Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෝ අපිට කරපු chater වැඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින්

ඒ කලේ මොන පච ගහනවද දන්නේ නැහැනේ

මස දෙකකට වගේ පස්සේ කෙල්ල බොරු නැහැ කියල විශ්වසේ ඇති වුනා

ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා විශ්වසේ ඇති වුනහම records බැලුවේවත් නැහැ

ඊට පස්සේ අයින් කලෙත් නැහැ එහෙම්ම තිබ්බා

කෙල්ලෝ හිතේ තියන දේ ලේසියෙන් කියන්නේ නැහැනේ ඒක හින්ද තේරුම් ගන්න මේක හොදයි

දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා මම ඕක tracker එකෙන් දැක්ක

ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න

කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක්

අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ

හ්ම්ම් අපරාදේ මගේ වැටීම අවේ නැත්තම් කවදාවත් දාල යන්නේ නැහැ කෙල්ල..මම මගේ මානසික අව්ලත් එක්ක ගොඩක් වැරදි වුනා කෙල්ලෙක්ට දරාගන්න අමාරු විදිහට මම හැසිරුනා

[QUOTE="Malith Malli, post: 20854627, member: 555750"] [SIZE="4"][COLOR="Blue"]මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින් ඒ කලේ මොන පච ගහනවද දන්නේ නැහැනේ මස දෙකකට වගේ පස්සේ කෙල්ල බොරු නැහැ කියල විශ්වසේ ඇති වුනා ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා විශ්වසේ ඇති වුනහම records බැලුවේවත් නැහැ ඊට පස්සේ අයින් කලෙත් නැහැ එහෙම්ම තිබ්බා කෙල්ලෝ හිතේ තියන දේ ලේසියෙන් කියන්නේ නැහැනේ ඒක හින්ද තේරුම් ගන්න මේක හොදයි දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා මම ඕක tracker එකෙන් දැක්ක ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක් අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ හ්ම්ම් අපරාදේ මගේ වැටීම අවේ නැත්තම් කවදාවත් දාල යන්නේ නැහැ කෙල්ල..මම මගේ මානසික අව්ලත් එක්ක ගොඩක් වැරදි වුනා කෙල්ලෙක්ට දරාගන්න අමාරු විදිහට මම හැසිරුනා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom