Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ලොකු වයසක් නෑ, මට කෙල්ලෙකුත් නෑ. නැත්තෙ මුකුත් නොදන්න නොතේරෙන නිසා නෙමෙයි. ඒක මම ලෝකය, සමාජය දැකල ගත්තු අත්දැකීම් වලින් මගෙම ක්රමේකට කරන්න ඕන නිසා.

හරි දන් උඹේ ප්රශ්නෙ ගැන හිතුවොත්, උඹ ඕක අහන්නෙ සාර්තක විවාහ ජීවිතයක් බලාපොරොත්තුවෙන්නෙ..... ඒ කිව්වෙ ලොකු ප්රශ්න නැතිව, උඹේ උගත්කම මදි එක නිසා ලැජ්ජ වෙන්නෙ නැතිව, ඒක නිසා කෙල්ල ලැජ්ජ නොවී සතුටින් සමාදානයෙන් ඉන්න තමා උඹේ වගේම ඕනම එකෙක්ගෙ බලාපොරුත්තුව.

පලවෙනි කාරනාව අපිට ජීවිතේ උත්සහයෙන් ලබාගන්න පුලුවන් දේවල් තියනව. බැරි දේවල් තියනව. සාර්තක විවාහය කියන්නෙත් අන්න ඒ වගේ උත්සහයෙන් ලබාගන්න බැරි දෙයක් කියන එක මුලින්ම ඔලුවට දාගන්න. සැකයි වගේනම් පොඩ්ඩක් සමාජෙ දිහා බලපන් රත්තරං කෙල්ලන්ට කාලකන්නි කොල්ලො හම්බෙලා තියනව. ඒකම අනිත් අතටත් වෙලා තියනව. පත්තර 5, 6ක් පෙරලුවාම ඔය වගේ කතා ඇති ඕනතරම්. සියල්ල ඇත්ත නොවුනත් ගතයුත්තක් ඇතිනෙ.

ඒනිසා උබට කවදාවත් බඳින්න කලින් කියන්න බෑ මේකි බැන්දාම ෆුල් ආතල්, කිසිම අවුලක් නෑ කියල. ඒත් උඹට ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන්. ඒ තමා තමන්ගෙ රුචි අරුචිකම් අනුව ගැලපෙන කෙනෙක්, හිතන පතන විදිහ යම් විදිහකට සමාන කෙනෙක් හොයාගන්න. ඒ නිසා කොයි එක බැන්දත් කෙලවෙන්න පුලුවන් කියන එක දැනන් බැඳපං

මට උඹට කියන්න ඕන උනේ උඹ මේක අතෑරල වෙන එහෙකට ගියයි කියල අනිවා ආතල් ජීවිතයක් සුවර් කියල තත්වයක් නෑ කියන එක.

කෙල්ල කලුද සුදුද කියලවත් අපි දන්නෙ නෑනෙ. ඒකි ගැන දන්නෙ උඹ. උඹට ඒකිව සහ ඒකිට උඹව අදහස් අතින් ගැලපෙන නිසා වෙන්න ඇතිනෙ ඒකි ගෙවල් වලින් කේස් ආවත් උඹත් එක්ක ඉන්නෙ. ඒක උඹට වාසියක්. අනික ඒකි උඹව පහලට දාල කතා කරන්නෙ නැත්නම් ඒකි උඹට ගරු කරනව.

මේ සියල්ල එක්ක උඹ දැනගත යුතුම දේ තමා, උගතෙක් වෙන එකයි හොඳ සැමියෙක් වෙන එකයි දෙකක්. උගත්කම එක්ක මිනිහෙක්ට හික්මීමක්, අනිත් අයට ගරු කරන්න, වැදගත් හා ගෞරවනීය විදිහට හැසිරෙන්න වගේ ගොඩාක් දේවල් ලැබෙනව. (කාලකන්නි කොහෙත් ඉන්නව, මම කියන්නෙ බහුතරය) මිනිහෙක් පුටුවක් ඇදල ඉඳගන්න එකේ පවා ඒ දේ පේනව. මම දකින විදිහට ඔය ගති අනික් මිනිස්සුන්ට නැත්තෙ ලංකාවෙ ක්රමේ වරදක් නිසා. උඹට ඒ උසස් ගති නෑ කියමුකො. උඹට ඒ දේවල් එක්ක ප්රියමනාප මිනිහෙක් වෙන්න පුලුවන්නම් හා මම ඉගෙනගෙන මදිනෙ කියල උඹේ පෞර්ශත්වය වට්ටගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් ඒ දේවල් ඇති උඹට හොඳ සැමියෙක්, පියෙක් වගේම වැදගත් මිනිහෙක් වෙන්න. උඹට ඒ දේවල් ලබාගෙන එයාට හොඳ සැමියෙක් වෙන්න පුලුවන් කියන විශ්වාසෙ තියනවනම් බැඳපන් බං. මොකද ඔය වගේ අද්යාපන මට්ටමේ දැනෙන ගැප් එකක් තියාන අවුලක් නැතුව ආදරෙන් ඉන්න පුලුවන්නම් ඒක බොහෝ විට ගැලපෙන බැඳීමක්.....

වැදගත් මිනිහෙක් හැම වෙලාවෙම ගැහැනියට ගරු කරනව, තමන්ගෙ බිරිඳට ඇහුම්කන් දෙනව, එයා එක්ක විහිලු කලාට කවදාවත් එයාව විහිලුවක් කරගන්නෙ නෑ, හැම වෙලේම එයාව ඉහලින් තියන්න, එයා ගැන ආඩම්බරයෙන් කතාකරන්න බලන් ඉන්නව. (ලෝකෙ ඉන්න පට්ටම ගෑනි මගෙ වගේ හැසිරෙන්න කියල නෙමෙයි මේ කියන්නෙ) ඒ වගේ දේවල් ජීවිතේට එකතු කරගනින්. එතකොට එයා හැමදාම හිතයි උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න ගත්තු තීරනේ හරි කියල.

මම හිතන්නෙ නෑ මේකෙ එක කසාදයක් බැඳල අවු. 60 ක් 70ක් පවුල් කාල, ඒ ගෑනි මැරිල, තව එකක් බැඳල තව අර වගේ කාලයක් ගිහිල්ල ඒම ඒම සාර්තක කසාද පහ හයක් බැඳපු අවු 400ක් විතර ඩයල් එකක් ඇති කියල. එහෙම එකෙක් ඉන්නවනම් අන්න උගෙන් තමා හොඳම අදහස ගන්න පුලුවන්. ඒම එවුන් නැති නිසා ගොඩක් එවුන් බැඳල ඇත්තෙ එකයි, දෙකයි උපරිම තුනයි. උං ඒකෙන් සමස්ත ස්ත්රී සංහතියම විවරනය කරල රට බයිල කියයි. ඒව අහල දෙයක් ගනින්, මෙහෙමත් දේවල් වෙලා තියනව කියල. හැබැයි දැනගනිං ඒ ගෑනිවත් ඒ මිනිහවත් නෙමෙයි, මේ උඹ සහ අනෙක් එවුන්ට වඩා උඹ දන්න උඹේ කෙල්ල කියන එක. ඒක ඔලුවෙ තියාගනින්.

බැඳල කාලයක් යද්දි ලව්කරන කාලෙ නැති ප්රශ්න එනව කියල කියන අය ගොඩක් ඉන්නව. එහෙම නැති අය කිහිප දෙනෙකුත් ඉන්නව. ලෝකෙ එහෙම වෙලා තියනවනම් "ඒ වෙන අයට වෙන්නැති අපිට ඒම නෑ" කියල හිතල බෑ. වෙන්න පුලුවං බව දැනං ඉන්න ඕනෙ. ඒම දෙයක් උනොත් එදාට කල්පනා කරපං ඉස්සර මේම ප්රශ්න නොතිබෙන්නයි, දැං තියෙන්නයි හේතුව මොකද්ද කියල. හේතුව හඳුනාගෙන ඉවත් කිරීම හෝ බලපෑම අඩු කරීම කරපං. ඕව කියන තරම් ලේසි නෑ. ඒත් වෙන විකල්ප නෑ, ඒක අතෑරල වෙන එකක් බැන්දත් ආයෙත් අවුල් එනව. මේ දේවල් කරන්න ගියාම තමයි අර කලින් කියපු ගැලපීම තියෙන්න ඕනෙ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ,

කිසිම මිනිහෙක්ට අගෞරව කරන්න එපා, විශේශයෙන් ඉගෙනගත්ත එවුන්ට. මොකද නූගත්කම ප්රදර්ශනය වෙන පලවෙනි තැන තමයි උඹල පොත විතරයි දන්නෙ, අපි ජීවිතේ දන්නව වගේ ගොං ටෝක්. ඇත්ත කතාව උං ජීවිතේ හරියට දන්නවනම් පොත හරියට බලාගන්නව.

හැම වෙලේම එයාගෙ ගෞරවය රැකපන්, වැදගත් මිනිහෙක් වෙයන්, උඹ ගොඩාක් ඉගෙනගෙන නැති උනාට උඹ වැදගත් මනුස්සයෙක් කියන එක එයාට හා ලෝකෙට දැනෙන්න ඇරපං, ඒ වගේම ඇත්තටම ඒවගේ මිනිහෙක් වෙයන්.

පුලුවන්නම් ඉස්සරහට් තව ඉගෙන ගනින්. ඒත් උඹට ඉගෙන ගැනීම දිරවන එකෙක් නෙමෙයිනම් අර කිව්ව ගතිගුන හදාගන්න බලපන්.

බෞද්දයෙක්නම් අකැප ක්රම 5 හා නොකලයුතු දේවල් නොකර පුලුවන් තරම් සල්ලි හම්බ කරපන්. එතකොට ගොඩක් ප්රශ්න යට යයි. හැබැයි එයාට උඹව මගහැරෙන තරම් බිසීවෙන්න එපා. ජීවිතේ සියලු දේ සල්ලි නෙමෙයි, ඒත් බොහෝ දේ සල්ලි කියන එක ඔලුවෙ තියන් වැඩ කරපන්.

උඹ කවදාවත් විහින් පහලට වැටෙන්න එපා මම ඉගෙනගෙන නෑ කියල. ඒකිට හොඳ සැමියෙක් වෙයන්. පස්සෙ උඹ ඉගෙන නොගත්තට උඹට ආත්ම ගෞරවයක්, පෞර්ශත්වයක් තියනව කියන එක ඒකිට දැනෙන්න ඇරපන්. ඒකෙ මූලිකම ලක්ශන්ය තමයි එයාට උපරිම නිදහස දෙන එක සහ උඹ කිසිම දේකදි පැනල පොරක් නොවී ඉන්න එක.

මම මේක ලිව්වෙ එකෙක්ගෙ වැදි බනක් දැකල. මේ මගෙ අදහස. වැරදි තියෙන්නෙ පුලුවන්, ප්රායෝගික නොවන තැන් තියෙන්න පුලුවන්. ඒව හිමීට කතාකරමු. අපි කවුරුත් සර්ව සම්පූර්න නෑනෙ.....

මමනම් කියන්නෙ අර දේවල් හදාගෙන බැන්දට ලොකු අවුලක් වෙන එකක් නෑ කියල...... ඒ මගෙ අදහස විතරයි. ජීවිතේ උඹේ, තීරනත් උඹ ගනිං.

උඹට මේක විකාරයක් වගේ දැනෙන්නත් පුලුවන්. ඒත් මේකෙ ගතයුත්තක් තියනව වගේ දැනුනොත් තව අපි කතාකරමු. මට PM එකක් දාපං. ජය වේවා....!!!

[QUOTE="Drift OConner, post: 22684339, member: 564416"] [SIZE=4]මට ලොකු වයසක් නෑ, මට කෙල්ලෙකුත් නෑ. නැත්තෙ මුකුත් නොදන්න නොතේරෙන නිසා නෙමෙයි. ඒක මම ලෝකය, සමාජය දැකල ගත්තු අත්දැකීම් වලින් මගෙම ක්රමේකට කරන්න ඕන නිසා. හරි දන් උඹේ ප්රශ්නෙ ගැන හිතුවොත්, උඹ ඕක අහන්නෙ සාර්තක විවාහ ජීවිතයක් බලාපොරොත්තුවෙන්නෙ..... ඒ කිව්වෙ ලොකු ප්රශ්න නැතිව, උඹේ උගත්කම මදි එක නිසා ලැජ්ජ වෙන්නෙ නැතිව, ඒක නිසා කෙල්ල ලැජ්ජ නොවී සතුටින් සමාදානයෙන් ඉන්න තමා උඹේ වගේම ඕනම එකෙක්ගෙ බලාපොරුත්තුව. පලවෙනි කාරනාව අපිට ජීවිතේ උත්සහයෙන් ලබාගන්න පුලුවන් දේවල් තියනව. බැරි දේවල් තියනව. [COLOR=Red]සාර්තක විවාහය කියන්නෙත් අන්න ඒ වගේ උත්සහයෙන් ලබාගන්න බැරි දෙයක්[/COLOR] කියන එක මුලින්ම ඔලුවට දාගන්න. සැකයි වගේනම් පොඩ්ඩක් සමාජෙ දිහා බලපන් රත්තරං කෙල්ලන්ට කාලකන්නි කොල්ලො හම්බෙලා තියනව. ඒකම අනිත් අතටත් වෙලා තියනව. පත්තර 5, 6ක් පෙරලුවාම ඔය වගේ කතා ඇති ඕනතරම්. සියල්ල ඇත්ත නොවුනත් ගතයුත්තක් ඇතිනෙ. ඒනිසා උබට කවදාවත් බඳින්න කලින් කියන්න බෑ මේකි බැන්දාම ෆුල් ආතල්, කිසිම අවුලක් නෑ කියල. ඒත් උඹට ඒ වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන්. ඒ තමා තමන්ගෙ රුචි අරුචිකම් අනුව ගැලපෙන කෙනෙක්, හිතන පතන විදිහ යම් විදිහකට සමාන කෙනෙක් හොයාගන්න. [COLOR=Red]ඒ නිසා කොයි එක බැන්දත් කෙලවෙන්න පුලුවන් කියන එක දැනන් බැඳපං[/COLOR] මට උඹට කියන්න ඕන උනේ උඹ මේක අතෑරල වෙන එහෙකට ගියයි කියල අනිවා ආතල් ජීවිතයක් [COLOR=DarkRed]සුවර් කියල තත්වයක් නෑ[/COLOR] කියන එක. කෙල්ල කලුද සුදුද කියලවත් අපි දන්නෙ නෑනෙ. ඒකි ගැන දන්නෙ උඹ. උඹට ඒකිව සහ ඒකිට උඹව අදහස් අතින් ගැලපෙන නිසා වෙන්න ඇතිනෙ ඒකි ගෙවල් වලින් කේස් ආවත් උඹත් එක්ක ඉන්නෙ. ඒක උඹට වාසියක්. අනික ඒකි උඹව පහලට දාල කතා කරන්නෙ නැත්නම් ඒකි උඹට ගරු කරනව. [COLOR=darkred]මේ සියල්ල එක්ක උඹ දැනගත යුතුම දේ තමා, උගතෙක් වෙන එකයි හොඳ සැමියෙක් වෙන එකයි දෙකක්. උගත්කම එක්ක මිනිහෙක්ට හික්මීමක්, අනිත් අයට ගරු කරන්න, වැදගත් හා ගෞරවනීය විදිහට හැසිරෙන්න වගේ ගොඩාක් දේවල් ලැබෙනව. (කාලකන්නි කොහෙත් ඉන්නව, මම කියන්නෙ බහුතරය) මිනිහෙක් පුටුවක් ඇදල ඉඳගන්න එකේ පවා ඒ දේ පේනව. මම දකින විදිහට ඔය ගති අනික් මිනිස්සුන්ට නැත්තෙ ලංකාවෙ ක්රමේ වරදක් නිසා. උඹට ඒ උසස් ගති නෑ කියමුකො. උඹට ඒ දේවල් එක්ක ප්රියමනාප මිනිහෙක් වෙන්න පුලුවන්නම් හා මම ඉගෙනගෙන මදිනෙ කියල උඹේ පෞර්ශත්වය වට්ටගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් ඒ දේවල් ඇති උඹට හොඳ සැමියෙක්, පියෙක් වගේම වැදගත් මිනිහෙක් වෙන්න. උඹට ඒ දේවල් ලබාගෙන එයාට හොඳ සැමියෙක් වෙන්න පුලුවන් කියන විශ්වාසෙ තියනවනම් බැඳපන් බං. මොකද ඔය වගේ අද්යාපන මට්ටමේ දැනෙන ගැප් එකක් තියාන අවුලක් නැතුව ආදරෙන් ඉන්න පුලුවන්නම් ඒක බොහෝ විට ගැලපෙන බැඳීමක්..... වැදගත් මිනිහෙක් හැම වෙලාවෙම ගැහැනියට ගරු කරනව, තමන්ගෙ බිරිඳට ඇහුම්කන් දෙනව, එයා එක්ක විහිලු කලාට කවදාවත් එයාව විහිලුවක් කරගන්නෙ නෑ, හැම වෙලේම එයාව ඉහලින් තියන්න, එයා ගැන ආඩම්බරයෙන් කතාකරන්න බලන් ඉන්නව. (ලෝකෙ ඉන්න පට්ටම ගෑනි මගෙ වගේ හැසිරෙන්න කියල නෙමෙයි මේ කියන්නෙ) ඒ වගේ දේවල් ජීවිතේට එකතු කරගනින්. එතකොට එයා හැමදාම හිතයි උඹත් එක්ක ජීවිතේ බෙදාගන්න ගත්තු තීරනේ හරි කියල. [/COLOR] මම හිතන්නෙ නෑ මේකෙ එක කසාදයක් බැඳල අවු. 60 ක් 70ක් පවුල් කාල, ඒ ගෑනි මැරිල, තව එකක් බැඳල තව අර වගේ කාලයක් ගිහිල්ල ඒම ඒම සාර්තක කසාද පහ හයක් බැඳපු අවු 400ක් විතර ඩයල් එකක් ඇති කියල. එහෙම එකෙක් ඉන්නවනම් අන්න උගෙන් තමා හොඳම අදහස ගන්න පුලුවන්. ඒම එවුන් නැති නිසා ගොඩක් එවුන් බැඳල ඇත්තෙ එකයි, දෙකයි උපරිම තුනයි. උං ඒකෙන් සමස්ත ස්ත්රී සංහතියම විවරනය කරල රට බයිල කියයි. [COLOR=Blue]ඒව අහල දෙයක් ගනින්, මෙහෙමත් දේවල් වෙලා තියනව කියල[/COLOR]. හැබැයි දැනගනිං ඒ ගෑනිවත් ඒ මිනිහවත් නෙමෙයි, මේ උඹ සහ අනෙක් එවුන්ට වඩා උඹ දන්න උඹේ කෙල්ල කියන එක. ඒක ඔලුවෙ තියාගනින්. බැඳල කාලයක් යද්දි ලව්කරන කාලෙ නැති ප්රශ්න එනව කියල කියන අය ගොඩක් ඉන්නව. එහෙම නැති අය කිහිප දෙනෙකුත් ඉන්නව. ලෝකෙ එහෙම වෙලා තියනවනම් "ඒ වෙන අයට වෙන්නැති අපිට ඒම නෑ" කියල හිතල බෑ. වෙන්න පුලුවං බව දැනං ඉන්න ඕනෙ. ඒම දෙයක් උනොත් එදාට කල්පනා කරපං ඉස්සර මේම ප්රශ්න නොතිබෙන්නයි, දැං තියෙන්නයි හේතුව මොකද්ද කියල. හේතුව හඳුනාගෙන ඉවත් කිරීම හෝ බලපෑම අඩු කරීම කරපං. ඕව කියන තරම් ලේසි නෑ. ඒත් වෙන විකල්ප නෑ, ඒක අතෑරල වෙන එකක් බැන්දත් ආයෙත් අවුල් එනව. මේ දේවල් කරන්න ගියාම තමයි අර කලින් කියපු ගැලපීම තියෙන්න ඕනෙ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, [/SIZE] [LIST] [*][SIZE=4] කිසිම මිනිහෙක්ට අගෞරව කරන්න එපා, විශේශයෙන් ඉගෙනගත්ත එවුන්ට. මොකද නූගත්කම ප්රදර්ශනය වෙන පලවෙනි තැන තමයි උඹල පොත විතරයි දන්නෙ, අපි ජීවිතේ දන්නව වගේ ගොං ටෝක්. ඇත්ත කතාව උං ජීවිතේ හරියට දන්නවනම් පොත හරියට බලාගන්නව. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] හැම වෙලේම එයාගෙ ගෞරවය රැකපන්, වැදගත් මිනිහෙක් වෙයන්, උඹ ගොඩාක් ඉගෙනගෙන නැති උනාට උඹ වැදගත් මනුස්සයෙක් කියන එක එයාට හා ලෝකෙට දැනෙන්න ඇරපං, ඒ වගේම ඇත්තටම ඒවගේ මිනිහෙක් වෙයන්.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] පුලුවන්නම් ඉස්සරහට් තව ඉගෙන ගනින්. ඒත් උඹට ඉගෙන ගැනීම දිරවන එකෙක් නෙමෙයිනම් අර කිව්ව ගතිගුන හදාගන්න බලපන්. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] බෞද්දයෙක්නම් අකැප ක්රම 5 හා නොකලයුතු දේවල් නොකර පුලුවන් තරම් සල්ලි හම්බ කරපන්. එතකොට ගොඩක් ප්රශ්න යට යයි. හැබැයි එයාට උඹව මගහැරෙන තරම් බිසීවෙන්න එපා. [COLOR=blue]ජීවිතේ සියලු දේ සල්ලි නෙමෙයි, ඒත් බොහෝ දේ සල්ලි[/COLOR] කියන එක ඔලුවෙ තියන් වැඩ කරපන්. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=4] උඹ කවදාවත් විහින් පහලට වැටෙන්න එපා මම ඉගෙනගෙන නෑ කියල. ඒකිට හොඳ සැමියෙක් වෙයන්. පස්සෙ උඹ ඉගෙන නොගත්තට උඹට ආත්ම ගෞරවයක්, පෞර්ශත්වයක් තියනව කියන එක ඒකිට දැනෙන්න ඇරපන්. ඒකෙ මූලිකම ලක්ශන්ය තමයි එයාට උපරිම නිදහස දෙන එක සහ උඹ කිසිම දේකදි පැනල පොරක් නොවී ඉන්න එක. [/SIZE] [/LIST] [SIZE=4] මම මේක ලිව්වෙ එකෙක්ගෙ වැදි බනක් දැකල. මේ මගෙ අදහස. වැරදි තියෙන්නෙ පුලුවන්, ප්රායෝගික නොවන තැන් තියෙන්න පුලුවන්. ඒව හිමීට කතාකරමු. අපි කවුරුත් සර්ව සම්පූර්න නෑනෙ..... මමනම් කියන්නෙ අර දේවල් හදාගෙන බැන්දට ලොකු අවුලක් වෙන එකක් නෑ කියල...... ඒ මගෙ අදහස විතරයි. ජීවිතේ උඹේ, තීරනත් උඹ ගනිං. උඹට මේක විකාරයක් වගේ දැනෙන්නත් පුලුවන්. ඒත් මේකෙ ගතයුත්තක් තියනව වගේ දැනුනොත් තව අපි කතාකරමු. මට PM එකක් දාපං. ජය වේවා....!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom