Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ලමයෙක් වෙනවා ඉට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උබෙ ඇග හැදිලා හමෙ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා.

උබ පාරෙ බැහැලා යද්දි වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන් කතා කරන්නෙ උඹෙ ලස්සන ඇග ඇදගෙන යන ඇදුම ගැනමයි.

ඒ ඇරෙන්න උන්ට වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ.

උඹ උන් ළගින් යනකොට කාටත් නෑහෙන්න උඹට විතරක් ඇහෙන්න ''ඔයා මාර ලස්සනයිනේ සුදු '' මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්.

අපි ඒකට පට්ටයි කියමු.

උන්ගෙ කතා ඇහෙන කොට ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ඇගට එනවා පාරෙ යන්නෙ බිම බලාගෙන.

ඊට පස්සෙ හොටු පෙරාගෙන උඹ පස්සෙ කොල්ලො පෝලිමේ..

උදේට එකෙක් පස්සෙන් එනවා..

හවසට තව එකෙක්.

උඹටත් ඊට වඩා දෙයක් නෑ.

මම තමයි ලස්සනම.(හිතින් හින මවනවා)

කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ උඹ පාරෙ යනකොට.

උඹව දකින කොල්ලො කියන්නෙ "පට්ට කෑල්ලක්.." කියලා.

එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්. උඹ වහ කනවා බං කෙල්ලේ.

ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ.

"ඔයාට මාව විස්වාස නැද්ද..?

හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද.?

අපිට පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න වෙලාවක් නැද්ද.?

අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි..

ඊට පස්සෙ බස් එකක මුල්ලට,බිච් එකෙ ගල් වැටියකට, පාර්ක් එකක ගහක් යටට වෙලා උඹලා උඹලගෙම ලෝකෙ..

උස ශීට් බස් එකට,බිච් එකෙ ගල් තලාවට,පාර්ක් එකේ කූඩෙට මුවා වෙලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ.

අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා අරු උඹේ හැට්ටෙ අස්සට අත තාගෙන කරන දෙවල් උඹේ පීදෙන පපුව දිහා වටෙ ඉන්න අයගෙ ඇස් දහාක් බලන් ඉන්නේ කියලා උඹ දන්නෙ නෑ..

අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා..

ඒ පහස එක වරක් දැනුනම...පිස්සු වගේ..

කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ..

කියපු ගමන් හා..

ඒ පහසට ඒ තරම් කැමති..

පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව.

ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..හැමදාම ඕනි..

ටික දවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ.අවශ්‍යතාව විතරමයි.

එදා සුදු මැණික කියලා කතා කරපු උම බැල්ලි,වෙසි,පරට්ටි වැනි ගෟරව නාම ගොඩකින් උප්පැන්න සහතිකෙ ලියන තැනට පත් වෙන්නෙ උඹවත් නොදන්න හෙතු හදාගෙන.

රණ්ඩු වෙනවා බැන ගන්නවා.

ඒ අතර මාස දෙකක් මෙන්සස් වෙලා නෑ..අරූට කියන්නත් බයයි...ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා..

යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න.

උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් ටෙස්ට් එකක් කරනවා.

උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා.

ටෙස්ට් එක පොසිටිව්.

කොහොමද ගෙදරට කියන්නෙ.

"අයියෙ මම ප්‍රෙග්නන්ට්''

මම කොහොමද දන්නෙ මගේ කියලා.

මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..?

උබලගෙ අල්ලපු ගෙදර එකත් පස්සෙන් ආවෙ..

ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ.

අනේ ඇයි ඔහොම..??

මේ වදයක් වෙන්න එපා.

"කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්.." (ඒ යාළුවො )

ඉතිං කොහෙ හරි ඉන්න හොර ඩොකෙක් ලගට යනවා දරුවා නැති කරන්න..

ඒක නිකන් කුකුල් ෆාම් එක වගේ...දොර ගාවදි වමනෙ යන්න එනවා.. (ඒ තරම් පිරිසිදුයි...)

අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ..

ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ.

දවස් ගානක් යනකොට උණ..

බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි.

අනේ අම්මා බය වෙලා.

එක්කන් යනවා බෙහෙත් ගන්න.

"මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්...ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි.."

"ඒත්" අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න.

"හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න"

"හැබැයි ලක්ෂ පහළවක් යනවා"

"කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම හරි උකස් කරලා සල්ලි ගෙන්නම් මහත්තයො.."

අන්න..ඒකයි නංගියෝ කියන්නෙ.

දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න.

ඔන තරම් A/C බස් වල පිටිපස්සෙ සීට් එකෙ, බිච් එකෙ පදුරු අස්සේ, පාර්ක් වල ගස් අස්සෙ ඉන්න තරුන තරුනියො දැකලා තියනවා ඒ තරම් අශෝබනයි...

අනේ වදින්නම්....මල්ලියේ කෙල්ලට ආදරෙයිනම් එහෙම හැසිරෙන්න එපා.

පව් බං උන් දෙ දෙමව්පියො.

උන් එකිව හැදුවෙ දෙවාලෙ බිල්ලට දෙන කුකුළා,එළුවා වගෙ ලමිස්සියෙක් උනාම උඹෙ බිලි පුජාවට දෙන්න නෙවෙයි.

තෙරුම් ගනින්..ආදරේ කරපන්..මාල හත දාලා පොරුවක නග්ගලා පිලිවෙලකට කැන්දන් වාරෙන්..

එ හැමදෙටම කලින් හොදට ඉගනගෙන හොද රක්ෂාවක් කරපන් නැත්තන් එකි එක්ක අතිනුයි කටිනුයි පැටවු ටිකත් එල්ලන් පාරේ හිගා කන්න වෙයි.

සමහර අයට රිදෙයි.

සමහර අය ස්තුති කරයි.

තවත් සමහරු තරහවෙයි

ඒත් මට ඒවා අදාලම නෑ.

හැදෙන එකෙක් හරි ඉන්නවනම් එක වචනයක් හරි හිතට අරන් හැදියන්.

[QUOTE="cat123, post: 25361595, member: 51090"] [B][SIZE="5"]කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ලමයෙක් වෙනවා ඉට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උබෙ ඇග හැදිලා හමෙ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය වගේ පීදෙන්න ගන්නවා. උබ පාරෙ බැහැලා යද්දි වටේ පිටේ ඉන්න කොල්ලො කුරුට්ටන් කතා කරන්නෙ උඹෙ ලස්සන ඇග ඇදගෙන යන ඇදුම ගැනමයි. ඒ ඇරෙන්න උන්ට වෙන මාතෘකාවක් හොයා ගන්නම බෑ. උඹ උන් ළගින් යනකොට කාටත් නෑහෙන්න උඹට විතරක් ඇහෙන්න ''ඔයා මාර ලස්සනයිනේ සුදු '' මුමුනන්න කොල්ලන්ට තියෙන්නෙ මාර හැකියාවක්. අපි ඒකට පට්ටයි කියමු. උන්ගෙ කතා ඇහෙන කොට ඉතින් උඹට මෙච්චර කල් නැති ලැජ්ජාවක් ඇගට එනවා පාරෙ යන්නෙ බිම බලාගෙන. ඊට පස්සෙ හොටු පෙරාගෙන උඹ පස්සෙ කොල්ලො පෝලිමේ.. උදේට එකෙක් පස්සෙන් එනවා.. හවසට තව එකෙක්. උඹටත් ඊට වඩා දෙයක් නෑ. මම තමයි ලස්සනම.(හිතින් හින මවනවා) කුලී වැඩ කරලා කොහොම හරි පංති යන්න ඉගන ගන්න හම්බ කරලා දෙන අම්මට තාත්තට පිං සිද්ද වෙන්න ගෙනත් දෙන සොච්චමෙන් ඇගටම ඇලිච්ච ලෙගින් එකයි ටී ෂර්ට් එකයි බෑග් එකයි ෂූස් දෙකයි කෑලි කරලා කපා ගත්ත කොණ්ඩෙ එහෙමත් නැත්නම් අයන් කරලා කෙලින් කරපු කොණ්ඩෙ උඩට කරලා විහිදිලා යන්න බැඳ උඹ පාරෙ යනකොට. උඹව දකින කොල්ලො කියන්නෙ "පට්ට කෑල්ලක්.." කියලා. එක දිගට පස්සෙන් එනකොට කොහොම හරි උඹව යාළු කර ගන්නෙ අනුන්ගෙ ඩෙනිම ඇදන් ඇවිත් කියලා උඹ දන්නවනම්. උඹ වහ කනවා බං කෙල්ලේ. ඊට පස්සෙ පංති යනවා කියලා මගට ආවම උන් අහන්නෙ. "ඔයාට මාව විස්වාස නැද්ද..? හැමදාම මෙහෙම හම්බෙලා ඇද්ද.? අපිට පොඩ්ඩක් නිදහසෙ කතා කරන්න වෙලාවක් නැද්ද.? අනේ අහින්සක උඹත් ඒ වචන වලට රැවටෙනවා..නෑ උඹ මෝඩයි..ඒකයි.. ඊට පස්සෙ බස් එකක මුල්ලට,බිච් එකෙ ගල් වැටියකට, පාර්ක් එකක ගහක් යටට වෙලා උඹලා උඹලගෙම ලෝකෙ.. උස ශීට් බස් එකට,බිච් එකෙ ගල් තලාවට,පාර්ක් එකේ කූඩෙට මුවා වෙලා ඌ උබව ඉබින්න ගත්තම උබටත් මෙලෝ සිහියක් නෑ. අම්මා අප්පච්චි ඇස් දෙක වගේ රැක්ක උඹගෙ හැට්ටෙ බොත්තම් දෙක තුනක් ගැලවෙලා අරු උඹේ හැට්ටෙ අස්සට අත තාගෙන කරන දෙවල් උඹේ පීදෙන පපුව දිහා වටෙ ඉන්න අයගෙ ඇස් දහාක් බලන් ඉන්නේ කියලා උඹ දන්නෙ නෑ.. අරූගෙ පහසට උඹ ඒ තරම් මත් වෙලා.. ඒ පහස එක වරක් දැනුනම...පිස්සු වගේ.. කොල්ලා කාමරේකට යන් කියන්නෙ කීයටද කියලා උඹ බලන් ඉන්නෙ.. කියපු ගමන් හා.. ඒ පහසට ඒ තරම් කැමති.. පළවෙනි දවසෙ උඹෙ ගෑණු කම ඌ ලග දිය වෙනකොට ඒ පුන්චි ඇගට දැනුන අමාරුව. ඒත් දවසක් දෙකක් යනකොට උඹටත් ගානක් නෑ..හැමදාම ඕනි.. ටික දවසක් යනකොට උඹලා අතර ආදර කතාබහක්වත් නෑ.අවශ්‍යතාව විතරමයි. එදා සුදු මැණික කියලා කතා කරපු උම බැල්ලි,වෙසි,පරට්ටි වැනි ගෟරව නාම ගොඩකින් උප්පැන්න සහතිකෙ ලියන තැනට පත් වෙන්නෙ උඹවත් නොදන්න හෙතු හදාගෙන. රණ්ඩු වෙනවා බැන ගන්නවා. ඒ අතර මාස දෙකක් මෙන්සස් වෙලා නෑ..අරූට කියන්නත් බයයි...ඇයි ඌ දැන් රණ්ඩු වෙනවා.. යාළුවෙක්ට කියලා යනවා බඩ රිදෙනවා කියලා බෙහෙත් ගන්න. උඹලගෙ වයසෙ උන් මොන ලෙඩේට ආවත් ඩොක්ටර් නිකමෙට හරි යූරින් ටෙස්ට් එකක් කරනවා. උබලා ඒ තරම් ශුවර් කියලා ඩොක්ටර් දන්නවා. ටෙස්ට් එක පොසිටිව්. කොහොමද ගෙදරට කියන්නෙ. "අයියෙ මම ප්‍රෙග්නන්ට්'' මම කොහොමද දන්නෙ මගේ කියලා. මාත් එක්ක කියුව ගමන් ආවා වගේ තව කීයක් එක්ක යන්න ඇතිද..? උබලගෙ අල්ලපු ගෙදර එකත් පස්සෙන් ආවෙ.. ඌ පස්සෙන් ආපු එකියක් කාමරේකට නොගිහින් බේරිලා නෑ. අනේ ඇයි ඔහොම..?? මේ වදයක් වෙන්න එපා. "කරන්න දෙයක් නෑ..දරුවා නැතිකරපන්.." (ඒ යාළුවො ) ඉතිං කොහෙ හරි ඉන්න හොර ඩොකෙක් ලගට යනවා දරුවා නැති කරන්න.. ඒක නිකන් කුකුල් ෆාම් එක වගේ...දොර ගාවදි වමනෙ යන්න එනවා.. (ඒ තරම් පිරිසිදුයි...) අනේ උබලගෙ පව්කාර කම් නොදත් අර පොඩි එකා මරලා ඇදලා දානවා..බලු පැටියෙක් වගේ.. ගෙදර ඇවිත් ඉන්නවා බබා වගේ. දවස් ගානක් යනකොට උණ.. බඩේ කැක්කුමක් තියනවා දරා ගන්න බැරි. අනේ අම්මා බය වෙලා. එක්කන් යනවා බෙහෙත් ගන්න. "මේ දරුවගෙ ගර්භාෂට විසබීජයක් ගිහින්...ගර්භාෂෙ අයින් කරන්න වෙයි..නැත්නම් ජීවිතේ බේර ගන්න අමාරුයි.." "ඒත්" අම්මට ඕනි උඹෙ ජීවිතේ රැක ගන්න. "හා ඩොක්ටර් මගෙ කෙල්ලගෙ ජීවිතේ බේරලා දෙන්න" "හැබැයි ලක්ෂ පහළවක් යනවා" "කමක්නෑ මහත්තයෝ ..අපි ඉඩම හරි උකස් කරලා සල්ලි ගෙන්නම් මහත්තයො.." අන්න..ඒකයි නංගියෝ කියන්නෙ. දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න. ඔන තරම් A/C බස් වල පිටිපස්සෙ සීට් එකෙ, බිච් එකෙ පදුරු අස්සේ, පාර්ක් වල ගස් අස්සෙ ඉන්න තරුන තරුනියො දැකලා තියනවා ඒ තරම් අශෝබනයි... අනේ වදින්නම්....මල්ලියේ කෙල්ලට ආදරෙයිනම් එහෙම හැසිරෙන්න එපා. පව් බං උන් දෙ දෙමව්පියො. උන් එකිව හැදුවෙ දෙවාලෙ බිල්ලට දෙන කුකුළා,එළුවා වගෙ ලමිස්සියෙක් උනාම උඹෙ බිලි පුජාවට දෙන්න නෙවෙයි. තෙරුම් ගනින්..ආදරේ කරපන්..මාල හත දාලා පොරුවක නග්ගලා පිලිවෙලකට කැන්දන් වාරෙන්.. එ හැමදෙටම කලින් හොදට ඉගනගෙන හොද රක්ෂාවක් කරපන් නැත්තන් එකි එක්ක අතිනුයි කටිනුයි පැටවු ටිකත් එල්ලන් පාරේ හිගා කන්න වෙයි. සමහර අයට රිදෙයි. සමහර අය ස්තුති කරයි. තවත් සමහරු තරහවෙයි ඒත් මට ඒවා අදාලම නෑ. හැදෙන එකෙක් හරි ඉන්නවනම් එක වචනයක් හරි හිතට අරන් හැදියන්.😊🙏[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom