Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ,කෙටි උත්තර නෑ ඕකට ..අවුරුද්දක ,එකහමාරක වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ ..හැබැයි 200% sure උඹට ගොඩයන්න පුළුවන් ..

කොච්චර උඹ නෑ කිව්වත් උඹට කොහෙන් හරි තෙල් කැවෙනවාමයි …

දවසක් ඇර දවසක් 3-4 KM jogging කරපං ..එහෙම නැත්නම් GYM එකක treadmill එකක දුවපන් ...එකපාරටම අමාරු වෙයි . නැවතී නැවතී හරි දුවපන් ... පාන් ,pizza ,fried rice කන්න එපා ..

බත් පොඩ්ඩක් (1 Tea cup ) වැඩිපුර එළවලු එක්ක කාපං ...තව කඩල වගේ ධාන්‍ය වලින් බත් වේල් 2-3ක් replace කරපං ..

ලොකු විනයක් ඕනි මචං ..එත් පුළුවන් කරන්න හිතට ගත්තොත් ...!!

මීට අවුරුදු 5කට උඩදී මන් ඔහොම කලා ..ඇත්තම කිව්වොත් මං කරපු විදිහ අන්තිම දරුණුයි ..අන්තිමට මන් මගේ බර 35KG අඩු කරගත්තා ..එච්චර ඕනි නෑ උඹ ඔය උඩ තියෙන විදිහට කරපං ...කව්ද දාල තිබ්බා කඩෙන් කන්න එපා කියලා ...එකත් හරි ...එත් ඉඳලා හිටලා ආසම නම් කාපං ..එත් මතක තියාගන්න මචං උඹ ඒ කාපු ටිකට හරියන්න පහුවදා දුවන්න ඕනි කියලා ...එකයි discipline matters කියන්නේ ..

කොල්ලෝ ඔහොම ලෙඩ වෙලා හරියනවද මචං ….ඕක වයසක්ද ?..ගොඩ දාගමු 1 year වලින් .readings වෙනස් වෙන්නේ නෑ මචං ඊට අඩුවෙන් ..Good Luck !

[QUOTE="sanjaya22, post: 20647101, member: 440978"] [SIZE="4"]මචං ,කෙටි උත්තර නෑ ඕකට ..අවුරුද්දක ,එකහමාරක වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ ..හැබැයි 200% sure උඹට ගොඩයන්න පුළුවන් .. කොච්චර උඹ නෑ කිව්වත් උඹට කොහෙන් හරි තෙල් කැවෙනවාමයි … දවසක් ඇර දවසක් 3-4 KM jogging කරපං ..එහෙම නැත්නම් GYM එකක treadmill එකක දුවපන් ...එකපාරටම අමාරු වෙයි . නැවතී නැවතී හරි දුවපන් ... පාන් ,pizza ,fried rice කන්න එපා .. බත් පොඩ්ඩක් (1 Tea cup ) වැඩිපුර එළවලු එක්ක කාපං ...තව කඩල වගේ ධාන්‍ය වලින් බත් වේල් 2-3ක් replace කරපං .. ලොකු විනයක් ඕනි මචං ..එත් පුළුවන් කරන්න හිතට ගත්තොත් ...!! මීට අවුරුදු 5කට උඩදී මන් ඔහොම කලා ..ඇත්තම කිව්වොත් මං කරපු විදිහ අන්තිම දරුණුයි ..අන්තිමට මන් මගේ බර 35KG අඩු කරගත්තා ..එච්චර ඕනි නෑ උඹ ඔය උඩ තියෙන විදිහට කරපං ...කව්ද දාල තිබ්බා කඩෙන් කන්න එපා කියලා ...එකත් හරි ...එත් ඉඳලා හිටලා ආසම නම් කාපං ..එත් මතක තියාගන්න මචං උඹ ඒ කාපු ටිකට හරියන්න පහුවදා දුවන්න ඕනි කියලා ...එකයි discipline matters කියන්නේ .. කොල්ලෝ ඔහොම ලෙඩ වෙලා හරියනවද මචං ….ඕක වයසක්ද ?..ගොඩ දාගමු 1 year වලින් .readings වෙනස් වෙන්නේ නෑ මචං ඊට අඩුවෙන් ..Good Luck ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom