Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදේම සීමා කරන්න ඕන මචෝ...කට පාලනය කරගන්න ඕන 100% ක්ම..මේ ත්‍රේඩ් එක බලන අය හිතයි දෙයියන්ගෙ පිහිටෙන් අපිට ඔය ලෙඩ මුකුත් නෑ කියලා....නෑ මඟ එනවා හැමෝටම...ඒක නිසා සියළුම දේවල් පාලනය කරන්න ඕන කොහොමත් 30 පැන්න ගමන් තමන්ගෙ සෞඛ්‍ය ගැන හැමෝම උනන්දු වෙන්න ඕන...පීසා මැක්ඩොනල්ඩ් වගේ ආටිෆිශීයල් කෑමත් ගැඹුරු තෙලේ බැදෙන රෝල්ස් පැටිස් වගේ කෑමත් බැදපු චිකන් මාළු වගේ කෑමත් කන එක පුළුවන් තරම් අඩු කරන්න ඕන...චිකන් කන එක අඩුම කරන්න අනික සත්තු මරන් කන එක අපිට වැඩකුත් නෑ..ඒක නිසා මස් කන එක අඩු කරන්න...පාටියකදි පොඩ්ඩක් කෑවට කමක් නෑ...ආසාවට

අනිත් කාරනේ තමා සී ෆුඩ් කෑම හැකිතාක් අවම කරන්න ඕන ඉස්සො කකුළුවො දැල්ලො බෙල්ලො වර්ග කියන්නෙ අදික කොලොස්ට්‍රෝල් සහිත කෑම....ඒවත් කෑම අඩු කරන ඕන...කොත්තු පරාටා කන්න එපා ආසාවක් එන හැම වෙලේම තමන් ගැන නැතත් යැපෙන්නන් ගැන හිතලා කට පාලනය කරගන්න....

එක්සර්සයිස් ගැන කියනවා නම් ජිම් එකට ගිහින් යකඩ උස්සන එක දැන් කරලා වැඩක් නෑ...ඒක කරන්න තිබ්බෙ මුල ඉදලා....හොදම දේ දවසට කිලෝමීටර් 5ක් වත් ඇවිදින්න...තමන්ගෙ ගෙදර අවට පොඩි පාරක් හොයා ගන්න ඇවිදන් යන්න...එක දිගට ඇවිදින්න ගෙදරම ඇවිල්ල මහන්සි නිවන්න...හැල්මේ දුවනවා නම් කිලෝ මීටර තුනකුත් ඇති....එහෙම නැත්නම් 5 6 අනිවාර්යයි....

අයිස් ක්‍රීම් සහ පැනිරස කෑම අඩුම කරන්න....බීම බොනවා නම් සෝඩා වලට හුරු වෙන්න ඒකත් සීමා කරන්න....ධාන්‍ය වර්ග කන්න ඉරිඟු කඩල කවුපි මුං ඇට වලට ආසාවක් ඇති කරගන්න....කෑම පොඩ්ඩක් කන්න වේල් ගනන වැඩි කරගන්න....

පලතුරු කනවා නම් බාගෙට ඉදුනු පලතුරු කන්න....එලවලු තම්බලා කන්න අමුවෙන් කන්න පුළුවන් ඒවා අමුවෙන්ම කන්න

මේ ඔක්කොම කරලා කොලොස්ට්‍රෝල් අඩු වෙනකන් මාසෙයක් ගානෙ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් SGOT/SGPT එකක් FBS/PPBS එකක් ස්කෑන් අල්ට්රා සවුන් එකක් කරගන්න....මොකද ෆැටි ලිවර් ට්‍රයි ග්ලිසරයිඩ් කියන්නෙත් අපි නොහිතන පැත්තක හැදෙන දරුණු ලෙඩක්...

[QUOTE="Underground, post: 20647931, member: 517030"] [COLOR="Purple"][SIZE="3"]හැමදේම සීමා කරන්න ඕන මචෝ...කට පාලනය කරගන්න ඕන 100% ක්ම..මේ ත්‍රේඩ් එක බලන අය හිතයි දෙයියන්ගෙ පිහිටෙන් අපිට ඔය ලෙඩ මුකුත් නෑ කියලා....නෑ මඟ එනවා හැමෝටම...ඒක නිසා සියළුම දේවල් පාලනය කරන්න ඕන කොහොමත් 30 පැන්න ගමන් තමන්ගෙ සෞඛ්‍ය ගැන හැමෝම උනන්දු වෙන්න ඕන...පීසා මැක්ඩොනල්ඩ් වගේ ආටිෆිශීයල් කෑමත් ගැඹුරු තෙලේ බැදෙන රෝල්ස් පැටිස් වගේ කෑමත් බැදපු චිකන් මාළු වගේ කෑමත් කන එක පුළුවන් තරම් අඩු කරන්න ඕන...චිකන් කන එක අඩුම කරන්න අනික සත්තු මරන් කන එක අපිට වැඩකුත් නෑ..ඒක නිසා මස් කන එක අඩු කරන්න...පාටියකදි පොඩ්ඩක් කෑවට කමක් නෑ...ආසාවට . අනිත් කාරනේ තමා සී ෆුඩ් කෑම හැකිතාක් අවම කරන්න ඕන ඉස්සො කකුළුවො දැල්ලො බෙල්ලො වර්ග කියන්නෙ අදික කොලොස්ට්‍රෝල් සහිත කෑම....ඒවත් කෑම අඩු කරන ඕන...කොත්තු පරාටා කන්න එපා ආසාවක් එන හැම වෙලේම තමන් ගැන නැතත් යැපෙන්නන් ගැන හිතලා කට පාලනය කරගන්න.... . එක්සර්සයිස් ගැන කියනවා නම් ජිම් එකට ගිහින් යකඩ උස්සන එක දැන් කරලා වැඩක් නෑ...ඒක කරන්න තිබ්බෙ මුල ඉදලා....හොදම දේ දවසට කිලෝමීටර් 5ක් වත් ඇවිදින්න...තමන්ගෙ ගෙදර අවට පොඩි පාරක් හොයා ගන්න ඇවිදන් යන්න...එක දිගට ඇවිදින්න ගෙදරම ඇවිල්ල මහන්සි නිවන්න...හැල්මේ දුවනවා නම් කිලෝ මීටර තුනකුත් ඇති....එහෙම නැත්නම් 5 6 අනිවාර්යයි.... . අයිස් ක්‍රීම් සහ පැනිරස කෑම අඩුම කරන්න....බීම බොනවා නම් සෝඩා වලට හුරු වෙන්න ඒකත් සීමා කරන්න....ධාන්‍ය වර්ග කන්න ඉරිඟු කඩල කවුපි මුං ඇට වලට ආසාවක් ඇති කරගන්න....කෑම පොඩ්ඩක් කන්න වේල් ගනන වැඩි කරගන්න.... . පලතුරු කනවා නම් බාගෙට ඉදුනු පලතුරු කන්න....එලවලු තම්බලා කන්න අමුවෙන් කන්න පුළුවන් ඒවා අමුවෙන්ම කන්න . මේ ඔක්කොම කරලා කොලොස්ට්‍රෝල් අඩු වෙනකන් මාසෙයක් ගානෙ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් SGOT/SGPT එකක් FBS/PPBS එකක් ස්කෑන් අල්ට්රා සවුන් එකක් කරගන්න....මොකද ෆැටි ලිවර් ට්‍රයි ග්ලිසරයිඩ් කියන්නෙත් අපි නොහිතන පැත්තක හැදෙන දරුණු ලෙඩක්...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom