Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
කෙල්ලො...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවි ලිව්වෙමි. නිසදැස් ලිව්වෙමි. කථා ලිව්වෙමි. හිනා ගැස්සුවෙමි. හිනා උනෙමි. මේ සියළු දේ මෙතෙක් කලක් ඔබ හමුවේ බෙදා ගත්තේ හුදෙක් මාගේ පහන් සංවේගය උදේසාය. නමුත් කාලීන ආර්ථික අවපාතය නිසා දිනෙන් දින ඉහල නගින කුක්කු පැකට් වල හා මාරි බිස්කට් වල මිල ගනන් නිසා තව දුරටත් මේක නොලියා සිටිය නොහැකි විය.... සංවේගමත් සිතකින් මා මේ කියනා දේ .. විචක්ෂනව දකින්නා මේ ලෝකය දිනයි කියා ස්තීරවම පැවසිය නොහැකි වූවත්.. අමාරුවෙන් වූවත් මේකා මේ පණ දාගෙන ටයිප් කරන මගුල.. වල් ගෑනුන්ගේ මෝඩ පොටෝ බලමින් ගතකරන ඔබගේ වටිනා කාලයෙන් ඉතා කුඩා තරමක් මිඩංගු කර නරඹතැයි මා අපේක්ෂා කරමි.

මේ කියන්නට යන්නේ කුමක් ගැනදැයි ඔබ කල්පනා කරනවා ඇත. මේ කියන්නට යන්නේ මුස්ලිම් ගැන නොවේ... හලාල් ගැනත් නොවේ... නෑ නෑ මුස්ලිම් කඩ ගැනත් නෙවෙයි බං... බොලාට ඊට වඩා ව්‍යසන ගෙනදෙන... ආදරෙන් හිස අතගා සාක්කුවට විදින ගෑල්ලමයි ගැනයි ඕං.. තේරුනේ නෑ ? ගර්ල් ප්රෙන්ඩ් ගර්ල් ප්රෙන්ඩ්... අර හානේ... මගේ බෝයියා... මං ආදලෙයි පැට්ටෝ.. උම්මා... කියලා රෑට රෑට නින්දක් නැතුව ඇස් ඇම් ඇස් එවන යෝධි... මතකද.. ආං ඒකි.. ........අහගංකො...

ශ්‍රී ලංකාවේ විවිධාකාරයේ කෙල්ලෝ සිටිත්. සමහරු උසයි.සමහරු කොටයි.(කොට මොඩ්ල් ලග පිකප් කියන්නේ මොකදැයි මා නොදනිමි).සමහරු මහතයි.සමහරු කෙට්ටුයි..මේ ලගකදි ඉදං ඇවිත් තියෙනවා මොඩ්ල් එකක්... අළුත් කිව්වට අළුත් ම නෑ.. ඔය ඉතා මහත කියන කොට්ඨාශය ස්ලිම් ඇන්ඩ් ලිෆ්ට් ද මොකක්ද මේස් එකක් වගේ හුට්ටප්පරයක් ඇදගෙන හදාගෙන තියෙනවා... ලස්සන මහත කියලා මොඩ්ල් එකක්... එයාලා මහත උනාට කැත මහත නෙවෙයි ලු... ලස්සන මහත ඕං..

සමහරු සුදුයි.. සමහරු තලෙලුයි.. දැං සාමාන්‍යයෙං ඉන්නෙ ඔය ඩබල් විතරයි නෙ.. කලු කෙල්ලො නෑ.. ඇයි උං නැති වෙලා ගියෙ..උං නැති වෙලා නෑ... උං තමා ඔය ගෙදර තියෙන අන්තිම පිච්චියත් ෆාමසි වලට වියදං කරගෙන රටේ නැති දහජරාව මූනෙ උලාගෙන..මීටර් මූනවල් ලගට ලං කර කර ,දවල්ට ගේ අස්සෙ හැංගිලා ඉදං රෑට ගමං යන අය.. දවල්ට පාරෙ ගියොත් ස්කින් බර්න් වෙනවලු..

සමහරුන්ට සල්ලි තියෙනවා... සමහරුන්ට නෑ.. කෙල්ලො කොල්ලො දෙපාර්ශවයම එහෙමයි නෙ ඔතනදි.. දුප්පත්කම පෝසත් කම ප්‍රශ්නයක් නෙවෙයි ඒක ගැන හිතන් නැතුව තමන්ගෙ ඉලක්ක වලට යනවා නං.. ඕං ඔහොමයි මේක ලියන එකා නං හිතන්නෙ.. කොල්ලො කෙසේ වෙතත් කෙල්ලො නං මේ දවස් වල සෑහෙන්න වත තියෙන කොට්ඨාශයක්. කෙල්ලන්ට මේ සල්ලි ලැබෙන්නෙ කොහොමද නං දන්නෑ.. හැබැයි එයාලා වියදම් කරන විදිහ නං දන්නවා ඔය කොල්ලො කවුරු උනත්. වැඩේ කියන්නෙ කොල්ලො ඒක දැනගෙන හිටියට.. තමංගෙ කෙල්ල එක්ක ලක්සයක් අරං උදේ පාරට බැස්සොත්.. අනිවා ඌත් එන්නෙ හවසට අතේ සතේ ලොස්ට් වෙලා.. ඒක තමා තියරිය. මේ ලෝකෙ ගොඩාක් විද්‍යාඤයො ගොඩාක් වටිනා වැදගත් නව සොයා ගැනීම් කලාට.. අම්මපා මුං එකෙක්ටවත් බැරි උනා තාම අරකට හේතුව හොයා ගන්න... කතාවනං කොහොමද.. පිටසක්වලටත් ගහන්ඩ.. පුහ්..

කෙල්ලො පෝසත් උනාට සල්ලි තිබුනට.. එයාලා හරීඊඊඊඊඊ ආසයි එයාලගේ බෝයියලා එක්ක ඉන්නකොට බෝයියලා ගානේ කන්න බොන්න... හිතපල්ලකො ගුණය වැඩි වෙන විදිහට පළතුරු ජාති ගොඩාක් දාලා.. අයිස්ක්‍රීම් දාලා ලස්සන පෙනුමට තියෙනවා පෘට් සැලඩ්. ගානත් සාධාරනයි.. හැබැයි ඒවා විකුනන කඩේ පොඩියි ඒසී එහෙම නෑ.. අනේ පව් අසරණ මනුස්සයා.. කෑම නං පිරිසිදුයි... ආ.. කියපල්ලා.. බලන්න... කොල්ලා ගියත්.. කෙල්ල යයිද ඔය කඩේට.. යයි.. යයි කියලා තමා බය...

එහෙනං තව කඩයක් තියෙනවා.. අම්මා ඒකෙ පෙනුම... පට්ට ලස්සනයි ලයිට් ගොඩ්ඩාආආයි.. ඒසී දාලා අයිස් ලන්තෙ වගේ.. ඇතුල පට්ට සුවදයි.. බැලු බැලු අත ජෝඩු ජෝඩු පිගං ලෙවකනවා.. ගනනුත් ඉතිං පට්ට.. පට්ට කියන්නෙ පට්ට පට එකෙත් පොඩ්ඩක් පට්ට එක.. ඕං කෙල්ල අර මාසයක් නොකා රුපියල් 2000ක් අරං ඒකිව බලන්න ආපු අර අහිංසකයා ඇදගෙන රිංගන කඩවල්.. අනේ අම්මපා..

ඊලගට එනවා හොදම සීන් එක... ඉස්සර දෙන්නා ගියෙ බස් එකේ.. පෙම් මුල්ලට වෙලා ආදරවන්තියව තුරුලෙ හොවාගෙන බස් එකේ ගිය අංකල්ලා දැං කී දෙනෙක් මේක කියවනවද ? කෝ අත උස්සන්න බලන්න.. හා හා ඕනෙ නෑ ඕනෙ නෑ... ඕවා මොකටම නේද.. අම්මා... ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ අයි ඩෝන්ට් නෝ වයි.. කියලා හිතෙනවත් ඇති.. ඕන්න ටික කාලයක් යද්දි ආවා නෙ මීටර් ටැක්සි,කුවික් කැබ්, නෑනෝ මස්සිනා කාර් එහෙම...

දැං අර කෙල්ල යන්න බෑ කියනවා කියහංකො බස් වල.. කී කිරිදිය කාපං කිව්වලු.. මේ යෝදිට යන්න ඕනලු අර ඒසී කාර් එකේ සැපට... රු. 30-40 බස් ටිකට් එකට රු.500ක් 600ක් දෙන්න වෙද්දි කොහොමද සනීපෙ.. ඒසි ඕන් නෑ..

ඒත් කමක් නෑ කියමුකො ඉතිං.. මොනවා උනත් තමන්ලා පණ වගේ ආදරෙ කරන එක්කෙනා නොවෑ.. එයාට චුට්ටක් චුට්ටක් වියදම් කලාට මොකද නේද ඈ..

ඔන්න එක වෙලාවක..බොහෝම කලාතුරකින් වගේ... කොල්ලා මලක් කඩ කඩඉද්දි.. මුගෙ අතින් මොකක් හරි අප්සට් වචනයක් පනිනවා එළියට.. කෙල්ලගෙ හිත චුට්ටක් රිදෙන යමක් කියමුකො.. ඔන්න දැං හිට්ලර්ටවත් නොනැග්ග මලක් නගිනවා කියහංකො මේකිට.. ඔන්න එතකොට ඉතිං තව රුපියල් දහදාහක් විතර පොරොන්දු දීලා... දවස් පහ හයක ටුවල් සෙට් වෙලා හොටු පෙරං අඩලා.. නොකා ඉදලා.. කවි ලියලා.. සින්දු ලියලා.. උඩ පැනලා දන ගහලා .. ආයෙ ට්‍රැක් එකට වැටෙනවා..

ඔන්න දැං .. වෙනදා වගේ ආයෙ කතා කර කර ඉන්නවා... මේ පාරත් අවුට් යනවා.. හැබැයි කොල්ලා නං නෙවෙයි.. කෙල්ල.. මොකද වෙන්නෙ...කොල්ලත් කිරෙං බාල වෙලාද යකෝ.. නෑ නෙ.. ඩෝං ගාලා තිබ්බා ෆෝන් එක.. ආන්සර් කරන් නෑ දවසකට.. කන්නෙත් නෑ බොන්නෙත් නෑ.. කල්පනාව කල්පනාව දවසම.. කෙල්ලට මොකෝ.. කෙල්ලත් අඩනවා ඇති නේ හෝ ගාලා.. ඒකිගෙ නෙ වැරැද්ද.. ඒකි එහෙනං කොහොම හරි ශේප්මන්ට් එක දායි... දායි දායි... හිටපංකො චිත්‍රපටිය ඉවරවෙනකං... ඊටපස්සෙ නැගිටලා පලයං එළියට.. කෙල්ල බයාදු වෙලා ආයෙ කථා කරනවා නං... මේ ශ්‍රී ලංකාවෙ දවසින් දවස හැදෙන විරහා ගීත වලින් වැඩිම ප්‍රමානයක් කොල්ලො කියන්නෙ අහවල් කෙමකටද බොලං...

හා හා කොහොමෙං කොහොමෙං හරි.. ඔන්න දැං දෙන්න නෝ කතා නෝ සිනා.. ඕං ඉතිං අපේ එකාට.. ඔය තරහා කේන්තිය අර මන්තරකාරියො වගේ අවුරුදු ගනං තියං ඉදලා පුරුදු නෑ නෙ...

මූට දැං දුකයි චෙව්ව සීන් එකට... ගන්නවා කෝල් එකක්.. "හෙලෝ.... රත්තරං.. ඔයාට මං නැතුව පාලුද වස්තුව..." එහා පැත්තෙං.." නෑ එහෙම නෑ..." ( නයි කයිද රෝස්පාං.. )

"ඇයි මේ තරහෙන් වගේ.. හරි නං මමනෙ ඔයා එක්ක තරහා වෙන්න ඕනෙ... "

"නෑ මං තරහයි.. හේතු ඔනෙ නෑ නෙ.. මගෙ කටින් දෙයක් කියවුනාම ඔයා ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ.." (මේකිගෙ ආච්චිලා ඔක්කෝටම හාල් ගරන්ඩ ) "අනික.. ඔයා දැං කොහොම කථා කලත් මං ජීවිතේ නැති කරගන්න එක කාටවත් නවත්තන්න බෑ "

ඕං ඉතිං අවසාන ප්‍රතිපලේ.. පුලුවන්ද එයා මැරෙනවා බලන්න.. පුලුවන් එකෙක් නං තාම සෙට් වෙලා නෑ මේ ලියන එකාට.. .. ඒ වගේ එකෙක් හිටියත් ඌට කෙල්ලො කැමති වෙයිද කියලත් ප්‍රස්නයක් තියෙනවා නොවෑ..

ආයෙ කොල්ලම පොඩ්ඩක් නැවිලා... සමාව එහෙම අරගෙන යාළු වෙනවා දෙන්නා... අනේ හවු සුවීට්...

ඈ යකෝ බලං යද්දි කෙල්ලට තරහා ගියත් නහින්නෙ කොල්ලා... කොල්ලට තරහා ගියත් නහින්නෙ ඌමයි.. මාර ලෝකයක් නෙ..

ස්ත්‍රී චින්තනය ස්ථීර කරන්න පුලුවන් නං පුත්තලමෙ ගෝවා වවන්න පුලුවං කියලා මාටිං ලූතර් කිං කියලා තියෙනවා කියලා මතක තියා ගනිල්ලා

ලියන්න නං ගොඩාක් දේවල් තියෙනවා තව.. එක ත්‍රෙඩ් එකකින් ලියන්න බෑ නොවෑ.. තව එකක් දාන්නං හිතුනොත් පස්සෙ වෙලාවක.

දැනට ඉවරයි... පාරෙ යද්දි එළකිරි.කොම් එකේ කෙල්ලෙක් මේක ලියන එකා පස්සෙ පන්නගෙන ආවොත් උඹලා බේරගනිල්ලා .. පව් නෙ ඌ..

[QUOTE="Dinushasankalpa, post: 14606536, member: 169735"] [B][SIZE=4]කවි ලිව්වෙමි. නිසදැස් ලිව්වෙමි. කථා ලිව්වෙමි. හිනා ගැස්සුවෙමි. හිනා උනෙමි. මේ සියළු දේ මෙතෙක් කලක් ඔබ හමුවේ බෙදා ගත්තේ හුදෙක් මාගේ පහන් සංවේගය උදේසාය. නමුත් කාලීන ආර්ථික අවපාතය නිසා දිනෙන් දින ඉහල නගින කුක්කු පැකට් වල හා මාරි බිස්කට් වල මිල ගනන් නිසා තව දුරටත් මේක නොලියා සිටිය නොහැකි විය.... සංවේගමත් සිතකින් මා මේ කියනා දේ .. විචක්ෂනව දකින්නා මේ ලෝකය දිනයි කියා ස්තීරවම පැවසිය නොහැකි වූවත්.. අමාරුවෙන් වූවත් මේකා මේ පණ දාගෙන ටයිප් කරන මගුල.. වල් ගෑනුන්ගේ මෝඩ පොටෝ බලමින් ගතකරන ඔබගේ වටිනා කාලයෙන් ඉතා කුඩා තරමක් මිඩංගු කර නරඹතැයි මා අපේක්ෂා කරමි. :D මේ කියන්නට යන්නේ කුමක් ගැනදැයි ඔබ කල්පනා කරනවා ඇත. මේ කියන්නට යන්නේ මුස්ලිම් ගැන නොවේ... හලාල් ගැනත් නොවේ... නෑ නෑ මුස්ලිම් කඩ ගැනත් නෙවෙයි බං...:no::no: බොලාට ඊට වඩා ව්‍යසන ගෙනදෙන... [COLOR=Red]ආදරෙන් හිස අතගා සාක්කුවට විදින ගෑල්ලමයි [/COLOR]ගැනයි ඕං.. තේරුනේ නෑ ? ගර්ල් ප්රෙන්ඩ් ගර්ල් ප්රෙන්ඩ්... අර හානේ... මගේ බෝයියා... මං ආදලෙයි පැට්ටෝ.. උම්මා... කියලා රෑට රෑට නින්දක් නැතුව ඇස් ඇම් ඇස් එවන යෝධි... මතකද.. ආං ඒකි.. [SIZE=4]........[/SIZE]අහගංකො... :yes::rofl: ශ්‍රී ලංකාවේ විවිධාකාරයේ කෙල්ලෝ සිටිත්. සමහරු උසයි.සමහරු කොටයි.:rolleyes:(කොට මොඩ්ල් ලග පිකප් කියන්නේ මොකදැයි මා නොදනිමි:baffled::dull:).සමහරු මහතයි.සමහරු කෙට්ටුයි..මේ ලගකදි ඉදං ඇවිත් තියෙනවා මොඩ්ල් එකක්... :yes:අළුත් කිව්වට අළුත් ම නෑ.. ඔය ඉතා මහත කියන කොට්ඨාශය ස්ලිම් ඇන්ඩ් ලිෆ්ට් ද මොකක්ද මේස් එකක් වගේ හුට්ටප්පරයක් ඇදගෙන හදාගෙන තියෙනවා... ලස්සන මහත කියලා මොඩ්ල් එකක්... එයාලා මහත උනාට කැත මහත නෙවෙයි ලු... ලස්සන මහත ඕං.. ;):P:rofl: සමහරු සුදුයි.. සමහරු තලෙලුයි.. දැං සාමාන්‍යයෙං ඉන්නෙ ඔය ඩබල් විතරයි නෙ.. කලු කෙල්ලො නෑ.. ඇයි උං නැති වෙලා ගියෙ..උං නැති වෙලා නෑ... උං තමා ඔය ගෙදර තියෙන අන්තිම පිච්චියත් ෆාමසි වලට වියදං කරගෙන රටේ නැති දහජරාව මූනෙ උලාගෙන..මීටර් මූනවල් ලගට ලං කර කර ,දවල්ට ගේ අස්සෙ හැංගිලා ඉදං රෑට ගමං යන අය.. දවල්ට පාරෙ ගියොත් ස්කින් බර්න් වෙනවලු..:oo: සමහරුන්ට සල්ලි තියෙනවා... සමහරුන්ට නෑ.. කෙල්ලො කොල්ලො දෙපාර්ශවයම එහෙමයි නෙ ඔතනදි.. දුප්පත්කම පෝසත් කම ප්‍රශ්නයක් නෙවෙයි ඒක ගැන හිතන් නැතුව තමන්ගෙ ඉලක්ක වලට යනවා නං.. ඕං ඔහොමයි මේක ලියන එකා නං හිතන්නෙ.. කොල්ලො කෙසේ වෙතත් කෙල්ලො නං මේ දවස් වල සෑහෙන්න වත තියෙන කොට්ඨාශයක්. කෙල්ලන්ට මේ සල්ලි ලැබෙන්නෙ කොහොමද නං දන්නෑ.. හැබැයි එයාලා වියදම් කරන විදිහ නං දන්නවා ඔය කොල්ලො කවුරු උනත්. වැඩේ කියන්නෙ කොල්ලො ඒක දැනගෙන හිටියට.. තමංගෙ කෙල්ල එක්ක ලක්සයක් අරං උදේ පාරට බැස්සොත්.. අනිවා ඌත් එන්නෙ හවසට අතේ සතේ ලොස්ට් වෙලා.. ඒක තමා තියරිය. මේ ලෝකෙ ගොඩාක් විද්‍යාඤයො ගොඩාක් වටිනා වැදගත් නව සොයා ගැනීම් කලාට.. අම්මපා මුං එකෙක්ටවත් බැරි උනා තාම අරකට හේතුව හොයා ගන්න... කතාවනං කොහොමද.. පිටසක්වලටත් ගහන්ඩ.. පුහ්.. කෙල්ලො පෝසත් උනාට සල්ලි තිබුනට.. එයාලා හරීඊඊඊඊඊ ආසයි එයාලගේ බෝයියලා එක්ක ඉන්නකොට බෝයියලා ගානේ කන්න බොන්න... හිතපල්ලකො ගුණය වැඩි වෙන විදිහට පළතුරු ජාති ගොඩාක් දාලා.. අයිස්ක්‍රීම් දාලා ලස්සන පෙනුමට තියෙනවා පෘට් සැලඩ්. ගානත් සාධාරනයි.. :yes:හැබැයි ඒවා විකුනන කඩේ පොඩියි ඒසී එහෙම නෑ.. අනේ පව් අසරණ මනුස්සයා.. කෑම නං පිරිසිදුයි... ආ.. කියපල්ලා.. බලන්න... කොල්ලා ගියත්.. කෙල්ල යයිද ඔය කඩේට.. යයි.. යයි කියලා තමා බය... :oo::no: එහෙනං තව කඩයක් තියෙනවා.. අම්මා ඒකෙ පෙනුම... පට්ට ලස[SIZE=4]්[/SIZE]සනයි ලයිට් ගොඩ්ඩාආආයි.. ඒසී දාලා අයිස් ලන්තෙ වගේ.. ඇතුල පට්ට සුවදයි.. බැලු බැලු අත ජෝඩු ජෝඩු පිගං ලෙවකනවා.. :baffled:ගනනුත් ඉතිං පට්ට.. පට්ට කියන්නෙ පට්ට පට එකෙත් පොඩ්ඩක් පට්ට එක.. ඕං කෙල්ල අර මාසයක් නොකා රුපියල් 2000ක් අරං ඒකිව බලන්න ආපු අර අහිංසකයා ඇදගෙන රිංගන කඩවල්.. අනේ අම්මපා.. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/2.gif[/IMG] ඊලගට එනවා හොදම සීන් එක... ඉස්සර දෙන්නා ගියෙ බස් එකේ.. පෙම් මුල්ලට වෙලා ආදරවන්තියව තුරුලෙ හොවාගෙන බස් එකේ ගිය අංකල්ලා දැං කී දෙනෙක් මේක කියවනවද ? :rolleyes::rolleyes::love:කෝ අත උස්සන්න බලන්න.. හා හා ඕනෙ නෑ ඕනෙ නෑ... ඕවා මොකටම නේද.. :P;)අම්මා... ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ අයි ඩෝන්ට් නෝ වයි.. කියලා හිතෙනවත් ඇති.. :rofl:ඕන්න ටික කාලයක් යද්දි ආවා නෙ මීටර් ටැක්සි,කුවික් කැබ්, නෑනෝ මස්සිනා කාර් එහෙම... දැං අර කෙල්ල යන්න බෑ කියනවා කියහංකො බස් වල.. කී කිරිදිය කාපං කිව්වලු.. මේ යෝදිට යන්න ඕනලු අර ඒසී කාර් එකේ සැපට... රු. 30-40 බස් ටිකට් එකට රු.500ක් 600ක් දෙන්න වෙද්දි කොහොමද සනීපෙ.. ඒසි ඕන් නෑ.. :baffled: ඒත් කමක් නෑ කියමුකො ඉතිං.. මොනවා උනත් තමන්ලා පණ වගේ ආදරෙ කරන එක්කෙනා නොවෑ.. එයාට චුට්ටක් චුට්ටක් වියදම් කලාට මොකද නේද ඈ.. ඔන්න එක වෙලාවක..බොහෝම කලාතුරකින් වගේ... කොල්ලා මලක් කඩ කඩඉද්දි.. මුගෙ අතින් මොකක් හරි අප්සට් වචනයක් පනිනවා එළියට.. කෙල්ලගෙ හිත චුට්ටක් රිදෙන යමක් කියමුකො.. ඔන්න දැං හිට්ලර්ටවත් නොනැග්ග මලක් නගිනවා කියහංකො මේකිට.. ඔන්න එතකොට ඉතිං තව රුපියල් දහදාහක් විතර පොරොන්දු දීලා... දවස් පහ හයක ටුවල් සෙට් වෙලා හොටු පෙරං අඩලා.. නොකා ඉදලා.. කවි ලියලා.. සින්දු ලියලා.. උඩ පැනලා දන ගහලා .. ආයෙ ට්‍රැක් එකට වැටෙනවා.. :yes::dull: ඔන්න දැං .. වෙනදා වගේ ආයෙ කතා කර කර ඉන්නවා... මේ පාරත් අවුට් යනවා.. හැබැයි කොල්ලා නං නෙවෙයි.. කෙල්ල.. මොකද වෙන්නෙ...කොල්ලත් කිරෙං බාල වෙලාද යකෝ.. නෑ නෙ.. ඩෝං ගාලා තිබ්බා ෆෝන් එක.. ආන්සර් කරන් නෑ දවසකට.. කන්නෙත් නෑ බොන්නෙත් නෑ.. කල්පනාව කල්පනාව දවසම.. කෙල්ලට මොකෝ.. කෙල්ලත් අඩනවා ඇති නේ හෝ ගාලා.. ඒකිගෙ නෙ වැරැද්ද.. ඒකි එහෙනං කොහොම හරි ශේප්මන්ට් එක දායි... දායි දායි... හිටපංකො චිත්‍රපටිය ඉවරවෙනකං... ඊටපස්සෙ නැගිටලා පලයං එළියට.. කෙල්ල බයාදු වෙලා ආයෙ කථා කරනවා නං... මේ ශ්‍රී ලංකාවෙ දවසින් දවස හැදෙන විරහා ගීත වලින් වැඩිම ප්‍රමානයක් කොල්ලො කියන්නෙ අහවල් කෙමකටද බොලං... :oo: හා හා කොහොමෙං කොහොමෙං හරි.. ඔන්න දැං දෙන්න නෝ කතා නෝ සිනා.. ඕං ඉතිං අපේ එකාට.. ඔය තරහා කේන්තිය අර මන්තරකාරියො වගේ අවුරුදු ගනං තියං ඉදලා පුරුදු නෑ නෙ... මූට දැං දුකයි චෙව්ව සීන් එකට... ගන්නවා කෝල් එකක්.. "හෙලෝ.... රත්තරං.. ඔයාට මං නැතුව පාලුද වස්තුව..." එහා පැත්තෙං.." නෑ එහෙම නෑ..." ( නයි කයිද රෝස්පාං.. ) :baffled::baffled::dull: "ඇයි මේ තරහෙන් වගේ.. හරි නං මමනෙ ඔයා එක්ක තරහා වෙන්න ඕනෙ... " "නෑ මං තරහයි.. හේතු ඔනෙ නෑ නෙ.. මගෙ කටින් දෙයක් කියවුනාම ඔයා ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ.." (මේකිගෙ ආච්චිලා ඔක්කෝටම හාල් ගරන්ඩ ) "අනික.. ඔයා දැං කොහොම කථා කලත් මං ජීවිතේ නැති කරගන්න එක කාටවත් නවත්තන්න බෑ :baffled:" ඕං ඉතිං අවසාන ප්‍රතිපලේ.. පුලුවන්ද එයා මැරෙනවා බලන්න.. පුලුවන් එකෙක් නං තාම සෙට් වෙලා නෑ මේ ලියන එකාට.. .. ඒ වගේ එකෙක් හිටියත් ඌට කෙල්ලො කැමති වෙයිද කියලත් ප්‍රස්නයක් තියෙනවා නොවෑ.. ආයෙ කොල්ලම පොඩ්ඩක් නැවිලා... සමාව එහෙම අරගෙන යාළු වෙනවා දෙන්නා... අනේ හවු සුවීට්...:love::rolleyes::love: ඈ යකෝ බලං යද්දි කෙල්ලට තරහා ගියත් නහින්නෙ කොල්ලා... කොල්ලට තරහා ගියත් නහින්නෙ ඌමයි.. මාර ලෝකයක් නෙ.. :oo::oo::baffled: ස්ත්‍රී චින්තනය ස්ථීර කරන්න පුලුවන් නං පුත්තලමෙ ගෝවා වවන්න පුලුවං කියලා මාටිං ලූතර් කිං කියලා තියෙනවා කියලා මතක තියා ගනිල්ලා :cool: ලියන්න නං ගොඩාක් දේවල් තියෙනවා තව.. එක ත්‍රෙඩ් එකකින් ලියන්න බෑ නොවෑ.. තව එකක් දාන්නං හිතුනොත් පස්සෙ වෙලාවක. :yes::D දැනට ඉවරයි... පාරෙ යද්දි එළකිරි.කොම් එකේ කෙල්ලෙක් මේක ලියන එකා පස්සෙ පන්නගෙන ආවොත් උඹලා බේරගනිල්ලා .. පව් නෙ ඌ.. :dull::dull: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom