Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල මැරෙන්න හදනවා ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ල මැරෙන්න හදනවා ...

ලොකු ප්රශ්නෙක හිර වෙලා ඉන්නේ කොල්ලනේ මම ...සැහෙන්න කාලෙක ඉදන් කිරියේ ඉන්නේ ..real id එකෙන් මේක කියන්න බැරි නිසා අලුත් account එකක් හැදුවේ ...love case එකක් බන් ...කෙටිම කරලා කිවුවොත් සීන් එක මෙහෙමයි ...මගෙයි කෙල්ලගෙයි affair එකට අවුරුදු 4ක් විතර වෙනවා ...මුලින් අපි අතරේ කිසිම case එකක් තිබුනේ නැහැ ...හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති උනේ නැහැ ..හේතුව උනේ හදහන් case එකක් ..අනික කෙල්ල ටිකක් මල පනින චරිතයක් ....ටිකක් නෙමේ හොදටම ..හොස්ස ලගින් මැස්ස යන්න බැහැ ....මුලින් මම ගෙදර කැමති කර ගන්න හැදුව ...ඒත් වැඩක් උනේ නැහැ ...පස්සේ ගොඩක් හිතල මම තීරණයක් ගත්ත මේක නතර කරන්න ..මොකද කෙල්ලගේ සමහර සිද්දි මටත් ඇල්ලුවේ නැහැ ..හොස්ස ලගින් මැස්ස යන බැරි සීන් එක ...අනික කවද හරි මම ඒකිව marry කලොත් කෙල්ල ගෙදරත් එක්ක කචල් දා ගනී කියල හිතෙනවා ..ඒ වගේ වෙලාවක මමයි අසරණ වෙන්නේ පැත්තක් ගන්න බැරුව ...ඔය ඔක්කොම හිතල තමයි අත අරින්න තීරණේ කලේ ...එත් දැන් කෙල්ලයි කෙල්ලගේ අම්මයි මගේ පස්සෙන් එලවනවා වගේ බන් ...එකිවත් එයාගේ අම්මවත් මේ තිරනෙට කැමති නැහැ ...එකී ජිවිතේ නැති කර ගන්නවලු ...මම phone එක answer කරන්නේ නැති උනාම යාළුවන්ට call කරනවා බන් ..උන්ටත් දැන් ඇනයක් වෙලා ..දැන් කියනවා මම කෙල්ලව රවට්ටුවලු ..වෙච්ච දේවල් ලියුමක ලියල අපේ ගේ ගාවට ඇවිත් වහ බොනවලු ...වහ බිම කෙසේ වෙතත් කෙල්ලයි අම්මයි අපේ ගෙදර ඇවිල්ල යකා නටයි වගේ ..මොකද මගේ යාළුවන්ට කතා කරලා ඉන්න තැන හොයන්නේ මාව ...මගේ අතින් ඒකිට කිසිම වරදක් වෙලා නැතුව බන් මෙහෙම පස්සෙන් එලවන්නේ ..ඒකිව මම හොටෙල් රූම් තිය කවදාවත් ෆිල්ම් hall box එකකටවත් එක්කක් ගිහින් නැහැ ...එහෙම තියෙද්දී මෙකි මගේ පස්සේ එලවන්නේ ...මුලින් ගත්ත තීරණේ ගැන මමත් දුකින් හිටියේ ..එත් මේ වෙන සීන් වලට මටත් එපා වෙලා තියෙන්නේ ..මට බය මුන් ඇවිත් අපේ ගෙවල් ඉස්ස්සරහ යක නටයි කියල...එහෙම උනොත් අපේ සායම ඉවරයි බන් ..උඹල ට හිතෙන්නේ මේක කොහොමද shape කර ගන්නේ

[QUOTE="tharu_kumaraya, post: 19964096, member: 557205"] [b]කෙල්ල මැරෙන්න හදනවා ...[/b] [SIZE=4]ලොකු ප්රශ්නෙක හිර වෙලා ඉන්නේ කොල්ලනේ මම ...සැහෙන්න කාලෙක ඉදන් කිරියේ ඉන්නේ ..real id එකෙන් මේක කියන්න බැරි නිසා අලුත් account එකක් හැදුවේ ...love case එකක් බන් ...කෙටිම කරලා කිවුවොත් සීන් එක මෙහෙමයි ...මගෙයි කෙල්ලගෙයි affair එකට අවුරුදු 4ක් විතර වෙනවා ...මුලින් අපි අතරේ කිසිම case එකක් තිබුනේ නැහැ ...හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති උනේ නැහැ ..හේතුව උනේ හදහන් case එකක් ..අනික කෙල්ල ටිකක් මල පනින චරිතයක් ....ටිකක් නෙමේ හොදටම ..හොස්ස ලගින් මැස්ස යන්න බැහැ ....මුලින් මම ගෙදර කැමති කර ගන්න හැදුව ...ඒත් වැඩක් උනේ නැහැ ...පස්සේ ගොඩක් හිතල මම තීරණයක් ගත්ත මේක නතර කරන්න ..මොකද කෙල්ලගේ සමහර සිද්දි මටත් ඇල්ලුවේ නැහැ ..හොස්ස ලගින් මැස්ස යන බැරි සීන් එක ...අනික කවද හරි මම ඒකිව marry කලොත් කෙල්ල ගෙදරත් එක්ක කචල් දා ගනී කියල හිතෙනවා ..ඒ වගේ වෙලාවක මමයි අසරණ වෙන්නේ පැත්තක් ගන්න බැරුව ...ඔය ඔක්කොම හිතල තමයි අත අරින්න තීරණේ කලේ ...එත් දැන් කෙල්ලයි කෙල්ලගේ අම්මයි මගේ පස්සෙන් එලවනවා වගේ බන් ...එකිවත් එයාගේ අම්මවත් මේ තිරනෙට කැමති නැහැ ...එකී ජිවිතේ නැති කර ගන්නවලු ...මම phone එක answer කරන්නේ නැති උනාම යාළුවන්ට call කරනවා බන් ..උන්ටත් දැන් ඇනයක් වෙලා ..දැන් කියනවා මම කෙල්ලව රවට්ටුවලු ..වෙච්ච දේවල් ලියුමක ලියල අපේ ගේ ගාවට ඇවිත් වහ බොනවලු ...වහ බිම කෙසේ වෙතත් කෙල්ලයි අම්මයි අපේ ගෙදර ඇවිල්ල යකා නටයි වගේ ..මොකද මගේ යාළුවන්ට කතා කරලා ඉන්න තැන හොයන්නේ මාව ...මගේ අතින් ඒකිට කිසිම වරදක් වෙලා නැතුව බන් මෙහෙම පස්සෙන් එලවන්නේ ..ඒකිව මම හොටෙල් රූම් තිය කවදාවත් ෆිල්ම් hall box එකකටවත් එක්කක් ගිහින් නැහැ ...එහෙම තියෙද්දී මෙකි මගේ පස්සේ එලවන්නේ ...මුලින් ගත්ත තීරණේ ගැන මමත් දුකින් හිටියේ ..එත් මේ වෙන සීන් වලට මටත් එපා වෙලා තියෙන්නේ ..මට බය මුන් ඇවිත් අපේ ගෙවල් ඉස්ස්සරහ යක නටයි කියල...එහෙම උනොත් අපේ සායම ඉවරයි බන් ..උඹල ට හිතෙන්නේ මේක කොහොමද shape කර ගන්නේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom