Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලෙස්ටරෝල් රෝගීන්ට අධික රුධිර පීඩනය හැදෙනවාද

බෝ නොවන රෝග ගනයට අයත් වන කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග තරමක් සමාන ලක්ෂණ පෙන්වයි. මේ හේතුවෙන් මේ රෝග සඳහා ලබා ගන්නා පිළියම් යම් සමාන බවක් පෙන්වයි.

එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෙද්‍ය අසංග විජයරත්න

බෝ නොවන රෝග ගනයට අයත් වන කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග තරමක් සමාන ලක්ෂණ පෙන්වයි. මේ හේතුවෙන් මේ රෝග සඳහා ලබා ගන්නා පිළියම් යම් සමාන බවක් පෙන්වයි.

කොලෙස්ටරෝල් යනු

හදවතින් මොළයට රුධිරය සපයන නාළ හදවතට සම්බන්ධ නාළවල පීඩනය අධික රුධිර පීඩනය ලෙස හඳුනා ගැනේ. එලෙස රුධිරය ගමන් ගන්නා වේගය එහි පීඩනය ලෙස මැන බැලෙයි. එම නාළිකා ඇතුළත අවහිර වීම කොලෙස්ටරෝල් ලෙස හඳුනා ගනියි. මෙම රෝග දෙකම රුධිර නාළිකා හා සම්බන්ධ වෙයි.

කොලෙස්ටරෝල් රෝගීන්ට අධික රුධිර පීඩනය ඇති වුවද අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට නම් කොලෙස්ටරෝල් අවදානමින් අත් මිදීමට හැකිය. කොලෙස්ටරෝල්වලදී නාළවල අවහිරතා නිසා රුධිර ගමනාගමනයේ පීඩනය ඇතිවීම මෙයට හේතුවයි.

අධික රුධිර පීඩනයට හේතු

කොලෙස්ටරෝල් වැලඳී නැතත් ඔබට අධික රුධිර පීඩනය ඇතිවීමට මෙවැනි හේතූන් බලපෑ හැකිය.

* ආරයට

* හෘද නාළිකාවල දුර්වලතා

* හෘද ස්පන්දන වේගය වැඩිවීම

* ශරීරයේ යෝග්‍යතාවයේ අඩුබව

* ගර්භනී සමයේ ඇතැම් අවධි

* තරබාරුකම

* මේදය වැඩිවීම

* අවිධිමත් ආහාර රටාව සහ විවිධ බෝ නොවන රෝග වැලඳීමත් මෙයට හේතු වීමට පුළුවන. දියවැඩියාව, අම්ලපිත්ත රෝගය, හෝමෝන ගැටලු, කොලෙස්ටරෝල් වැනි රෝග මේ අතර වෙයි. තරුණ වියේ පසුවන අයට අධික රුධිර පීඩනය වැඩි අවදානමක් ඇත්තේ අවිධිමත් ආහාර රටාව නිසයි.

මේ හේතුවෙන් සෑම පස්දෙනකුගෙන් එක් අයකුටම බෝ නොවන රෝග සෑදීමේ අවදානමකට ලක්ව ඇත. ව්‍යායාම් නොමැති වීම, වායුසමීකරණය කරන ලද කාමරවල සිටීම හා ආතතියද මේවාට බලපෑම් කරයි.

පාලනයට උපදෙස්

කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි නම් සති 2ත් 4ත් අතර ව්‍යායාම් කරමින් එය පාලනය කර ගන්න හැකියි. තෙල්, සීනි හා ලුණු පාලනයක් සහිතව ආහාරයට එක්කර ගන්න. ඇඹුල් හා මිරිස් අඩංගු චට්නි වර්ග එතරම් සුදුසු නොවේ. මෙවැනි ආහාරවලින් අෑත් වෙමින් වෛද්‍යවරුන් නිර්දේශ කරන ඔෟෂධ ගන්නේ නම් ඔබට මෙය පාලනය කර ගන්නට හැකි වෙයි.

කොලෙස්ටරෝල් රෝගයට ආහාර පාලනය

කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග නිහඬ මාරයන් ලෙස හඳුනා ගනියි. කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට මේ ආහාර රටාව අනුගමනය කරන්න.

* සත්ත්ව තෙල්වලට වඩා ඔලිව් තෙල්, සෝයා තෙල් හා එළවළු තෙල් භාවිතයට ගන්න.

රතු ලූනු, සුදු ලූනු හා කරපිංචා තරමක් තම්බා ආහාරයට ගන්න.

අධික රුධිර පීඩනය පාලනයට

අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට නම් බර එසවීමේ ව්‍යායාම සුදුසු නොවේ. සෑම දිනම විනාඩි 20ක් පමණ ඇවිදීමේ ව්‍යායාමවල යෙදෙන්න. හෘදයට හිතකර වූ ඇරමික්ස්, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාමවල යෙදෙන්න.

කොලෙස්ටරෝල් රෝගීන්ටද දියවැඩියාව රෝග අවදානම ඇතිවිය හැකි නිසා පැණි රස කෑමවලින් අෑත් වන්න. දිනකට වතුර ලීටර් 3ක්වත් පානය කරන්න.

මොනරකුඩුම්බිය, වැල්පෙනෙල හා කරපිංචා මිශ්‍ර කොළ කැඳ පානය කරන්න.

තේ පානය වෙනුවට ඔෟෂධීය කුරුඳු හෝ බෙලිමල් පානය කරන්න. මෙවැනි ආහාර ගනිමින් තෙල්, සීනි හා ලුණු අඩුවෙන් ලබාගන්න.

ඔබ වෛද්‍යවරයා ළඟට ප්‍රතිකාර ලබා ගැනීමට යන විට අධික රුධිර පීඩනය මැන බැලීමට සිහි තබා ගන්න.

කොලෙස්ටරෝල් හා අධිකර රුධිර පීඩනය ඇති රෝගීන් ඔෟෂධ නියමිත මාත්‍රාවට ගෙන පාලනය වුවද එය නිසි ලෙස මැන බලා ගැනීමෙන් තොරව ඔබට ඒ පිළිබඳ හරියාකාර තීරණයකට ඒමට අපහසුය.

ශාලිකා රංගනී සමරදිවාකර

[QUOTE="eltonjuwal, post: 20647160, member: 346809"] [SIZE="6"][COLOR="DarkRed"]කොලෙස්ටරෝල් රෝගීන්ට අධික රුධිර පීඩනය හැදෙනවාද [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"]බෝ නොවන රෝග ගනයට අයත් වන කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග තරමක් සමාන ලක්ෂණ පෙන්වයි. මේ හේතුවෙන් මේ රෝග සඳහා ලබා ගන්නා පිළියම් යම් සමාන බවක් පෙන්වයි. එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෙද්‍ය අසංග විජයරත්න බෝ නොවන රෝග ගනයට අයත් වන කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග තරමක් සමාන ලක්ෂණ පෙන්වයි. මේ හේතුවෙන් මේ රෝග සඳහා ලබා ගන්නා පිළියම් යම් සමාන බවක් පෙන්වයි. කොලෙස්ටරෝල් යනු හදවතින් මොළයට රුධිරය සපයන නාළ හදවතට සම්බන්ධ නාළවල පීඩනය අධික රුධිර පීඩනය ලෙස හඳුනා ගැනේ. එලෙස රුධිරය ගමන් ගන්නා වේගය එහි පීඩනය ලෙස මැන බැලෙයි. එම නාළිකා ඇතුළත අවහිර වීම කොලෙස්ටරෝල් ලෙස හඳුනා ගනියි. මෙම රෝග දෙකම රුධිර නාළිකා හා සම්බන්ධ වෙයි. කොලෙස්ටරෝල් රෝගීන්ට අධික රුධිර පීඩනය ඇති වුවද අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට නම් කොලෙස්ටරෝල් අවදානමින් අත් මිදීමට හැකිය. කොලෙස්ටරෝල්වලදී නාළවල අවහිරතා නිසා රුධිර ගමනාගමනයේ පීඩනය ඇතිවීම මෙයට හේතුවයි. අධික රුධිර පීඩනයට හේතු කොලෙස්ටරෝල් වැලඳී නැතත් ඔබට අධික රුධිර පීඩනය ඇතිවීමට මෙවැනි හේතූන් බලපෑ හැකිය. * ආරයට * හෘද නාළිකාවල දුර්වලතා * හෘද ස්පන්දන වේගය වැඩිවීම * ශරීරයේ යෝග්‍යතාවයේ අඩුබව * ගර්භනී සමයේ ඇතැම් අවධි * තරබාරුකම * මේදය වැඩිවීම * අවිධිමත් ආහාර රටාව සහ විවිධ බෝ නොවන රෝග වැලඳීමත් මෙයට හේතු වීමට පුළුවන. දියවැඩියාව, අම්ලපිත්ත රෝගය, හෝමෝන ගැටලු, කොලෙස්ටරෝල් වැනි රෝග මේ අතර වෙයි. තරුණ වියේ පසුවන අයට අධික රුධිර පීඩනය වැඩි අවදානමක් ඇත්තේ අවිධිමත් ආහාර රටාව නිසයි. මේ හේතුවෙන් සෑම පස්දෙනකුගෙන් එක් අයකුටම බෝ නොවන රෝග සෑදීමේ අවදානමකට ලක්ව ඇත. ව්‍යායාම් නොමැති වීම, වායුසමීකරණය කරන ලද කාමරවල සිටීම හා ආතතියද මේවාට බලපෑම් කරයි. පාලනයට උපදෙස් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි නම් සති 2ත් 4ත් අතර ව්‍යායාම් කරමින් එය පාලනය කර ගන්න හැකියි. තෙල්, සීනි හා ලුණු පාලනයක් සහිතව ආහාරයට එක්කර ගන්න. ඇඹුල් හා මිරිස් අඩංගු චට්නි වර්ග එතරම් සුදුසු නොවේ. මෙවැනි ආහාරවලින් අෑත් වෙමින් වෛද්‍යවරුන් නිර්දේශ කරන ඔෟෂධ ගන්නේ නම් ඔබට මෙය පාලනය කර ගන්නට හැකි වෙයි. කොලෙස්ටරෝල් රෝගයට ආහාර පාලනය කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග නිහඬ මාරයන් ලෙස හඳුනා ගනියි. කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට මේ ආහාර රටාව අනුගමනය කරන්න. * සත්ත්ව තෙල්වලට වඩා ඔලිව් තෙල්, සෝයා තෙල් හා එළවළු තෙල් භාවිතයට ගන්න. රතු ලූනු, සුදු ලූනු හා කරපිංචා තරමක් තම්බා ආහාරයට ගන්න. අධික රුධිර පීඩනය පාලනයට අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට නම් බර එසවීමේ ව්‍යායාම සුදුසු නොවේ. සෑම දිනම විනාඩි 20ක් පමණ ඇවිදීමේ ව්‍යායාමවල යෙදෙන්න. හෘදයට හිතකර වූ ඇරමික්ස්, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාමවල යෙදෙන්න. කොලෙස්ටරෝල් රෝගීන්ටද දියවැඩියාව රෝග අවදානම ඇතිවිය හැකි නිසා පැණි රස කෑමවලින් අෑත් වන්න. දිනකට වතුර ලීටර් 3ක්වත් පානය කරන්න. මොනරකුඩුම්බිය, වැල්පෙනෙල හා කරපිංචා මිශ්‍ර කොළ කැඳ පානය කරන්න. තේ පානය වෙනුවට ඔෟෂධීය කුරුඳු හෝ බෙලිමල් පානය කරන්න. මෙවැනි ආහාර ගනිමින් තෙල්, සීනි හා ලුණු අඩුවෙන් ලබාගන්න. ඔබ වෛද්‍යවරයා ළඟට ප්‍රතිකාර ලබා ගැනීමට යන විට අධික රුධිර පීඩනය මැන බැලීමට සිහි තබා ගන්න. කොලෙස්ටරෝල් හා අධිකර රුධිර පීඩනය ඇති රෝගීන් ඔෟෂධ නියමිත මාත්‍රාවට ගෙන පාලනය වුවද එය නිසි ලෙස මැන බලා ගැනීමෙන් තොරව ඔබට ඒ පිළිබඳ හරියාකාර තීරණයකට ඒමට අපහසුය. ශාලිකා රංගනී සමරදිවාකර[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom