Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං.. මට කෙල්ලෙක් නැහැ තාම. ඒ නිසා කෙල්ලො ගැන වැඩි යමක් මට කියන්න බැහැ. නමුත් උඹ කියන විදිහට හොඳ උගත් කමක්, දැනුමක්, සල්ලි තියෙන කෙල්ලෙක් එයාගෙ තත්වය එක්ක කවදාවත් උඹේ තත්වය සංසන්දනය කරන් නැත්තං උඹ ඉන්න තත්වය පහත් කරල කවදාවත් කතා කරන් නැත්තං මට හිතෙන්නෙ එහෙම කෙල්ලො හරිම අඩුයි. ඒ වගේම ඒ කෙල්ල උඹට අනිවා අවංකව ආදරෙයි කියල මට හිතෙන්නෙ. උඹ එක්ක ඉන්න කැමති නිසයි රට යන්න එයත් එක්ක යන්න එන්න කියන්නෙ. සල්ලි තිබුණත් පොඩියට වෙඩිම ගන්න කිව්වෙ උඹේ ආර්ථික තත්වයට හානියක් නොවෙන්න හිතල වෙන්න පුළුවන්. මේවා මට හිතුන දේවල්. එහෙම කෙල්ලෙක් මං හිතන්නෙ හරිම විරලයි හොයාගන්න.

හැබැයි මට එක දෙයක් කියන්න පුලුවන්. ප්‍රායෝගිකව ඉස්සරහට පොඩි පොඩි උස් පහත් වීම් තියෙන්න පුළුවන් මචං. නමුත් ඒවා කාටත් තියෙනව. උඹට පුළුවන් දැන් ඉඳන් උනත් මහන්සි වෙලා උඹේ අධ්‍යාපන මට්ටමට අලුත් දෙයක් එකතු කරගන්න මහන්සි වෙන්න. Degree ම ඕනෙ නැහැ. සාර්ථක වෙන්න තව ක්‍රම තියෙනව. ඒ විදිහට ට්‍රයි කරන්න උඹේ පැත්තෙන් හොඳ තැනකට එන්න. එතකොට උඹට මේ දැනෙන ප්රශ්නය ටික ටික අඩුවෙයි.

උඹට ලොකු වාසනාවක් ලැබිල තියෙනව උඹ ඉන්න තත්වය මත උඹත් එක්ක ඉන්න එහෙම කෙල්ලෙක් ඉන්නව කියන එක. මටත් degree නැහැ. නමුත් මම තාම අප්සෙට් එකේ ඉන්නෙ මට degree එකක් වත් නැතුව කෙල්ලෙක් කැමති වෙයිද හැමදාම තනිවෙලා ඉන්න වෙයිද කියන එක. ඒ නිසා උඹට ඉන්න කෙල්ලව නැති කරගන්න එපා මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන.

Image already addedImage already addedImage already added

[QUOTE="manojdhrma, post: 22681177, member: 370392"] [SIZE=2]මචං.. මට කෙල්ලෙක් නැහැ තාම. ඒ නිසා කෙල්ලො ගැන වැඩි යමක් මට කියන්න බැහැ. නමුත් උඹ කියන විදිහට හොඳ උගත් කමක්, දැනුමක්, සල්ලි තියෙන කෙල්ලෙක් එයාගෙ තත්වය එක්ක කවදාවත් උඹේ තත්වය සංසන්දනය කරන් නැත්තං උඹ ඉන්න තත්වය පහත් කරල කවදාවත් කතා කරන් නැත්තං මට හිතෙන්නෙ එහෙම කෙල්ලො හරිම අඩුයි. ඒ වගේම ඒ කෙල්ල උඹට අනිවා අවංකව ආදරෙයි කියල මට හිතෙන්නෙ. උඹ එක්ක ඉන්න කැමති නිසයි රට යන්න එයත් එක්ක යන්න එන්න කියන්නෙ. සල්ලි තිබුණත් පොඩියට වෙඩිම ගන්න කිව්වෙ උඹේ ආර්ථික තත්වයට හානියක් නොවෙන්න හිතල වෙන්න පුළුවන්. මේවා මට හිතුන දේවල්. එහෙම කෙල්ලෙක් මං හිතන්නෙ හරිම විරලයි හොයාගන්න. හැබැයි මට එක දෙයක් කියන්න පුලුවන්. ප්‍රායෝගිකව ඉස්සරහට පොඩි පොඩි උස් පහත් වීම් තියෙන්න පුළුවන් මචං. නමුත් ඒවා කාටත් තියෙනව. උඹට පුළුවන් දැන් ඉඳන් උනත් මහන්සි වෙලා උඹේ අධ්‍යාපන මට්ටමට අලුත් දෙයක් එකතු කරගන්න මහන්සි වෙන්න. Degree ම ඕනෙ නැහැ. සාර්ථක වෙන්න තව ක්‍රම තියෙනව. ඒ විදිහට ට්‍රයි කරන්න උඹේ පැත්තෙන් හොඳ තැනකට එන්න. එතකොට උඹට මේ දැනෙන ප්රශ්නය ටික ටික අඩුවෙයි. උඹට ලොකු වාසනාවක් ලැබිල තියෙනව උඹ ඉන්න තත්වය මත උඹත් එක්ක ඉන්න එහෙම කෙල්ලෙක් ඉන්නව කියන එක. මටත් degree නැහැ. නමුත් මම තාම අප්සෙට් එකේ ඉන්නෙ මට degree එකක් වත් නැතුව කෙල්ලෙක් කැමති වෙයිද හැමදාම තනිවෙලා ඉන්න වෙයිද කියන එක. ඒ නිසා උඹට ඉන්න කෙල්ලව නැති කරගන්න එපා මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන. [/SIZE][SIZE=2]Image already added[/SIZE]Image already addedImage already added [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom