Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?

මම හැමදාම බුදුදහමට අදාල thread විතරක් දාන එකේ, බුදුදහමට අනුව සාර්ථකව කෙල්ලෙක් talk කරල පොඩි fun එකක් ගන්න හැටිත් කියල දෙන්නම්.

මේව අද්දුටුවයි ප්රත්යක්ශයි. බුදුදහමේ එන හේතුඵල න්‍යාය අනුව තමයි වෙන්නෙ.

පලවෙනි දේ මේ ක්‍රමේ හරියට කරොත් ගෑණු පස්සෙන් එනව. ඒ නිසා අනිවාර්යයෙන් අනුන්ගෙ පවුල් කඩාකප්පල් කරන්නෙ නැතුව තමන්ට කෙල්ලෙක් දාගන්න ඕනෙනම් ඒ වැඩේව විතරක් මේ ක්‍රමේ Use කරපල්ල. වෙන ගෑනු එක්ක fun එකක් ඕනෙනම් සිනාසීමෙන් හා කතාවෙන් විතරක් සෑහීමට පත්වෙන්න ඕනෙ. එතනින් එහාට නොයන ලෙස තරයේ අවවාද කරමි.

හරි දැන් අපේ සමහර කොල්ලො ඉන්නවනෙ, කෙල්ලෙක් talk කරන්න බය/ social නැති, කෙල්ලෙක් කතාකරාම කතාකරගන්න බැරුව ලතවෙන උන් අන්න උන්ටයි මේ ක්‍රමේ. අනිත් කෙල්ලො expert උන්ටත් මේ ක්‍රමේ වටිනව තමන්ගෙ skill දියුනු කරගන්න.

කොහොමද මේක කරන්නෙ,

බුදු දහමට අනුව දෙන දේ තමයි ලැබෙන්නෙ.

උබ සල්ලි දුන්නොත් සල්ලි හම්බෙනවා.

දැන් කෙල්ලො පැත්තට හැරෙමු. කෙල්ලො කියන්නෙ 'සතුට' හඹාගෙන යන ජාතියක්. බලපල්ල පාරෙදි දැක්කත් වැඩිපුරම හිනාවෙවී/ සතුටෙන් යන්නෙ කෙල්ලොනෙ.

දැන් අපි දන්නව කෙල්ලොන්ට ඕනෙ මොනවද කියල. දැන් ඉතින් කරන්න තියෙන්නෙ කෙල්ලොන්ට අවශ්‍ය ඒ 'සතුට'(කොන්ඩම් එහෙම නෙමේ) දෙන එකයි. ඕක තමා theory එක. ඒත් කොහොමද නොදන්න කෙල්ලෙකුට 'සතුට' දෙන්න යන්නෙ?

ඇත්තටම අපිට මේ වැඩේට කෙල්ලො ගාවට යන්න ඕනෙ නෑ. ඒක එච්චර හොඳ දෙයකුත් නෙමේ.

ඔයාට කරන්න තියෙන්නෙ ඔයා සතුටෙන් ඉන්න එක. එතකොට ඉබේටම කෙල්ලො ඔයාට ආකර්ශනය වෙනව.

දැන් ආයෙ ප්‍රශ්නයක්, කොහොමද 'මම' සතුටෙන් ඉන්නෙ?

ඒක කරන්නෙ බුදුදහමට අනුව, දෙන දේ තමයි ලැබෙන්නෙ, ඒ අනුව ඔයා හැම වෙලේම අනිත් මිනිස්සු සතුටෙන් තියන්න උත්සාහ කරන්න ඕනෙ. කොටිම්ම කිව්වොත් සමාජය යහපත් තැනක් කරන්න උත්සාහ කරන්න ඕනෙ. ඒ දේ අවන්කවම කරන්න ඕනෙ.

ඊට පස්සෙ කෙල්ල දාගන්න වැඩේට බහිමු.

කෙල්ලෙක් දැක්කහම අහක බලාගන්න/ බිම බලාගන්න එපා. හරියටම තප්පර භාගයක් වගේ eye contact එකක් අරගන්න. ඊට වඩා එපා. එතකොට කෙල්ල බය වෙනව. ඒ තප්පර භාගෙදි ඔයා genuinely ම කෙල්ල දිහා බලල කෙල්ලග සැප සම්පත, සතුට වැඩි වෙන්න ප්‍රාර්ථනා කරල හිනා වෙන්න. කැරියෙක් වගේ/ නරුමයෙක් වගේ/ මැර look දාන්න යන්න එපා. genuinely ම ඕක කරන්න ඕනෙ.

කරල බලපන් වෙනස කොහොමද කියල. ඒ අතරම ඔයාගෙ කරුණාව, මෛත්‍රිය,නිර්භීතකම වගේ ගුණාංග වර්ධනය කරගන්න ඕනෙ. කෙල්ලොන්ට තේරෙනව අපි බොරුවට සමාජ සේවය කරනව වගේ පෙන්නුවොත්.

වෙනදට වඩා කෙල්ලො තමන් ගැන සැලකිලිමත් කියල කාලයත් එක්ක උබලට තේරෙයි. මේක permanant method එකක්. උදාගරනයක් විදිහට කෙල්ලොම පැනල උඹලගෙන් එක එක උදව් ඉල්ලයි.

lift එක උඩටද යන්නෙ?

බස් එක කොහෙටද යන්නෙ? වගේ ප්‍රශ්න කෙල්ලො උබලගෙන්ම අහයි.

අනික මේ ක්‍රමෙන් හම්බෙන කෙල්ලො, කසාද බඳින්න උනත් සුදුසු සිරාම/ ලස්සන කෙල්ලො. බඩු නෙමේ.

මේ ක්‍රමේ එක එක පැති හරියට ක්‍රියාත්මක කරල තමයි ඔය හැම ගෑණු කාපර්ම ගෑනු දාගන ඉන්නෙ. මම කියල දුන්නෙ complete method එක.

මේව ඉතින් අම්මල තාත්තලවත් කියල නොදෙන කරුණු. ඔය මල් පාත්ති දාගෙන ඉන්න උන් එහෙම මේව අනිත් උන්ට කියල දෙනවට ඉරිසියයි.

Good luck!

[QUOTE="MR BOLD, post: 23373290, member: 564681"] [b]කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?[/b] [SIZE="5"]කෙල්ලෙක් talk කරන්නෙ කොහොමද?:P මම හැමදාම බුදුදහමට අදාල thread විතරක් දාන එකේ, බුදුදහමට අනුව සාර්ථකව කෙල්ලෙක් talk කරල පොඩි fun එකක් ගන්න හැටිත් කියල දෙන්නම්. මේව අද්දුටුවයි ප්රත්යක්ශයි. බුදුදහමේ එන හේතුඵල න්‍යාය අනුව තමයි වෙන්නෙ. පලවෙනි දේ මේ ක්‍රමේ හරියට කරොත් ගෑණු පස්සෙන් එනව. ඒ නිසා අනිවාර්යයෙන් අනුන්ගෙ පවුල් කඩාකප්පල් කරන්නෙ නැතුව තමන්ට කෙල්ලෙක් දාගන්න ඕනෙනම් ඒ වැඩේව විතරක් මේ ක්‍රමේ Use කරපල්ල. වෙන ගෑනු එක්ක fun එකක් ඕනෙනම් සිනාසීමෙන් හා කතාවෙන් විතරක් සෑහීමට පත්වෙන්න ඕනෙ. එතනින් එහාට නොයන ලෙස තරයේ අවවාද කරමි. හරි දැන් අපේ සමහර කොල්ලො ඉන්නවනෙ, කෙල්ලෙක් talk කරන්න බය/ social නැති, කෙල්ලෙක් කතාකරාම කතාකරගන්න බැරුව ලතවෙන උන් අන්න උන්ටයි මේ ක්‍රමේ. අනිත් කෙල්ලො expert උන්ටත් මේ ක්‍රමේ වටිනව තමන්ගෙ skill දියුනු කරගන්න. කොහොමද මේක කරන්නෙ, බුදු දහමට අනුව දෙන දේ තමයි ලැබෙන්නෙ. උබ සල්ලි දුන්නොත් සල්ලි හම්බෙනවා. දැන් කෙල්ලො පැත්තට හැරෙමු. කෙල්ලො කියන්නෙ 'සතුට' හඹාගෙන යන ජාතියක්. බලපල්ල පාරෙදි දැක්කත් වැඩිපුරම හිනාවෙවී/ සතුටෙන් යන්නෙ කෙල්ලොනෙ. දැන් අපි දන්නව කෙල්ලොන්ට ඕනෙ මොනවද කියල. දැන් ඉතින් කරන්න තියෙන්නෙ කෙල්ලොන්ට අවශ්‍ය ඒ 'සතුට'(කොන්ඩම් එහෙම නෙමේ) දෙන එකයි. ඕක තමා theory එක. ඒත් කොහොමද නොදන්න කෙල්ලෙකුට 'සතුට' දෙන්න යන්නෙ? ඇත්තටම අපිට මේ වැඩේට කෙල්ලො ගාවට යන්න ඕනෙ නෑ. ඒක එච්චර හොඳ දෙයකුත් නෙමේ. ඔයාට කරන්න තියෙන්නෙ ඔයා සතුටෙන් ඉන්න එක. එතකොට ඉබේටම කෙල්ලො ඔයාට ආකර්ශනය වෙනව. දැන් ආයෙ ප්‍රශ්නයක්, කොහොමද 'මම' සතුටෙන් ඉන්නෙ? ඒක කරන්නෙ බුදුදහමට අනුව, දෙන දේ තමයි ලැබෙන්නෙ, ඒ අනුව ඔයා හැම වෙලේම අනිත් මිනිස්සු සතුටෙන් තියන්න උත්සාහ කරන්න ඕනෙ. කොටිම්ම කිව්වොත් සමාජය යහපත් තැනක් කරන්න උත්සාහ කරන්න ඕනෙ. ඒ දේ අවන්කවම කරන්න ඕනෙ. ඊට පස්සෙ කෙල්ල දාගන්න වැඩේට බහිමු. කෙල්ලෙක් දැක්කහම අහක බලාගන්න/ බිම බලාගන්න එපා. හරියටම තප්පර භාගයක් වගේ eye contact එකක් අරගන්න. ඊට වඩා එපා. එතකොට කෙල්ල බය වෙනව. ඒ තප්පර භාගෙදි ඔයා genuinely ම කෙල්ල දිහා බලල කෙල්ලග සැප සම්පත, සතුට වැඩි වෙන්න ප්‍රාර්ථනා කරල හිනා වෙන්න. කැරියෙක් වගේ/ නරුමයෙක් වගේ/ මැර look දාන්න යන්න එපා. genuinely ම ඕක කරන්න ඕනෙ. කරල බලපන් වෙනස කොහොමද කියල. ඒ අතරම ඔයාගෙ කරුණාව, මෛත්‍රිය,නිර්භීතකම වගේ ගුණාංග වර්ධනය කරගන්න ඕනෙ. කෙල්ලොන්ට තේරෙනව අපි බොරුවට සමාජ සේවය කරනව වගේ පෙන්නුවොත්. වෙනදට වඩා කෙල්ලො තමන් ගැන සැලකිලිමත් කියල කාලයත් එක්ක උබලට තේරෙයි. මේක permanant method එකක්. උදාගරනයක් විදිහට කෙල්ලොම පැනල උඹලගෙන් එක එක උදව් ඉල්ලයි. lift එක උඩටද යන්නෙ? බස් එක කොහෙටද යන්නෙ? වගේ ප්‍රශ්න කෙල්ලො උබලගෙන්ම අහයි. අනික මේ ක්‍රමෙන් හම්බෙන කෙල්ලො, කසාද බඳින්න උනත් සුදුසු සිරාම/ ලස්සන කෙල්ලො. බඩු නෙමේ. මේ ක්‍රමේ එක එක පැති හරියට ක්‍රියාත්මක කරල තමයි ඔය හැම ගෑණු කාපර්ම ගෑනු දාගන ඉන්නෙ. මම කියල දුන්නෙ complete method එක. මේව ඉතින් අම්මල තාත්තලවත් කියල නොදෙන කරුණු. ඔය මල් පාත්ති දාගෙන ඉන්න උන් එහෙම මේව අනිත් උන්ට කියල දෙනවට ඉරිසියයි.:angry: Good luck!;) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom