Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෝ කසාද සහ දෑවැදි - අංක 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ටිකක් හොට් ටොපික් එකක්. මම මේ දාන්නේ මගේ සහ තවත් යාලුවන්ගේ අත්දැකීම් උඹලට යම් ගතයුත්තක් තියේ නං අරගන්න මිසක ගෑනු මෙහෙමයි කියල generalize කරන්න නෙවෙයි, මොකද පුද්ගලයො එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්.

මේක ගොඩක් දිග වෙන හින්ද සමහර දේ කෙටියෙන් දාන්නෙ කියලත් මතක තියා ගන්න.

රායිට් සබ්ජෙක්ට් එකට එමු.

කසාදෙ

හරියට කරගනින් පුතෝ ජීවිතේ අපායක් හෝ දිව්‍යලෝකයක් වෙන්න ගත වෙන්නෙ සුලු කාලයයි.

මේක කොල්ලෙක්ට අමුතුම අත්දැකීමක් වගේම අභියෝගයක්. වැඩිය කෙල්ලො ආස්‍රය කරල නැති කෙනෙකුට සමහර වෙලාවට කෙල්ලෙක් දැක්කම හිතෙන්න පුලුවන්, මේකි නං හොඳ ඇති, මගේ ඉරණම්කාරි වෙන්න ඇති, මගේ හොඳ ගතිගුණ එක්ක මේකිත් එක්ක පට්ට ලොවෙ එකේ ඉන්න පුලුවන් කියලා.

ඊට පස්සෙ ඌ අමුතු මනෝ ලෝකෙක ජීවත් වෙන්න පටන් ගන්නවා සහෝදරවරුනි, දැන් අපේ යාලුවා හිතෙන් ඒකිට ඇනලා බඩ කරලත් ඉවරයි. ඌ දැන් පට්ට සොඳුරු ලෝකෙක ජීවත් වෙනවා. මට කැම්පස් එකේ වගේම එලියෙත් මෙහෙම උන් අනන්ත හම්බෙලා තියනවා. හැබැයි යථාර්ථය මේක නෙවෙයි.

මීට අවුරුදු 20කට 30කට විතර කලින් උඹ වගේම එකෙකුයි තව කෙල්ලෙකුයි එකතු වෙලා ඇඳ උඩ extra curricular activities කරලා බලාපොරොත්තු වෙන්නේ උඹට බන්දන්න කෙල්ලෙක් හදන එක නෙවෙයි.

ඇත්ත කතාව ඒකි මේලෝකෙට ඉපදිලා අනික් උන් වගේම. සාමාන්‍ය මනුස්ස පරාණයක්.

ඒත් කසාදයක් හොයන් කෑල්ලක් දාගන්න දඟලන උඹ දැන් හිතන්නේ මොළෙන් නෙවෙයි, සොකඩෙන්. ඉතින් ගැසිල්ල priority වෙලා උඹට දැන් කෙල්ලව පේනවා උඹටම මැවිච්ච භාණ්ඩයක් වගේ. ඒත් ඒකි මීට අවුරුදු ගාණකට කලින් හැදිල වැඩිල තියෙන්නේ මොන වගේද, ඒකි කැමති අකමැති දේ මොනාද වගේ දේවල් උඹට එච්චර වැදගත් නැහැ. ඔන්න ඕක උඹලා වරද්ද ගන්න එක තැනක්.

මොකද?

දැන් හුඟක් දෙමවුපියෝ කෙල්ලොන්ව බබා කරලා හදනවා. ලස්සන තිබුණට මෙලෝ ප්‍රායෝගික දැනුමක් නෑ. ඉතින් කෙල්ල නිකන් මූණෙ ලස්සන සහ ඇඟේ සුද තිබුණට බැඳල පවුලක් ගත කරන්න පුලුවන් material එකක් නෙවෙයි.

ඒ වගේම කෙල්ලගෙ දෙමවුපියොත් බලන්නේ තමන් හරියට හදා නොගත්ත ගෑණි මොකෙක්ට හරි බන්දල දීල ඊට පස්සෙ එන අඩු පාඩු වලට ඌ වග කියයි කියල මාරු වෙලා ඉන්න.

මගෙ යාලුවන්ට මේක වෙලා තියනවා. ඇත්ත කිව්වොත් මටත් මේක උනා. සමහර පොඩි දේවල් හදා ගන්න නිකන් මගේ කාලේ නාස්ති වෙනවා.

ඉතින් ඊට වඩා හොඳයි කෙල්ලෙක් ආස්‍රය කරල බඳින එක. පිටරට වගේ living together ඉන්න පුලුවන් නං තමා හොඳම. නමුත් ලංකාවෙ කොහෙද ඔය සෙල්ලන් දාන්නේ?

ඉතින් මම කියන්නේ මේකයි. කසාදෙට කලින් ගොඩක් වෙලාවට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් තමන්ගේ නියම ගති ස්වරූපය නෙවෙයි මුලින් පෙන්නන්නේ. යාලුවෙලා ඉන්න කොට සෙන්ට් පවුඩර් ගහන් හිටපු එකා බැඳල ටික දවසක් යද්දි ජොකාවත් හෝදන්නේ නැහැ. ඇඳපු සරම තිබ්බ තැනක් මතක නැහැ. කෙල්ලන්ගෙත් සමහර පරණ ගති සිරිත් එනවා. මොකද ගොඩක් දික්කසාද වලට හේතුව යාලු වෙලා හිටපු කාලෙ කියන දේවල් හා ගති ගුණ බැංදට පස්සෙ නැති වීම. (හැමදාම බොරුව නඩත්තු කරන් ඉන්න බැහැනේ)

මේකට උත්තරේ ඉතින් දෙන්නට දෙන්න අවන්කවම තම තමන්ගේ අඩු පාඩු සහ හැකියාවන් මුලින්ම කතා කර ගැනීම තමයි.

(සාමාන්යෙන් කෙල්ලො කිසිම දේකදි ඉස්සර වෙන්නෙ නැහැ, ඒ නිසා කොල්ලො මෙතනදි පරිස්සම් වෙන්න ඕනෙ, නමුත් පිට රට නං තමන්ගේ ගති සොබාව මූණටම කියන කෙල්ලෝ ඉන්නවා, ලංකාවේ නම් කෙල්ලෝ එහෙම කරන්නේ නැහැ මොකද කසාදේ කෙලෝ ගන්න ඕන නැති හින්ද- ඒ නිසා තමයි පරිස්සම් වෙන්න ඕන)

හැබැයි කෙල්ලො තමන්ගේ හිතේ තියෙන දේ කියන්නේ නැහැ. බැන්දට පස්සෙත් එහෙමයි. උඹල හීනෙකින්වත් නොහිතන දේවල් උන් හිතන්නේ. ඉතින් මේක විසඳගන්නේ කොහොමද?

[ATTACH=full]94054[/ATTACH]

ඉස්සෙල්ලම පිරිමි සහ ගෑනු මොළ දෙක අරන් බැලුවොත් මේවා හැදිලා තියෙන්නේ වෙනස් විදිහට හිතන්න කියන එක අපි තේරුම් ගන්න ඕනේ.

මොලේ ඇතුළත් නිකං සර්කිට් එකක් වගේ.

පිරිමි මොළේ - අපට එච්චර details අවශ්‍ය නැහැ.

නිකං හිතපන්. මට ෂර්ට් එකක් ගන්න ඕන නං මම දඩි බිඩි ගාල ගිහින් ගැලපෙනවා කියල හිතෙන එකක් උස්සන් එනවා. නමුත් ගෑනු එහෙම නෙවෙයි.

ගෑනු මොලේ - උන්ට අපිට වඩා details වැදගත්. පාට, ලස්සන, ගැලපීම, අනිත් අය හිතන විදිහ, වගේ අපිට නොවටිනා ගොඩාක් details process කරන්න මේ අයගේ මොලේ හුරු වෙනවා.

ගෑනු කැම්පස් වල නෝට් ලියනකොටත් කියන අකුරක් නෑර ලියනවා, මොකද හැමදේම වැදගත් කියලයි උන් හිතන්නේ.

(මේ කාරණේ හරියට අවබෝධ කර ගත්තේ නැත්තන් ඉතින් ගැටුම් තමයි - උන්ගේ සර්කිට් එක හැදිලා තියෙන්නේ අපට වඩා අනෙකුත් details process කරන්න. එහෙම ඔක්කොම කරන්න ගියාම මෙලෝ දෙයක් හරියට වෙන්නේ නැහැ. computer එකක් stuck වෙනවා වගේ ලොක් වෙලා යන්න හරි තනිකර පිස්සු කෙලින්න හරි ඉඩ තියෙනවා.

ඉතින් ගෑනු අය බොහොම ඉක්මනට stress වෙන්න තියන ඉඩකඩ වැඩියි කියලයි මම හිතන්නේ. මේක අවබෝධ කර කර ගත්තොත් අපට සාමකාමීව පවුල ගෙනියන්න පුළුවන්.

ගැහැණු කෙනෙක් වෙන එක පවක් කියලා ඉස්සර කියන්න ඇත්තේ මේ නිසා කියලයි මම හිතන්නේ. මොකද මේ ගොල්ලන්ට ඒ මොලෙන් කරන්නකෝ පුළුවන් හරි දේ ගැන නියම අවබෝධයක් නැහැ. ඇත්තටම ගෑනියි මිනිහයි කියන්නේ රේල් පීලි දෙකක් වගේ. දෙපැත්තකට යන්නේ නැතුව හරියට එක පැත්තකට සමාන්තරව යනවනා නං පවුලක් ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්.

ඉතින් උන්ගේ ඔළුවේ තියෙන්නේ ලස්සනට wedding ගන්නයි සාරිවලට ලොකුවට වියදම් කරන්නයි, උඹ හීනෙකින්වත් නොහිතන තරම් දේවල් හිතලා මල්බොකේ, සෙටිබැක් වගේ ඉතාම අනවශ්‍ය දේවල් වලට ලොකුවට වියදම් කරන්නයි තමයි ගොඩක් වෙලාවට.

අවංකවම කිව්වොත් එහෙම අපි වෙඩින්ග් එකකට වියදම් කරන සල්ලි හරියට අපේ ජීවිතේට යෙදෙව්වොත්, ජීවිතේ ගොඩගන්න පුළුවන් ගේමක් නැතුව. පිළිකා, වකුගඩු ලෙඩක් හැදිච්ච කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න කරානම් මිනිස්සු සෑහෙන ගානකට උදව් කරන්න පුළුවන් ,නමුත් ගෑනු මොළේට ඒක අවශ්‍ය දෙයක් නෙවෙයි. ඊට වඩා අවශ්‍යයි ලස්සන හෝ තමන්ගේ තත්ත්වය.

මේ යථාර්ථය පස්සේ තමයි තේරෙන්නේ.

ඉතින් මේ නිසා තමයි කෙනෙක්ගෙ අධ්‍යාපනය වැදගත් වෙන්නෙ. කෙල්ලෙකුට විතරක් නෙවෙයි, අනිවාර්යෙන්ම කොල්ලෙකුටත් ජීවත් වෙන්නේ කොහොමද, ගැටලුවක් විසඳා ගන්නේ කොහොමද, ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙකේ කොහොමද කියන හැකියාවන් තියෙන්න ඕන.

මෙතනින් ආටිකල් එක කඩන්න වෙනවා, මේක දිගයි කියල පෝස්ට් කරන්න දෙන්නේ නැහැ.  මේකෙ II කොටස විදිහට ඉතිරි ටික දාන්නන්.

Second part -

https://elakiri.com/threads/කෙල්ලෝ-කසාද-සහ-දෑවැදි-2.1953970/

[QUOTE="castellain, post: 25694333, member: 263589"] මේක ටිකක් හොට් ටොපික් එකක්. මම මේ දාන්නේ මගේ සහ තවත් යාලුවන්ගේ අත්දැකීම් උඹලට යම් ගතයුත්තක් තියේ නං අරගන්න මිසක ගෑනු මෙහෙමයි කියල generalize කරන්න නෙවෙයි, මොකද පුද්ගලයො එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්. මේක ගොඩක් දිග වෙන හින්ද සමහර දේ කෙටියෙන් දාන්නෙ කියලත් මතක තියා ගන්න. රායිට් සබ්ජෙක්ට් එකට එමු. [U] කසාදෙ [/U] හරියට කරගනින් පුතෝ ජීවිතේ අපායක් හෝ දිව්‍යලෝකයක් වෙන්න ගත වෙන්නෙ සුලු කාලයයි. මේක කොල්ලෙක්ට අමුතුම අත්දැකීමක් වගේම අභියෝගයක්. වැඩිය කෙල්ලො ආස්‍රය කරල නැති කෙනෙකුට සමහර වෙලාවට කෙල්ලෙක් දැක්කම හිතෙන්න පුලුවන්, මේකි නං හොඳ ඇති, මගේ ඉරණම්කාරි වෙන්න ඇති, මගේ හොඳ ගතිගුණ එක්ක මේකිත් එක්ක පට්ට ලොවෙ එකේ ඉන්න පුලුවන් කියලා. ඊට පස්සෙ ඌ අමුතු මනෝ ලෝකෙක ජීවත් වෙන්න පටන් ගන්නවා සහෝදරවරුනි, දැන් අපේ යාලුවා හිතෙන් ඒකිට ඇනලා බඩ කරලත් ඉවරයි. ඌ දැන් පට්ට සොඳුරු ලෝකෙක ජීවත් වෙනවා. මට කැම්පස් එකේ වගේම එලියෙත් මෙහෙම උන් අනන්ත හම්බෙලා තියනවා. හැබැයි යථාර්ථය මේක නෙවෙයි. +++++++++++++++++++++++++++++++++++++++++ මීට අවුරුදු 20කට 30කට විතර කලින් උඹ වගේම එකෙකුයි තව කෙල්ලෙකුයි එකතු වෙලා ඇඳ උඩ extra curricular activities කරලා බලාපොරොත්තු වෙන්නේ උඹට බන්දන්න කෙල්ලෙක් හදන එක නෙවෙයි. ඇත්ත කතාව ඒකි මේලෝකෙට ඉපදිලා අනික් උන් වගේම. සාමාන්‍ය මනුස්ස පරාණයක්. ඒත් කසාදයක් හොයන් කෑල්ලක් දාගන්න දඟලන උඹ දැන් හිතන්නේ මොළෙන් නෙවෙයි, සොකඩෙන්. ඉතින් ගැසිල්ල priority වෙලා උඹට දැන් කෙල්ලව පේනවා උඹටම මැවිච්ච භාණ්ඩයක් වගේ. ඒත් ඒකි මීට අවුරුදු ගාණකට කලින් හැදිල වැඩිල තියෙන්නේ මොන වගේද, ඒකි කැමති අකමැති දේ මොනාද වගේ දේවල් උඹට එච්චර වැදගත් නැහැ. ඔන්න ඕක උඹලා වරද්ද ගන්න එක තැනක්. [B]මොකද?[/B] දැන් හුඟක් දෙමවුපියෝ කෙල්ලොන්ව බබා කරලා හදනවා. ලස්සන තිබුණට මෙලෝ ප්‍රායෝගික දැනුමක් නෑ. ඉතින් කෙල්ල නිකන් මූණෙ ලස්සන සහ ඇඟේ සුද තිබුණට බැඳල පවුලක් ගත කරන්න පුලුවන් material එකක් නෙවෙයි. ඒ වගේම කෙල්ලගෙ දෙමවුපියොත් බලන්නේ තමන් හරියට හදා නොගත්ත ගෑණි මොකෙක්ට හරි බන්දල දීල ඊට පස්සෙ එන අඩු පාඩු වලට ඌ වග කියයි කියල මාරු වෙලා ඉන්න. මගෙ යාලුවන්ට මේක වෙලා තියනවා. ඇත්ත කිව්වොත් මටත් මේක උනා. සමහර පොඩි දේවල් හදා ගන්න නිකන් මගේ කාලේ නාස්ති වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි කෙල්ලෙක් ආස්‍රය කරල බඳින එක. පිටරට වගේ living together ඉන්න පුලුවන් නං තමා හොඳම. නමුත් ලංකාවෙ කොහෙද ඔය සෙල්ලන් දාන්නේ? ඉතින් මම කියන්නේ මේකයි. කසාදෙට කලින් ගොඩක් වෙලාවට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් තමන්ගේ නියම ගති ස්වරූපය නෙවෙයි මුලින් පෙන්නන්නේ. යාලුවෙලා ඉන්න කොට සෙන්ට් පවුඩර් ගහන් හිටපු එකා බැඳල ටික දවසක් යද්දි ජොකාවත් හෝදන්නේ නැහැ. ඇඳපු සරම තිබ්බ තැනක් මතක නැහැ. කෙල්ලන්ගෙත් සමහර පරණ ගති සිරිත් එනවා. මොකද ගොඩක් දික්කසාද වලට හේතුව යාලු වෙලා හිටපු කාලෙ කියන දේවල් හා ගති ගුණ බැංදට පස්සෙ නැති වීම. (හැමදාම බොරුව නඩත්තු කරන් ඉන්න බැහැනේ) මේකට උත්තරේ ඉතින් දෙන්නට දෙන්න අවන්කවම තම තමන්ගේ අඩු පාඩු සහ හැකියාවන් මුලින්ම කතා කර ගැනීම තමයි. (සාමාන්යෙන් කෙල්ලො කිසිම දේකදි ඉස්සර වෙන්නෙ නැහැ, ඒ නිසා කොල්ලො මෙතනදි පරිස්සම් වෙන්න ඕනෙ, නමුත් පිට රට නං තමන්ගේ ගති සොබාව මූණටම කියන කෙල්ලෝ ඉන්නවා, ලංකාවේ නම් කෙල්ලෝ එහෙම කරන්නේ නැහැ මොකද කසාදේ කෙලෝ ගන්න ඕන නැති හින්ද- ඒ නිසා තමයි පරිස්සම් වෙන්න ඕන) හැබැයි කෙල්ලො තමන්ගේ හිතේ තියෙන දේ කියන්නේ නැහැ. බැන්දට පස්සෙත් එහෙමයි. උඹල හීනෙකින්වත් නොහිතන දේවල් උන් හිතන්නේ. [B]ඉතින් මේක විසඳගන්නේ කොහොමද?[/B] [ATTACH type="full" alt="female male brains.JPG"]94054[/ATTACH] ඉස්සෙල්ලම පිරිමි සහ ගෑනු මොළ දෙක අරන් බැලුවොත් මේවා හැදිලා තියෙන්නේ වෙනස් විදිහට හිතන්න කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මොලේ ඇතුළත් නිකං සර්කිට් එකක් වගේ. පිරිමි මොළේ - අපට එච්චර details අවශ්‍ය නැහැ. නිකං හිතපන්. මට ෂර්ට් එකක් ගන්න ඕන නං මම දඩි බිඩි ගාල ගිහින් ගැලපෙනවා කියල හිතෙන එකක් උස්සන් එනවා. නමුත් ගෑනු එහෙම නෙවෙයි. ගෑනු මොලේ - උන්ට අපිට වඩා details වැදගත්. පාට, ලස්සන, ගැලපීම, අනිත් අය හිතන විදිහ, වගේ අපිට නොවටිනා ගොඩාක් details process කරන්න මේ අයගේ මොලේ හුරු වෙනවා. [B][I]ගෑනු කැම්පස් වල නෝට් ලියනකොටත් කියන අකුරක් නෑර ලියනවා, මොකද හැමදේම වැදගත් කියලයි උන් හිතන්නේ.[/I][/B] (මේ කාරණේ හරියට අවබෝධ කර ගත්තේ නැත්තන් ඉතින් ගැටුම් තමයි - උන්ගේ සර්කිට් එක හැදිලා තියෙන්නේ අපට වඩා අනෙකුත් details process කරන්න. එහෙම ඔක්කොම කරන්න ගියාම මෙලෝ දෙයක් හරියට වෙන්නේ නැහැ. computer එකක් stuck වෙනවා වගේ ලොක් වෙලා යන්න හරි තනිකර පිස්සු කෙලින්න හරි ඉඩ තියෙනවා. ඉතින් ගෑනු අය බොහොම ඉක්මනට stress වෙන්න තියන ඉඩකඩ වැඩියි කියලයි මම හිතන්නේ. මේක අවබෝධ කර කර ගත්තොත් අපට සාමකාමීව පවුල ගෙනියන්න පුළුවන්. ගැහැණු කෙනෙක් වෙන එක පවක් කියලා ඉස්සර කියන්න ඇත්තේ මේ නිසා කියලයි මම හිතන්නේ. මොකද මේ ගොල්ලන්ට ඒ මොලෙන් කරන්නකෝ පුළුවන් හරි දේ ගැන නියම අවබෝධයක් නැහැ. ඇත්තටම ගෑනියි මිනිහයි කියන්නේ රේල් පීලි දෙකක් වගේ. දෙපැත්තකට යන්නේ නැතුව හරියට එක පැත්තකට සමාන්තරව යනවනා නං පවුලක් ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් උන්ගේ ඔළුවේ තියෙන්නේ ලස්සනට wedding ගන්නයි සාරිවලට ලොකුවට වියදම් කරන්නයි, උඹ හීනෙකින්වත් නොහිතන තරම් දේවල් හිතලා මල්බොකේ, සෙටිබැක් වගේ ඉතාම අනවශ්‍ය දේවල් වලට ලොකුවට වියදම් කරන්නයි තමයි ගොඩක් වෙලාවට. අවංකවම කිව්වොත් එහෙම අපි වෙඩින්ග් එකකට වියදම් කරන සල්ලි හරියට අපේ ජීවිතේට යෙදෙව්වොත්, ජීවිතේ ගොඩගන්න පුළුවන් ගේමක් නැතුව. පිළිකා, වකුගඩු ලෙඩක් හැදිච්ච කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න කරානම් මිනිස්සු සෑහෙන ගානකට උදව් කරන්න පුළුවන් ,නමුත් ගෑනු මොළේට ඒක අවශ්‍ය දෙයක් නෙවෙයි. ඊට වඩා අවශ්‍යයි ලස්සන හෝ තමන්ගේ තත්ත්වය. මේ යථාර්ථය පස්සේ තමයි තේරෙන්නේ. [B]ඉතින් මේ නිසා තමයි කෙනෙක්ගෙ අධ්‍යාපනය වැදගත් වෙන්නෙ. කෙල්ලෙකුට විතරක් නෙවෙයි, අනිවාර්යෙන්ම කොල්ලෙකුටත් ජීවත් වෙන්නේ කොහොමද, ගැටලුවක් විසඳා ගන්නේ කොහොමද, ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙකේ කොහොමද කියන හැකියාවන් තියෙන්න ඕන. [/B] [SIZE=5][B]මෙතනින් ආටිකල් එක කඩන්න වෙනවා, මේක දිගයි කියල පෝස්ට් කරන්න දෙන්නේ නැහැ. :angry::angry: මේකෙ II කොටස විදිහට ඉතිරි ටික දාන්නන්.[/B][/SIZE] Second part - [SIZE=5][B][URL]https://elakiri.com/threads/%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D-%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF-%E0%B7%83%E0%B7%84-%E0%B6%AF%E0%B7%91%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92-2.1953970/[/URL] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom