Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කෙල්ලොත් පූසො වගේ තියාගන්න ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහන්න ලැබුණු සිද්ධියක් නිසා දාන්න හිතුනා..

කෙල්ලො පූසන්ට සමාන කරනවා කියල අහල තිබ්බා. අහපු සිද්ධියක් නිසා ඒක තහවුරු උනා..

නිකමට බලමු ඇයි එහෙම කියන හේතු...

පුසෝ කැමති නෑ උන්ව වඩාගෙන හිර කරන් හුරතල් කරනවට, උන්ට ඕන තමන්ට ආදරේ එකා ගාව දැවටි දැවටි ඉන්න.. වඩාගත්ත්ම උන් හූරල හපල පනින්න බලන්නෙ. හැබැයි උන්ට ගහල කරදර කරන උන් ගාවට අන් ඇගේ ඇතිල්ලෙන්න එන්නෙ නෑ. ආදරෙ කරන කන්න දෙන කෙනා ගාවට එන්නෙත්..

ඒකත් බඩගිනි උනාම තමා. උන්ට මොකක් හරි අවශ්‍ය උනාම. කාල ඉවර උනාම උන්ට ඕන නිදා ගන්න.

උන් නිතර පිරිසිදු වෙනව තනියමම. දූවිල නාලා හිටියත් පහුවෙනිදා ඉන්නවා ලස්සනට.

ගෙදරක පුසෙක් ඉන්නකොට තව එකෙක් ගෙනාවොත් උන් තරහ වෙනවා. සමහර පූසො ගෙවල් අත ඇරල යනවා.

මේ වගේ සිද්ධි දැකල ඇතිනේ..

කෙල්ලොත් පුසෝ වගේ තමා...

කෙල්ලන්ට ආදරය ඕන.. උන් බහුතරය කැමති නෑ උන්ට ගහන නිකරුනේ බනින උන්ට.. නමුත් උන් පස්සේ හැම වෙලේම හුරතල් වෙවී කෙල්ල කියන හැම දේම කරන උන්ව එපා වෙනවා කෙල්ලන්ට..

උන්ට ඕනකමක් තියෙනවා අවධානය ගන්න.. ඒකනෙ උන් නිතර පෙනුම ගැන හිතන්නේ.. කොල්ල නිතර හුරතල් වෙවි කරන හොමදේම කර කර දගලද්දි උන්ට ලබා ගන්න දෙයක් නෑ. එපා වෙනවා..

කෙල්ලො බහුතරයක් පුසොන් වගේ පිරිසිදුව ලස්සනට ඉන්න බලනවා. උන් ඇදුම් එහෙම නිතර අලුත් ඒවා හොයන ගතිය ඒ නිසා තමා. කෙල්ලෙක් උනාම ලොකු සිටයිල් නැතත් පිරිසිදුව පිලිවෙලට ඉන්න ඕන. එහෙම නැති උන් නම් වැඩක් නෑ.

කෙල්ලෙක්ට දෙයක් ඕන උනාම තමා ගොඩක් වෙලාවට හුරතල් වෙන්න එන්නෙ. ඒ වෙලාවට පුලුවන් දෙයක් නම් අරන් දෙන එක හොදයි. උන්ගෙ ආසාවනෙ..

කෙල්ලොත් බහුතරය කැමති නෑ කොලූවා වෙන කෙල්ලො එක්ක අනවශ්‍ය යාලුකම් පවත්වන්න, වගේ ම ඒ කෙල්ලො එක්ක සන්සන්දනය කරනවට උන් කැමති නෑ. උන් ඉරිසියයි. අර වෙන පුසෙක් ආවම උන් ගෙදරින් යන සින් එක වගේ...

දැන් කතාව මේකයි.. මගේ යාලු මල්ලි කෙනෙක්, උගෙ කෙල්ලවයි දෙන්නවම මම දන්නවා.

අවුරුදු 2යි ලව් එකට. කොල්ලා ජොබ් එකක් කරනවා ඔෆිස් එකක. පෙනුමත් හොදයි.

කෙල්ලත් ෆිනෑන්ස් කම්පැනි එකක වැඩ.

කොල්ල ඉතිං කෙල්ලට නිකන්වත් හිත රිද්දන්න මුකුත් කියන්නේ නෑ. ඕන දෙයක් ගැන නිකමට කිව්වත් අරූ ගෙනල්ල දෙනවා. බබා වගේ කෙල්ලව තියන් හිටියෙ..

මෙන්න ලගදි කෙල්ල කියල ලව් එක නවත්තමු කියල. ඒකිට එපා වෙලා කියල. කොහොම හරි කෙල්ල අන්තිමට බූට් එකක් දීලා ගියා..

වටේ උන් නම් කිව්වෙ කෙල්ලට පින නෑ කියල අරූ එක්ක ඉන්න. සමහර විට එහෙමත් වෙන්න ඇති. අරූ සිගරට් එකක්වත් නොබොන හොද කොල්ලා.

සමහර විට වෙන එකෙක් සෙට් වෙලා ඇති. අර මල්ලි වැල කාපු එකා වගේ මට සිද්ධිය කිව්වා..

මම ඉතිං ඌට කිව්වෙ ඕනවට වඩා දෙන්න යන්න එපා ආපහු කෙල්ලෙක් සෙට් උනාම, කෙල්ලො හැටි ඔහොමයි. කියල බයිල පාරක් ගහල හිත හදල යැව්වා..

කෙල්ලො ඉන්න උන්ට මම කියන්නේ ආදරේ කරපන්... උබ කොල්ලගෙ චරිතෙ හිටපන්.. ඕනවට වඩා නම් දීගෙන යන්න එපා.. මල් වගේ හුරතල් කරන්න එපා ආතල් එකක් අරන් හිටපන්.. උන් කැමති එහෙම..

ගන්න අදහස් තියෙනවා නම් ගනින්..

[QUOTE="hkkasun, post: 25887675, member: 516322"] අහන්න ලැබුණු සිද්ධියක් නිසා දාන්න හිතුනා.. කෙල්ලො පූසන්ට සමාන කරනවා කියල අහල තිබ්බා. අහපු සිද්ධියක් නිසා ඒක තහවුරු උනා.. නිකමට බලමු ඇයි එහෙම කියන හේතු... පුසෝ කැමති නෑ උන්ව වඩාගෙන හිර කරන් හුරතල් කරනවට, උන්ට ඕන තමන්ට ආදරේ එකා ගාව දැවටි දැවටි ඉන්න.. වඩාගත්ත්ම උන් හූරල හපල පනින්න බලන්නෙ. හැබැයි උන්ට ගහල කරදර කරන උන් ගාවට අන් ඇගේ ඇතිල්ලෙන්න එන්නෙ නෑ. ආදරෙ කරන කන්න දෙන කෙනා ගාවට එන්නෙත්.. ඒකත් බඩගිනි උනාම තමා. උන්ට මොකක් හරි අවශ්‍ය උනාම. කාල ඉවර උනාම උන්ට ඕන නිදා ගන්න. උන් නිතර පිරිසිදු වෙනව තනියමම. දූවිල නාලා හිටියත් පහුවෙනිදා ඉන්නවා ලස්සනට. ගෙදරක පුසෙක් ඉන්නකොට තව එකෙක් ගෙනාවොත් උන් තරහ වෙනවා. සමහර පූසො ගෙවල් අත ඇරල යනවා. මේ වගේ සිද්ධි දැකල ඇතිනේ.. කෙල්ලොත් පුසෝ වගේ තමා... කෙල්ලන්ට ආදරය ඕන.. උන් බහුතරය කැමති නෑ උන්ට ගහන නිකරුනේ බනින උන්ට.. නමුත් උන් පස්සේ හැම වෙලේම හුරතල් වෙවී කෙල්ල කියන හැම දේම කරන උන්ව එපා වෙනවා කෙල්ලන්ට.. උන්ට ඕනකමක් තියෙනවා අවධානය ගන්න.. ඒකනෙ උන් නිතර පෙනුම ගැන හිතන්නේ.. කොල්ල නිතර හුරතල් වෙවි කරන හොමදේම කර කර දගලද්දි උන්ට ලබා ගන්න දෙයක් නෑ. එපා වෙනවා.. කෙල්ලො බහුතරයක් පුසොන් වගේ පිරිසිදුව ලස්සනට ඉන්න බලනවා. උන් ඇදුම් එහෙම නිතර අලුත් ඒවා හොයන ගතිය ඒ නිසා තමා. කෙල්ලෙක් උනාම ලොකු සිටයිල් නැතත් පිරිසිදුව පිලිවෙලට ඉන්න ඕන. එහෙම නැති උන් නම් වැඩක් නෑ. කෙල්ලෙක්ට දෙයක් ඕන උනාම තමා ගොඩක් වෙලාවට හුරතල් වෙන්න එන්නෙ. ඒ වෙලාවට පුලුවන් දෙයක් නම් අරන් දෙන එක හොදයි. උන්ගෙ ආසාවනෙ.. කෙල්ලොත් බහුතරය කැමති නෑ කොලූවා වෙන කෙල්ලො එක්ක අනවශ්‍ය යාලුකම් පවත්වන්න, වගේ ම ඒ කෙල්ලො එක්ක සන්සන්දනය කරනවට උන් කැමති නෑ. උන් ඉරිසියයි. අර වෙන පුසෙක් ආවම උන් ගෙදරින් යන සින් එක වගේ... දැන් කතාව මේකයි.. මගේ යාලු මල්ලි කෙනෙක්, උගෙ කෙල්ලවයි දෙන්නවම මම දන්නවා. අවුරුදු 2යි ලව් එකට. කොල්ලා ජොබ් එකක් කරනවා ඔෆිස් එකක. පෙනුමත් හොදයි. කෙල්ලත් ෆිනෑන්ස් කම්පැනි එකක වැඩ. කොල්ල ඉතිං කෙල්ලට නිකන්වත් හිත රිද්දන්න මුකුත් කියන්නේ නෑ. ඕන දෙයක් ගැන නිකමට කිව්වත් අරූ ගෙනල්ල දෙනවා. බබා වගේ කෙල්ලව තියන් හිටියෙ.. මෙන්න ලගදි කෙල්ල කියල ලව් එක නවත්තමු කියල. ඒකිට එපා වෙලා කියල. කොහොම හරි කෙල්ල අන්තිමට බූට් එකක් දීලා ගියා.. වටේ උන් නම් කිව්වෙ කෙල්ලට පින නෑ කියල අරූ එක්ක ඉන්න. සමහර විට එහෙමත් වෙන්න ඇති. අරූ සිගරට් එකක්වත් නොබොන හොද කොල්ලා. සමහර විට වෙන එකෙක් සෙට් වෙලා ඇති. අර මල්ලි වැල කාපු එකා වගේ මට සිද්ධිය කිව්වා.. මම ඉතිං ඌට කිව්වෙ ඕනවට වඩා දෙන්න යන්න එපා ආපහු කෙල්ලෙක් සෙට් උනාම, කෙල්ලො හැටි ඔහොමයි. කියල බයිල පාරක් ගහල හිත හදල යැව්වා.. කෙල්ලො ඉන්න උන්ට මම කියන්නේ ආදරේ කරපන්... උබ කොල්ලගෙ චරිතෙ හිටපන්.. ඕනවට වඩා නම් දීගෙන යන්න එපා.. මල් වගේ හුරතල් කරන්න එපා ආතල් එකක් අරන් හිටපන්.. උන් කැමති එහෙම.. ගන්න අදහස් තියෙනවා නම් ගනින්.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom