Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ලෝ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කෙල්ලො කලිසම් අඳින්න ඕනෙත් ඊනියා සුචරිතවාදීන්ට ඕනෙ විදිහටද ?

ගවුමත් අඳින විදිහ අවුල්ද ?

මචං.. ඕකට කියන්නෙ පැහැදිලිවම අමාරුව කියල.. කෙලින්ම කියනවනං ඇම්ම..

උඹට වහගන්න අවයව තියෙනවනෙ.. ඒව නැතුව නෙමේනෙ බං.. ඉතිං ඒ තියෙන ඒව වහගන්න ඔය කියන ජාතියෙ හිර නැති උඹ කැමති වට ප්රමාණයන් තියෙන උඹ කැමති පාට වලිං ඇඳුම් ඇඳපං.. කිසීම ප්රශ්නයක් නෑ..

උඹට ගෑණුන්ට ඇඳුං අන්දන්න තියෙන නෛතික හෝ සදාචාරාත්මක අයිතිය මොකක්ද ?

උඹට ඕනෙ විදිහට කෙල්ලො කලිසම් විතරක් ඇන්දාම ඇද්ද ?

මදි වෙයි නේ බං..

මං කියන්නද.. උඹ කෙල්ලො ඇඳිය යුතු දේවල් සේරම දාල ලිස්ට් එකක් හදල පත්තරේකවත් ඇඩ් එකක් විදිහට ප්රසිද්ධ කරපං..

මතක් කල්ල පීරියඩ් වලදි පෑඩ් දානවද ටැම්පන් දානවද කියලත් ලියපං..

බැයි වෙලාවත් උඹට ඕනෙ ටැම්පන් නම් කෙල්ලො පෑඩ් ඇන්දොත් මාර අවුල්නෙ..

අපතය.. පිරිමියෙක් වෙයං ගෑණියෙ.. තොපි වගේ ගෑණුන්ගෙ රෙදි අස්සෙ රිංග රිංග උන්ට අඳින්න කියා දෙන තොපි වගේ උන් හින්ද ලඞ්කාවෙ පිරිමි සනහුරේටම ලැජ්ජයි..

තොට ඕනෙ විදිහට තෝ ඇඳපං.. උන්ට ඕනෙ විදිහට උන් අඳියි.. උඹට ටයිට් ජීන් එකක් දැක්ක ගමං ලම්භක තිරස් වෙන්න අරගෙන උඹයි පොලොවයි අතරෙ ඝර්ෂණ බලේටවත් නවත්තගන්න බැරිවෙන්න ඇදෙන්න යනවනං බෙහෙත් ගනිං..

එනව මෙතන අතීසාරෙට අමුඩ ගහන්න..

unsubscribed !

[QUOTE="markhaloce, post: 17161207, member: 463845"] [size="4"] දැන් කෙල්ලො කලිසම් අඳින්න ඕනෙත් ඊනියා සුචරිතවාදීන්ට ඕනෙ විදිහටද ? ගවුමත් අඳින විදිහ අවුල්ද ? මචං.. ඕකට කියන්නෙ පැහැදිලිවම අමාරුව කියල.. කෙලින්ම කියනවනං ඇම්ම.. උඹට වහගන්න අවයව තියෙනවනෙ.. ඒව නැතුව නෙමේනෙ බං.. ඉතිං ඒ තියෙන ඒව වහගන්න ඔය කියන ජාතියෙ හිර නැති උඹ කැමති වට ප්රමාණයන් තියෙන උඹ කැමති පාට වලිං ඇඳුම් ඇඳපං.. කිසීම ප්රශ්නයක් නෑ.. උඹට ගෑණුන්ට ඇඳුං අන්දන්න තියෙන නෛතික හෝ සදාචාරාත්මක අයිතිය මොකක්ද ? උඹට ඕනෙ විදිහට කෙල්ලො කලිසම් විතරක් ඇන්දාම ඇද්ද ? මදි වෙයි නේ බං.. මං කියන්නද.. උඹ කෙල්ලො ඇඳිය යුතු දේවල් සේරම දාල ලිස්ට් එකක් හදල පත්තරේකවත් ඇඩ් එකක් විදිහට ප්රසිද්ධ කරපං.. මතක් කල්ල පීරියඩ් වලදි පෑඩ් දානවද ටැම්පන් දානවද කියලත් ලියපං.. බැයි වෙලාවත් උඹට ඕනෙ ටැම්පන් නම් කෙල්ලො පෑඩ් ඇන්දොත් මාර අවුල්නෙ.. අපතය.. පිරිමියෙක් වෙයං ගෑණියෙ.. තොපි වගේ ගෑණුන්ගෙ රෙදි අස්සෙ රිංග රිංග උන්ට අඳින්න කියා දෙන තොපි වගේ උන් හින්ද ලඞ්කාවෙ පිරිමි සනහුරේටම ලැජ්ජයි.. තොට ඕනෙ විදිහට තෝ ඇඳපං.. උන්ට ඕනෙ විදිහට උන් අඳියි.. උඹට ටයිට් ජීන් එකක් දැක්ක ගමං ලම්භක තිරස් වෙන්න අරගෙන උඹයි පොලොවයි අතරෙ ඝර්ෂණ බලේටවත් නවත්තගන්න බැරිවෙන්න ඇදෙන්න යනවනං බෙහෙත් ගනිං.. එනව මෙතන අතීසාරෙට අමුඩ ගහන්න.. [/size] unsubscribed ! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom