Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කෙල්ලෝ ගැන කියමන් ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෝ ගැන කියමන් ??

ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්රමාණවත්ය.

-ඩාවින්චි-

ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත.

-අයිසැක් නිව්ටන්-

ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.

-අයින්ස්ටයින්-

පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.

-මැක්රෝනි-

ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.

-මයිකල් -

ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.

-ඇන්ජෙලෝ-

ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.

-ශාරුක් කන්නන්ගර-

ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය

-රිතික් රෝෂාන්-

ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,

1. එහි ඇවාට ඇති බැවිනි.

2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.

3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.

4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.

5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.

-බඩ්ලිව් බුෂ්-

විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ නොකලෙමි!

-තෝමස් අල්වා එඩිසන්-

හොදයි නම් ඉතින් REP+++ ප්ලිස්.....!

[QUOTE="Era.123, post: 12717898, member: 298164"] [b]කෙල්ලෝ ගැන කියමන් ??[/b] [SIZE="4"]ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්රමාණවත්ය. [COLOR="Blue"]-ඩාවින්චි-[/COLOR] ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත. [COLOR="blue"]-අයිසැක් නිව්ටන්-[/COLOR] ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය. [COLOR="blue"]-අයින්ස්ටයින්-[/COLOR] පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ. [COLOR="blue"]-මැක්රෝනි-[/COLOR] ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ. [COLOR="blue"]-මයිකල් -[/COLOR] ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය. [COLOR="blue"]-ඇන්ජෙලෝ-[/COLOR] ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත. [COLOR="blue"]-ශාරුක් කන්නන්ගර-[/COLOR] ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය [COLOR="blue"]-රිතික් රෝෂාන්- [/COLOR] ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ, 1. එහි ඇවාට ඇති බැවිනි. 2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි. 3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි. 4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි. 5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි. [COLOR="blue"]-බඩ්ලිව් බුෂ්-[/COLOR][/SIZE] [SIZE="4"]විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ නොකලෙමි! [COLOR="blue"]-තෝමස් අල්වා එඩිසන්[/COLOR]-[/SIZE] [SIZE="6"][COLOR="Red"]හොදයි නම් ඉතින් REP+++ ප්ලිස්.....![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom