Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෝ නාමල් ගේ කලිසම ගලවල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Piumi Hansika Goonathilaka

අපේ හොස්ටල් එක අරගෙන ආපහු විවෘත කරල එහෙම ඇමතිතුමාට සෑහෙන්න මහන්සි ඇති නේද.. ඔන්න ඕවට තමයි කියන්නෙ මගේම කලිසම ගජේට ඇදගෙන උගේ වගේ යනවා කියලා..

සමාජ ජාලා කොළඹ බළකාය

tYteSstrfmreSrcdaSiyt eponsaotu 0do6:mdr4ed6sdc ·

කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන්

(13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ කාන්තා නේවාසිකාගාරයක් වත්මන් ආණ්ඩුව මැදිහත්වී ඉදිකල නව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස විළුාත කිරීම සම්බන්දයෙන් තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට මුහුණු පොතේ දැඩ් දෝෂදර්ශණයට ලක්වෙමින් සිටී.

මෙම කාන්තා නේවාසිකාගාරය මීට වසර දහයකට පමණ පෙර ඉදිකරණ ලද ගොඩනැගිල්ලක් වන අතර කෝට්ටේ පොදුජන පෙරමුණේ සංවිධායක මන්ත්‍රී මධුර විතානගේ විසින් එම නෝවාසිකාගාරය නව කොවිඩ් ප්‍රථිකාර මධ්යස්ඝානයක් ලෙස අද(14) දින නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත කර තිබේ.

මෙම උත්සවයට ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පොහොට්ටුවේ දේශපාලන නායකයින් රැසක් සහභාගී වු අතර එයට සමාජ මාධ්‍ය තුලද ඉහල ප්‍රචාරයක් ලබාදී තිබුණි.

මෙය සැලවීමත් සමග කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ සිසුන් ඇතුළු මෙහි සත්‍යතාවය දන්වා බොහෝ පිරිසක් මුහුණු පොත තුල ඊට දැඩි විරෝධයක් එල්ලකර ඇත.

මධුර විතානගේ මන්ත්‍රිවරයා විසින් සමාජ ජාලා කොළඹ බළකාය නම් ෆේස්බුක් ගිණුම තුල මේ පිලිබදව සදහන් කර තිබුණේ “කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන් (13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.“ යන හැදින්වීම සහිතවය.

[QUOTE="Sri_Sampath, post: 26412094, member: 264139"] [URL='https://www.facebook.com/hansijayasooriy?comment_id=Y29tbWVudDoxMTA2OTU5MzQ1MjM1MTRfMTEwODM5MjM0NTA5MTg0&__cft__[0]=AZUrAAo0erK5a98dhnasoBulhOK4tUOSNCGUntiI3iW2l-lRPWGucbxNR7jajFM_gH_XJn4EAeK1wWJrg3jwoaXcw311johStC__gIOT-dMngd0Os9pE-sqPr4jYm-GhCuc&__tn__=R]-R']Piumi Hansika Goonathilaka[/URL] අපේ හොස්ටල් එක අරගෙන ආපහු විවෘත කරල එහෙම ඇමතිතුමාට සෑහෙන්න මහන්සි ඇති නේද.. ඔන්න ඕවට තමයි කියන්නෙ මගේම කලිසම ගජේට ඇදගෙන උගේ වගේ යනවා කියලා..[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] [HEADING=1][/HEADING] [IMG]https://www.colomboxnews.com/wp-content/uploads/2021/05/x66-.jpg.pagespeed.ic.U7aD1uM-q4.webp[/IMG] [IMG]https://www.colomboxnews.com/wp-content/uploads/2021/05/x77-.jpg.pagespeed.ic.BIiKsJ5hrO.webp[/IMG][IMG]https://www.colomboxnews.com/wp-content/uploads/2021/05/x88-JPG.jpg.pagespeed.ic.5FIRmZwD-l.webp[/IMG] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/183020475_110695737856867_1524526306237152847_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=VlLjbtg6QYwAX8JsNPn&_nc_ht=scontent.fcmb2-1.fna&oh=6446dfcdf42159195fe4921b84f9bfb7&oe=60C589D7[/IMG] [HEADING=1][URL='https://www.facebook.com/profile.php?id=100067493231906&__cft__[0]=AZUrAAo0erK5a98dhnasoBulhOK4tUOSNCGUntiI3iW2l-lRPWGucbxNR7jajFM_gH_XJn4EAeK1wWJrg3jwoaXcw311johStC__gIOT-dMngd0Os9pE-sqPr4jYm-GhCuc&__tn__=-UC%2CP-R'][B]සමාජ ජාලා කොළඹ බළකාය[/B][/URL][/HEADING] [URL='https://www.facebook.com/permalink.php?story_fbid=110695934523514&id=100067493231906&__cft__[0]=AZUrAAo0erK5a98dhnasoBulhOK4tUOSNCGUntiI3iW2l-lRPWGucbxNR7jajFM_gH_XJn4EAeK1wWJrg3jwoaXcw311johStC__gIOT-dMngd0Os9pE-sqPr4jYm-GhCuc&__tn__=%2CO%2CP-R']tYteSstrfmreSrcdaSiyt eponsaotu 0do6:mdr4ed6sdc[/URL] · කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන් (13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ කාන්තා නේවාසිකාගාරයක් වත්මන් ආණ්ඩුව මැදිහත්වී ඉදිකල නව කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස විළුාත කිරීම සම්බන්දයෙන් තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට මුහුණු පොතේ දැඩ් දෝෂදර්ශණයට ලක්වෙමින් සිටී. මෙම කාන්තා නේවාසිකාගාරය මීට වසර දහයකට පමණ පෙර ඉදිකරණ ලද ගොඩනැගිල්ලක් වන අතර කෝට්ටේ පොදුජන පෙරමුණේ සංවිධායක මන්ත්‍රී මධුර විතානගේ විසින් එම නෝවාසිකාගාරය නව කොවිඩ් ප්‍රථිකාර මධ්යස්ඝානයක් ලෙස අද(14) දින නාමල් රාජපක්ෂ මහතා අතින් විවෘත කර තිබේ. මෙම උත්සවයට ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පොහොට්ටුවේ දේශපාලන නායකයින් රැසක් සහභාගී වු අතර එයට සමාජ මාධ්‍ය තුලද ඉහල ප්‍රචාරයක් ලබාදී තිබුණි. මෙය සැලවීමත් සමග කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය ආයතනයේ සිසුන් ඇතුළු මෙහි සත්‍යතාවය දන්වා බොහෝ පිරිසක් මුහුණු පොත තුල ඊට දැඩි විරෝධයක් එල්ලකර ඇත. මධුර විතානගේ මන්ත්‍රිවරයා විසින් [URL='https://www.facebook.com/profile.php?id=100067493231906&__cft__[0]=AZUS9e6qPzjRkSCZFPtPZB4egNsd1WNmvqFBoI2ZNMhHUk_FEWqE9uCLqdtyxF4KqMf7wzybtrxRpwovBhsASnjx3SDS2_pZOessC2VbpuaT9NjJhimuR2pD100X-BdZuZo&__tn__=%3C%2CP-R'][B]සමාජ ජාලා කොළඹ බළකාය[/B][/URL] නම් ෆේස්බුක් ගිණුම තුල මේ පිලිබදව සදහන් කර තිබුණේ “කෝට්ටේ ජනතාව වෙනුවෙන් රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ කෝවීඩ් රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කෝට්ටේ ගරු ප්‍රධාන සංවිධායක, අපේ හදවතේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ මධුර විතානගේ මැතිතුමාගේ ආරාධනයෙන් (13)අද සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.“ යන හැදින්වීම සහිතවය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom