කෙල්ලො සෙට්වෙන වද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    personality poddak hadaganin machan hariyanawa
    වෙන එකෙක් දාලා තිබූන පොස්සට් එකක් මෙතන දාලා ඌ ගැන ඇහුනෙ මන්
    මන් ඒක අයින් කරා
    මගෙ පර්ෂනලිටි එක හොදයි
    මට කෙල්ලොන්ගෙන් අහෙනියක් නෑ
     
    • Haha
    Reactions: THE_RAIN

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    uba kiuwane uba dan lassana balanne kiyala, a wage thama kellath lassana balanne
    ඒක අවුලක් නෑ බං. මමත් යනකොට ලස්සන කෙල්ලක් දැක්කොත් ඒ දිහාවෙ බලනවා. වයිෆිත් එහෙම බලනවා ඇති.
    වාහනේ දෙන්න ගමනක් යනකොට ලස්සන කෙල්ලක් මට කලින් වයිෆි දැක්කොත් “අන්න ලස්සන කෙල්ලක්“ කියල මට පෙන්නන අවස්ථාත් තියනවා.
     
    • Haha
    Reactions: SLK_sri

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒක අවුලක් නෑ බං. මමත් යනකොට ලස්සන කෙල්ලක් දැක්කොත් ඒ දිහාවෙ බලනවා. වයිෆිත් එහෙම බලනවා ඇති.
    වාහනේ දෙන්න ගමනක් යනකොට ලස්සන කෙල්ලක් මට කලින් වයිෆි දැක්කොත් “අන්න ලස්සන කෙල්ලක්“ කියල මට පෙන්නන අවස්ථාත් තියනවා.
    වයිෆ් බී සෙක්සුඅල් වෙන්න ඇති
    පව් එයා