කෙල්ලො චූ කරන නවතම කලාව

ElaMans

Member
May 10, 2014
1,268
434
0
කෙල්ලො චූ කරන නවතම කලාව

කාන්තාවන්ට පිරිමින්ට ව‍ගේ හිටගෙන මුත්‍රා කිරීමට නොහැකි වීම ‍නිසා එක එක විදියේ අකරතැබ්බ වලට මුහුණපාන සිද්ධි ඕනෑ තරම් ඇති. මේ ඒ අපහසුතා මග හරින්න දැන් නවතම ගැහැණු මුත්‍රා උපාංගයක් ලෝකයට හඳුන්වා දී තිබෙනවා.

මේ උපකරණය ‍ලෝකයේ කොහේ ගියත් ඕනම අවස්ථාවක ඒය රැගෙන යා හැකි වෙයි. කොහොම වුණත් මේ මුද්‍රා උපාංගය යුරෝපා රටවලට නම් අලුත් දෙයක් නෙවෙයි. ඒක එම රටවල කාන්තාවන් කාලයක සිටම පාවිච්චි කරන උපාංගයක් කියලයි අපිටනම් ආරංචිය.
source

බලන්න‍කෝ කොහොමද ඒ මුත්‍රා උපාංගය කියලා.

46.jpg


17.jpg


28.jpg


36.jpg




 

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
එතකොට ගැනු, මහතුන්ගේ(Men) ටොයිලට් වලට රින්ගන්න ගනියිනේ.. එතකොට අපි යන්නේ ගැනු ටොයිලට් එකටද?
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එතකොට ගැනු, මහතුන්ගේ(Men) ටොයිලට් වලට රින්ගන්න ගනියිනේ.. එතකොට අපි යන්නේ ගැනු ටොයිලට් එකටද?

    :lol::lol: