Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කෙල්ලෙ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කනපිට හැරුනු සුදු කොලරය ඉස්සෙන්නේ...

කොත උස ගැසුනු කොන්ඩය වට ජෙල් වෙන්නේ...

ඇග හිර කෙරුණු නිළ ඇදුමකි ඇදගන්නේ.....

අදවත් නැතිද කලියෙන් අකුරට යන්නේ.........

පුසුඹින් සියලු විකසිත මල් පරදවනා.......

පෙනුමෙන් රූප රාජිනියන් ලෙස පෙනෙනා...

පැහැයෙන් රුවැති සුර අගනුන් දෙවෙනි වෙනා...

ඈතින් ඇදෙන එක් රුවකට හිත බැදුනා....

කොන්ඩය ලේය(ර්) කට්, ගෙතුමට නොහැකි වෙනා....

ගවුමත් උඩින් දනිහට , කොලු සිත් බිදෙනා........

ගස්සා පුළුලුකුල , දන මන ඔකද වෙනා......

තිබ්බා අඩිය ඇය , පාසල වෙත සැනිනා..........

කුමරිය පාඨශාලාවෙහි හිදින සද..............

කුමරුන් ඔහුට පසුපෙල වැඩ කරයි නද...

සිහිනෙන් මවයි ඈ සමගින් පසෙක හිද....

පෙම්බස් දොඩනයුරු ඇගෙ සවනට නිඹද.....

සන්සුන් රුවන් හද මන්දිර තනාලා.....

රන්වන් පාට සලුපිලි ගත ඔතාලා....

මන්මද කරන ගී වැල් නිති ගයාලා......

පින්වත් කුමරිගේ අත යමි පතාලා.....

පාටින් පාට කොල්ලන් ඉගි පා යන්නේ....

කුමරිට නෑ වගක් කෙලිදොලයෙන් ඉන්නේ...

ආඩම්බරය පමණයි ඇගෙ වැඩි වෙන්නේ....

එනමුත් කුමරු නැත සටනත් හැර යන්නේ....

ඉල්ලා ඇගේ අත ආදර බස් කියලා.......

දහවල් විවේකය වන විට මග රැකලා.....

කඩයෙන් ගත්ත ලොකු චොකලට් එක පුදලා....

කොල්ලා හදේ ඇති සිතුවිලි වචන කලා........

මේ මොන ජරාවක්දෝ ඔය මට දුන්නේ....

පිස්සුද ඔහෙට නෑ මට නං තේරෙන්නේ....

ලැජ්ජා නැද්ද තත්වය දැන හැසිරෙන්නේ...

ඔබගේ චාටු බස දැක නෑ රැවටෙන්නේ........

කෙතරම් පැමිනියත් දමමින් ඇවිටිල්ල......

කෙල්ලත් හරි ගනං වෙන්නෙම නෑ මෙල්ල.......

ලීවා ඇයට ආදර මගෙ රන් කෙල්ල..........

අහං ඉන්න මාගේ දුක් ගැනවිල්ල...........

ලොකු ලොකු කථා ලොකු ලොකු දේවල් කියලා.......

මගෙ දුප්පත් කමත් තුට්ටුවකට දාලා...........

රජ මැදුරකින් වැඩියත් පාමින් ලීලා........

මට නං වැඩක් නෑ මින්පසු ඔබ මාලා.........

අසරනකමට ආදරයක් කලේ නැතේ........

හිත රිදවමින් ඔබ ගැන තව සිතන් නැතේ...

යලි මගෙ හිතේ ඔබ ගැන කිසි දෙයක් නැතේ...

නොලැබෙන දෙයක් ලුහුබැද මට ථලක් නැතේ...

උ පෙල දිනුමටයි වැඩි සිත යොමු වෙන්නේ.....

මිතුරන් සමගිනුත් පොඩි ජොලියක් යන්නේ....

නෑ කිසි විටක ආදරයට බය වෙන්නේ....

ඔබටත් වඩා හොද කෙල්ලෙකි බැද ගන්නේ....

[QUOTE="Dinushasankalpa, post: 14323004, member: 169735"] [B][SIZE=5]කනපිට හැරුනු සුදු කොලරය ඉස්සෙන්නේ... කොත උස ගැසුනු කොන්ඩය වට ජෙල් වෙන්නේ... ඇග හිර කෙරුණු නිළ ඇදුමකි ඇදගන්නේ..... අදවත් නැතිද කලියෙන් අකුරට යන්නේ......... පුසුඹින් සියලු විකසිත මල් පරදවනා....... පෙනුමෙන් රූප රාජිනියන් ලෙස පෙනෙනා... පැහැයෙන් රුවැති සුර අගනුන් දෙවෙනි වෙනා... ඈතින් ඇදෙන එක් රුවකට හිත බැදුනා.... :rolleyes::love: කොන්ඩය ලේය(ර්) කට්, ගෙතුමට නොහැකි වෙනා.... ගවුමත් උඩින් දනිහට , කොලු සිත් බිදෙනා........ ගස්සා පුළුලුකුල , දන මන ඔකද වෙනා...... තිබ්බා අඩිය ඇය , පාසල වෙත සැනිනා.......... කුමරිය පාඨශාලාවෙහි හිදින සද.............. කුමරුන් ඔහුට පසුපෙල වැඩ කරයි නද... සිහිනෙන් මවයි ඈ සමගින් පසෙක හිද.... පෙම්බස් දොඩනයුරු ඇගෙ සවනට නිඹද..... සන්සුන් රුවන් හද මන්දිර තනාලා..... රන්වන් පාට සලුපිලි ගත ඔතාලා.... මන්මද කරන ගී වැල් නිති ගයාලා...... පින්වත් කුමරිගේ අත යමි පතාලා..... පාටින් පාට කොල්ලන් ඉගි පා යන්නේ.... කුමරිට නෑ වගක් කෙලිදොලයෙන් ඉ[SIZE=5]න්[SIZE=5]න[SIZE=5]ේ[/SIZE][/SIZE][/SIZE]... ආඩම්බරය පමණයි ඇගෙ වැඩි වෙන්නේ.... එනමුත් කුමරු නැත සටනත් හැර යන්නේ.... ඉල්ලා ඇගේ අත ආදර බස් කියලා....... දහවල් විවේකය වන විට මග රැකලා..... කඩයෙන් ගත්ත ලොකු චොකලට් එක පුදලා.... කොල්ලා හදේ ඇති සිතුවිලි වචන කලා........ මේ මොන ජරාවක්දෝ ඔය මට දුන්නේ.... පිස්සුද ඔහෙට නෑ මට නං තේරෙන්නේ.... ලැජ්ජා නැද්ද තත්වය දැන හැසිරෙන්නේ... ඔබගේ චාටු බස දැක නෑ රැවටෙන්නේ........ කෙතරම් පැමිනියත් දමමින් ඇවිටිල්ල...... කෙල්ලත් හරි ගනං වෙන්නෙම නෑ මෙල්ල....... ලීවා ඇයට ආදර මගෙ රන් කෙල්ල.......... අහං ඉන්න මාගේ දුක් ගැනවිල්ල........... ලොකු ලොකු කථා ලොකු ලොකු දේවල් කියලා....... මගෙ දුප්පත් කමත් තුට්ටුවකට දාලා........... රජ මැදුරකින් වැඩියත් පාමින් ලීලා........ මට නං වැඩක් නෑ මින්පසු ඔබ මාලා......... අසරනකමට ආදරයක් කලේ නැතේ........ හිත රිදවමින් ඔබ ගැන තව සිතන් නැතේ... යලි මගෙ හිතේ ඔබ ගැන කිසි දෙයක් නැතේ... නොලැබෙන දෙයක් ලුහුබැද මට ථලක් නැතේ... උ පෙල දිනුමටයි වැඩි සිත යොමු වෙන්නේ..... මිතුරන් සමගිනුත් පොඩි ජොලියක් යන්නේ.... නෑ කිසි විටක ආදරයට බය වෙන්නේ.... ඔබටත් වඩා හොද කෙල්ලෙකි බැද ගන්නේ.... :P [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom