඔලීට ආදරේ නොකරන්නෙ.... මගෙ බිස්නස් එක වැටුණා .ඒක කියන්න මට කෙනෙක් හිටියෙ නෑ.ඒක ඔලීට කියලා වැඩක් නෑ.ඔලීට ඒ ගැන තේරුමක් නෑ.අනික මගෙ ආර්ථිකය අවුල් කියලා දනගත්තම ඔලීගේ ආදරය අඩුවෙන්න ඉඩ තියෙනව කියල මගෙ හිත කිව්ව.ගෑනුන්ට ඕන ප්රබල පිරිමියෙක්..මං ප්රබල පිරිමියෙක් බව ඇයට ඔප්පු කරන්න ඕන.මට ඇයව රැක බලාගන්න පුලුවන් බව ඇයට ඔප්පු කරන්න ඕන..ඉතිං මං ඇයට කිව්වෙ නෑ.. මං ඒක සාරට කිව්වා.සාරා මට අදහස් දුන්නා.හැබැයි වැටිච්ච බිස්නස් එක ගොඩගන්න එක ලේසි වුනේ නෑ. වෙනදා වගේ කෝල් කරපු ගමන් ඔලීව බලන්න යන්න මට නිදහසක් තිබ්බෙ නෑ.මට වැඩ කන්දක්.මම ආයෙ නාන්න ඕන.ඇඳුම් මැදල අඳින්න ඕන.ඒකට ගැලපෙන සපත්තු .දෙයියනේ කාර් එක ෆිනෑන්ස් එකෙන් උස්සලා දවස් ගානක්.මට ඔලීව නැතිවෙයි කියන බයට මං කොහොම හරි බොරු දාහක් කියලා,කරලා ඔලී ඉස්සරහා මාව මේන්ටේන් කළා.සාරා මට උදවු කළා ඔලීව සතුටු කරන්න,..ඇත්තම කිව්වොත් ඔලී මට වැඩියෙන්ම මට බැඳුනෙ ඒ කාලෙ.ස්ත්රී හදවතේ හැම අහුමුල්ලක්ම දන්න සාරා ඔලීව මට සම්පූර්ණයෙන්ම දිනා දුන්නා කිව්වොත් නිවැරදි. අන්තිමේ මං ආයේ හිටපු තත්වෙට ආවා.ඒ නැවත ගොඩ නැඟීමට ප්රබලම හේතුවක් වුනේ සාරාගෙ දිරිගැන්වීම් සහ අදහස් කියනෙක සම්පුර්ණයෙන් ඇත්තක්. කාලය ගෙවිලා,සාරා ආයෙම දුරස් වෙලා ගියා.මං මගෙ විවාහයට සූදානම් වෙමින් හිටියා. මගෙ එන්ගේජ්මන්ට් එකට ම්ං සාරට එන්න කිව්ව.ඒකත් හෙට උදේ කියලා කිව්වෙ..එක කෝල් එකයි.සාරා එන්නම් කිව්ව. හෙට මගෙ විවාහ ගිවිස ගැනීම..මම මගෙ යාලුවොත් එක්ක ශරන්යා රෙස්ට් එකේ පොඩි පාටියක් එදා. මගෙ විවාහක මිත්රයො විවාහය ගැන මට උපදෙස් දෙන්න පටන් ගනිද්දි රෑ එකොලහ පහුවෙලා. ඔක්කොම සාම්ප්රදායික උපදේශ.බාගයක් කුනුහරුප..ඒව එච්චර වැදගත් නෑ. මට හිටපු නිහඬම මිත්රයා සන්දේශ්..ඔහුගෙ විවාහය අවුරුද්දකට සීමා වුනා.ඔහු දික්කසාද වුනා.ඔහු මට මෙහෙම කිව්ව.ඒ මගෙ පිටට අතකුත් තියලා..[/SIZE] [SIZE=6]එදා රෑ මං හුඟාක් හිතුවා.මට මං වෙලා ඉන්න බැරිවීම කියන එකෙන් සන්දේශ් අදහස් කළේ මොකද්ද කියලා. මං හිතන්නෙ මං ඒක තේරුම් ගත්තා. මං ඔලී ගාව ඉන්නෙ මම හැටියටමද?ඔලී නම් මම ගාව ඉන්නෙ ඔලී හැටියටම තමා.. ඔලී හමබ්වෙන්න යද්දි මම තාමත් හුඟක් හිතනව..මගෙ ඇඳුම ගැන,ඒක එයාට කැතට පෙනෙයිද,,අතේ තියා සල්ලි ඇතිවෙයිද,එයාට මගෙ පැහුනු කෙස් ගහක් පෙනෙයිද වගෙ දේවල්... දෙයියනේ එතකොට මං හැමදාමත් ඔලී කැමති මිනිහව මේන්ටේන් කරන්න ඕනද?ජීවිත කාලෙම?. ඒ වෙලාවෙ මට දැනුණෙ මට මොකද්ද මේ වෙන්න යන අපරාධෙ වගෙ හැඟීමක්...එතකොට ඔලී..ඔලීට වෙන්න යන්නෙත් මට වෙන්න යන අපරාධෙට අඩු අපරාධයක් නෙවෙයි කියලත් මට මතක් වුනා.. ඒ වෙලාවෙ සාරගෙන මැසේජ් එකක් ආවා.එන්න වෙන්නෙ නෑ කියන්න. "ඇයි?"මම ඇහුවා. ඇත්තටම මේකයි මට හෙට අඳින්න ඇඳුමක් නෑ.මම වෙඩින් එකට අනිවාර්යයෙන්ම එන්නම්.."සාරා කිව්ව. මට සාරා එක්ක කතා කරන්න ඕන වුනා.මං සාරාට මැසේජ් එකක් යැව්ව මෙහෙම "මේ මට උඹ එක්ක ටිකක් කතාකරන්න ඕන..පොඩ්ඩක් හිටපං ඕෆ්ලයින් යන්නෙපා..මං චූ පාරක් දාල එන්නම් විනාඩියෙන් "කියලා. බාත් රූම් එකේ හිටපු විනාඩියට මට මෙහෙම දේවල් ටිකක් හිතුණා. ඔලී එක්ක ඉද්දි වොෂ් රූම් ගිහින් එන්නම් බබා කියන මම "චූ බරයි බං"කියලා නිදහසේ කියනවා. සාරා හමබවෙන්න යන්න අලුතින් ඇඳුම් ඕන නෑ.මේ ඇඳන් ඉන්න ඕන එකකින් යන්න පුලුවන්. නහය හරි පස්ස හරි කහනව නම් "කහනව"කියලා පාඩුවේ කහගන්න පුලුවන්. මං ගාව නම් සල්ලි නෑ ඔයා ගාව තියෙනවද කියලා දෙපාරක් නොහිතා අහන්න පුලුවන්. අතේ තියන ගානට කමු කියන්න පුලුවන් රෙදි හෝදලා නෑ.ඇඳන් එන්න එකක් නැ.කිලුටු එකක් ඇඳන් එන්නෙ කියන්න පුලුවන් . ගැලපෙන ඒව නොහිතා මට පහසු සපත්තු දෙකක් දාන්න ඇඳුමක් අඳින්න පුලුවන් ලෙඩක් දුකක් වුන දාක හැමදේම බලාගන්න ඒකි ඉන්නව කියන විශ්වාසෙන් මට හොඳවෙනකම් නිදහසේ නිදාගන්න මට පුලුවන්. මං දවස් ගානක් නාලා නැතුව දත් මැදල නැතුව රැවුල කපලා නැතුව හිටියත් සාරා ආව කියලා දැනගත්තොත් ගෙදර දොර අරින්න මට පුලුවන් ..ඒත් ඒ ආවෙ ඔලී නම් මං දොර අරින්න බය වෙනව.මෙහෙම ජරාවට මාව දැකල ඒකිට මාව එපා වෙයි කියලා. මට හරියට ඉංග්රීසි බෑ කියලා ඔලීට කියන්න මට ලැජ්ජා වුනාට මං ඒක සාරට හැංගුවෙ නෑ. කාලය වේගයෙන් ගලාගන ගියා.. හරියටම මාස හයකට පස්සෙ දවසක මම සාරාව කසාද බැන්ඳා..වෙඩින් නෑ..මොකද අම්මලා ඔලීව මිසක් සාරව භාරගන්න කැමති වුනෙ නෑ. ඔලී මට සාප තියලා රටින් ගියා.පස්සෙ ආරංචි වුනා එයාගෙ කලින් බෝයිෆ්රෙන්ඩ්ව එහෙදි බැන්ඳ කියලා. දැන් අපි බැඳලා අවුරුදු දෙකක්.සාරාගෙ මූනෙ දැන් අර ශෝකාකූල පෙනුම නෑ.ආදරය ලබන්න ලබන්න සාරා හුඟාක් සිනිඳු වුනා කියල මට හිතෙනව.ඇත්තමයි ඔලීට වඩා හුඟාක් සිනිඳුයි සාරා...මේ ලෝකේ හුරතල්ම සෙක්සිම කෙල්ල සාරා..හැබැයි ඒ කෙල්ල මතුවෙන්න ටික කාලයක් ගියා. ඒ මොනව කොහොම වුනත් මට කියන්න තියෙන්නෙ මම මං හැටියට ජීවත් වෙනව.අමතර වෙහෙසක් නෑ.සැනසීමක් තියනව ගෙදර යන එකේ.ටයි ගැටේකින් හිරකරන හැම පිරිමියෙක් ඇතුලෙම වගේ මගෙ ඇතුලෙත් ඉන්න අමු ගොරකයා තෙත පිටින් ඇඳ උඩ දාපු ටවල් එක අරන් අව්වට දාන්න යනගමන් මං ලඟට ආව සාරා මගෙන් අහලා යනව "හෙනා එකක් දාන්නද කියලා." මගෙ ඔලුවට.දගෙදරින් එලියෙ කිසිකෙනෙක් නොදන්නවට සාරා දන්නව මගෙ කෙස් සුදුයි කියලා.. මං කියන්නෙ හැම මිනිහෙක්ම ගෑනියෙක්ම බඳින්න ඕන තමන්ට තමන්ම වෙලා ඉන්න ඉඩ දෙන කෙනෙක්ව. එයා ඉස්සරහ ගෙදර අය ඉස්සරහ ඉන්නව වගේම ඉන්න පුලුවන් නම් එයා ඉස්සරහ තමන්ගෙ නැති කම්,බැරි කම්,දුර්වල කම් කියන්න ලැජ්ජාවක් බයක් ඇතිවෙන්නෙ නැත්තං ..එයා තමා හරි කෙනා.... එයා ගාව මට මං වෙලාම ඉන්න පුලුවන් ද..අමතර වෙහෙසක් නැතුව...එයා තමා හරිම කෙනා...විවාහ වෙන්න ජීවත් වෙන්න එයා තමා හරිම කෙනා.... [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] උපුටාගැනීමකී. මුල් හිමිකරු නොදනිමි [IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][/SIZE] [URL='https://www.facebook.com/groups/274544787306645/posts/612443360183451/'][SIZE=7][COLOR=rgb(255, 255, 255)]Source[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom