Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලො ඇන්ඩ් හෝර්මෝන ඇන්ඩ් එක එක ඒවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලො ඇන්ඩ් හෝර්මෝන ඇන්ඩ් එක එක ඒවා

අමුතුම කතාවක් අදනම් කියන්නේ. බැදපු නොබැදපු හැම එකාටම මේක දවසකට හරි ඕන වෙයි ..ස්ත්‍රීන් කියන්නෙ මහ අමුතුම ජාතියක් කියල කෙල්ලෙක් ආශ්‍රය කරපු හැම එකාම දන්න දෙයක්නෙ.. හරි වැල් බයිලා වැඩක් නෑ ..කතාව අහපන්කො…

කෙල්ලෙක්ගේ Menstrual සයිකල් එක ඒමත් නැත්නම් ආර්ථව චක්‍රය පාලනය කරන්න ඊස්ට්‍රජන් පොජෙස්ට්රෝන් කියන හෝර්මෝන ඩබල ක්‍රියා කරනවා… තව හෝර්මෝන කිහිපයක් තියනව.. ඒවා මෙතනට ඕනි නැ කියල හිතමුකො …

උබල දැකල ඇති දවසක කෙල්ලෙක් තොපිලව පෙන්නන්න බැරිව කේන්ති ගන්නවා (හැම කෙල්ලටම අදාල නෑ)..

තවත් දවසක ඇවිත් ආදරෙන් ඇගේ එල්ලෙනව.. තවත් දවසක සෙක්ස් වලට ආස නෑ කියපු කෙල්ල ඒවම කතා කරනවා ..අන්න ඒ වගේ දේවල් වලට මේ හෝර්මොන ලොකු බලපෑමක් කරනව ..

මන් අත්දැකපු හැටියට මන් මේ කියන කතාව මටනම් හුගක්ම අදාලයි.. අනිත් එවුන්ට නම් කෝමද දන්නෙ නෑ ..

කෙල්ලෙක්ගෙ සයිකල් එකේ මෙන්සස් කාලේ ඊස්ට්‍රජන් පොජෙස්ට්රෝන් පහල අගයක තියෙන්නෙ.. දවස් 28ක සයිකල් එකක් තියනවනම් බොහෝ විට 14 වෙනි දවසේ ඩිම්බයක් මුදා හරිනව.. අන්න ඒ දවස වෙනකොට ඊස්ට්‍රජන් මට්ටම උපරිම අගයක තියෙන්නෙ.. මන් අත්දැකීමෙන් දැකල තියනව ඒ කාලෙට කෙල්ල මාර ලස්සනයි ..ඒ වගේම සෙක්ස් වලට තියන ආසාවත් හුගක් වැඩී ..

අපේ බාප්පල කෙල කර ගන්නෙ හුගක් වෙලාවට ඔය කාලේ එක එක ඒවා කරන්න ගිහින් .. හැබැයි මහත්තයෝ මෙන්සස් කාලෙ ආතල් ගත්ත කියල උබලට බේරෙන්න දෙවියො ඉඩ දිලා නෑ.. අපි හිතමු උබ මෙන්සස් ඉවර වෙන්න කලින් ඒ කියන්නෙ පීරියඩ් වලින් 6 වෙනි දවසේ වගේ ආතල් ගත්තා කියල.. ශුක්‍රාණුවකට ගර්භාෂය ඇතුලෙ දවස් 6-7 අතර කාලයක් ඉන්න පුළුවන්.. කෙල්ලට 12 13 දවස් වගේ ඩ්ම්බයක් මෝචනය උනෝත් බඩුම තමයි ..

ඒ වගේම තව කතාවක් තියනව.. උබල මෙන්සස් මුල් දවස් වල ගොන් ආතල් ගත්තා කියමුකො ..කෙල්ලගේ සයිකල් එක දවස් 30-32 ට වඩා වැඩිනම් කලින් පිරියඩ් එකක ඩ්ම්බ මෝචනය වෙන්න පුළුවන් ඒ කාලෙත්.. ඒ නිසා දෙවියො කිසිම චාන්ස් එකක් දිලා නෑ කියලයි මමනම් කියන්නෙ ..

මෝචනය උනාට පස්සෙ ඩිබ්බයකට පැය 24ක් වගේ කාලයක් ඉන්න පුළුවන්.. ඊස්ට්‍රජන් මට්ටම නගිනව මොචනය ලන් වෙනකම්.. ඩ්ම්බයක් මෝචනය වෙනව ඊස්ට්‍රජන් මට්ටම එක පාරටම පහල ගිය ගමන්.. ඔය ඊස්ට්‍රජන් නගින කාලෙ තමා කෙල්ලගෙ සුන්දරම කාලෙ මටනම් ..හික් ..

ඊස්ට්‍රජන් අඩු වෙනකොට කෙල්ලගෙ සෙක්සි ගතිය ටිකක් අඩු වෙනව.. ඒ අස්සෙ පොජෙස්ට්රෝන් නගින්න පටන් ගන්නවා ..සාමාන්‍යයෙන් 21 වන දවසෙ වගේ පොජෙස්ට්රෝන් උපරිම මට්ටමකට එනව ..අන්න ඒ කාලෙට කෙල්ල යකා වගේ ..අම්මො මම නම් ටිකක් දුරින් ඉන්නේ ඒ කාලෙට.. හුගක් උන්ගෙ පවුල් හිටන් කැඩෙන්න ගියාලු ඔය කතන්දරේ හරියට තේරුම් ගත්තෙ නැති නිසා.. කෙල්ලට මොන දේ කලත් කේන්ති යනවලු ඒ කාලෙට.. ඒත් දුකයිලු ඒම හැසිරෙන එකට.. ඒත් තමන්ව පාලනයක් නැතිලු ..ඔන්න ඔය වගේ කතන්දර හුගක් මන් කියව්වා අන්තර්ජාලෙ තිබිලා ..උබලගේ කෙල්ලොත් කාලෙකට මේම ආතල් දෙනවනම් ගනන් ගන්න එපා බොලව් ඒක ලෝකස් ස්වාභාවය .. ඒ වගේමයි කෙල්ලො සෙක්ස් වලට ආසම නෑ යකු ඒ කාලෙට ..

ඹය පොජෙස්ට්රෝන කාරය කෙල්ලන්ට වද දෙනවද මන්දා.ඒත් මහත් වෙලා පපුව දාලා එලකිරි වෙන්නත් පොජෙස්ට්රෝන උදව් වෙනව . ඔය කාලෙට breast රිදෙන්න ගන්න හේතුවත් ඕක තමයි.. ඔය පහල දාලා තියන ඒවත් ඒ කාලෙදි එනව.. ඒ කියන්න සයිකල් එකේ අන්තිම සති දෙකේදි එක එක කෙනාට වෙනස් වෙනස් සයින් තමා තීනවා ..

Physical symptoms

feeling bloated

pain and discomfort in your abdomen (tummy)

headaches

backache

muscle and joint pain

breast pain

trouble sleeping (insomnia)

nausea

weight gain (up to 1kg)

Any long-term (chronic) illnesses, such as asthma or migraines, may get worse.

Psychological and behavioural symptoms

mood swings

feeling upset or emotional

feeling irritable or angry

crying

anxiety

difficulty concentrating

confusion and forgetfulness

clumsiness

restlessness

tiredness

decreased self-esteem

loss of libido – loss of interest in sex

appetite changes or food cravings

ඔය කාලෙට කෙල්ලව කන්නෙ නැතුව ආදරෙන් බලා ගනිව් .. මෙන්සස් කාලෙ වගේම මේ අන්තිම සතිය දෙක වගේ කාලෙදිත් සමහර කෙල්ලො අවුට් යනව ..

වැරදි ඇති ඒත් මන් දන්න තරමින් දෙයක් දෙන්න මන් ට්‍රයි එකක් දැම්මෝ

[QUOTE="amilapradeep100, post: 20916174, member: 305312"] [b]කෙල්ලො ඇන්ඩ් හෝර්මෝන ඇන්ඩ් එක එක ඒවා[/b] [SIZE=3]අමුතුම කතාවක් අදනම් කියන්නේ. බැදපු නොබැදපු හැම එකාටම මේක දවසකට හරි ඕන වෙයි ..ස්ත්‍රීන් කියන්නෙ මහ අමුතුම ජාතියක් කියල කෙල්ලෙක් ආශ්‍රය කරපු හැම එකාම දන්න දෙයක්නෙ.. හරි වැල් බයිලා වැඩක් නෑ ..කතාව අහපන්කො…;);););) කෙල්ලෙක්ගේ Menstrual සයිකල් එක ඒමත් නැත්නම් ආර්ථව චක්‍රය පාලනය කරන්න ඊස්ට්‍රජන් පොජෙස්ට්රෝන් කියන හෝර්මෝන ඩබල ක්‍රියා කරනවා… තව හෝර්මෝන කිහිපයක් තියනව.. ඒවා මෙතනට ඕනි නැ කියල හිතමුකො … උබල දැකල ඇති දවසක කෙල්ලෙක් තොපිලව පෙන්නන්න බැරිව කේන්ති ගන්නවා (හැම කෙල්ලටම අදාල නෑ)..:angry::angry::angry::angry: තවත් දවසක ඇවිත් ආදරෙන් ඇගේ එල්ලෙනව.. තවත් දවසක සෙක්ස් වලට ආස නෑ කියපු කෙල්ල ඒවම කතා කරනවා ..අන්න ඒ වගේ දේවල් වලට මේ හෝර්මොන ලොකු බලපෑමක් කරනව ..:rolleyes::rolleyes::rolleyes: මන් අත්දැකපු හැටියට මන් මේ කියන කතාව මටනම් හුගක්ම අදාලයි.. අනිත් එවුන්ට නම් කෝමද දන්නෙ නෑ ..:confused::confused: කෙල්ලෙක්ගෙ සයිකල් එකේ මෙන්සස් කාලේ ඊස්ට්‍රජන් පොජෙස්ට්රෝන් පහල අගයක තියෙන්නෙ.. දවස් 28ක සයිකල් එකක් තියනවනම් බොහෝ විට 14 වෙනි දවසේ ඩිම්බයක් මුදා හරිනව.. අන්න ඒ දවස වෙනකොට ඊස්ට්‍රජන් මට්ටම උපරිම අගයක තියෙන්නෙ.. මන් අත්දැකීමෙන් දැකල තියනව ඒ කාලෙට කෙල්ල මාර ලස්සනයි ..ඒ වගේම සෙක්ස් වලට තියන ආසාවත් හුගක් වැඩී ..:yes::yes::yes: අපේ බාප්පල කෙල කර ගන්නෙ හුගක් වෙලාවට ඔය කාලේ එක එක ඒවා කරන්න ගිහින් .. හැබැයි මහත්තයෝ මෙන්සස් කාලෙ ආතල් ගත්ත කියල උබලට බේරෙන්න දෙවියො ඉඩ දිලා නෑ.. අපි හිතමු උබ මෙන්සස් ඉවර වෙන්න කලින් ඒ කියන්නෙ පීරියඩ් වලින් 6 වෙනි දවසේ වගේ ආතල් ගත්තා කියල.. ශුක්‍රාණුවකට ගර්භාෂය ඇතුලෙ දවස් 6-7 අතර කාලයක් ඉන්න පුළුවන්.. කෙල්ලට 12 13 දවස් වගේ ඩ්ම්බයක් මෝචනය උනෝත් බඩුම තමයි ..:sorry::sorry::sorry: ඒ වගේම තව කතාවක් තියනව.. උබල මෙන්සස් මුල් දවස් වල ගොන් ආතල් ගත්තා කියමුකො ..කෙල්ලගේ සයිකල් එක දවස් 30-32 ට වඩා වැඩිනම් කලින් පිරියඩ් එකක ඩ්ම්බ මෝචනය වෙන්න පුළුවන් ඒ කාලෙත්.. ඒ නිසා දෙවියො කිසිම චාන්ස් එකක් දිලා නෑ කියලයි මමනම් කියන්නෙ ..:sorry::sorry::sorry: මෝචනය උනාට පස්සෙ ඩිබ්බයකට පැය 24ක් වගේ කාලයක් ඉන්න පුළුවන්.. ඊස්ට්‍රජන් මට්ටම නගිනව මොචනය ලන් වෙනකම්.. ඩ්ම්බයක් මෝචනය වෙනව ඊස්ට්‍රජන් මට්ටම එක පාරටම පහල ගිය ගමන්.. ඔය ඊස්ට්‍රජන් නගින කාලෙ තමා කෙල්ලගෙ සුන්දරම කාලෙ මටනම් ..හික් ..:D:D:D:D [IMG]https://womeninbalance.org/wp-content/blogs.dir/36/files/2012/10/HormoneCycle.jpg[/IMG] ඊස්ට්‍රජන් අඩු වෙනකොට කෙල්ලගෙ සෙක්සි ගතිය ටිකක් අඩු වෙනව.. ඒ අස්සෙ පොජෙස්ට්රෝන් නගින්න පටන් ගන්නවා ..සාමාන්‍යයෙන් 21 වන දවසෙ වගේ පොජෙස්ට්රෝන් උපරිම මට්ටමකට එනව ..අන්න ඒ කාලෙට කෙල්ල යකා වගේ ..අම්මො මම නම් ටිකක් දුරින් ඉන්නේ ඒ කාලෙට.:P:P:P. හුගක් උන්ගෙ පවුල් හිටන් කැඩෙන්න ගියාලු ඔය කතන්දරේ හරියට තේරුම් ගත්තෙ නැති නිසා.. කෙල්ලට මොන දේ කලත් කේන්ති යනවලු ඒ කාලෙට.. ඒත් දුකයිලු ඒම හැසිරෙන එකට.. ඒත් තමන්ව පාලනයක් නැතිලු ..ඔන්න ඔය වගේ කතන්දර හුගක් මන් කියව්වා අන්තර්ජාලෙ තිබිලා ..උබලගේ කෙල්ලොත් කාලෙකට මේම ආතල් දෙනවනම් ගනන් ගන්න එපා බොලව් ඒක ලෝකස් ස්වාභාවය .. ඒ වගේමයි කෙල්ලො සෙක්ස් වලට ආසම නෑ යකු ඒ කාලෙට ..:sorry::sorry: ඹය පොජෙස්ට්රෝන කාරය කෙල්ලන්ට වද දෙනවද මන්දා.ඒත් මහත් වෙලා පපුව දාලා එලකිරි වෙන්නත් [/SIZE][SIZE=3][SIZE=3]පොජෙස්ට්රෝන උදව් වෙනව[/SIZE] . ඔය කාලෙට breast රිදෙන්න ගන්න හේතුවත් ඕක තමයි.. ඔය පහල දාලා තියන ඒවත් ඒ කාලෙදි එනව.. ඒ කියන්න සයිකල් එකේ අන්තිම සති දෙකේදි එක එක කෙනාට වෙනස් වෙනස් සයින් තමා තීනවා ..:P:P:P[/SIZE] [SIZE=3]Physical symptoms[/SIZE] [LIST] [*][SIZE=2]feeling bloated [/SIZE] [*][SIZE=2]pain and discomfort in your abdomen (tummy) [/SIZE] [*][SIZE=2]headaches [/SIZE] [*][SIZE=2]backache [/SIZE] [*][SIZE=2]muscle and joint pain [/SIZE] [*][SIZE=2]breast pain [/SIZE] [*][SIZE=2]trouble sleeping (insomnia) [/SIZE] [*][SIZE=2]nausea [/SIZE] [*][SIZE=2]weight gain (up to 1kg) [/SIZE] [*][SIZE=2]Any long-term (chronic) illnesses, such as asthma or migraines, may get worse.[/SIZE] [/LIST] [SIZE=3]Psychological and behavioural symptoms[/SIZE] [LIST] [*][SIZE=2]mood swings [/SIZE] [*][SIZE=2]feeling upset or emotional [/SIZE] [*][SIZE=2]feeling irritable or angry [/SIZE] [*][SIZE=2]crying [/SIZE] [*][SIZE=2]anxiety [/SIZE] [*][SIZE=2]difficulty concentrating [/SIZE] [*][SIZE=2]confusion and forgetfulness [/SIZE] [*][SIZE=2]clumsiness [/SIZE] [*][SIZE=2]restlessness [/SIZE] [*][SIZE=2]tiredness [/SIZE] [*][SIZE=2]decreased self-esteem [/SIZE] [*][SIZE=2]loss of libido – loss of interest in sex [/SIZE] [*][SIZE=2]appetite changes or food cravings [/SIZE] [/LIST] [COLOR=Red]ඔය කාලෙට කෙල්ලව කන්නෙ නැතුව ආදරෙන් බලා ගනිව් .. මෙන්සස් කාලෙ වගේම මේ අන්තිම සතිය දෙක වගේ කාලෙදිත් සමහර කෙල්ලො අවුට් යනව ..[/COLOR] [COLOR=MediumTurquoise]වැරදි ඇති ඒත් මන් දන්න තරමින් දෙයක් දෙන්න මන් ට්‍රයි එකක් දැම්මෝ:yes::yes::yes::yes:[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom