Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උගත් කියන එකයි බුද්ධිමත් කියන එකයි දෙකක්. උගත් කියන්නෙ පොත ගිරවා දාලා විභාග පාස් කරල ගන්න කොළ කෑල්ලට. බුද්ධිමත් කියල කියන්නෙ තැනට සුදුසු විදිහට ඇනේ ගහල ජීවත් වෙන එකට. උඹට ජීවිතේ ගොඩ දාගන්න නම් උගත් කම නෙවේ බුද්ධිමත් කම තමා තියෙන්න ඕනෙ.

දැන් උඹේ සිටුවේෂන් එක ගැන කතා කරමු. කෙල්ල උඹව බැදල රට යන්න කැමති නම්, මේ වෙනකන් ඒකිට උඹේ තත්ත්වය ප්‍රශ්නයක් නැත්නම් බැදල රට පලයන්. හැබැයි ගිහින් නිකන් ඉන්න නම් එපා ජීවිතේ ගොඩ දා ගනින්. ලංකාව වගේ නෙවේ බන් දියුනු රටවල් ජොබ් එකෙන් මිනිස්සු මනින්නෙ නෑ. පාර හොදන එකත් වාහනේක එන්නෙ.

මම නිවාඩුවට ඔසී ගිහින් හිටිය කසින් අයියලගෙ දිහා. ඌට ගහක් කපන්න ඕනෙ වෙලා කොල් එකක් දීලා ගස් කපන එකා ආවෙ ඩබල් කැබ් එකකින් ෆෝඩ්.

අනික් සීන් එක ඒ අයියත් උඹට වගේ තමා ඌ නෝමල් ජොබක් කලේ අක්කට කොළඹ කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩි්ග්රි එකක් තිබ්බා අක්ක අයියව බැදල මාස්ටර් එකක් කරන්න ගියා දෙන්නම. දැන් හොදට ඉන්නවා කිසි අවුලක් නෑ

කෙල්ල කොල්ලට වඩා උගත් වෙලා ප්‍රශ්න එන්නෙ කොල්ල හැමදාම එකම තැන ඉන්න කොට. ඒ හින්දා උඹෙ වගකීම තමා උඹ දියුණු වෙන එක. ඒකට ඩිග්රියක් ඔනෙ නෑ. අනික ඔසී වගේ රටක නම් ඩිග්රි කරන උන් ඔෆිස් වල වැඩ නොකර ඔය ගස් කපන ඒවා, පලම්බින් වලින් ජීවිතේ ගොඩ දාගන්නව ලෙසටම

මට පොරක් හම්බුනා, මෙකෙ ඉන්න ඔසී උන් දන්නව ඇති සෑම් කියල. පොර ඔසිී ගිහින් ක්ලීනින් සර්විස් එකක වැඩ කලේ. දැන් මෙල්බර්න් වල තියෙන ලොකුම ක්ලීනින් සර්විස් එකේ අයිති කාරයා. ලංකාවෙ හොටෙල් තියනවා. පොර මම දකිද්දි ලංකාවෙ, බි එම් 520 කින් බැස්සෙ. ඌ අපිත් එක්ක කිවුවා මුල් දවස් වල මැච් එකක් ඉවර වෙලා පොර තනියම මෙල්බර්න් ස්ටේඩියම් එක සුද්ද කරා කියල.

ජීවිතේ ගොඩ එන්න කට්ටක් කන්න වෙනවා හැබැයි ඒ වගේ රටවල් වල මිනිස්සුට දියුනු වෙන්න තියන ඉඩ වැඩී. මම උඹට පොඩි ප්ලෑනක් කියන්නම්

උඹට රට යන්න මාස 6ක් වගේ තියනවනම් ලංකාවෙ ටෙක් කෝස් එකක් කරපන්, පලම්බින්, ඒසී රෙපයාර් වගේ. ඕවාට මාර ඉල්ලුම. වෙන එකක් තියා ලංකාවෙ පයිප්පයක් හදා ගන්න එකෙක් හොයන්න ගියාම කොච්චර අමාරුද දැන් ?

ඊට පස්සෙ උඹ ගිහින් කෙල්ල අවුරුදු 2ක් මාස්ටර් එක කරනකන් පොඩියට උඹ ඉගෙන ගත්ත දෙයින් පටන් අරන් සෙටල් වෙයන්. ගෙයක් වාහනයක් ගනින් සල්ලිත් ඉතුරු කරගනින් (ඇයි කියල පස්සෙ කියන්නම්). අවුරුදු දෙකකට පස්සෙ කෙල්ල මාස්ටර් ඉවර කරල ජෝබක් සෙට් උනාම උඹ ඩිග්‍රිය කරපන් (උඹට ඕනෙ නම් විතරක් අර ඉතුරු කරපු ඒවයින්) ඒ කරද්දි හැම ගෝතයම කරන අයි ටී ෆිල්ඩ් නැතුව උඹ කර කර හිටපු ෆීල්ඩ් එකෙන් හරි වෙන ඉල්ලුමක් තියෙන හොටෙල් මැනේජ්මන්ට් ටුවරිසම් වගේ පැත්තක් කරපන්. කෙල්ල හම්බ කරන නිසා බරකුත් නෑ උඹට තියෙන්නෙ ඉගෙන ගන්න විතරයි

ජය වේවා!!

[QUOTE="smaldeniya, post: 22681377, member: 20043"] [SIZE="2"][COLOR="DarkRed"] මචන් උගත් කියන එකයි බුද්ධිමත් කියන එකයි දෙකක්. උගත් කියන්නෙ පොත ගිරවා දාලා විභාග පාස් කරල ගන්න කොළ කෑල්ලට. බුද්ධිමත් කියල කියන්නෙ තැනට සුදුසු විදිහට ඇනේ ගහල ජීවත් වෙන එකට. උඹට ජීවිතේ ගොඩ දාගන්න නම් උගත් කම නෙවේ බුද්ධිමත් කම තමා තියෙන්න ඕනෙ. දැන් උඹේ සිටුවේෂන් එක ගැන කතා කරමු. කෙල්ල උඹව බැදල රට යන්න කැමති නම්, මේ වෙනකන් ඒකිට උඹේ තත්ත්වය ප්‍රශ්නයක් නැත්නම් බැදල රට පලයන්. හැබැයි ගිහින් නිකන් ඉන්න නම් එපා ජීවිතේ ගොඩ දා ගනින්. ලංකාව වගේ නෙවේ බන් දියුනු රටවල් ජොබ් එකෙන් මිනිස්සු මනින්නෙ නෑ. පාර හොදන එකත් වාහනේක එන්නෙ. මම නිවාඩුවට ඔසී ගිහින් හිටිය කසින් අයියලගෙ දිහා. ඌට ගහක් කපන්න ඕනෙ වෙලා කොල් එකක් දීලා ගස් කපන එකා ආවෙ ඩබල් කැබ් එකකින් ෆෝඩ්. අනික් සීන් එක ඒ අයියත් උඹට වගේ තමා ඌ නෝමල් ජොබක් කලේ අක්කට කොළඹ කෙමිස්ට්‍රි ස්පෙෂල් ඩි්ග්රි එකක් තිබ්බා අක්ක අයියව බැදල මාස්ටර් එකක් කරන්න ගියා දෙන්නම. දැන් හොදට ඉන්නවා කිසි අවුලක් නෑ කෙල්ල කොල්ලට වඩා උගත් වෙලා ප්‍රශ්න එන්නෙ කොල්ල හැමදාම එකම තැන ඉන්න කොට. ඒ හින්දා උඹෙ වගකීම තමා උඹ දියුණු වෙන එක. ඒකට ඩිග්රියක් ඔනෙ නෑ. අනික ඔසී වගේ රටක නම් ඩිග්රි කරන උන් ඔෆිස් වල වැඩ නොකර ඔය ගස් කපන ඒවා, පලම්බින් වලින් ජීවිතේ ගොඩ දාගන්නව ලෙසටම මට පොරක් හම්බුනා, මෙකෙ ඉන්න ඔසී උන් දන්නව ඇති සෑම් කියල. පොර ඔසිී ගිහින් ක්ලීනින් සර්විස් එකක වැඩ කලේ. දැන් මෙල්බර්න් වල තියෙන ලොකුම ක්ලීනින් සර්විස් එකේ අයිති කාරයා. ලංකාවෙ හොටෙල් තියනවා. පොර මම දකිද්දි ලංකාවෙ, බි එම් 520 කින් බැස්සෙ. ඌ අපිත් එක්ක කිවුවා මුල් දවස් වල මැච් එකක් ඉවර වෙලා පොර තනියම මෙල්බර්න් ස්ටේඩියම් එක සුද්ද කරා කියල. ජීවිතේ ගොඩ එන්න කට්ටක් කන්න වෙනවා හැබැයි ඒ වගේ රටවල් වල මිනිස්සුට දියුනු වෙන්න තියන ඉඩ වැඩී. මම උඹට පොඩි ප්ලෑනක් කියන්නම් උඹට රට යන්න මාස 6ක් වගේ තියනවනම් ලංකාවෙ ටෙක් කෝස් එකක් කරපන්, පලම්බින්, ඒසී රෙපයාර් වගේ. ඕවාට මාර ඉල්ලුම. වෙන එකක් තියා ලංකාවෙ පයිප්පයක් හදා ගන්න එකෙක් හොයන්න ගියාම කොච්චර අමාරුද දැන් ? ඊට පස්සෙ උඹ ගිහින් කෙල්ල අවුරුදු 2ක් මාස්ටර් එක කරනකන් පොඩියට උඹ ඉගෙන ගත්ත දෙයින් පටන් අරන් සෙටල් වෙයන්. ගෙයක් වාහනයක් ගනින් සල්ලිත් ඉතුරු කරගනින් (ඇයි කියල පස්සෙ කියන්නම්). අවුරුදු දෙකකට පස්සෙ කෙල්ල මාස්ටර් ඉවර කරල ජෝබක් සෙට් උනාම උඹ ඩිග්‍රිය කරපන් (උඹට ඕනෙ නම් විතරක් අර ඉතුරු කරපු ඒවයින්) ඒ කරද්දි හැම ගෝතයම කරන අයි ටී ෆිල්ඩ් නැතුව උඹ කර කර හිටපු ෆීල්ඩ් එකෙන් හරි වෙන ඉල්ලුමක් තියෙන හොටෙල් මැනේජ්මන්ට් ටුවරිසම් වගේ පැත්තක් කරපන්. කෙල්ල හම්බ කරන නිසා බරකුත් නෑ උඹට තියෙන්නෙ ඉගෙන ගන්න විතරයි ජය වේවා!! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom