Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් සමග ප්‍රථම කථා බහ ------------
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් සමග ප්‍රථම කථා බහ ------------

කෙල්ලෙක් සමග ප්‍රථම කථා බහ ------------

අද වඩාත් වැදගත් දිනයකි. ඉවසුමි නැති දිනයකි. මාස ගණනාවක් එක දිගට හමුවන්නාවු මා හිතාදර ප්‍රේමිය සමග පළමු වදන තෙපලන්නට යන දිනය අදයි. ඇය රැකියාව නිමවි නිවස බලා එන විට දැන් මාස ගණනක සිටම එක වෙලාවකදිම නිතරම හමුවේ. මුලින් මුලින් මා දෙස බලා රැවිවද ? දැන් දැන් ඒ රැවීම අඩුවි ඇති නිසාත් විටෙක සිනාවක් ලබා දෙන නිසාත් කථා කරන්නට සුදුසුම වු දවස අද යැයි මම තිරණය කලේ අද උදේය. එබැවින් අද ඇත්තේ යුද්ධයකි. කෙසේ වෙතත් නියමිත වෙලාව ළගා වුවිට මාද සුපුරැදු පරිදීම ගමන් ඇඹුවෙමි.

ඇ... ඈත එනු පෙනෙයි. නිරන්තරයෙන් ඈ සමග එන හිතවත් අක්කා කෙනෙක්ද ඇය සමග සිටි. දැන් දැන් මාගේ පපුව ගැහෙන්නේද මියැදෙන්නට ලං වුවාක් මෙන් වේගයෙනි. කකුල් ද ඊට වඩා වෙනසක් නැත. කෙළද නොගිලෙයි. ඇ ලංවන්නට ලංවන්ට මෙය තවත් දැඩි වෙන ආකාරයද මට හොද හැටි දැනුනෙමි. කෙසේ වුවද අද කථා කළ යුතුම යැයි දැඩි තිරණයක මා සිටි බැවින් මැරැනත් එය කළ යුතුම දෙයක් වන බවද මා සිතට ගත්තේය. මන්ද නැතිනමි අන්තිමේට ඉතිරි වන්නේ හුලං පමණක් වන නිසය.

මා ඈ වෙතට ලංවත්ම “සෙරෙප්පු පාරක් වදිනා “ ආකාරයේ මනෝ දර්ශණයක් මට පෙනුනි. එනමුත් එය සැබැවක් නොවන අතර සිතින් සිතු දෙයකි. සමහර විට එය අනතුරැ ඇගවිමක් වන්නටද පුලුවන. එබැවින් පළමු වරම ඈ හා කථා නොකිරිමටත් ස්ථානොචිත ප්‍රංඥාව මෙහේයවා ඇයව කුල් කර පසුව කථාවට අල්ලා ගැනීමටත් මා තිරණය කලේය. එය අතිශය සැලසුමි සහගත වු දෙයකි. වට පිටාවද නිදහස් වු බැවින් බාධයක්ද නැත. ඇය ලංවු සැනින්ම ස්ථානොචිත ප්‍රංඥාව මෙහේය වා මම කථා කලේ ඇයට නොව ඇය සමග සැමදා යන අක්කාටය.

“ මේ අක්කේ..පොඩි කෙස් එකක්. මට ඔයත් එක්ක පොඩිඩක් කථා කරන්න පුලුවන්ද ? “ මා අක්කාට “අක්කා “ ම යැයි සිනාමුසු මුහුණින් ඇමතු බැවින් අක්කාද සිනාමුසු මුහුණින් මාහා දොඩමලු විය. ප්‍රේමියද නතර වි සිද්ධ වෙන්නට යන දේ පිළිබදව බලා සිටි.

“ ඔවි මල්ලි කියන්න“

“ මේ අක්කේ මට අර නංගිත් එකක් පොඩිඩක් කථා කරන්න ඔනි. ඊට කලින් එයාට කියන්න පුලුවන්ද මම රස්තියාදු කාරයෙක් නෙවෙයි කියලා ඔහෝම හැම වෙලාවෙම රව රවා යන්නේ එයා. මං වෙනුවන් කියන්න පුලුවන්ද එයාට. මොකද මම බොහෝම වැදගත් විදියට ඉන්නේ. කථා කරන්න වෙන විදියක් ඇත්තේම නැති නිසයි මෙහේම ඇව්ල්ලා කතා කරේ. නැත්තං අරයා වැරදි විදියට තෙරැමි ගයි. ? “ මා පැවසුවේ අයට ඇසෙන්නටමය.

“ ආහ්..ඉන්නකෝ මල්ලි එහේනමි“

ඇය සිටියේ අප ළග සිට දුරක නොවේ. අක්කා එය කියන්ට ඇය අසලට ගියද ඇගේ උත්සහය වුයේ අක්කාවද ඇදගෙන හැකි ඉක්මනින් මාරැ වන්ටය. නමුත් අක්කා මට උදවි කරන බවක් පෙනෙන්නට තිබුනි. ඇයගේ මුහුණ රතු වෙලාය. බයේ ගැහෙන ආකාරයක්ද පෙනෙන්නට තිබුනි. පසුව නැවතත් අක්කා මා වෙත පැමිණි අතර එය උදවිවක් කර ගත් මා ක්ෂණයකින් ඇ අසලට ගියෙමි. මාද වෙවිලයි. ඇයද වෙවිලයි. නමුත් එය එසේ යැයි මා වෙතින් දර්ශණය විම නුවණට හුරැ නොවන බැවින් මා ධෛරය රැගෙන ඇ හා කථා කලෙමි. අක්කා පිටපසට වි අප දෙදෙනාට අවස්ථාව දුන්නේය.

“ මොකක්ද නංගි ඔයා හැම වෙලාවෙම රව රවා යන්නේ. මං රස්තියාදු කාරයෙක් නෙවෙයි මෙහේම ඇව්ල්ලා කථා කරාට“

ඇය කථා නැත

“හ්මි මෙ අහන්න නංගි. මට ඔනි වුනේ ඔයත් එක්ක පොඩිඩක් කථා කරන්න විතරයි. මාත් එක්ත වචනයක් කථා කලා කියලා ඔයාට මොක්තු වෙන්නේ නැනේ“

“ ඉතින් ඇයි ඔයා මාත් එක්ක කථා කරන්නේ “

“ හ්මි හොද ප්‍රශ්ණයක්..එත් මං දන්නේ නැ. සමහර විට.......“

හොදම ටික පටන් ගන්නේ මෙතැන් සිටය. මෙම සිදුවීම ඇත්තකුත් නෙවෙයි බොරැවකුත් නෙවෙයි. නමුත් .....

[QUOTE="chin sara, post: 15598557, member: 483559"] [b]කෙල්ලෙක් සමග ප්‍රථම කථා බහ ------------[/b] [SIZE="5"]කෙල්ලෙක් සමග ප්‍රථම කථා බහ ------------[/SIZE] [IMG]http://img809.imageshack.us/img809/1184/77wn.jpg[/IMG] [SIZE="4"]අද වඩාත් වැදගත් දිනයකි. ඉවසුමි නැති දිනයකි. මාස ගණනාවක් එක දිගට හමුවන්නාවු මා හිතාදර ප්‍රේමිය සමග පළමු වදන තෙපලන්නට යන දිනය අදයි. ඇය රැකියාව නිමවි නිවස බලා එන විට දැන් මාස ගණනක සිටම එක වෙලාවකදිම නිතරම හමුවේ. මුලින් මුලින් මා දෙස බලා රැවිවද ? දැන් දැන් ඒ රැවීම අඩුවි ඇති නිසාත් විටෙක සිනාවක් ලබා දෙන නිසාත් කථා කරන්නට සුදුසුම වු දවස අද යැයි මම තිරණය කලේ අද උදේය. එබැවින් අද ඇත්තේ යුද්ධයකි. කෙසේ වෙතත් නියමිත වෙලාව ළගා වුවිට මාද සුපුරැදු පරිදීම ගමන් ඇඹුවෙමි. ඇ... ඈත එනු පෙනෙයි. නිරන්තරයෙන් ඈ සමග එන හිතවත් අක්කා කෙනෙක්ද ඇය සමග සිටි. දැන් දැන් මාගේ පපුව ගැහෙන්නේද මියැදෙන්නට ලං වුවාක් මෙන් වේගයෙනි. කකුල් ද ඊට වඩා වෙනසක් නැත. කෙළද නොගිලෙයි. ඇ ලංවන්නට ලංවන්ට මෙය තවත් දැඩි වෙන ආකාරයද මට හොද හැටි දැනුනෙමි. කෙසේ වුවද අද කථා කළ යුතුම යැයි දැඩි තිරණයක මා සිටි බැවින් මැරැනත් එය කළ යුතුම දෙයක් වන බවද මා සිතට ගත්තේය. මන්ද නැතිනමි අන්තිමේට ඉතිරි වන්නේ හුලං පමණක් වන නිසය. මා ඈ වෙතට ලංවත්ම “සෙරෙප්පු පාරක් වදිනා “ ආකාරයේ මනෝ දර්ශණයක් මට පෙනුනි. එනමුත් එය සැබැවක් නොවන අතර සිතින් සිතු දෙයකි. සමහර විට එය අනතුරැ ඇගවිමක් වන්නටද පුලුවන. එබැවින් පළමු වරම ඈ හා කථා නොකිරිමටත් ස්ථානොචිත ප්‍රංඥාව මෙහේයවා ඇයව කුල් කර පසුව කථාවට අල්ලා ගැනීමටත් මා තිරණය කලේය. එය අතිශය සැලසුමි සහගත වු දෙයකි. වට පිටාවද නිදහස් වු බැවින් බාධයක්ද නැත. ඇය ලංවු සැනින්ම ස්ථානොචිත ප්‍රංඥාව මෙහේය වා මම කථා කලේ ඇයට නොව ඇය සමග සැමදා යන අක්කාටය. “ මේ අක්කේ..පොඩි කෙස් එකක්. මට ඔයත් එක්ක පොඩිඩක් කථා කරන්න පුලුවන්ද ? “ මා අක්කාට “අක්කා “ ම යැයි සිනාමුසු මුහුණින් ඇමතු බැවින් අක්කාද සිනාමුසු මුහුණින් මාහා දොඩමලු විය. ප්‍රේමියද නතර වි සිද්ධ වෙන්නට යන දේ පිළිබදව බලා සිටි. “ ඔවි මල්ලි කියන්න“ “ මේ අක්කේ මට අර නංගිත් එකක් පොඩිඩක් කථා කරන්න ඔනි. ඊට කලින් එයාට කියන්න පුලුවන්ද මම රස්තියාදු කාරයෙක් නෙවෙයි කියලා ඔහෝම හැම වෙලාවෙම රව රවා යන්නේ එයා. මං වෙනුවන් කියන්න පුලුවන්ද එයාට. මොකද මම බොහෝම වැදගත් විදියට ඉන්නේ. කථා කරන්න වෙන විදියක් ඇත්තේම නැති නිසයි මෙහේම ඇව්ල්ලා කතා කරේ. නැත්තං අරයා වැරදි විදියට තෙරැමි ගයි. ? “ මා පැවසුවේ අයට ඇසෙන්නටමය. “ ආහ්..ඉන්නකෝ මල්ලි එහේනමි“ ඇය සිටියේ අප ළග සිට දුරක නොවේ. අක්කා එය කියන්ට ඇය අසලට ගියද ඇගේ උත්සහය වුයේ අක්කාවද ඇදගෙන හැකි ඉක්මනින් මාරැ වන්ටය. නමුත් අක්කා මට උදවි කරන බවක් පෙනෙන්නට තිබුනි. ඇයගේ මුහුණ රතු වෙලාය. බයේ ගැහෙන ආකාරයක්ද පෙනෙන්නට තිබුනි. පසුව නැවතත් අක්කා මා වෙත පැමිණි අතර එය උදවිවක් කර ගත් මා ක්ෂණයකින් ඇ අසලට ගියෙමි. මාද වෙවිලයි. ඇයද වෙවිලයි. නමුත් එය එසේ යැයි මා වෙතින් දර්ශණය විම නුවණට හුරැ නොවන බැවින් මා ධෛරය රැගෙන ඇ හා කථා කලෙමි. අක්කා පිටපසට වි අප දෙදෙනාට අවස්ථාව දුන්නේය. “ මොකක්ද නංගි ඔයා හැම වෙලාවෙම රව රවා යන්නේ. මං රස්තියාදු කාරයෙක් නෙවෙයි මෙහේම ඇව්ල්ලා කථා කරාට“ ඇය කථා නැත “හ්මි මෙ අහන්න නංගි. මට ඔනි වුනේ ඔයත් එක්ක පොඩිඩක් කථා කරන්න විතරයි. මාත් එක්ත වචනයක් කථා කලා කියලා ඔයාට මොක්තු වෙන්නේ නැනේ“ “ ඉතින් ඇයි ඔයා මාත් එක්ක කථා කරන්නේ “ “ හ්මි හොද ප්‍රශ්ණයක්..එත් මං දන්නේ නැ. සමහර විට.......“ හොදම ටික පටන් ගන්නේ මෙතැන් සිටය. මෙම සිදුවීම ඇත්තකුත් නෙවෙයි බොරැවකුත් නෙවෙයි. නමුත් .....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom