Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියන කතාවෙ ඇත්තක් නැතුවම නෙමෙයි. උඹ උඹේ උගත්කම ගැන කියපුව මම විශ්වාස කරන්නම්. මමත් බිස්නස් එකක් කරන්න ඕන කියන මතයෙ ඉන්නව. ඒත් ඔය ධම්මික පෙරේර, ලාෆ් ගෑස් අයිතිකරු දිහා බලල මමත් බිස්නස් එකක් කරනව කියල චූටි කාලෙ කියන්න ඇති. උඹ ජොබ අතෑරල බිස්නස් එක ගොඩදාගනී. ඒත් හැමෝටම බිස්නස් කරන්න බෑනෙ. මොලයක් හා උනන්දුවක් තියන බහුතරයකට ජීවිතේ ගොඩදාගන්න තියන ක්රමේ තමා උගත්කම. නිකමට හොයල බලපන්කො ලංකාවෙ දවසකට බිස්නස් කීයක් රෙජිස්ටර් වෙනවද, කීයක් වැහෙනවද කියල.

මොකද ඌ කැමති නෑ උගෙ කම්ෆර්ටබල් සෝන් එකෙන් අයින් වෙලා රිස්ක් එකක් ගන්න

මේ කියන විදිහට අතෑරල එන්න හරි කම්පටබල් සෝන් එකක් තියෙන්නෙ උගතෙක්ට විතරයි. ලංකාව දුප්පත් රටක්. ඉතින් ඇමරිකාවෙ උගතෙක්ට තියන දේවල් මෙහෙ හොයන්න බෑ. ඒත් ඉන්ජිනේරිං මෙඩිසින් ගිය එවුන් රටේ හැටියට යම් තත්වෙක ඉන්නවනෙ.

මිනිහෙක් බිස්නස් කරල දියුනුවෙයි. එහෙම අයට කියන්නෙ සල්ලි තියන ම්නිස්සු කියල. ඒකට උගත්කම එකතු උනාම ඒක වෙනම ආභරනයක්.

උගත්කම මොනවගේද කියල බලන්නම ඔන්නම්, ඔයා අලුත් තැනකට (ව්යාපාරික නොවන) ගියාම ඔයාගෙ උගත්කම් ගැන මුකුත් නොකිය බිස්නස් එකක් කරනව කියන්න. එතකොට ඔයාට දක්වන පිලිගැනීමයි, උගත්කම ගැන දැනගත්තාම දක්වන පිලිගැනීමයි දෙකක් කියල දැනෙයි.

ඔය දේවල් කිව්වෙ උගත්කමට ඇති තැන මොකද්ද අහපු නිසා.

මෙතන ප්රදාන කාරනාව උගත්කම කියන්නෙ ගිරව දැමීමද කියන එකනෙ. ඒකට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, මට අයි ටී ඩිග්රියක් නැති උනාට මට ඔය ගැන අවබෝදයක් තියනව. ඇත්තටම මට තාම තේරෙන්නෙ නෑ ඔයා CS ඩිග්රියක් ගිරව දාල කලේ කොහොමද කියල. ඔයා ගිරව දැම්මද, ගිරව දානව කියන එක ඔයා අර්තදක්වන විදිහෙ අවුලක් තියනවද කියල මම කල්පනා කරන්නෙ. අනික ඔය කියන තරම් උගත්කම Cheap නම් ඇයි ඔයා අවුරුදු හතරක් ඩිග්රි එක කලේ? ඔය ඩිග්රිය අවුරුදු තුනයි. කැමැත්ත හා ලකුනු මතනෙ හතරවෙනි අවුරුද්ද කරන්නෙ.

හරි උගත්කම කියන්නෙ ගිරවමයි කියමුකො. ඒත් ඔය කියන ගිරව දැමිල්ලත් ලේසි නෑ කියල ඔයා පිලිගන්නව ඇති කියල මම හිතනව.

අවසාන වශයෙන් මේකත් කියන්නම්. සාර්තක සැමියෙක් වෙන්න උගත්කම අදාල නෑනෙ. ඒත් උගත්කමත් එක්ක මිනිහෙක්ට ලැබෙන හික්මීමක්, ගෞරවනීය බවක් තියනව. මම කලින් 7 පිටුවෙ රිප්ලයි එකේ කිව්ව වගේ. කසාදයක් බඳින මිනිහෙක්ට උගත්කම අදාල වෙන්නෙ එතනදි. ඒ වෙනස්කම නිසා තමයි උගත්කම බාදාවක් වෙලා ප්රශ්න ඇතිවෙන්න ගන්නෙ. ඒ වෙනස්කම් සල්ලි වලින් හෝ පලම්බින් කෝස් කරල වහන්න පුලුවන් ඒව නෙමෙයි. ආකල්ප වෙනස් කරන් තමන් වැදගත් මිනිහෙක් වීම තුලින් විතරක් නැති කරගන්න පුලුවන් වෙනස්කම්. අන්න ඒක තේරුම් ගන්න.

[QUOTE="Drift OConner, post: 22714948, member: 564416"] [SIZE=4]උඹ කියන කතාවෙ ඇත්තක් නැතුවම නෙමෙයි. උඹ උඹේ උගත්කම ගැන කියපුව මම විශ්වාස කරන්නම්. මමත් බිස්නස් එකක් කරන්න ඕන කියන මතයෙ ඉන්නව. ඒත් ඔය ධම්මික පෙරේර, ලාෆ් ගෑස් අයිතිකරු දිහා බලල මමත් බිස්නස් එකක් කරනව කියල චූටි කාලෙ කියන්න ඇති. උඹ ජොබ අතෑරල බිස්නස් එක ගොඩදාගනී. ඒත් හැමෝටම බිස්නස් කරන්න බෑනෙ. මොලයක් හා උනන්දුවක් තියන බහුතරයකට ජීවිතේ ගොඩදාගන්න තියන ක්රමේ තමා උගත්කම. නිකමට හොයල බලපන්කො ලංකාවෙ දවසකට බිස්නස් කීයක් රෙජිස්ටර් වෙනවද, කීයක් වැහෙනවද කියල. [/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red]මොකද ඌ කැමති නෑ උගෙ කම්ෆර්ටබල් සෝන් එකෙන් අයින් වෙලා රිස්ක් එකක් ගන්න[/COLOR] මේ කියන විදිහට අතෑරල එන්න හරි කම්පටබල් සෝන් එකක් තියෙන්නෙ උගතෙක්ට විතරයි. ලංකාව දුප්පත් රටක්. ඉතින් ඇමරිකාවෙ උගතෙක්ට තියන දේවල් මෙහෙ හොයන්න බෑ. ඒත් ඉන්ජිනේරිං මෙඩිසින් ගිය එවුන් රටේ හැටියට යම් තත්වෙක ඉන්නවනෙ. මිනිහෙක් බිස්නස් කරල දියුනුවෙයි. එහෙම අයට කියන්නෙ සල්ලි තියන ම්නිස්සු කියල. ඒකට උගත්කම එකතු උනාම ඒක වෙනම ආභරනයක්. උගත්කම මොනවගේද කියල බලන්නම ඔන්නම්, ඔයා අලුත් තැනකට (ව්යාපාරික නොවන) ගියාම ඔයාගෙ උගත්කම් ගැන මුකුත් නොකිය බිස්නස් එකක් කරනව කියන්න. එතකොට ඔයාට දක්වන පිලිගැනීමයි, උගත්කම ගැන දැනගත්තාම දක්වන පිලිගැනීමයි දෙකක් කියල දැනෙයි. ඔය දේවල් කිව්වෙ උගත්කමට ඇති තැන මොකද්ද අහපු නිසා. මෙතන ප්රදාන කාරනාව උගත්කම කියන්නෙ ගිරව දැමීමද කියන එකනෙ. ඒකට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි, මට අයි ටී ඩිග්රියක් නැති උනාට මට ඔය ගැන අවබෝදයක් තියනව. ඇත්තටම මට තාම තේරෙන්නෙ නෑ ඔයා CS ඩිග්රියක් ගිරව දාල කලේ කොහොමද කියල. ඔයා ගිරව දැම්මද, ගිරව දානව කියන එක ඔයා අර්තදක්වන විදිහෙ අවුලක් තියනවද කියල මම කල්පනා කරන්නෙ. අනික ඔය කියන තරම් උගත්කම Cheap නම් ඇයි ඔයා අවුරුදු හතරක් ඩිග්රි එක කලේ? ඔය ඩිග්රිය අවුරුදු තුනයි. [COLOR=DarkRed]කැමැත්ත[/COLOR] හා ලකුනු මතනෙ හතරවෙනි අවුරුද්ද කරන්නෙ. හරි උගත්කම කියන්නෙ ගිරවමයි කියමුකො. ඒත් ඔය කියන ගිරව දැමිල්ලත් ලේසි නෑ කියල ඔයා පිලිගන්නව ඇති කියල මම හිතනව. අවසාන වශයෙන් මේකත් කියන්නම්. සාර්තක සැමියෙක් වෙන්න උගත්කම අදාල නෑනෙ. ඒත් උගත්කමත් එක්ක මිනිහෙක්ට ලැබෙන හික්මීමක්, ගෞරවනීය බවක් තියනව. මම කලින් 7 පිටුවෙ රිප්ලයි එකේ කිව්ව වගේ. කසාදයක් බඳින මිනිහෙක්ට උගත්කම අදාල වෙන්නෙ එතනදි. ඒ වෙනස්කම නිසා තමයි උගත්කම බාදාවක් වෙලා ප්රශ්න ඇතිවෙන්න ගන්නෙ. ඒ වෙනස්කම් සල්ලි වලින් හෝ පලම්බින් කෝස් කරල වහන්න පුලුවන් ඒව නෙමෙයි. ආකල්ප වෙනස් කරන් තමන් වැදගත් මිනිහෙක් වීම තුලින් විතරක් නැති කරගන්න පුලුවන් වෙනස්කම්. අන්න ඒක තේරුම් ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom