Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලෙස්ටරෝල් අවම කරගැනීමේ පස් වැදෑරුම් ප්‍රතිකාර

ස්ත්‍රී පුරුෂ වශයෙන් සලකා බැලීමේදී පුරුෂයන්ට රෝග අවදානම වැඩිවේ

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වයස් ගත වනවිට ඇස වටා සුදු පැහැති රවුමක් දැකගත හැකි වුවත් පුද්ගලයෙකුගේ තරුණ වයසේ කළු ඉංගිරියාව වටා මෙවැනි රවුමක් ඇති වුණොත් ඉන් ඇඟවෙන්නේ අදාළ තැනැත්තා කොලෙස්ටරෝල් අධික අයෙක් බවයි

මෙවර Meet Your doctor වැඩසටහනට සහභාගී වූයේ හෝමාගම මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා.

කොලෙස්ටරෝල් පිළිබඳව කථාබහ කළ යුත්තේ ඇයි?

මේ කාලය තුළ මිනිසුන්ට බරපතළ මට්ටමේ ගැටලු ඇති කරන රෝගයක් වශයෙන් මේ පිළිබඳව පැහැදිලි කර දිය හැකියි. මේ වනවිට ලොව පුරා බෝ නොවන රෝග නිසා මිනිසුන් බහුල වශයෙන් මිය යනු ලැබේ. ඒවාට උදාහරණ ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය, අංශභාගය, පිළිකා ආදිය හදුන්වා දිය හැකි වේ. ඉන් දියවැඩියාව ලෝකය පුරා වසංගත තත්ත්වයෙන් පැතිරීගෙන යනු ලැබේ. සියලුම බෝනොවන රෝග නිසා මිනිසුන් විශාල ප්‍රමාණයක් ද මිය යනු ලැබේ.

ලෝකයේ අංක එකට මිනිසුන් මිය යාමට හේතු වී තිබෙන්නේ හෘදයාබාධයි. මෙහිදී රුධිර නාලවල ඇති වන අවහිරතාවයක් නිසා රුධිර නාලවල කොටසක් මිය යා හැකියි. එම රෝගී තත්ත්වයේ බරපතලකම මත රෝගියා මිය යාම හෝ ජීවත්වීම තීරණය කළ හැකි වේ. මේ තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස කොලෙස්ටරෝල් බලපෑ හැකි අතර රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් හෘදයාබාධ ඇති විය හැකියි. නමුත් මෙහිදී රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබේ නම් එය වැළඳීම කල්තියා වළක්වා ගත හැකියි.

කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍යම අංගයක්ද?

අපගේ ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් අක්මාව මඟින් 80%ක් නිපදවනු ලබන අතර ඉතිරි 20% පමණක් ආහාර මඟින් ලබාගත යුතුයි. මෙම කොලෙස්ටරෝල් ශරීරය පුරා රුධිරය මඟින් ප්‍රවාහය කරනු ලැබේ.

කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් නම් රෝගී තත්ත්වයකට බලපාන්නේ කෙසේද?

අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉක්මවා යාමෙන් ඒවා රුධිර නාලවල තැන්පත් වීමක් සිදු වේ. මේ තත්ත්වය රුධිර නාල ඝන වීම ලෙස හැඳින්වේ. මෙසේ රුධිර නාලයක් තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඒ හරහා රුධිරය ගමන් කිරීමට ඇති ඉඩකඩ අඩු වේ. මේ නිසා රුධිරය ගමන් කිරීම අඩුවිය හැකියි. මෙවැනි රුධිර නාලයක අවහිර වීමක් මොළයේ ඇති වූණොත් එය අංශභාගය විය හැකියි. ඒ වගේම එය හෘදයේ ඇති වුණොත් එය හෘදයාබාධයක් ලෙස හැඳින්වේ. කකුලක ඇති වූවොත් කකුලේ ඇති පටක මිය යාම දක්වා වර්ධනය විය හැකියි. ඒ නිසා කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ගැටලු ශරීරයට ඇති වනවා නම් ඊට හේතු වන්නේ රුධිර නාලවල සිදුවන අවහිරතාය.

ශරීරයේ අනෙකුත් ස්ථානවලට සාපේක්ෂව රුධිර වාහිනීවල ඇතිවන අවහිරතා අතරින් හෘදය ආශි‍්‍රතව ඇතිවන අවහිරතා බහුලද?

ඇත්තෙන්ම රුධිර නාල ආශි‍්‍රතව ශරීරයේ අනෙකුත් ස්ථානවල ඇතිවන අවහිරතාවට සාපේක්ෂව හෘදය ආශි‍්‍රතව දැකගත හැකි අවහිරතා ප්‍රමාණය තරමක් වැඩි ප්රතිශතයකි. ඒ වගේම ශරීරයේ ඕනෑම තැනක මෙසේ රුධිරනාල අවහිර විය හැකි අතර වකුගඩුවට ගමන් කරන රුධිර නාල අවහිර වූවොත් එමඟින් වකුගඩු අකර්මණ්‍ය වීම දක්වා රෝග තත්ත්වය වර්ධනය විය හැකියි. ඒ වගේම ඇස්වලට ගමන් කරන රුධිර නාල අවහිර වූවොත් එමඟින් අක්ෂි දුර්වලතා ද ඇතිවිය හැකියි. ඒවගේම අංශභාග තත්ත්වයට හේතුවන මොළයට ගමන් කරනා රුධිර නාලයක අවහිර වීම එක් ක්ෂණියකින් සිදුවන්නකි.

කොලෙස්ටරෝල් පිළිබඳ කථාබහේදී හෘදයාබාධ පිළිබඳ කාගේත් අවධානය වැඩිපුර යොමුවන්නේ ඇයි?

රුධිර නාල ආශි‍්‍රත කොලෙස්ටරෝල් තැන්පත් වීම විශේෂිත අවයවයකට පමණක් ආවේණික යැයි සොයාගෙන නොමැත. නමුත් හෘදයාබාධ පිළිබඳ විමසා බැලුවොත් ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයේ දක්වන වෙහෙස ඉතා අධිකයි. බොහෝදුරට හෘදයාබාධ හේතුවෙන් මිය යන පිරිස අධික වීම ඊට හේතුවයි. හෘදයාබාධ අති වී පළමු පැය 24 තුළ රෝගීන්ගෙන් 1/3ක් මිය යනු ලැබේ. තවත් 1/3ක් රෝහලකට ඇතුල් කළත් ඊළඟ පැය 24 තුළ මිය යා හැකියි. තවත් 1/3ක් පමණක් ජීවත් කළ හැකියි. ඒ වගේම මෙවැනි රෝගයක් වැළඳුණොත් අදාළ පුද්ගලයා පමණක් නොව ඔවුන්ගේ පවුල් ද ඉන් විශාල කරදරයකට මුහුණ දෙනු ලැබේ. ඒ වගේම එම රෝගයෙන් මිදීමට අදාළ ප්‍රතිකාර සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වීමද විශේෂිතයි. ඒ නිසා වැඩි අවධානයක් හෘදයාබාධ සම්බන්ධයෙන් යොමු වේ. නමුත් මීට අමතරව අනෙකුත් රෝග තත්ත්ව වලට ද මෙසේ බලපෑම් ඇති විය හැකියි.

කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය නම් එය රෝගාබාධයක් බවට පත් වන්නේ කෙසේද?

කොලෙස්රෝල් රුධිරනාල ඇතුළත තැන්පත් වී ඒවා අවහිර කරනු ලබන නිසා මෙම රෝගී තත්ත්ව ඇති වේ. නමුත් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ බව හඳුනාගැනීමට ශරීරයේ බාහිරින් රෝග ලක්ෂණ දැක ගැනීමට නොහැකි වේ. බොහෝවිට මෙය බෝ නොවන රෝග ආශි‍්‍රතව දැකගත හැකි වේ. මෙම බෝ නොවෙන රෝග කාලයක් පුරා ශරිරයේ පැවතීමෙන් සංකූලතා දක්වා වර්ධනය වූ විට අපට පැහැදිලිව හඳුනාගත හැකි අතර ඒ නිසාම එවැනි රෝග ඉතාමත් භයානක රෝග ලෙස හැඳින්වේ. නමුත් ඇතැම් රෝගීන්ගේ ඇස් වටා කහ පැහැති ලප දැකගත හැකියි. ඒ වගේම ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැති රවුමක් දැකගත හැකියි.

මේ රෝග ලක්ෂණ සැමටම දැකගත නොහැකි වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වයස් ගත වනවිට ඇස වටා සුදු පැහැති රවුමක් දැකගත හැකි වුවත් පුද්ගලයෙකුගේ තරුණ වයසේ කළු ඉංගිරියාව වටා මෙවැනි රවුමක් ඇති වුණොත් ඉන් ඇඟවෙන්නේ අදාළ තැනැත්තා කොලෙස්ටරෝල් අධික අයෙක් බවයි. ඒ වගේම අත්වල කුඩා ගැටිති ඇතිවිය හැකියි. ඒවා වැළමිට ආශි්රතවත් ඇතිවිය හැකියි. තවද හෘදයාබාධවල මූලික ලක්ෂණ ලෙස පඩිපෙලක් නැඟීමේදී පපුවේ මහන්සිය, දැවිල්ල අතිවීම වගේම සාමාන්‍ය එදිනෙදා වැඩකදි හැරුණු විට අනෙකුත් කාර්යයන්වල නිරත වීමේදී පපුවේ කැක්කුමක් ද ඇතිවිය හැකියි.

මොළයේ රුධිර අවහිරතාව නිසා කට පණ නැති වීම, කථා කිරීමට නොහැකි වීම, ශරීරයේ එක් අංශයක අප්‍රාණික බව ආදිය ඇතිවිය හැකියි. ඒ වගේම පාදවල රුධිර නාල අවහිරතාවක් නිසා ඒ ආශි‍්‍රත කොටස අඳුරු පැහැති විය හැකි අතර ඇතැම්විට අදාළ රෝගියාට ඒ පිළිබඳව අවබෝධයක් ද නොමැති විය හැකියි. ඒ නිසා ඉහත සංකූලතාවයන්ට පෙර රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකි නම් එය ප්‍රතිකාර කිරීමට පහසුවකි.

ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්නේ කෙසේද?

ඇතැම්විට වකුගඩු අකර්මණ්‍ය රෝගීන් මෙන්ම දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අන් අයට සාපේක්ෂව ඉහළ අගයක පවතියි. ස්ත්‍රී පුරුෂ වශයෙන් සලකා බැලීමේදී පුරුෂ අයට රෝග අවදානම වැඩිවේ. මෙය හඳුනා ගැනීමට රෝග ලක්ෂණ නොමැති නිසා පැය 12ක් නිරාහාරව සිටීමෙන් කරනු ලබන ලිපිඩ් ප්‍රොෆයිල් නැමැති පරීක්ෂණය මඟින් ඒ පිළිබඳ විමසා බැලිය යුතු වේ.

පවුලේ බලපෑමක් නොමැති වීම හා තෙල් ආහාරයට නොගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණ වැඩි නොවීමට හැකි ද?

සාමාන්‍යයෙන් අවුරුදු 20න් පසුව සෑම දෙනෙක්ම කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කර ගත යුතුයි. මෙය ලිපිඩ්ප්රොෆයිල් නම් වන අතර ඔබ ඒ සඳහා පැය 12ක් නිරාහාරව සිටිය යුතු නමුත් ඒ අතර තුළ ජලය පානය කිරීම වරදක් නොවේ. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය සාමාන්‍ය අගයක තිබේ නම් නැවත අවුරුදු 5කට වරක් කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර බැලිය හැකියි. මෙවැනි වාර්තාවක කොටස් 4ක් සඳහන් වේ.

එහිදී හොඳ කොලෙස්ටරෝල් එනම් HDL මෙන්ම නරක කොලෙස්රෝල් LDL කොටස් තුනක් ලෙසද දක්වා තිබේ. සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය 200 වඩා අඩුවිය යුතුයි. එහිදී LDL ප්‍රමාණය 100ට වඩා අඩුවිය යුතුයි. ට්‍රයිග්ලිසරයිඩ් කොලෙස්ටරෝල් කොටස 150ට වඩා අඩුවිය යුතුයි. හොඳ කොලෙස්ටරෝල් කොටස පිරිමි අයගේ 50ට වඩා වැඩි විය යුතු අතර කාන්තාවන්ගේ 40ට වැඩි වැඩි විය යුතුයි. මෙහිදී හොඳ කොලෙස්ටරෝල් මඟින් රුධිර නාලවල අවහිර වී ඇති නරක කොලෙස්ටරෝල් ඉවත් කිරීමක් ද සිදු කරනු ලැබේ.

කොලේස්ටරෝල් නැති තෙල් තෝරා බේරා ගන්නේ කෙසේද?

දිනකට වැඩිහිටි පුද්ගලයෙකු ආහාරයට ගත යුත්තේ මේස හැන්දක පමණ තෙල් ප්රමාණයකි. අපට හැකි නම් අපගේ ආහාර වේල් තුනෙන් එක් ආහාරයක් පමණක් තෙම්පරාදු කිරීමට හැකි නම් අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය ලැබෙන නමුත් ආහාරයට ගන්නා කුමන තෙල් ප්‍රමාණයක් වුවද වැඩි වීමෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකියි. අපි භාවිතයට ගන්නා තෙල් වර්ග අතුරින් සීතල කාලයේදී මිදෙන තෙල් වර්ග අහිතකර අතර ඊට වඩා හිතකර ගුණ වැඩි තෙල් භාවිතයට ගත යුතුයි. නමුත් ඒවා ද ප්‍රමාණාත්මකව අඩුවෙන් භාවිතා කළ යුතුයි.

මීට අදාළ දින චර්යාව කුමක් විය යුතුද?

ඖෂධ ලබාගත් පමණින් මෙවැනි බෝ නොවන රෝග වළක්වා ගැනීම අපහසු වේ. මේ සඳහා මූලික වශයෙන් 5 වැදෑරුම් චර්යාත්මක ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර ඕනෑම බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් මෙය අදාළ වේ. ඉන් පළමු වැන්න වන්නේ නිවැරදි ආහාර රටාව හා නිවැරදි බරක් පවත්වාගෙන යාමයි. දෙවැන්න ව්‍යායාම, තුන්වැනුව දුම්පානයෙන් ඉවත් වීම හා හතර මත්පැන් පානයෙන් ඉවත් වීම මෙන්ම පස්වැන්න මානසික ආතතිය සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමයි. මේ ක්‍රම 5 අපගේ ජීවන රටාවට ඇතුල් කරගත හැකි නම් කොලෙස්ටරෝල් හොඳ පාලනයක් ඇති කර ගත හැකියි.

ආහාර රටාවේ උපරිම සීමාවන් මොනවාද?

අධික කාබෝහයිඩ්රේට්, මෙන්ම පැණි රස ආහාර අධිකව ගැනීමෙන් ඒවා අපගේ අක්මාවේදී කොලෙස්ටරෝල් බවට පත්විය හැකියි. හොඳ ආහාර වේලක් යනු පිෂ්ඨය හා තෙල් අඩු ආහාර වේලක්ය. ඒවා වැඩි වශයෙන් එළවළු හා පලතුරුවලින් යුතු නම් වඩාත් හොඳයි. මස් වර්ග නම් අධික වශයෙන් අහිතකර තෙල් අඩංගු නිසා සීමා කළ යුතුයි. මෙහිදී කුඩා මාළු පිස ආහාරයට ගන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. ඒ වගේම මාජරින්, බටර් වැනි දේ භාවිතයට ගැනීමත් සීමා කළ යුතුයි.

මත්පැන් පානය කොලෙස්රෝල්වලට හොඳයිද? මත්පැන් පානය ශරීරයේ කොලෙස්ටරෝල් ඉහළ යාමට බලපාන සාධකයකි. මත්පැන්වල අධික සැර නිසා තෙල් පිච්චීමක් සිදු නොවේ. ඉතා සුළු ප්‍රමාණයක් ලබා ගත්තත් එය ඉතාමත් අහිතකර වේ.

ව්‍යායාම පිළිබඳ පැවසුවොත්?

හොඳම ව්‍යායාමය වන්නේ දිනකට කිලෝමීටර් 3ක් වත් දිවීමයි. ඒ වගේම අතපය ක්‍රියාශීලී වන ව්‍යායාම ද අනිවාර්යයෙන්ම කළ යුතුයි.

- නුවන්ති කුලරත්න

[QUOTE="eltonjuwal, post: 20647173, member: 346809"] [SIZE="6"][COLOR="DarkRed"]කොලෙස්ටරෝල් අවම කරගැනීමේ පස් වැදෑරුම් ප්‍රතිකාර [/COLOR][/SIZE] [SIZE="5"]ස්ත්‍රී පුරුෂ වශයෙන් සලකා බැලීමේදී පුරුෂයන්ට රෝග අවදානම වැඩිවේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වයස් ගත වනවිට ඇස වටා සුදු පැහැති රවුමක් දැකගත හැකි වුවත් පුද්ගලයෙකුගේ තරුණ වයසේ කළු ඉංගිරියාව වටා මෙවැනි රවුමක් ඇති වුණොත් ඉන් ඇඟවෙන්නේ අදාළ තැනැත්තා කොලෙස්ටරෝල් අධික අයෙක් බවයි මෙවර Meet Your doctor වැඩසටහනට සහභාගී වූයේ හෝමාගම මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා. කොලෙස්ටරෝල් පිළිබඳව කථාබහ කළ යුත්තේ ඇයි? [COLOR="Olive"]මේ කාලය තුළ මිනිසුන්ට බරපතළ මට්ටමේ ගැටලු ඇති කරන රෝගයක් වශයෙන් මේ පිළිබඳව පැහැදිලි කර දිය හැකියි. මේ වනවිට ලොව පුරා බෝ නොවන රෝග නිසා මිනිසුන් බහුල වශයෙන් මිය යනු ලැබේ. ඒවාට උදාහරණ ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය, අංශභාගය, පිළිකා ආදිය හදුන්වා දිය හැකි වේ. ඉන් දියවැඩියාව ලෝකය පුරා වසංගත තත්ත්වයෙන් පැතිරීගෙන යනු ලැබේ. සියලුම බෝනොවන රෝග නිසා මිනිසුන් විශාල ප්‍රමාණයක් ද මිය යනු ලැබේ. [/COLOR] ලෝකයේ අංක එකට මිනිසුන් මිය යාමට හේතු වී තිබෙන්නේ හෘදයාබාධයි. මෙහිදී රුධිර නාලවල ඇති වන අවහිරතාවයක් නිසා රුධිර නාලවල කොටසක් මිය යා හැකියි. එම රෝගී තත්ත්වයේ බරපතලකම මත රෝගියා මිය යාම හෝ ජීවත්වීම තීරණය කළ හැකි වේ. මේ තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස කොලෙස්ටරෝල් බලපෑ හැකි අතර රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් හෘදයාබාධ ඇති විය හැකියි. නමුත් මෙහිදී රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබේ නම් එය වැළඳීම කල්තියා වළක්වා ගත හැකියි. කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍යම අංගයක්ද? [COLOR="olive"]අපගේ ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් අක්මාව මඟින් 80%ක් නිපදවනු ලබන අතර ඉතිරි 20% පමණක් ආහාර මඟින් ලබාගත යුතුයි. මෙම කොලෙස්ටරෝල් ශරීරය පුරා රුධිරය මඟින් ප්‍රවාහය කරනු ලැබේ. [/COLOR] කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් නම් රෝගී තත්ත්වයකට බලපාන්නේ කෙසේද? [COLOR="olive"]අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉක්මවා යාමෙන් ඒවා රුධිර නාලවල තැන්පත් වීමක් සිදු වේ. මේ තත්ත්වය රුධිර නාල ඝන වීම ලෙස හැඳින්වේ. මෙසේ රුධිර නාලයක් තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඒ හරහා රුධිරය ගමන් කිරීමට ඇති ඉඩකඩ අඩු වේ. මේ නිසා රුධිරය ගමන් කිරීම අඩුවිය හැකියි. මෙවැනි රුධිර නාලයක අවහිර වීමක් මොළයේ ඇති වූණොත් එය අංශභාගය විය හැකියි. ඒ වගේම එය හෘදයේ ඇති වුණොත් එය හෘදයාබාධයක් ලෙස හැඳින්වේ. කකුලක ඇති වූවොත් කකුලේ ඇති පටක මිය යාම දක්වා වර්ධනය විය හැකියි. ඒ නිසා කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ගැටලු ශරීරයට ඇති වනවා නම් ඊට හේතු වන්නේ රුධිර නාලවල සිදුවන අවහිරතාය. [/COLOR] ශරීරයේ අනෙකුත් ස්ථානවලට සාපේක්ෂව රුධිර වාහිනීවල ඇතිවන අවහිරතා අතරින් හෘදය ආශි‍්‍රතව ඇතිවන අවහිරතා බහුලද? [COLOR="olive"]ඇත්තෙන්ම රුධිර නාල ආශි‍්‍රතව ශරීරයේ අනෙකුත් ස්ථානවල ඇතිවන අවහිරතාවට සාපේක්ෂව හෘදය ආශි‍්‍රතව දැකගත හැකි අවහිරතා ප්‍රමාණය තරමක් වැඩි ප්රතිශතයකි. ඒ වගේම ශරීරයේ ඕනෑම තැනක මෙසේ රුධිරනාල අවහිර විය හැකි අතර වකුගඩුවට ගමන් කරන රුධිර නාල අවහිර වූවොත් එමඟින් වකුගඩු අකර්මණ්‍ය වීම දක්වා රෝග තත්ත්වය වර්ධනය විය හැකියි. ඒ වගේම ඇස්වලට ගමන් කරන රුධිර නාල අවහිර වූවොත් එමඟින් අක්ෂි දුර්වලතා ද ඇතිවිය හැකියි. ඒවගේම අංශභාග තත්ත්වයට හේතුවන මොළයට ගමන් කරනා රුධිර නාලයක අවහිර වීම එක් ක්ෂණියකින් සිදුවන්නකි. [/COLOR] කොලෙස්ටරෝල් පිළිබඳ කථාබහේදී හෘදයාබාධ පිළිබඳ කාගේත් අවධානය වැඩිපුර යොමුවන්නේ ඇයි? [COLOR="olive"]රුධිර නාල ආශි‍්‍රත කොලෙස්ටරෝල් තැන්පත් වීම විශේෂිත අවයවයකට පමණක් ආවේණික යැයි සොයාගෙන නොමැත. නමුත් හෘදයාබාධ පිළිබඳ විමසා බැලුවොත් ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයේ දක්වන වෙහෙස ඉතා අධිකයි. බොහෝදුරට හෘදයාබාධ හේතුවෙන් මිය යන පිරිස අධික වීම ඊට හේතුවයි. හෘදයාබාධ අති වී පළමු පැය 24 තුළ රෝගීන්ගෙන් 1/3ක් මිය යනු ලැබේ. තවත් 1/3ක් රෝහලකට ඇතුල් කළත් ඊළඟ පැය 24 තුළ මිය යා හැකියි. තවත් 1/3ක් පමණක් ජීවත් කළ හැකියි. ඒ වගේම මෙවැනි රෝගයක් වැළඳුණොත් අදාළ පුද්ගලයා පමණක් නොව ඔවුන්ගේ පවුල් ද ඉන් විශාල කරදරයකට මුහුණ දෙනු ලැබේ. ඒ වගේම එම රෝගයෙන් මිදීමට අදාළ ප්‍රතිකාර සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වීමද විශේෂිතයි. ඒ නිසා වැඩි අවධානයක් හෘදයාබාධ සම්බන්ධයෙන් යොමු වේ. නමුත් මීට අමතරව අනෙකුත් රෝග තත්ත්ව වලට ද මෙසේ බලපෑම් ඇති විය හැකියි. [/COLOR] කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය නම් එය රෝගාබාධයක් බවට පත් වන්නේ කෙසේද? [COLOR="olive"]කොලෙස්රෝල් රුධිරනාල ඇතුළත තැන්පත් වී ඒවා අවහිර කරනු ලබන නිසා මෙම රෝගී තත්ත්ව ඇති වේ. නමුත් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ බව හඳුනාගැනීමට ශරීරයේ බාහිරින් රෝග ලක්ෂණ දැක ගැනීමට නොහැකි වේ. බොහෝවිට මෙය බෝ නොවන රෝග ආශි‍්‍රතව දැකගත හැකි වේ. මෙම බෝ නොවෙන රෝග කාලයක් පුරා ශරිරයේ පැවතීමෙන් සංකූලතා දක්වා වර්ධනය වූ විට අපට පැහැදිලිව හඳුනාගත හැකි අතර ඒ නිසාම එවැනි රෝග ඉතාමත් භයානක රෝග ලෙස හැඳින්වේ. නමුත් ඇතැම් රෝගීන්ගේ ඇස් වටා කහ පැහැති ලප දැකගත හැකියි. ඒ වගේම ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැති රවුමක් දැකගත හැකියි. [/COLOR] [COLOR="olive"]මේ රෝග ලක්ෂණ සැමටම දැකගත නොහැකි වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වයස් ගත වනවිට ඇස වටා සුදු පැහැති රවුමක් දැකගත හැකි වුවත් පුද්ගලයෙකුගේ තරුණ වයසේ කළු ඉංගිරියාව වටා මෙවැනි රවුමක් ඇති වුණොත් ඉන් ඇඟවෙන්නේ අදාළ තැනැත්තා කොලෙස්ටරෝල් අධික අයෙක් බවයි. ඒ වගේම අත්වල කුඩා ගැටිති ඇතිවිය හැකියි. ඒවා වැළමිට ආශි්රතවත් ඇතිවිය හැකියි. තවද හෘදයාබාධවල මූලික ලක්ෂණ ලෙස පඩිපෙලක් නැඟීමේදී පපුවේ මහන්සිය, දැවිල්ල අතිවීම වගේම සාමාන්‍ය එදිනෙදා වැඩකදි හැරුණු විට අනෙකුත් කාර්යයන්වල නිරත වීමේදී පපුවේ කැක්කුමක් ද ඇතිවිය හැකියි. [/COLOR] [COLOR="olive"]මොළයේ රුධිර අවහිරතාව නිසා කට පණ නැති වීම, කථා කිරීමට නොහැකි වීම, ශරීරයේ එක් අංශයක අප්‍රාණික බව ආදිය ඇතිවිය හැකියි. ඒ වගේම පාදවල රුධිර නාල අවහිරතාවක් නිසා ඒ ආශි‍්‍රත කොටස අඳුරු පැහැති විය හැකි අතර ඇතැම්විට අදාළ රෝගියාට ඒ පිළිබඳව අවබෝධයක් ද නොමැති විය හැකියි. ඒ නිසා ඉහත සංකූලතාවයන්ට පෙර රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකි නම් එය ප්‍රතිකාර කිරීමට පහසුවකි. [/COLOR] ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්නේ කෙසේද? [COLOR="olive"]ඇතැම්විට වකුගඩු අකර්මණ්‍ය රෝගීන් මෙන්ම දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අන් අයට සාපේක්ෂව ඉහළ අගයක පවතියි. ස්ත්‍රී පුරුෂ වශයෙන් සලකා බැලීමේදී පුරුෂ අයට රෝග අවදානම වැඩිවේ. මෙය හඳුනා ගැනීමට රෝග ලක්ෂණ නොමැති නිසා පැය 12ක් නිරාහාරව සිටීමෙන් කරනු ලබන ලිපිඩ් ප්‍රොෆයිල් නැමැති පරීක්ෂණය මඟින් ඒ පිළිබඳ විමසා බැලිය යුතු වේ. [/COLOR] පවුලේ බලපෑමක් නොමැති වීම හා තෙල් ආහාරයට නොගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණ වැඩි නොවීමට හැකි ද? [COLOR="olive"]සාමාන්‍යයෙන් අවුරුදු 20න් පසුව සෑම දෙනෙක්ම කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කර ගත යුතුයි. මෙය ලිපිඩ්ප්රොෆයිල් නම් වන අතර ඔබ ඒ සඳහා පැය 12ක් නිරාහාරව සිටිය යුතු නමුත් ඒ අතර තුළ ජලය පානය කිරීම වරදක් නොවේ. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය සාමාන්‍ය අගයක තිබේ නම් නැවත අවුරුදු 5කට වරක් කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර බැලිය හැකියි. මෙවැනි වාර්තාවක කොටස් 4ක් සඳහන් වේ. [/COLOR] [COLOR="olive"]එහිදී හොඳ කොලෙස්ටරෝල් එනම් HDL මෙන්ම නරක කොලෙස්රෝල් LDL කොටස් තුනක් ලෙසද දක්වා තිබේ. සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය 200 වඩා අඩුවිය යුතුයි. එහිදී LDL ප්‍රමාණය 100ට වඩා අඩුවිය යුතුයි. ට්‍රයිග්ලිසරයිඩ් කොලෙස්ටරෝල් කොටස 150ට වඩා අඩුවිය යුතුයි. හොඳ කොලෙස්ටරෝල් කොටස පිරිමි අයගේ 50ට වඩා වැඩි විය යුතු අතර කාන්තාවන්ගේ 40ට වැඩි වැඩි විය යුතුයි. මෙහිදී හොඳ කොලෙස්ටරෝල් මඟින් රුධිර නාලවල අවහිර වී ඇති නරක කොලෙස්ටරෝල් ඉවත් කිරීමක් ද සිදු කරනු ලැබේ. [/COLOR] කොලේස්ටරෝල් නැති තෙල් තෝරා බේරා ගන්නේ කෙසේද? [COLOR="olive"]දිනකට වැඩිහිටි පුද්ගලයෙකු ආහාරයට ගත යුත්තේ මේස හැන්දක පමණ තෙල් ප්රමාණයකි. අපට හැකි නම් අපගේ ආහාර වේල් තුනෙන් එක් ආහාරයක් පමණක් තෙම්පරාදු කිරීමට හැකි නම් අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය ලැබෙන නමුත් ආහාරයට ගන්නා කුමන තෙල් ප්‍රමාණයක් වුවද වැඩි වීමෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකියි. අපි භාවිතයට ගන්නා තෙල් වර්ග අතුරින් සීතල කාලයේදී මිදෙන තෙල් වර්ග අහිතකර අතර ඊට වඩා හිතකර ගුණ වැඩි තෙල් භාවිතයට ගත යුතුයි. නමුත් ඒවා ද ප්‍රමාණාත්මකව අඩුවෙන් භාවිතා කළ යුතුයි. [/COLOR] මීට අදාළ දින චර්යාව කුමක් විය යුතුද? [COLOR="olive"]ඖෂධ ලබාගත් පමණින් මෙවැනි බෝ නොවන රෝග වළක්වා ගැනීම අපහසු වේ. මේ සඳහා මූලික වශයෙන් 5 වැදෑරුම් චර්යාත්මක ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර ඕනෑම බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් මෙය අදාළ වේ. ඉන් පළමු වැන්න වන්නේ නිවැරදි ආහාර රටාව හා නිවැරදි බරක් පවත්වාගෙන යාමයි. දෙවැන්න ව්‍යායාම, තුන්වැනුව දුම්පානයෙන් ඉවත් වීම හා හතර මත්පැන් පානයෙන් ඉවත් වීම මෙන්ම පස්වැන්න මානසික ආතතිය සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමයි. මේ ක්‍රම 5 අපගේ ජීවන රටාවට ඇතුල් කරගත හැකි නම් කොලෙස්ටරෝල් හොඳ පාලනයක් ඇති කර ගත හැකියි. [/COLOR] ආහාර රටාවේ උපරිම සීමාවන් මොනවාද? [COLOR="olive"]අධික කාබෝහයිඩ්රේට්, මෙන්ම පැණි රස ආහාර අධිකව ගැනීමෙන් ඒවා අපගේ අක්මාවේදී කොලෙස්ටරෝල් බවට පත්විය හැකියි. හොඳ ආහාර වේලක් යනු පිෂ්ඨය හා තෙල් අඩු ආහාර වේලක්ය. ඒවා වැඩි වශයෙන් එළවළු හා පලතුරුවලින් යුතු නම් වඩාත් හොඳයි. මස් වර්ග නම් අධික වශයෙන් අහිතකර තෙල් අඩංගු නිසා සීමා කළ යුතුයි. මෙහිදී කුඩා මාළු පිස ආහාරයට ගන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. ඒ වගේම මාජරින්, බටර් වැනි දේ භාවිතයට ගැනීමත් සීමා කළ යුතුයි. මත්පැන් පානය කොලෙස්රෝල්වලට හොඳයිද? මත්පැන් පානය ශරීරයේ කොලෙස්ටරෝල් ඉහළ යාමට බලපාන සාධකයකි. මත්පැන්වල අධික සැර නිසා තෙල් පිච්චීමක් සිදු නොවේ. ඉතා සුළු ප්‍රමාණයක් ලබා ගත්තත් එය ඉතාමත් අහිතකර වේ. [/COLOR] ව්‍යායාම පිළිබඳ පැවසුවොත්? [COLOR="olive"]හොඳම ව්‍යායාමය වන්නේ දිනකට කිලෝමීටර් 3ක් වත් දිවීමයි. ඒ වගේම අතපය ක්‍රියාශීලී වන ව්‍යායාම ද අනිවාර්යයෙන්ම කළ යුතුයි. [/COLOR] - නුවන්ති කුලරත්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom