Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට ඒ කෙල්ල ඕනෙම නම් කෙලින්ම අහපන් උබගැන මොකද හිතන්නේ.. උබට අකමැතිද නැද්ද නැත්තං වෙන මොකක්හරි දෙයක් තියෙනවද උබට කියාගන්න බැරි.. නැත්තං උබ ලස්සන මදිද ( ගැණුනේ බන් ඔහොමත් හිතෙනවා ) උබට තේරුම් ගන්න බෑ කියලා හිතෙන.. (ඔහොම හිතන උනුත් ඉන්නවා) අපි දෙන්නා බැන්දොත් ඔයාට මමත් එක්ක ජිවත් වෙන්න වෙන්නේ.. ඒත් බඳින්න කලින් අපි එකිනෙකාට එකිනෙකාව තේරුම් ගන්න ඕනේ.. ඔන්න ඕක කතාවෙන් කතාවෙන් කියලා දාහන්..

(ඔය ටික හම්බෙලා කතා කරද්දී ඇහුවා නං තමා යහපති )

උබ කතා බහ කරද්දී උදේට මැසේජ් එකක් දාපන් ගුඩ් මොනින්ග් එකක්.. ( රිප්ලයි බලපන් ආවොත් උබ කියපන් දවල් වෙලා කෝල් එකක් ගන්නම් බිසී නැත්තම් කතා කරන්න කියලා ) හා කීවොත්  දවල්ට ලන්ච් ලයිම් එක ඉවර වෙන්න විනාඩි 10 විතර තියලා කෝල් එකක් ගනින් ) ඒක එයාගේ උත්තර දෙන විදිහ අනුව විස්තර අහලා තියපන් ..( කෑවද බිව්වද ඔෆ් වෙන්නේ කීයටද අනං මනං ) එකී කතා කලොත් හවසට " ඔෆ් වෙන ටයිම් එකට පරිස්සමින් ගෙදර යන්න කියලා කෝල් කොරලා කියන්ට/ මැසේජ් කලත් අවුලක් නෑ ( උබට සිතැඟි පරිදි ) " ආයේ ඉතින් අර රෑ ඒකට ෆ්රී කියපු වෙලාවේ උබට ඇතිවෙනකන් උබේ හිස්ටරි එකයි ඒකිගේ ස්කුල් ලයිෆ් එකයි .. උබට උන ඇබැද්දි එහෙම එකක් වගේ කිව්වට කාරී නෑ.. ( ඕනවට වඩා කියන්නත් එපා පිස්සෙක් කියලත් හිතන්න පුළුවන් ගෑනු නේ ) අහලා ගුඩ් නයිට් කියලා තියපන් .. ඔහොම ටික දවසක් කරලා බලපන් වෙනසක් කෙල්ලගේ නැත්තං උබ වෙන එකක් ගැන හිතපන් ගෑනු ඉන්නවා එකකට එකක් ලංකාවේ ඕන තරම්  ගුඩ් ලක් ඈ...

( මේ ඉතින් මට මේක උනොත් මන් කරන තියරිය තමා ඕක .. EK එකේ ලව් එක්ස්ප්ර්ට්ලා ඉන්නවා මිට වඩා හොඳ සොලුෂන් එකක් ලැබුනොත් එක ක්රියාත්මක කරන්න  )

[QUOTE="ryandok, post: 19457925, member: 375697"] [SIZE=4] උබට ඒ කෙල්ල ඕනෙම නම් කෙලින්ම අහපන් උබගැන මොකද හිතන්නේ.. උබට අකමැතිද නැද්ද නැත්තං වෙන මොකක්හරි දෙයක් තියෙනවද උබට කියාගන්න බැරි.. නැත්තං උබ ලස්සන මදිද ([COLOR=DarkRed] ගැණුනේ බන් ඔහොමත් හිතෙනවා ) [/COLOR]උබට තේරුම් ගන්න බෑ කියලා හිතෙන.. [COLOR=DarkRed](ඔහොම හිතන උනුත් ඉන්නවා)[/COLOR] අපි දෙන්නා බැන්දොත් ඔයාට මමත් එක්ක ජිවත් වෙන්න වෙන්නේ.. ඒත් බඳින්න කලින් අපි එකිනෙකාට එකිනෙකාව තේරුම් ගන්න ඕනේ.. ඔන්න ඕක කතාවෙන් කතාවෙන් කියලා දාහන්.. [COLOR=DarkGreen](ඔය ටික හම්බෙලා කතා කරද්දී ඇහුවා නං තමා යහපති ) [/COLOR] ;) උබ කතා බහ කරද්දී උදේට මැසේජ් එකක් දාපන් ගුඩ් මොනින්ග් එකක්.. ( රිප්ලයි බලපන් ආවොත් උබ කියපන් දවල් වෙලා කෝල් එකක් ගන්නම් බිසී නැත්තම් කතා කරන්න කියලා ) [/SIZE][SIZE=4][SIZE=4][COLOR=Red]හා කීවොත්[/COLOR] [/SIZE] දවල්ට ලන්ච් ලයිම් එක ඉවර වෙන්න විනාඩි 10 විතර තියලා කෝල් එකක් ගනින් ) ඒක එයාගේ උත්තර දෙන විදිහ අනුව විස්තර අහලා තියපන් ..[COLOR=DarkSlateGray]( කෑවද බිව්වද ඔෆ් වෙන්නේ කීයටද අනං මනං )[/COLOR] එකී කතා කලොත් හවසට " ඔෆ් වෙන ටයිම් එකට පරිස්සමින් ගෙදර යන්න කියලා කෝල් කොරලා කියන්ට/ මැසේජ් කලත් අවුලක් නෑ [COLOR=Indigo]( උබට සිතැඟි පරිදි )[/COLOR] " ආයේ ඉතින් අර රෑ ඒකට ෆ්රී කියපු වෙලාවේ උබට ඇතිවෙනකන් උබේ හිස්ටරි එකයි ඒකිගේ ස්කුල් ලයිෆ් එකයි .. උබට උන ඇබැද්දි එහෙම එකක් වගේ කිව්වට කාරී නෑ.. ( ඕනවට වඩා කියන්නත් එපා පිස්සෙක් කියලත් හිතන්න පුළුවන් ගෑනු නේ ) අහලා ගුඩ් නයිට් කියලා තියපන් .. ඔහොම ටික දවසක් කරලා බලපන් වෙනසක් කෙල්ලගේ නැත්තං උබ වෙන එකක් ගැන හිතපන් ගෑනු ඉන්නවා එකකට එකක් ලංකාවේ ඕන තරම් :) ගුඩ් ලක් ඈ... ( මේ ඉතින් මට මේක උනොත් මන් කරන තියරිය තමා ඕක .. EK එකේ ලව් එක්ස්ප්ර්ට්ලා ඉන්නවා මිට වඩා හොඳ සොලුෂන් එකක් ලැබුනොත් එක ක්රියාත්මක කරන්න ;);) ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom